en
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

Open in Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Show more
1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Marking scheme 2022

♻️ 2023 Revision + Paper | Online 💫 Combined Max ⚡️ Chathushka Soosage 🔤🔤🔤🔤🔤 🔤🔤 🔤🔤🔤🔤🔤🔤 🔊මෙම මාසයේදී, 🎤Applied
♻️ 2023 Revision + Paper | Online 💫 Combined Max ⚡️ Chathushka Soosage 🔤🔤🔤🔤🔤 🔤🔤 🔤🔤🔤🔤🔤🔤 🔊මෙම මාසයේදී, 🎤Applied ආරම්භය 🎤Pure Full Paper ආරම්භය 🔊ජූලි පන්ති ගාස්තුව - Rs. 2000 (Revision + Paper) 👉නවක සිසුන් වෙබ් අඩවියේ ලියාපදිංචි වීම, පන්ති ගාස්තු ගෙවීම හා Tutes ලබාගැනීම පිළිබද විස්තර දැනගැනීමට මෙම Link එක Click කරන්න. (https://t.me/combinedMAX23/524) ⚠️ ඔබට යම් විමසීමක් ඇත්නම් 074 279 7373 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කළ හැක. ✅️ COMBINED MAX | ADMIN PANEL

PAPER 3 MCQ ANSWERS 1-35 දක්වා පිලිවෙලින් 43231,32323, 43533,21453, 33445,53233, 44222

Recommended 💯
Recommended 💯

jecob paper 03 mcq.pdf1.92 MB

648fbebeaa9f4a54f402e24e.pdf

647d3fea2ab2f49fc522242c.pdf

ජූලි මාසයේදි තාප භෞතිකය අරම්භ කෙරේ. ඊට පෙර පහත වීඩියෝ නරඹා සිද්ධාන්ත සටහන සකසා ගන්න. 01 ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය පළමු කොටස - https://youtu.be/URrM7BxpYcw 02 ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය දෙවන කොටස - https://youtu.be/iMQYSg1QZjo 03 ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය තුන්වන කොටස - https://youtu.be/4ItWIUXrpWM 04 ද්‍රව ප්‍රසාරණය පළමු කොටස - https://youtu.be/vCe3uO7rtNM 05 ද්‍රව ප්‍රසාරණය දෙවන කොටස - https://youtu.be/_RkBsxkpLHs 06 ද්‍රව ප්‍රසාරණය තුන්වන කොටස - https://youtu.be/JQFLocSZEgA 07 වායුවල හැසිරීම් - https://youtu.be/C7P1_aaSEFI 08 චාලක වාදය - https://youtu.be/kxKQWyQJsfM 09 තාප ගති විද්‍යාව - https://youtu.be/K9At27VNGLw 10 තාපමිතිය - https://youtu.be/w-UT8UUYVCk 11 අවස්ථා විපර්යාස - https://youtu.be/5wm6yWb_owo 12 තාප සන්නයනය - https://youtu.be/gZ4T8hevR9o 13 තාප සංවහනය - https://youtu.be/lHu7SD0FDp8

Answers 3,2,4,2,3,2,2,4,4,2,3,3,2,3,1,1,1,1,4,1,1,4,3,4,2,3,1,2,2,2,4,4,3,4,1

online paper 2 mcq.pdf

Mj2023Revision_ThermalPhysicsT01-mixed Q.pdf

Mj2023Revision_light_T2_mcq Q.pdf

Study Packs 3.0 🎤මෙම Study Packs හරහා පන්තියට අලුතින් සම්බන්ධ වන සිසුන්ට සහ වෙනත් ඕනෑම සිසුවෙක්ට මෙතෙක් කරන ලද සියලුම පාඩම් වෙන් වෙන් වශයෙන් ලබාගත හැක. 🔘P1 - Mathematical Induction (ගණිත අභ්‍යුහණය) Study Pack 👉Videos Count - 2 Videos 👉Duration - 10 Hrs 👉Validity Period - 7 days 👉Price - Rs. 1000 🔘P2 - Modular Inequalities (මාපාංක අසමානතා) Study Pack 👉Videos Count - 12 Videos 👉Duration - 20 Hrs 👉Validity Period - 14 days 👉Price - Rs. 1000 🔘P17 - Trigonometry - Part 1 (ත්‍රිකෝණමිතික සර්වසාම්‍යය) Study Pack 👉Videos Count - 22 Videos 👉Duration - 48 Hrs 30 Mins 👉Validity Period - 21 days 👉Price - Rs. 2000 🔘P17 - Trigonometry - Part 2 (ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත) Study Pack 👉Videos Count - 2 Videos 👉Duration - 5 Hrs 15 Mins 👉Validity Period - 7 days 👉Price - Rs. 1000 🔘P17 - Trigonometry - Part 3 (ත්‍රිකෝණමිතික සාධාරණ විසදුම්) Study Pack 👉Videos Count - 7 Videos 👉Duration - 20 Hrs 20 Mins 👉Validity Period - 14 days 👉Price - Rs. 1000 🔘P17 - Trigonometry - Part 4 (ත්‍රිකෝණමිතික සම්මත අංකනය) Study Pack 👉Videos Count - 5 Videos 👉Duration - 11 Hrs 20 Mins 👉Validity Period - 14 days 👉Price - Rs. 1000 🔘P17 - Trigonometry - Part 5 (ත්‍රිකෝණමිතික ප්‍රස්තාර) Study Pack 👉Videos Count - 4 Videos 👉Duration - 10 Hrs 👉Validity Period - 14 days 👉Price - Rs. 1000 🔘P17 - Trigonometry - Complete Lesson (ත්‍රිකෝණමිතිය අංගසම්පූර්ණ ඒකකය) Study Pack 👉Videos Count - 40 Videos 👉Duration - 89 Hrs 20 Mins 👉Validity Period - 45 days 👉Price - Rs. 5000 🔘P11 - Manipulation of Functions - Part 1 (ශේෂ සාධක ප්‍රමේයය) Study Pack 👉Videos Count - 14 Videos 👉Duration - 31 Hrs 10 Mins 👉Validity Period - 21 days 👉Price - Rs. 2000 🔘P11 - Manipulation of Functions - Part 2 (වර්ගජ සමීකරණ) Study Pack 👉Videos Count - 15 Videos 👉Duration - 37 Hrs 20 Mins 👉Validity Period - 21 days 👉Price - Rs. 2000 🔘P13 - Matrices (න්‍යාස) Study Pack 👉Videos Count - 3 Videos 👉Duration - 8 Hrs 45 Mins 👉Validity Period - 7 days 👉Price - Rs. 1500 🔘P13 - Complex Numbers (සංකීර්ණ සංඛ්‍යා) Study Pack 👉Videos Count - 6 Videos 👉Duration - 15 Hrs 15 Mins 👉Validity Period - 7 days 👉Price - Rs. 2500 ℹ️ Instructions 👉පළමුව අපගේ වෙබ් අඩවිය වන combinedmax.com වෙබ් අඩවියට පිවිස Mobile Number එකක් සහ Password එකක් ලබාදී ලියාපදිංචි වන්න. 👉අනතුරුව Available Lessons හි ඇති Study Packs වෙත පිවිසෙන්න. 👉එවිට ඔබට මෙතෙක් කරන ලද පාඩම් වෙන් වෙන් වශයෙන් Study Packs ලෙස දිස්වේ. 👉එක් එක් Study Pack එකට අදාල කෙටි විස්තරයක් එහි දක්වා දක්වා ඇත. 👉ඔබට අවශ්‍ය පාඩම තෝරා "පන්ති ඉල්ලුම් කරන්න" යන Button එක Click කර එම Study Pack එකට අදාල මුදල ගෙවා ගෙවීම කළ Slip එකෙහි තමන්ගේ නම, My Profile හි ඇති Student ID එක සහ Study Pack එක සදහන් කර Upload කරන්න. 👉ඔබ ගෙවීම නිවැරදිව සිදුකර ඇත්නම් පැය 24 ක් ඇතුළත ඔබගේ Study Pack එක Active වේ. 👉ඔබගේ Study Pack එක Active වූ දිනයේ සිට ඔබට එම Study Pack එක නැරඹීමට ඇති කාලය ගණන් ගනු ලැබේ. 👉ඔබ ගෙවීම කළ Study Pack එක Active වූ පසු එහි ඇති Videos කල් ඉකුත් වන දිනය දන්වා WhatsApp ඔස්සේ කෙටි පණිවිඩයක් ලැබේ. 👉අදාල දින ගණන අවසන් වූ පසු Study Pack එක ස්ව්‍යංක්‍රීයවම අක්‍රීය වන අතර කිසිදු හේතුවක් මත නැවත කාලය දික් කරනු නොලැබේ. ⚠️ ඔබට යම් විමසීමක් ඇත්නම් 074 279 7373 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කළ හැක. ✅️ COMBINED MAX | ADMIN PANEL

photo content