999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
10 වන ඒකකය - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ආවරණය කිරීම සඳහා මැයි 22, මැයි 29, ජූනි 05 යන සඳුදා දින අතිරේක පන්ති පැවැත්වේ.
එම දිනවලට සහභාගී වීමට නොහැකි සිසුන් සඳහා online පාඩම් කොටස ලබාදෙනු ලබයි.
සිද්ධාන්ත පන්ති සිසුන්ගේ පහසුව සලකා එම දින වලදී සඳුදා 2.30-6.00 ට Paper Class පැවැත්වේ. අඟහරුවාදා 2.30-6.00 සුපුරුදු වේලාවටද පැවැත්වේ. පහසු දිනයක Paper Class එකට සම්බන්ධ වන්න.
Paper Class 30
4 3 1 2 2
4 2 4 2 2
2 3 1 4 3
5 2 3 4 3
4 2 4 2 4
4 1 4 3 1
5 2 3 2 2
2 5 1 2 2
1/3 5 5 4 3
4 3 2 1 4
online සිසුන් සඳහා සියලුම පාඩම් මේ වන විට එකතු කර තිබේ.
2023 Theory සිසුන් සඳහා වාර විභාග පැවැත්වෙන නිසා අතිරේක පන්ති සඳුදා දින නොමැත.
සුලු අනතුරක් වී ඇතිවූ තුවාල හේතුවෙන් පන්තිය පැවැත්වීමට නොහැකි නිසා, හෙට දිනයේදී (මැයි 7 ඉරිදා)පන්ති නොපැවැත්වේ.
යහලුවන් දැනුවත් කරන්න.
සුපුරුදු පරිදි paper class අඟහරුවාදා 2.30-6.00 පැවැත්වේ.
