en
Feedback
Physics 2023 | Samuel Udayanga | Ratnapura

Physics 2023 | Samuel Udayanga | Ratnapura

Open in Telegram
999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
Paper class 40 සාකච්ඡාව හෙට telegram දානවා. Paper class 39 කලින් දාලා තියෙනවා.

Paper Class 40 Marking Scheme.pdf2.45 MB

Paper Class 39 Marking Scheme.pdf1.56 MB

Online සිසුන් සදහා දැනුවත් කිරීමකි… ජූනි මාසයට අදාලව එකතු කර තිබූ විද්‍යුත් ක්ෂේත්‍ර 02,03 පාඩම් කොටස් වල දෝෂයක් තිබුනු නිසා 2022 පන්තියේ ඊට අනුරූප පාඩම් කොටස නැවත එකතු කර තිබෙනවා. ඒවා බලන්න.

පෝය දින අතිරේක පන්තිය

සෙනසුරාදා පන්තියේ සිසුන් සදහා හෙට දින අතිරේක පන්තියකි පැවැත්වේ.

Paper Class - Answer Sheet.pdf2.85 MB

නව විශය නිර්දේශයේදී 2011, 2014, 2017 ලෙස සාමාන්‍යයෙන් අවුරුදු 3 කට වරක් ලැබුනු පෘෂ්ඨික ආතතිය රචනා ප්‍රශ්න 2017 වර්ශයෙන් පසු උසස් පෙළ විභාගයට ලැබී නොමැත. එම නිසා 2023 උසස් පෙළ විභාගයට පෘෂ්ඨික ආතතිය රචනා ප්‍රශ්න ලැබීමේ ඉහළ සම්භාවිතාවයක් පවතී. ඉහත videos වල පෘෂ්ඨික ආතතිය පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාවක් ඇත. ඒවා බලා එම කොටස හොඳින් පුරුදු පුහුණු වෙන්න.