ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
Open in Telegram
2 666
Subscribers
-324 hours
+67 days
-530 days
Posts Archive
පේරාදෙණිය ඡායාරූප ඇල්බමය
* සියලුම ඡායාරූප එහි මුල් අයිතිකරුවන් සතුය
All Photos Copyrights to the Original Photographer !
~ තවත් ඡායාරූප පහත බට්න් එක ක්ලික් කර ලබාගන්න ~
@ICTLibraryOfficial 🏡
#Peradeniya
#Photography
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
දත්ත සැකසීමේ ක්‍රම
මේවාගේ නිර්වචන එහෙම කමෙන්ට් කරලා නැවත මතක් කරගන්නත් අමතක කරන්නෙපා 🙂
@ICTLibraryOfficial 🏡
#ඔබේමතකයට #ObeMathakayata
#KeepYourMind
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
දත්ත වලංගුතා පරීක්ෂාව
මේවාගේ නිර්වචන එහෙම කමෙන්ට් කරලා නැවත මතක් කරගන්නත් අමතක කරන්නෙපා 🙂
@ICTLibraryOfficial 🏡
#ඔබේමතකයට #ObeMathakayata
#KeepYourMind
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
පරිගණක ඉතිහාසය
@ICTLibraryOfficial 🏡
#ඔබේමතකයට #ObeMathakayata
#KeepYourMind
"ඔබේ මතකයට" Short Note ටිකට ඔයාටත් support කරලා අපේ support team එකේ member කෙනෙක් වෙන්න පුලුවන්. කරන්න තියෙන්නේ පුංචි දෙයයි.
අපි මේ පෝස්ට් එකේ comment section එකේ දාලා තියෙනවා template එක. ඒකේ ඔයා තවත් කෙනෙක්ට AL ICT පාඩමක කොටසක් මතක තියාගන්න පුලුවන් විදිහට short විදිහට type කරලා එතනම comment කරන්න. අපි ඒවා check කරලා channel එකේ දානවා. එහෙම Accept වෙන අයව අපේ support team එකටත් ගන්නවා. 😌
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
පරිගණකයේ විකාශනයට අදාල විශේෂිත සොයාගැනීම්
@ICTLibraryOfficial 🏡
#ඔබේමතකයට #ObeMathakayata
#KeepYourMind
Please boost our channel:
https://t.me/boost/ICTLibraryOfficial
"Big thanks to all the amazing members of our Telegram Bot who have taken the time to share their valuable feedback and suggestions with us! Your input is incredibly valuable and helps us to improve our content and delivery. We appreciate your support and look forward to continuing to grow together!" ✨♥️
🔹 Rating URL : https://t.me/ICTLibraryOfficial/5
🔹Rating URL (With comments) : https://t.me/tlgrmcbot?start=ictlibrarybot-review
#ICTDigitalLibrary #ICTDL
#Feedback #ThankYou
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌 2011 - 2020 ICT MCQs Discussion
💡 2020 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2020
💡 2019 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2019
💡 2018 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2018
💡 2017 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2017
💡 2016 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2016
💡 2015 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2015
💡 2014 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2014
💡 2013 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2013
💡 2012 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2012
💡 2011 Past Paper MCQ Discussion - https://t.me/ICTMCQ2011
@ICTLibraryOfficial 🏡
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌 Software Field එකේ ඉන්න අයට Life එකක් නැද්ද?
මෙතනින් කියවන්න 👇
https://telegra.ph/Dont-those-in-the-software-field-have-a-life-06-06
@ICTLibraryOfficial 🏡
#Article
#SoftwareEngineer #Jobs
#SE #SELife #SEHasNoLife
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌 ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුල පවතින සියලුම තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා
මෙතනින් කියවන්න 👇
https://telegra.ph/All-IT-degree-courses-available-in-state-universities-in-Sri-Lanka-06-05
@ICTLibraryOfficial 🏡
#Article
#Degrees #Universities
#UOM #UCSC #KLN #UOR #UOJ
#USJP #EUSL #RUSL #UWA #SAB #PERA
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌 Software Engineer Interview එකකදී උපාධියටත් වඩා වැදගත් වෙන Skills
උපාධියකට විශ්විද්‍යාලයේ නම බලපානවාද? කියන කරුණ හුගක් අය අහලා තිබ්බා. ඒ පිළිබදවත් මේකෙන් අදහසක් ගන්න පුලුවන්.
මෙතනින් කියවන්න 👇
https://telegra.ph/Skills-that-are-more-important-than-a-degree-in-a-Software-Engineer-Interview-06-04
@ICTLibraryOfficial 🏡
#Article
#SoftwareEngineer #Skills
#SE #SEInterview
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌IT වලින් ජොබ් තියෙනවද? Salary කොහොමද?
මෙතනින් කියවන්න 👇
https://telegra.ph/Do-you-have-jobs-in-the-IT-field-How-is-the-salary-06-02
@ICTLibraryOfficial 🏡
#Article
#SALARY #JOBS
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌උසස් පෙළ නැතුවම යන්න පුලුවන් තොරතුරු තාක්ෂණ උපාධි
මෙතනින් කියවන්න 👇
https://telegra.ph/Information-Technology-Degrees-that-can-do-without-AL-06-01
@ICTLibraryOfficial 🏡
#Article
#BIT #HNDIT #BSE
#UOC #UOM #OU #SLIATE
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌 කැළණිය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබද ගෞරව උපාධිය
මෙතනින් කියවන්න 👇
https://telegra.ph/කළණය-වශවවදයලය-පරගණක-වදයව-පළබද-ගරව-උපධය-05-23
@ICTLibraryOfficial 🏡
#Article #CS
#UOK
Repost from ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
📌මොරටුව විශ්වවිද්‍යාලයට අලුතෙන් එකතු උන AI - Artificial Intelligence උපාධිය
මේ පාර A/L කරලා Campus යන්න ඉන්න අය සහ අලුතෙන් ආපු AI (Artificail Intelligence) Degree එක ගැන නිතර අහන අය වෙනුවෙන්,
දැනට ලංකාවේ government universities වල Software Engineering field එකට යන්න පුලුවන් මම recommend කරන degrees
• Computer Science & Engineering – University of Moratuwa
• B.Sc. (Hons) in Information Technology -University of Moratuwa
• Computer Science Engineering – University of Peradeniya
• Bachelor of Computer Science - UCSC
• B.Sc. (Hons) Degree in Computer Science - University of Peradeniya
• B.Sc. in Management and Information Technology degree - University of Kelaniya
• B.Sc. (Hons) in Information Technology - University of Kelaniya
මේ හැම degree එකකම වගේ ගොඩක් final year එකේදි AI (Artificial Intelligence) feild එකේ subjects ඉගෙන ගන්න chance එක ලැබෙනවා.
B.Sc. in AI dgree එක ගැන කතා කරන්න කලින් AI කියන්නෙ මොකද්ද කියල බලලා ඉමු.
AI field එකේ major areas තමයි Machine Learning, Image Processing, Natural Language Processing, Computer Vision, Robotics, Data Analytics, Data Mining, Expert Systems, and etc. මේ fields වලින් ගොඩක් වෙලාවට කරන්නෙ forecasting, predictions, day to day activities automation, support for decision making වගේ කරන වැඩ.
AI කියන්නෙ software engineering feild එකේ extend කරපු ලොකු area එකක්.ඒක තව කෙනෙක්ට software engineering feild එකෙන් separate කරල වෙනම feild එකක් විදියට දකින්නත් පුලුවන්.
ඔයාල AI ගැන මීට කලින් අහල තියනවා නම් සහ ඔයාලා Mathematics, Science, Physics, Statistics and IT නැත්නම් Engineering feild එකට interest එකක් තියනවා නම් අනිවාර්යයෙන් මේ degree එකට යන්න try කරන්න. ඊලගට අපි බලමු ඇයි ඔයා B.Sc. in AI dgree එක තෝර ගන්න ඕනෙ කියලා.
IT feild එකේ higher salary එකක් ගන්න ඕනේ නම් සහ IT feild එකේ survival වෙන්න ඕන නම් AI feild එක පිලිබඳ knowledge එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. ඒ වගේම ඉස්සෙල්ලා මන් සදහන් කරපු අනෙක් degrees වලත් මේ AI උගන්වනු ලබනවා. දැන් අපි බලමු වෙනත් degree එකක් තෝර ගන්නවට වඩා මේ B.Sc. in AI degree එක තෝර ගන්න ඕනෙ ඇයි කියලා.
ගොඩක් Software Engineering degree කරන studentsලට ලොකු technical knowledge එකක් engineering knowledge එකක් තිබුනට ඒ අයට Data Science , Statistics සම්බන්ධයෙන් deep knowledge එකක් ගොඩක් වෙලාවට නෑ. සරලව කිව්වොත් data understanding knowledge එක එයාලගෙ අඩුයි. දැනට මේ data science, statistics පිලිබඳ deep උගන්වනු ලබන degree එකක් තමයි Business Science degree (University of Moratuwa) එක. ඒත් ඒ අයගෙ technical knowledge එක සහ engineering knowledge එක්ද් අඩුයි. එහෙම බැලුවම ඇත්තටම මේ B.Sc. in AI degree එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහත කී දෙගොල්ලන්වම combine කරලා AI වලට perfect පුද්ගලයෙක් industry එකට යවන එක.
ඒ නිසා මේ B.Sc. in AI degree එක ගොඩක් වටින degree එකක් ලෙස සදහන් කල යුතුමයි. මේ degree එකට කොහොමත් තව අවුරුදු කිහිපයකින් ඇතුලත් වීමේ competition හුගක් වැඩි වේවි. ඒ නිසා මේක ඔයාලට හොද chance එකක්.
සටහන: Amesh Jayaweera
Credit goes to mathsapi.com
@ICTLibraryOfficial 🏡
📌 වශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කළ පුවත්පත් දැන්වීම
පවතින වසංගත තත්ව හමුවේ අයදුම්පත යොමුකළ යුතු ආකාරය සහ යොමුකළ යුතු ලිපිනය සම්බන්ධව තොරතුරු මෙහි ඇතුලත් වේ.
Link : https://t.me/ICTLibraryBot?start=m903
@ICTLibraryOfficial 🏡
#News #UGC
📌 Campus Hand Book 2022
විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අන්තර්ජාලය හරහා අයදුම්පත් යොමු කිරීමේදී මෙන්ම තේරී පත්වූ පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සදහා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේදීද මෙම අත්පොත හොදින් කියවා තේරුම් ගෙන එහි සදහන් නීතිරීති මැනවින් අනුගමනය කරන්න.
Link: https://t.me/ICTLibraryBot?start=m848
@ICTLibraryOfficial 🏡
Repost from ICT BLACK BELT
~ කෘතගුණ ~
අපේ Telegram චැනලයට සම්බන්ධ වන්න
👉 ICT BLACK BELT Channel
https://t.me/ictblackbeltchannel
ඒකෙ Group එකක් තියෙනවා
ඔයාට ICT සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්
https://t.me/ictblackbeltbugdebug
ඒ ප්‍රශ්න වලට මම විවරණයක් දෙනවා
ඒ විවරණේ බලන්න
👉 YouTube චැනලය Subscribe කරන්න
www.youtube.com/ictblackbelt
👉 සාමන්‍ය පෙළ channel එකට join වෙන්න.
https://t.me/ictblackbeltolevel
පන්ති වලට සම්බන්ධ වීමට
👉 WhatsApp
https://wa.link/xzgdm7
👉 Telegram
https://t.me/ictblackbelt
👉 Voice
077 41 91 605
📌 Uva Wellassa University Aptitude Test 2022 Application
පහත සදහන් පාඨමාලා සදහා අභියෝග්‍යතා පරීක්ෂණ පැවැත්වේ.
🔥 Computer Science and Technology
🔥 Industrial Information Technology
🔥 Entrepreneurship and Management
🔥 Hospitatlity, Tourism and Events Management
අභියෝග්‍යතා පරීක්ෂණය පවත්වනු ලබන දිනය පසුව දැනුම් දෙන අතර සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට ප්‍රවේශ පත්‍ර email මගින් එවනු ලැබේ.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2022.09.20
Link : https://t.me/ICTLibraryBot?start=m880
@ICTLibraryOfficial 🏡
#AptitudeTest
#CST #IIT #EM #HTEM
#UWU
