en
Feedback
Boom Music

Boom Music

Open in Telegram

Status වීඩියෝ වලින් ලංකාවෙම අංක 1 💜🔥

Show more
816
Subscribers
No data24 hours
-57 days
-830 days
Posts Archive
යක්ස වෙස් ගත්තු කෙල්ලෙක් ඔයාටත් ඉන්නවද !!👹❤‍🩹 එහෙනම් දැන්ම සම්පූර්ණ වීඩියෝ එකම බලන්න 😍👉 https://youtu.be/zlBZY7KnT0E?si=766AhhsRPxM6FGJg

සසර කියන්නේ තනියෙන් යන ගමනක්ලූ 🥺❤️ සතුටින් හමුවුණු අපි සතුටින්ම විසිරෙමූ ❤️❤️ ©️Sathutinma wisiremu | Asitha Suraj

කොහෙන් ඉගෙනගත්තාද වෙනස් වෙන්නට...🥺💔 හිතට මාරම විදිහට දැනුන සිංදුවක් 🥺🔥 ©️ Wasanawantha Keti Kalayak | Manawa Samaranayaka #boom_music #fyp #music #viral #trending

ඉතින් හිතවතුනි, තව අතක් අල්ලා ගත්තද, හිත් අල්ලා ගත් තැන් වෙනතකය 🙂💐 official Video | https://youtu.be/PHfzVtGA6Lw?si=HQIFh2AIcmTuJwyy සඳේ බඳමත වෙලී හිඳිනා වි⁣ටෙකදි රෑට... නිවී නිවී යයි ඈත තරුවක එදා දිලි දෑස...❤️❤️ ©️ Sande Banda | Prasad K Ranasinghe

වචනෙන් කියාගන්න බැරි, ඒත් හද ගැඹුරින් දැනෙන ආදරයක් ඔයාටත් තිබිලා තියෙනවද....🥺✨❤️ ©️ Oba | Lasith Fernando

ඒ වොයිස් එකනම් 🥺❤‍🩹💆‍♂️ හීන ගේන හිත තෝරාගන්නට 😓 ප්‍රේමේ නමින්❤‍🩹 පැතුමක් පැතුවා 🥺💐 ©️Heena Mawannata - Dasunya Herath

“Sada se basa yanne ma (සඳ සේ බැස යන්නෙ මා)” is officially OUT NOW on Youtube❤ Watch now⬇️ https://youtu.be/6oFxkZUOGl4

හැම පිරිමියම ඩබල් ගේම් ගැහුවෙ නෑ, අවංකව ආදරේ කරපු අයත් ඕන තරම් හිටියා...❤️❤️ Video : https://youtu.be/9hkcE_eR2VY?si=j-wHMG_6Ylf3Ft5_ ©️Sundaraviye | Gayan Sandakelum (beji)

පොඩි track ගතියක් තිබ්බම තමා කෙල්ලෙක් උනත් ලස්සන 😍❤️ ඔයාගෙ එයාවත් Mention කරන්න 😍 Video : https://youtube.com/watch?v=zRLp1vRCl5Q ©️ Dewnari | Nitrix Jay x Yaka

ඒකනම් සුපිරිම බැකින් එකක් 😍😍 TAXI Band එකේ දැකපු සුපිරිම Backing සෙට් එකක් 😍🔥 සුරඟන වෙස්වලා සලා උකුළු තලා රඟන ලියන් බලා නෙත් බිඟු මත් වෙලා..❤️ ©️Suragana Wes Wala | සුරඟන වෙස් වලා - Taxi Studio Live (Cover) #TaxiEntertainment #boom_music #fyp

අම්මෝ ඒක පිස්සුවක්👽🤤🤟 ©️Hada Dawan | Chiller x Adeesha Beats

ඔබ ගියදා සිට තනිකම පාලුව විතරයි හැමදාමත්...🥺🥺 නැත අද මට කාගෙ පිහිටක්වත් අසරණ වූවා මං...🥺💔 Video | https://youtu.be/DOLylRq7HS4 ©️Oba Giya Da Sita | Duleesha Nethsara

TAXI Band එකේ දැකපු සුපිරිම Backing සෙට් එකක් 😍🔥 💜Full Video - https://www.youtube.com/watch?v=3fwPT4Q9NcM ©️චූටි කාලේ අපි | Chuti Kale Api | Kanaththa Para - Taxi Studio Live (Cover)

එයාගේ පලවෙනි උපන්දිනේට එයාගේ තාත්තා දීපු තෑග්ග 🎁😍❤️ 🤩Full Video - https://youtu.be/NFs3Ui9mk5k?si=OG6tgSNFCK-8bVuL ©️ Neily - Anjana perera සුභ උපන් දිනයක් නෙයිලී චූටි බබා 🥰🎂🎊

දෙන්නෙක්ට ජීවත් වෙන්න ආදරය විතරක්ම මදිද? 🥺❤‍🩹 🌀Full Video - https://youtu.be/U8K7D1MCbaw?si=nuoR9cM-TZJEy-BJ "මල් කුඩයක නුඹ යන්නැත්නම් මහ වැස්සක හරි මම ඉන්නම් හිත රිදී මා දැවෙනා තරම් ඉවසා ගන්නම්" 😌❤️🥀 ©️Iwasa Gannam ( ඉවසා ගන්නම් ) | Irushi Bandara De Musihut

කුරුණෑගල කොල්ලෙක් කරපු ලස්සන සිංදුවක් 🙈😍 සම්පූර්ණ සිංදුව 👉 https://youtu.be/rUpvDgnPQzY?si=Aqo0WoUXkxLHrfSv ඒකනම් වෙනස්ම රහක් 🤩❤️ ©️Rosa Thol Sayame(රෝස තොල් සායමේ) Priyashantha Abegunawardhane ft. Prasad M Bandara Official Video Out Now🔥 #boom_music #trending #viral #fyp #music

මා සතු මගේ සි​ත මට අවනත නැති තරමට,❤‍🩹 නුඹ සතු කරගත් පසු, මා දුටු ලස්සනම සිහිනය නුඹම විය.🥺🥀 ඒ වොයිස් එකනම් භාවනාවක් වගේ 💆‍♂️🤍 ©️ආදරේ කතාව - Dilki Nawoda

ප්‍රේමය හරි ඇසින් දුටුදා සත්තයි ! 💜 වසන්තය එනවාමයි..🥺❤️ 🌀Full Song - https://youtu.be/FyD0jX6X97A කුමරියයි මං කතාවේ..👸🤍 ©️Kumariyai Man Kathawe (කුමරියයි මං කතාවේ) - Sanjana Nethurangi

දවසක හමුවෙන්න ඔනෙ ඔයා විතරක් නෙවෙයි ඔයාටත් ආදරේ කරන කෙනෙක් 🥺❤‍🩹 🌀Full Song - https://youtu.be/UnsZNUbLAsM?si=ReBcMAPD27EbvTL- Dilusha Madusanka - Dethol🤍 ( Habahindo mawwa kumari )

කලු කොල්ලන්ටයි සුදු කෙල්ලන්ටයි හදපු අලුත්ම සිංදුව 😍🔥 කලු කොල්ලෙක් 🖤 සම්පූර්ණ සිංදුව අහල බලන්න ආස හිතෙයි😗🥵 🌀Full song - https://youtu.be/oCzmk4NpxkU?si=N1GBMSApezVee59y ©️Kalu Kollek - Chamika Wickramasinghe x Harry Harsh Official Music Video Out Now 🔥 https://youtu.be/oCzmk4NpxkU?si=N1GBMSApezVee59y