𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
https://t.me/joinchat/ZOKrAEKBiD82NzU1
මේ තියෙනේ අපේ චැනල් ලින්ක් එක
Chanel එකාවස් කීපයකට private කරා 🙂☘️
අපි තව පැය දෙකකින් vote කරන්න
දානවා 🙂☘️
තරගෙට ඉදිරිපත් උන අය සූදානමින් ඉන්න 🙂☘️
ada daval dolahata compitision ekata kattiya ganna eka navaththanava 🥲 kamathi aya ikmanata evanna 😌 api senasurada ude namayata vote karanna danava kattiya lahaththi vela inna 🙈
[In reply to ♫ ..ıllıllı...w̷h̷o̷ A̷m̷ i̷ ...ıllıllı.. ♫ ㅤㅤㅤㅤㅤㅤ ㅤ✘【 Żýňțăx ™️° 】✘]
අනේ බෝයිස් මේ පාරවත් මාව මේ giveaway එකෙන්වත් දිනවලා දියල්ලකෝ..😏
කලින් එකක්වත් බැරි වුණා..😢 පලීස් බෝයිස්😁😁 අනේ😖
විනාඩියක පොඩි වැඩයි කරන්න තියෙන්නේ...😝 කල්ලා දියල්ලාකෝ 😒
මේ channel එකට join උනා...😝
https://t.me/EpIcGIVEAWAYZZ
මේකට වෝට් කරා..😘
https://t.me/EpIcGIVEAWAYZZ/150
මේ බොට්ට screenshot එකක් එව්වා 😉
@SenithPM_bot
හරිනේ එලනේ 😝 අනේ මේ පාරවත් 😖 පලීස් 😒
ඔන්න ඔයාලට Special Gift එකක් අරගෙන ආවා. සියල්ලම එකම තැනකිම් දැන් ඔයාලාට ගන්න පුලුවන්.😜
☘️දැන මොනාද ඔය Channel එකෙ තියෙන්නෙ?🧐
🎖#Giveaways
🎖#Tech_Post
🎖#General_Knowledge
🎖#Cricket_Updates
🎖#Motivation
🎖#Ethical_Hacking
🎖#Programming
🎖#Tech_Information
🎖#Gaming
🎖#Tech_News
👻තව දැවෙන පුරශ්න වගේ දේවල ගැනත් කතා කරන්වා.😅
ඉතින් ඔයාලා කැමති නම් Join වෙන්න Channel එකෙ Link එක පහල👇 URL Button එකෙ තියනවා.😊
තාම එක්කෙනයි හැබැයි
මෙහෙම එක්කෙනෙක්ම බ්‍රහස්පතින්දා වෙනකන් තිබ්බොත් තරගේ නොතිය එයාට තෑගි දෙන්න පුළුවන් 🥲👍
☘️අපේ චැනල් එකේ තියන compitision එක ගැන මතකනේ
☘️ ඒකට ඔයාලට අදදුම් කරන්නේ තියෙන්නේ මෙහෙමයි
Name -
Usermname -
☘️උට තියන විදිහට මේ බොටාට එවන්න
@chamo_c_bot
☘️අපි ඔයාව තරගෙට ඇතුලත් කර ගන්නවා
☘️ඊට පස්සේ අපි ලබන සෙනසුරාදා
උදේට ඔයාලගේ ඔක්ක්කොම නමයි usermname එකයි දානවා කට්ටිය
ඔයාට වෝට් කරයි
☘️ඊට පස්සේ ලබන අගහරැවාදා දවල් 12 වෙනකොට වෝට් කරලා ඉවර කරන්න 😌
☘️අපි එදාට වැඩිම වෝට් තියන එක්කෙනාට තෑගි ටික දෙනවා
☘️දෙවෙනියට තුන්වෙනියට තෑගි නැති නිසා ගේමක් ගහලා 1 වෙන්න බලන්න
☘️50% අපිට ss ඕනී
නැත්තන් මේ වැඩේ කරන්න බෑ 🥲👍
☘️ මම කියපු දේවල් ඔයාලට හොදට තේරුනා කියලා හිතනවා
කැමති අය බොටාට තොරතුරු දාන්න
උදා -
Name - chamod
Usermname - kkkkk
මේක ලබන බ්‍රහස්පතින්දා රෑ 12 කලින් එවන්න 🥲👍
අපි තරයගක් තියනවා කිවුවා නේද 🌝
ඒකට දෙන prise list එක ලැහැත්තියි
තරගේ තියන්නේ වැඩිම වෝට් ගන්න කෙනාට තමා මේ ඔක්කොම තෑගී 😗
2,3, තෝරන්නේ නෑ හැබැයි 🥲👍
තරගෙට ඉදිරිපත් වෙන අයගේ නම් තාම ගත්තේ නෑ හැබැයි 🌝
ගන්න දවස කියන්නම් 😗
එතකම් price list එක බලා ගන්න
PRICE LIST
🔰All About Carding & Carders & Prevention🔰
💢ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්න එහෙමත් නැත්තම් හරියටම දන්නේ නැති දෙයක් ගැන තමයි අද කතා කරන්න යන්නේ මේක ගොඩක් අයට ඕනි වෙලා තිබ්බ එකක් කියලා මන් හිතනවා.
✳️What Is Carding?
🔴Carding කියන්නේ තවත් පුද්ගලයෙක්ගේ Credit Card තොරතුරු Online හොරකම් කිරීමේ ක්‍රියාවලිය.මේක සම්පුර්ණයෙන්ම නීති විරෝධි වැඩක් බරපතල වැඩ සහිතව හිරේ ඉන්න තමයි වෙන්නේ.
🔴Attackers ලා එක එක Attack දීලා මේ Information ගන්නවා.
✳️Who Are These Carders?
🔴මන් මේ උඩ කියලා තියෙන ඒවා කරන කට්ටියට තමයි අපි කියන්නේ Carders කියලා. මේගොල්ලෝ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Phishing attack තමයි.
🔴අපි මේ Carders ලව කොටස් තුනකට වර්ග කරනවා ඒ තමයි ,
⬛️The Real Carders
♠️The Partial Carders
♣️The Complete Noobs
⬛️The Real Carders
🟢නමේ විදියටම මේ කට්ටිය තමයි ඇත්තටම Credit Card Information හොරකම් කරන්නේ බොහෝ වෙලාවට මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ Phishing Page එකක් හදලා ඇත්තම සයිට් එකෙන් එවනවා වගේ ලිපියකුත් එක්ක ඒ site එකේ ලින්ක් එක ඕගොල්ලන්ට E-mail එකකින් එවනවා.
🟢මේගොල්ලෝ Credit Card Info ගත්තම ගොඩක් වෙලාවට කරන්නේ Online Product buy කරනවා එක්කෝ ඒ Credit Card ආපහු විකුනනවා. දැන් අපි බලමු ඇත්තටම මේගොල්ලෝ මේ වැඩ කරන්නේ කොහොමද කියලා.
🟢පලවෙනියටම මේගොල්ලෝ Web Page එකක් හදනවා ඇත්ත site එක වගේම අපි උදාහරණයක් විදියට Paypal ගමු.මේකේ Login Details , Credit Card Info වගේ දේවල් ඉල්ලන්න පුළුවන්.
🟢ඒගොල්ලෝ මේක හදලා ඉවරකරගත්තට පස්සේ ඒ Page එක Letter එකක් එක්ක Bind කරලා එයාගේ Victim ට mail කරනවා.
🟢ඊට පස්සේ මේක යවන හැමෝටම E-mail එකක් එනවා Paypal Letter එකක් එක්ක ඔයාගේ Details Update කරන්න කියලා.ගොඩක් ය මේක නොසලකාහරිද්දී සමහර ය මේකේ එයාලගේ විස්තර Update කරනවා මොකද ගොඩක් විශ්වාසවන්තයි ඇත්ත එකමයි කියලා හිතාගෙන.
🟢ඒ කෙනා එයාගේ තොරතුරු අප්ඩේට් කරාට පස්සේ ඒ details වලින් එයා එක්කෝ Online Products Buy කරනවා එහෙමත් නැත්තම් මේ තොරතුරු Dark web එකේ ෆෝරම්ස් වල හරි එහමත් නැත්තම් Normal Web එකේ හරි විකුනනවා.
🟢අන්තිමට එයාල සල්ලි පුරෝපු පුල් එකකින් නාගන්නවා😅.
♠️The Partial Carders
🟢මෙගොල්ලොත් ඇත්තටම ඇත්ත ය තමයි ඒත් ඒගොල්ලෝ ඇත්තටම Carding කරන්නේ නෑ (ඒගොල්ලෝ card information හොරකම් කරන්නේ නෑ).
🟢මේගොල්ලෝ කරන්නේ ඇත්තම Carders ලාගෙන් කාර්ඩ් බයි කරලා ඒවා ඔන්ලයින් Products Buy කරන්න ඒවා පාවිච්චි කරනවා.
🟢මේගොල්ලෝ ඇත්තටම Carding කරන්නේ නෑ හැබැයි මෙගොල්ලොන්ට Carding , Hacking , Networking ගැන දැනුමක් තියෙනවා.ඒ දැනුමත් එක්ක ඒගොල්ලෝ Products බයි කරලා විවිද තැන් වල විකුනලා ගොඩක් ලොකු ලාබයක් උපයනවා.
♣️The Complete Noobs
🟢මේගොල්ලොන්ටනම් Carding ගැන දැනුමකුත් නෑ Carding කරන්නෙත් නෑ.මේගොල්ලෝ කරන්නේ Carding කියන නම විකුණගෙන මිනිස්සුන්ව රවට්ටනවා.
🟢Bin එකක් ගහලා එයා Carding කරනවා කියන උනුත් මේකට අයිති.
🟢මේගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට බොරු ad හද හද දාන්නේ ඕගොල්ලන්ව ඒවාට ඇදගන්නවා බොරු සාක්ෂි හදලා ඒගොල්ලෝ ඇත්තටම Carders වගේ කතා කරලා ඕගොල්ලන්ව වෙනස් කරනවා.ඕගොල්ලෝ එයාලගේ උගුලාට අහු වෙලා සල්ලි ගෙව්වොත් ඔයා රැවටිලා.ඒගොල්ලෝ ඔයාගේ සල්ලි අරගෙන ඔයාව බ්ලොක් කරලා දානවා.මේගොල්ලෝ මේ ක්‍රමේට ගොඩක් සල්ලි හොයනවා .ඒගොල්ලෝ ගොඩක්ම ටාර්ගට් කරන්නේ අලුත්ම කට්ටියව සහා මෝඩයින්ව.
⭕️අන්තිම වශයෙන් ම වර්ග තුනම scammers(බොරුකාරයෝ) වෙන්න පුළුවන් ඒත් 3 වෙනි ජාතිය තමයි ඒක හොදටම කරන්නේ😅⭕️
✳️How To prevent From These?
💢අපි දැන් කතා කරමු කොහොමද මේවගෙන් බේරෙන්නේ කියලා.
1 :- හැම වෙලේම Domain Names බලන්න.මොකද එකම Domain Name එක කවදාවත් site දෙකකට තියෙන්න බෑ.
2 :- හොද Mail Service එකක් පාවිච්චි කරන්න.උදාහරණයක් විදිහට Gmail ඒ මොකද කිව්වොත් G-mail එකේ Filters තියනවා සැක සහිත දේවල් කෙලින්ම ඔයාට එවන්නේ නෑ ඒවා වෙනම දාලා තියනවා.ඒත් Attacker ට පුළුවන් ඒ ෆිල්ටර් එකේ බයිපාස් කරලා හොද Sender කෙනෙක් විදියට ඔයාට මේල් එකක් එවන්න ඒත් Gmail තමයි හොදම.
3 :- ඔයාට ඔයාගේ bank Details Update කරන්න කියලා මොකක් හරි සැක සහිත මේල් එකක් ආවොත් ඔයාගේ Bank ඒකට කෝල් කරලා bank එකෙන් අහන්න.
⭕️මේ ස්ටෙප්ස් ටික හොදටම ඇති ඔයාලව ආරක්ෂිතව තියාගන්න .යන්න කලින් තව දෙයක් කියන්නම්.
❗️❗️ඇත්තම Carders ලා ගොඩක් දුර්ලබයි වගේම ඒගොල්ලෝ කොයි වෙලාවෙවත් එයාල Carding කරනවා සහ අනිත් අයට වැඩ කරන්නෙත් නෑ කවදාවත් Product එකක් ෆ්‍රී විකුනන්නෙත් නෑ❗️❗️
💢කාලෙකට පස්සේ හොදම සහා ලොකුම පොස්ට් එක මේක වෙයි කියලා හිතනවා .අපිට Share කරලා සපෝර්ට් එකක් දෙන්න ඒ වගේම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ඒවායේ දානවනම් අපේ නම හරි දාලා දාන්න.
☠️
Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟහායි මගෙ රත්තරන් යාලුවනේ කොහොමත? 😂
Film වගේම TV Series පිස්සොන්ටත් අලුත් ආරංචියක් අරම් ආවා යාම්ලුවනේ,
අපි disnet.space කියලා Films and Tv series download කරන්න website එකක් හැදුවා. ඒ වගේම අපි ඒ site එකෙන් film එකක් හෝ tv series එක online බලන්නත් අපි ඒ site එක හදලා තියෙනවා.
ඒ වගේම Sinhala සහ English Subtitles එහෙමත් එක්කම බරන්න පුලුවන් විදියට ඔයාලට අපි පහසුකම් සපයලා තියෙනවා.
so, enjoy :)
We kindly request you to visit our website. 👀
ස්තුතියි.
© 2021 by Disnet. All Rights Reserved. 💫
Facebook සමාගම මව් සමාගමක් යටතේ නැවත නම් කිරීමට සූදානම් වෙයි
Active පරිශීලකයන් බිලියන 2.5 කට වඩා සිටින Facebook සේවාව යටතේ WhatsApp, Instagram, Facebook Messenger, Oculus වැනි සමාජ මාධ්‍ය සේවාවන් කිහිපයක් අධීක්ෂණය කරමින් පරිපාලනය වනවා.
2015 වසරේදී Google ආයතනයට අයත් Google fiber, Fitbit, DeepMind හා CapitalG වැනි ආයතන 13ක් එක්කොට Alphabet නමින් තනි ආයතනයක් නිර්මාණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.
Facebook සමාගමද සිය සේවා එකාබද්ධ කොට මව් සමාගමක් ලෙසින් සිය සමාගම් මව් නාමය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.
මේ පිළිබඳ එළඹෙන ඔක්තෝබර් 28 දින පැවැත්වීමට නියමිත වාර්ෂික සම්බන්ධක සමුළුවේදී සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක Mark Zuckerberg විසින් කතා කිරීමට නියමිත බව දැනට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Facebook සමාගම තවමත් නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
Facebook සමාගමේ දැනටමත් 10,000 කට අධික සේවක සේවිකාවන් සංඛ්‍යාවක් සේවය කරන අතර ඉදිරි කාලය තුළදී AR Glasses හා Smart Phones වැනි දෘඩාංග මට්ටමේ තාක්ෂණික නිෂ්පාදන එළිදැක්වීමට නියමිතයි. Mark Zuckerberg පවසන පරිදි ඔහුට මූලික වශයෙන් අවශ්‍ය වී ඇත්තේ ඔහුගේ සමාගම ලෝකයේ මිනිසුන් සමාජ මාධ්‍ය සමාගමක් ලෙස දකින ආකාරය වෙනස් කිරීමයි.
කෙසේ වෙතත් ඔහුගේ අදහස් අනුව පැහැදිලි වන්නේ ඊළඟ පරම්පරාවේ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා Facebook ආයතනය අඩිතාලමක් දමමින් සිටින බවයි. Facebook සමාගමේ AR, VR තාක්ෂණය හා සම්බන්ධ ප්‍රධානී ලෙස Andrew Bosworth නම් කරන බවත් නිවේදනය කළේය. එමෙන්ම යුරෝපයෙන් සේවකයින් 10,000 ක් බඳවා ගැනීමට සැලසුම් කරන බව Facebook සමාගම දින කිහිපයකට පෙර නිවේදනය කර ඇත.
සැයු:-තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි
