en
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Open in Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Show more
3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕

අපි ඊලග ලිපියෙන් මොනවද ගේන්න ඕනි..❤️👇👇

This chanel addminstators 🌺 🍃 owner - @chamimanodtha 🍃 addmin - @WccMSS 🌷අපි අලුතින් addmin කෙනෙක් බදවා ගත්තා

ඔන්න වීඩියෝ වල ලින්ක් ටික 🌺
ඔන්න වීඩියෝ වල ලින්ක් ටික 🌺

Website එකක් සරලව html code වලින් හදන හැටි වීඩියෝ වල ලින්ක් ටිකක් දාන්නද?
Anonymous voting

😂රචනා මාතෘකාව: tik tok🥴 ❗Tik tok යනු සුවහසක් පූර්ව ළමා විය සංවර්ධනය නොවූවන්ගේ සිගිති ආතල් එකකි.මොවුන් එමගින් සමාජයේ චරිත වී
😂රචනා මාතෘකාව: tik tok🥴 ❗Tik tok යනු සුවහසක් පූර්ව ළමා විය සංවර්ධනය නොවූවන්ගේ සිගිති ආතල් එකකි.මොවුන් එමගින් සමාජයේ චරිත වීමට තැත්කරන අතර ඔවුන්ට නොදැනිම ඔවුන් එක තැන චොර වේ😂💔 (සමාජයට වැදගත් වන දේ tik tok මගින් නිරූපනය කරන සුලුතරයක්ද වේ) පිරිමි ලමුන් තමන් පොරක් 💪යැයි සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන අතර ගැහැනු ලමුන් තමන් රූප රාජිනියන් 🧟‍♀️බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් අපට tik tok app එකේ beauty filters ගැන වඩ වඩාත් අවබෝධයක් ලබාදෙයි. 🧟‍♀️➡️👸 🤌තවද ඔවුන් ට සැගවුනු දක්ශතා ඇති බව පෙන්වීමට ඔවුන් නර්තනයක්ද රග දක්වති💃.ඒ අතර ඔවුන් තම මුහුන උපයෝගි කරගෙන විවිධ භාවයන් නිරූපනය කරන අතර ඔවුන්ගේ එම රංගනය මා මොන්ටිසෝරියේදී හිංචි පිංචි හාවා සින්දුවට දැමූ නර්තනයටත් වඩා ගොන්‍ ය.🐰 🥴පිස්සු හැදීමට ආසන්න වූ සමහරු couple වශයෙන් tik tok කරති👩‍❤️‍👨.තමන්ගෙ මුලු ලෝකයම තමාගෙ සත්‍ය ප්‍රේම බෘංග රාජයා යැයි ඔවුන් අපට හැගෙන්නට සලස්වති.අපි ඒවා බලා අනුකම්පාවෙන් සිනාසෙති.😂💔මේවා බලන් සිටින අපිට තනි ඇහැට ඇඩෙන්නේ පෞරුෂයක් නැති,fantasy ලෝකවල ජීවිත් වන මන්දමානසික ප්‍රජාවක් ලොවට බිහිවීම හෙයිනි. 🌺ඔබගේ අදහස comment කරන්න උපුටා ගැනීමකි..🤫

"Battery ආයුකාලය වැඩි කරගැනීම වෙනුවෙන් ජනප්‍රිය app වල performance සීමා කළ බව OnePlus සමාගම පිළිගනියි Battery power එක ඉතුරු කරගැනීම වෙනුවෙන් Apple සමාගම විසින් iPhone වල CPU throttling සිදු කළ නිසාවෙන්, ඒ වෙනුවෙන් ඩොළර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදු වුණා මතක ඇති. iOS update හරහා පැරණි iPhone slow කරවීම නිසාවෙන් තවත් ඩොළර් මිලියන 113ක වන්දියක් ගෙවීමට Apple සමාගමට සිදු වෙයි 2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone පරිශීලකයින් හට නොදන්වා ඔවුන්ගේජංගම දුරකථන වල speed එක හිතාමතා ම අඩු කිරීමට කටයුතු කර තිබුණු බවත්, එසේ කරන ලදබව Apple සමාගම විසින් නිළ වශයෙන් පිළිගැනීමටත් කටයුතු කළා මතක ඇති. කොහොම වුණත් මෙම තත්ත්වය පැහැදිලි කරමින් Apple සමාගම ප්‍රකාශ කර සිටියේ අදාල… ඔන්න දැන් OnePlus සමාගම විසින් OnePlus 9 සහ OnePlus 9 Pro යන ජංගම දුරකථන වලත් මීට තරමක් දුරට සමාන ආකාරයේ සිදුවීමක් වාර්තා වෙන අතර, මෙහිදී battery power එක ආරක්ෂා කරගැනීම සඳහා ජනප්‍රිය apps හිතාමතාම slow කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව Chrome, Twitter වැනි අදාල apps වලට OnePlus 9 සහ 9 Plus ජංගම දුරකථන වල අන්තර්ගත CPU එකේ ඇති performance cores වලට access ලබාදීම අවහිර කරනු ලබන බව වාර්තා වෙනවා. මෙලෙස අවහිර කරනු ලබන apps අතරට Google apps, Microsoft Office apps, Social media apps සහ Web browsers ඇතුලත් වන බව ද මේ පිළිබඳව මූලික අනාවරණය සිදු කළ Anandtech වෙබ් අඩවිය පෙන්වා දෙනවා. මේ අතර මෙම තත්ත්වය benchmark manipulation කිරීමක් ලෙස හඳුන්වමින් GeekBench වෙබ් අඩවියෙහි ranking වලින් OnePlus 9 සහ OnePlus 9 Plus යන ජංගම දුරකථන ඉවත් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව OnePlus සමාගම විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති අතර, ඒ අනුව තම පරිශීලකයින්ගේ අදහස් වලට අනුව, user experience එක වැඩිදියුණු කිරීම වෙනුවෙන් OnePlus සමාගමේ R&D team එක විසින් පසුගිය මාස කිහිපය තුළ මෙම ක්‍රියාවලිය සිදු කළ බවත්, තම සමාගමේ මූලික අරමුණ තම පාරිභෝගිකයින් හට වඩාත් හොඳ තත්ත්වයේ අත්දැකීමක් ලබාදීම බවත් ප්‍රකාශ කරනවා."

"Battery ආයුකාලය වැඩි කරගැනීම වෙනුවෙන් ජනප්‍රිය app වල performance සීමා කළ බව OnePlus සමාගම පිළිගනියි Battery power එක ඉතුරු කරගැනීම වෙනුවෙන් Apple සමාගම විසින් iPhone වල CPU throttling සිදු කළ නිසාවෙන්, ඒ වෙනුවෙන් ඩොළර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට සිදු වුණා මතක ඇති. iOS update හරහා පැරණි iPhone slow කරවීම නිසාවෙන් තවත් ඩොළර් මිලියන 113ක වන්දියක් ගෙවීමට Apple සමාගමට සිදු වෙයි 2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone පරිශීලකයින් හට නොදන්වා ඔවුන්ගේජංගම දුරකථන වල speed එක හිතාමතා ම අඩු කිරීමට කටයුතු කර තිබුණු බවත්, එසේ කරන ලදබව Apple සමාගම විසින් නිළ වශයෙන් පිළිගැනීමටත් කටයුතු කළා මතක ඇති. කොහොම වුණත් මෙම තත්ත්වය පැහැදිලි කරමින් Apple සමාගම ප්‍රකාශ කර සිටියේ අදා ඔන්න දැන් OnePlus සමාගම විසින් OnePlus 9 සහ OnePlus 9 Pro යන ජංගම දුරකථන වලත් මීට තරමක් දුරට සමාන ආකාරයේ සිදුවීමක් වාර්තා වෙන අතර, මෙහිදී battery power එක ආරක්ෂා කරගැනීම සඳහා ජනප්‍රිය apps හිතාමතාම slow කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව Chrome, Twitter වැනි අදාල apps වලට OnePlus 9 සහ 9 Plus ජංගම දුරකථන වල අන්තර්ගත CPU එකේ ඇති performance cores වලට access ලබාදීම අවහිර කරනු ලබන බව වාර්තා වෙනවා. මෙලෙස අවහිර කරනු ලබන apps අතරට Google apps, Microsoft Office apps, Social media apps සහ Web browsers ඇතුලත් වන බව ද මේ පිළිබඳව මූලික අනාවරණය සිදු කළ Anandtech වෙබ් අඩවිය පෙන්වා දෙනවා. It's disappointing to see OnePlus handsets making performance decisions based on application identifiers rather than application behavior. We view this as a form of benchmark manipulation. We've delisted the OnePlus 9 and OnePlus 9 Pro from our Android Benchmark chart. https://t.co/G40wmWeg7o — Geekbench (@geekbench) July 6, 2021 මේ අතර මෙම තත්ත්වය benchmark manipulation කිරීමක් ලෙස හඳුන්වමින් GeekBench වෙබ් අඩවියෙහි ranking වලින් OnePlus 9 සහ OnePlus 9 Plus යන ජංගම දුරකථන ඉවත් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව OnePlus සමාගම විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති අතර, ඒ අනුව තම පරිශීලකයින්ගේ අදහස් වලට අනුව, user experience එක වැඩිදියුණු කිරීම වෙනුවෙන් OnePlus සමාගමේ R&D team එක විසින් පසුගිය මාස කිහිපය තුළ මෙම ක්‍රියාවලිය සිදු කළ බවත්, තම සමාගමේ මූලික අරමුණ තම පාරිභෝගිකයින් හට වඩාත් හොඳ තත්ත්වයේ අත්දැකීමක් ලබාදීම බවත් ප්‍රකාශ කරනවා."

පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි අවහිර කරන්නැයි අධිකරණයෙන් දැනුම්දීමක් 😜අපි තමා හොදටම කලේ😜 [VPN කියලා දෙ
පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි අවහිර කරන්නැයි අධිකරණයෙන් දැනුම්දීමක් 😜අපි තමා හොදටම කලේ😜 [VPN කියලා දෙයක් තියෙනබව නොදන්න අපේ අදිකරණය]

භෞතික ලෝකයේ මෙන් නොව සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයකි. භෞතික ලෝකයට සීමා තිබුණ ද සයිබර් අවකාශයට සීමා නැත. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය සමඟ භෞතික ලෝකය කුඩා වී සයිබර් අකාශය ව්‍යාප්ත වී ඇත. එම නිසා නීත්‍යනුකූල අරමුණු සඳහා සයිබර් අවකාශය යොදා ගන්නේ නම් වෙනත් කිසිදු සන්නිවේදන මාධ්‍යයකට වඩා මනුෂ්‍යත්වයට වාසි සැලසිය හැකිය. සයිබර් අපරාධ යනු මොනවාද ? සමාජ සම්බන්ධතා ජලගත අඩවි, වෙබ් අඩවි, විවාද මණ්ඩප, ඉලෙක්ට්‍රොනික තැපෑල, වැට් අඩවි, හමුවීම් අඩවි යනාදි මාර්ග මගින්, එහෙත් ඒවාට සීමා නොවූ උපක්‍රම යොදා පරිගණක හා අන්තර්ජාලය මගින් සිදු කරන සාපරාධි ක්‍රියා සයිබර් අපරාධ සේ ගැනේ. පහත සඳහන් අංග ඉතා පොදු සයිබර් අපරාධවලට ඇතුළත් වෙයි. ⚠️️හැකින් /Hacking පරිගණක පද්ධතිය තුළට අනවසරයෙන් ප්‍රවේශ වී දත්ත ලබා ගෙන කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීම සයිබර් අපරාධයකි. මෙලෙස අනවසරයෙන් දත්ත ලබා ගන්නා පුද්ගලයින් පරිගණක පද්ධතිවල සහ ජාලවල පවතින නොයෙක් දෝෂ හඳුනා ගෙන ඒවා ප්‍රයෝජනයට ගනිමින් එම පද්ධතීන්ට ඇතුළු වීමට උත්සාහය කරති. ⚠️️මැල්වෙයාර් Malware පරිගණක පිඑිමි නොදැනුවත්වම පරිගණකයට ඇතුළු කෙරෙන වයිරස් ට්‍රෝජන් වැනි විනාශකාරී මෘදුකාංග මෙම නමින් හැඳින්වෙයි. පරිගණක භාවිතා කරන්නෝ මෙම විනාශකාරී මෘදුකාංගවල තර්ජනයට ගොදුරුවීමේ අවදානමට ලක් වන අතර ඒවායේ වින්දිතයකු වීමේ අවදානමට ද භාජනය වෙති. ⚠️️අනන්‍යතාව සොරා ගැනීම / වංචාව Adebtiy Tneft වෙනත් පරිගණක භාවිතා කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමටට අපරාධකරුවෝ අන්තර්ජාලය භාවිතා කරති. ඉතා ප්‍රකට වූ අනන්‍යතා වංචාව සිදු කරනු ලබන්නේ “ෆිෂිං” හෝ “ෆාමිං” නමිනි. අපරාධකරුවෝ මෙම ක්‍රම දෙක ම යොදා ගෙන නීත්‍යානුකූලසේ පෙනී සිටින ව්‍යාජ වෙබි අඩවිවලට යාමට පරිගණක භාවිත කරන්නන් නම්මා ගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඒවායේ සටහන් කිරීමට පොලඹවා ගනිති. ⚠️️Phishing මින් හඟවන්නේ කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ උත්සාහයකි. අපරාධකරුවන් නීත්‍යනුකූල වෙබ් අඩවියකින් එවන්නාක් මෙන් හඟවා පරිගණක භාවිත කරන්නන් වෙත ඉලෙක්ට්‍රොනික ලිපි එවා ලබන්නාගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන ලෙස මෙබඳු ඉලෙක්ට්‍රොනික පණිවිඩවලින් දන්වනු ලැබේ. ෆිෂිං ඉලෙක්ට්‍රොනික පණිවිඩ සකස් කර ඇත්තේ විශේෂයෙන් භාවිත කරන්නන්ට නියමිත යතුර තද කිරීමටය. තමන් එම පණිවිඩය පිළිගත් පසු පරිගණක භාවිත කරන්නාගේ දැනුමෙන් තොරව වෛරය පරිගණකයේ තැන්පත් විය හැකිය. උපුටාගැනිමකි....☝️☝️

https://telegra.ph/Dark-web-ගන-අහල-තයනවද-07-06 🌺 comment එකක් ඔනී..... 2.5 k යන්න උදවුවක් දෙන්න

Check out I͎n͎c͎r͎e͎d͎i͎b͎l͎e͎ 𝕾𝖗𝖎 𝖑𝖆𝖓𝖐𝖆..🦚🍁🌺💦💫🏕🏞: https://t.me/incrediblesrilanka

අලුත්ම Battle Field 2042 සම්පූර්ණ විස්තරේ කියවලා comment එකක් දාන්න