𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මදක් නතරව කියවන්න... හුවමාරු කරන්න
ගුරුවරුන්......
ලියන්න පොත් ටික
කන්න කෑම ටික.
Data card එක..දරුවන් ට දුන්නට බිල් දැම්මේ නෑ..
දරුවො අසනීප උනාම..තමන්ගේ වාහනවලින් රෝහල් ගානෙ ගිහින් ගමන් වියදම් බිල් දැම්මෙ නෑ..
ඉස්කෝලෙ නාවම ගෙවල් වලට ගිහිල්ලා..
දවස් ගණන් කෝල් කරලා.
බිල් දැම්මේ නෑ....
(කුඩේටත් බිල් දාපු සමාජ සේවකයන් ඉන්න රටක)
දිවා රෑ නොබලා අමතර පංති කරලා විභාග ගොඩ දැම්මට... OT ඉල්ලුවෙ නෑ..
Km ගනන් බස් වලින්.. යතුරු පැදියෙන්..
වාහනවලින්.. ගිහිල්ල
ගමන් වියදම් ඉල්ලුවෙ නෑ....
අදින්න
නිල ඇඳුම් දීමනා ඉල්ලුවෙ නෑ...
අපි.... හැමදාම... ඉල්ලුවා.. සටන් කරා..
අපේ.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්...
නිදහස් අධ්‍යාපනයෙන් ගිය
සමහර මහත්තුරු නෝනලා ට
ඒක වැඩක් නැති උනාට...
Signal නැතිව ගස් නගින රටක..
කඳු මුදුන් වල කූඩාරම් ගහගෙන
Online class කරන දරුවො ඉන්න රටක..
හැමදෙයින්ම තැලෙන පොඩිවෙන
දුප්පත් දරුවන් ට....
කන්නන්ගර ශ්‍රීමතානන්
බොහොම අමාරුවෙන් දිනා දුන්න..
නිදහස් අධ්‍යාපනය විශ්වයක් තරම්....
අපි දරුවන්ට ආදරෙයි...
අපේ අරගලය ඒ ආදරය වෙනුවෙන්..
මේ තීරනාත්මක මොහොතේ online class
වර්ජනය කරන්නේ...
උපන් නූපන් හැම දරුවෙකුගේ ම
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්...
පාලකයන් සුරංගනා කතා කියාවි..
පාලකයන් ගේ හිතවත් ගුරුවරුන් නිලධාරීන් ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන
කඳුළු සලාවි...
රැවටෙන්න එපා...
ආදරණීය ගුරුවරුනි.. නිලධාරීනි ...
දෙමාපියනි..... මිතුරනි....
එක්වන්න... අපි අභියෝගයට එකාවන්ව
මුහුණ දෙමු....
දේශපාලනය පසුව කරමු....
ආදරණීය මිනිසුන් ලෙස.... උපනූපන්
අපේම පරපුරට යුතුකම ඉටු කරමු..
Copied.
🔰 අලුත් පැරණි ඕනෑම භාෂාවක් යටතේ චිත්‍රපට ,ලින්ක් ඉල්ලගන්න අනික් අය එක්ක බෙදාගන්න අපිත් එක්ක එකතු වෙන්න 🔰
WhatsApp Group Call එකක් මඟහැරුණ විට නැවත එයට එක් වීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
මේ වන විට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා නව විශේෂාංග කිහිපයක්ම එළිදැක්වීමට කටයුතු කරමින් සිටින අතර ඒ අතරින් විශේෂාංග කිහිපයක් පිළිබඳව මීට පෙර අප ඔබව දැනුවත් කිරීමටද කටයුතු කරනු ලැබුවා.
Multi-Device පහසුකම සමඟින් WhatsApp Desktop Beta සංස්කරණයක් නුදුරේදී එළිදැක්වීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
අපට Computer එකක් හෝ Laptop එකක් ඇත්නම් අපි WhatsApp Web[https://web.whatsapp.com/] එක හෝ WhatsApp Desktop[https://www.whatsapp.com/download] මෘදුකාංගය ඔස්සේ අපගේ දුරකථනය හරහා QR Codeඑකක් scan කර ගැනීම මගින් දුරකථනය හරහා භාවිතා කරන WhatsApp සේවාව අපගේ පරිගණකය වෙතලබා ගන්නවා. කොහොම නමුත් මෙහි ඇති…
මේ වනවිට, WhatsApp blog අඩවිය මගින් තවත් වැදගත් විශේෂාංගයක් පිළිබඳව වාර්තා කර සිටින අතර ඒ හරහා ඔබට ලැබෙන group call එකක් answer කිරීමට නොහැකි වුවද පසුව එම group call එකට සම්බන්ධ වීමට අවස්තාව හිමි වෙනවා.
මීට පෙර මේ ආකාරයෙන් group call එකකට එක් වීමේ අවස්තාව මග හැරී ගියහොත්, ඔබට එම සංවාදයට නැවත එක් වීමට අවශ්‍ය නම් එම call එකට සම්බන්ධ වී සිටින අයෙක් අපව එම ඇමතුමට සම්බන්ධ කරගත යුතුව තිබුණත්, මෙම නව විශේෂාංගය හරහා ඔබගේ calls tab එකෙහි එම අදාල group call එක මත පහත රූපයේ පෙන්වා ඇති ආකාරයට කොල පැහැයෙන් video call එකක් සදහා invite කර ඇති බව දැනුවත් කරනවා.
ඒ අතරම එම group call එකට ගිය පසු එම group call එකට සම්බන්ධ වී සිටින පිරිසත්, call එක සඳහා invite කර ඇති නමුත් තවමත් call එකට සම්බන්ධ වී නැති පිරිසත් දිස්වෙනවා.
එමෙන්ම මෙම සියලුම විශේෂාංග ලබාදුන්නද WhatsApp සේවාව End-To-End-Encrypted බව WhatsApp ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා."
Youtube ආරම්භ කළේ paypal සමාගමේ සේවකයන් තිදෙනෙකි.එය ආරම්භ කර මාස 18කින් Google සමාගම ඩොලර් බිලියන 1.65කට එය මිලදී ගත්තේය.
Jan koum සහ Brian acton යන දෙදෙනා WhatsApp යෙදවුමේ නිර්මාතෘවරුන් වේ.
හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න...
ජීවිතය ට වැදගත් යමක් එකතු කරගන්න...
හිනාව unlimitedly use කරන්න...
Memes එක්ක කාලය ගත කරන්න එකතු වෙන්න අපිත් එක්ක...
දන්න යාලුවන් Add කරල sup එකක් දෙන්න...
අලුත් අලුත් යාළුවන් දැන හඳුනාගන්න...
ඕනි තරම් chat කරන්න...
✔️ Life Quotes
✔️𝑀𝑒𝑚𝑒 𝑠ℎ𝑎𝑟𝑒
✔️𝑀𝑒𝑚𝑒 𝐼𝑑𝑒𝑎𝑠
✔️𝑀𝑒𝑚𝑒 𝑇𝑒𝑚𝑝𝑙𝑎𝑡𝑒
✔️𝑂𝑡ℎ𝑒𝑟 𝑀𝑒𝑚𝑒 related 𝑇ℎ𝑖𝑛𝑔𝑠
🔞❌
𝚜𝚘𝚞𝚛c𝚎 𝚘𝚏 𝚝𝚑𝚒𝚜 𝚌𝚑𝚊𝚗𝚗𝚎𝚕:https://www.instagram.com/angaharu_betta.official/feed/
Google සමාගමේ 'Google' යන නාමය ලියාපදිංචි කිරීමට පෙර ඔවුන් භාවිතා කලේ 'BackRub' යන නාමය බව ඔබ දැන සිටියාද? ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදන සමාගමක් වන Netflix (1997) සමාගමටත් වඩා වයසින් අඩු Google (1998) සමාගමේ ඔබ නොදත් කරුණු කිහිපයක් ගැන කතා කරමු මේ ලිපියෙන්.
වර්ෂ 1998 සැප්තැම්බර් මස 4 වන දින ආරම්භ කරන ලද google සමාගමේ නිර්මාතෘවරුන් වන්නේ Larry Page සහ Sergey Brin යන මහත්මයින් දෙදෙනායි. මොවුන් දෙදෙනාගේ හමුවීම ඉතා අහම්බයෙන් සිදු වූවකී. නව සිසුවෙකු ලෙස Stanford විශ්වවිද්යාල වෙත පැමිණි Larry Page හට විශ්වවිද්යාලයේ වටපිටාව පෙන්වීමට පැවරෙන්නේ ඒ වන විටත් විශ්වවිද්යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යන කටයුතු සිදු කරමින් සිටි Sergey Brin හටයි. මෙසේ අහම්බයෙන් හමු වූ මොවුන් ඔවුන්ගේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස google හි මුල් අනුවාදය 'BackRub' යන නමින් දියත් කරනු ලබනවා.
Apple, HP, Amazon වැනි සමාගම් මෙන්ම Google සමාගමද ආරම්භ වුනේ ගරාජයක යන්න නොරහසක්. කෙසේ නමුත් මෙම ගරාජය Larry Page සහ Sergey Brin විසින් කුලියට ගනු ලබන්නේ Susan Wojcicki යන ඔවුන්ගේ මිතුරියකගෙනී. වර්තමානයේ YouTube සමාගමේ CEO එහෙමත් නැතිනම් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ Susan Wojcicki මහත්මියයි.
1998 වසරේදී Larry Page සහ Sergey Brin විසින් ඔවුන් ගොඩනැගූ Google සමාගම ඩොලර් මිලියනයකට Yahoo සමාගමට අලෙවි කිරීමට උත්සහ කරනු ලබනවා. නමුත් Yahoo සමාගම මෙම ගණුදෙනුව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔවුන් සිදු කල මෙම අනුවන ක්‍රියාව ගැන වැටහී Yahoo සමාගම නැවත වරක් 2002 වසරේදී Google සමාගම ඩොලර් බිලියන තුනකට මිලදී ගැනීමට උත්සහ කරනු ලබනවා. එම අවස්ථාවේදී Google සමාගම විසින් ඩොලර් බිලියන පහක් ඉල්ලා සිටිනවා. Yahoo සමාගම නැවත වරක් එම ගණුදෙනුව ප්‍රතික්ෂේප කරනු ලබනවා. (2008 වසරේදී Yahoo සමාගම ඩොලර් බිලියන 44.6කට Microsoft සමාගමට අලෙවි වීමට අකමැති වෙනවා. පසුව 2016 වසරේදී ඩොලර් බිලියන 4.6කට Verizon සමාගම විසින් Yahoo සමාගම මිලදී ගනු ලබනවා.)
ප්‍රතික්ෂේපවීම් මැද ගොඩනැගුනු Google සමාගම වර්තමානයේදී ගතවන සෑම මිනිත්තුවකටම ආසන්න වශයෙන් $200,000ක පමණ ආදායමක් උපයනු ලබනවා. (Apple සමාගම ගතවන සෑම මිනිත්තුවකටම ආසන්න වශයෙන් $300,000ක පමණ ආදායමක් උපයනු ලබනවා.)
2013 වසරේ අගෝස්තු 16 වන දින Google වෙබ් අඩවිය විනාඩි පහකට බිද වැටුනා. එම අවස්ථාවේදී ගෝලීය අන්තර්ජාල තදබදය (global Internet traffic) 40%කින් පහත ගොස් තිබෙනවා.
අද වන විට පරිශීලකයින් මිලියන ගණනකට සේවය සපයන Gmail නැමති Google සමාගම අයත් විද්‍යුත් තැපැල් සේවාව 2004 වසරේ අප්‍රියෙල් 1 වන දින හදුන්වාදෙනු ලැබුවා. මෙය අප්‍රියෙල් 1 වන දා එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනයේ හදුන්වාදුන් නිසා සියලු දෙනා සිතුවේ මෙය Google සමාගම විසින් කරනු ලබන විහිළුක් බවයි.
Googleplex යනු Google සහ එහි මව් සමාගම වන Alphabet සමාගමේ මූලස්ථාන සංකීර්ණයයි. මෙය එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Mountain View නැමති නගරයේ පිහිටා ඇත. 2016 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේ මෙම මූලස්ථාන සංකීර්ණය පිහිටා ඇති Mountain View නැමති සම්පූර්ණ නගරයටම free Wi-Fi ලබා දීමට කටයුතු කරනවා.
අද වන විට තොරතුරු තාක්ෂණය සම්බන්දව තම අධ්‍යනකටයුතු සිදු කරන බොහෝමයක් සිසුන්ගේ සිහිනය වන්නේ කෙසේ හෝ Google සමාගමේ රැකියාවක් දිනා ගැනීමයි. Google සමාගමට අලුතින් පැමිණෙන සේවකයන්ව ඔවුන් “Nooglers” ලෙස හදුන්වන අතර එහි අර්ථය වන්නේ “New Googlers” යන්නයි. Google සමාගමේ රැකියාව කරන පුද්ගලයෙකු මියගියහොත් ඔහු යටතේ යැපෙන්නන්ට (බිරිද හා දරුවන්) Google සමාගම විසින් වසර 10ක් ගත වන තුරු මියගිය පුද්ගලයාගේ පඩියෙන් බාගයක් ලබා දෙනු ලබනවා.
Google සමාගම විසින් නිතරම තම සේවකයින්ව ඔවුන්ගේ side projects වල නියැලීමට උනන්දු කරවන අතර AdSense, Google News, Gmail වැනි Google සමාගමට අයත් බොහෝමයක් සේවාවන් මෙම උනන්දු කිරීමේ ප්‍රතිපල ලෙස බිහිවූ ඒවායි.
ගරාජයකින් ආරම්භ වී ලෝකයේ වටිනාම වෙළඳ නාම අතුරුන් මේ වන විට (ලිපිය ලියන අවස්ථාවේ) තුන් වන ස්ථානයේ රැදී සිටින Google නාමය, ඔබට, මට අපට එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි නාමයක් වී හාමාරය.
🌺🍂මේ වගේ STATUS විඩියෝ බලන්න කැමැතී නම්
පහල බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න 🙂❤️
🌺🍂මේ වගේ STATUS විඩියෝ බලන්න කැමැතී නම්
පහල බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න 🙂❤️
👆👆👆👆
මේ ඇක් එක නිකන් දුන්නා මේක
දැන් එක්කෙනෙකුට දීලා ඉවරයි 🤕
මොනා කරන්න එක ඇකයි ඒක එක්කෙනෙකුට විතරයි 🤕
👆👆👆👆👆👆👆
මේ coc base එක ඕනි කවුරු හරි ඉන්නව නම් කියන්න...supercell id එක දෙන්වා....
‼️‼️ free ‼️‼️
👉 @Msith_wcc
ලොව පළමු විද්‍යුත් තැපැල් (e-mail) පණිවිඩය 1971 වර්ෂයේදී Ray Tomlinson නම් පරිගණක ඉංජිනේරුවරයෙකු විසින් යවන ලදී.
🍁......සිතට දැනෙනා හැඟුමන්
අකුරු කරන්නට
හැඟුමන් බෙදා ගන්න
එන්න අප හා එක් වන්න......🍁
👊අලුතින් ලෝකය දකින්න...
එන්න අප සමඟ...
💠 නිසදැස් රසවිඳින්න
💠 ලස්සන වීඩියෝ බලන්න
💠 අර්ටිකල්ස් කියවන්න
💠 කෙටි කතා රසවිඳින්න
💠ජොර්ක් පොස්ට් බලන්න
🔘Click below to Join with us.......................
කතා කියවන්න ☘️🍃
නිසදැස් රසවිදින්න 🍁🍂
චිත්‍ර බලන්න. 🇱🇰
පහල Button එකෙන් එන්න 🐚🍄
t.me/kathalokaya 💕
