𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
THE HACKERS MULTIPACE
✅ Hacking
✅ Programming
✅ Web Devolopment
✅ Video, Photo Editing
✅ Games
✅ Mod Apps and PC Softwares
✅ Tech news
✅ Technology Stuff
✅ Telegram Bots
✅ Free Internet
ඔබට අවශ්‍ය සියලු ම tech තොරතුරු එකම තැනකින් , නිරතුරුවම ලබා
ගත හැකියි...🤟
තාක්ෂණය ඉගෙන ගන්න නව ලෝකය හබාගෙන යන්න ........
අපත් සමග අත් වැල් බැද ගන්න ......😚
ඉදිරියේදී hacking වලට අදාල
❄️pdf
❄️video
❄️files
නිරතුරුවම අපේ group එකට අප්ලෝඩ් කරනවා...😚
ඒ නිසා ඔයත්
❄️ hacking
❄️web designing
❄️ Programming
ඉගෙන ගන්න ආස කෙනෙක් නම්
අපගේ සමූහයට එක් වන්න 😚
ඔයාල සුබ දවසක් 🥰
Stay home 😷
සිගිති පාතාලෙන් අපේ group එකට එකෙක් බැහැලා වගේ 😹
මූ 2006 එකෙක්ද කොහෙද 😢
@veryfunnylk
@Funny_Gang_Posts
@slislandBot
ලෝකයේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග හා IPL,LPL,CPL,PSL,BBL,HUNDRED වැනි ලීග වල සියලුම තොරතුරු අප සමූහය විසින් ඔබට ලබා ගත හැක.
🇦🇫🇧🇩🇦🇺🇰🇪🇮🇪🇱🇰🇵🇰🇵🇬🇳🇿🏴🇿🇼🇿🇦🇸🇩🇳🇱🇮🇳
🔆 ඉහත සදහන් සියලුම රටවල ක්‍රිකට් පිළිබඳ සියලුම තොරතුරු ඔබට අප සමූහය විසින් ලබා ගත හැක
.
🔆 කරිකට් තොරතුරු ලද සැනින්.
🔆කරිකට් post දමනු ලැබේ
🔆 කරිකට් පමණයි.
🔆 යාලුවන් Add කිරීම👆
🔆 Whatsapp Status වලට අවශ්‍ය Post, Video,Tik Tok දමනු ලැබේ.
🔆කරිකට් සම්බන්ධ තොරතුරු ඔබට මෙම සමූහය ඔස්සේ යහලුවන් අතර හුවමාරු කර ගත හැක .
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx/1317
අපි ඉසෙල්ලා ඉදන්ම කිවුවා mod whatsapp හොද නෑ කියලා 😚
😇
දෙයක් වෙන්න කලින් අපි කිවුවෝ 😹
😙
Mod whatsapp මොකටද orginal එක දාගනින් 🙃
අපි දන්නේ නෑනේ අනිත් ඒවා වලත් මොනා තියනවද කියලා 😙
දැන් දැන් අමාරුවේ වැටෙන්න ඕනී නෑනේ 😕
Trojan virus එකෙන් වෙන්නේ 😙
පහල තියනවා මෙන්න මේටික 😇
පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.
පූර්ව අනතුරු ඇගවීමකි 😚
😚
FMwhatapp පාවිච්චි කරන එවුවෝ දුවන්න එපාහ් 😹
ඔබට සතුටුයිද දැන් 😚
FMWhatsapp වලින් Android phones වලට නොමිලේ Trojan 😙❤
දැන් බය වෙලා වැඩක් නෑ.😹
https://www.kaspersky.com/blog/fmwhatsapp-mod-downloads-malware/41334
FMwhatapp පාවිච්චි කරන එවුවෝ දුවන්න එපාහ් 😹
ඔබට සතුටුයිද දැන් 😙
FMWhatsapp වලින් Android phones වලට නොමිලේ Trojan 😙❤️
https://www.kaspersky.com/blog/fmwhatsapp-mod-downloads-malware/41334/
විදේශීය ආයතන හෝ පුද්ගලයින් සඳහා බැකු කාඩ්පත් භාවිතයෙන් සිදුකරන Online ගෙවීම් සදහා , ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව සීමා පැනවීමක් සිදු කර නොමැති බවත් , එලෙස සීමා පනවා ඇත්තේ ඇතැම් බැංකු මගින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා . ඒ අනුව බැකු කාඩ්පත් හිමියන්ට පුද්ගලික ස්වභාවයේ ගනුදෙනු සදහා විදෙස් රටවලට ගෙවීම් සිදු කිරිමට ලංකා මහ බැංකුවෙන් අවසර තිබෙනවා . කෙසේ නමුත් ඇතැම් බැකු විසින් කාඩ්පත් අනිසි ලෙස භාවිතය වැළැක්වීමට සහ එම බැංකුවල විදේශ විනිමය තත්වය අනුව ගනුදෙනු වලට ප්‍රමුඛතාවය ලබාදීම සදහා යම් සීමාවන් හඳුන්වා දී ඇති බවත් , එවැනි සීමාවන් හේතුවෙන් අපහසුතාවයක් ඇති වුවහොත් අදාළ බැරකුවෙන් විමසන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවට දන්වා සිටිනවා . අදාළ නිවේදනය ඉහතින්.
අදට හරියට චැනල් එක පටන් ගෙන මාස තුනයි 🥺
අපි මේ තරම් දුර එයි කියලා හීන කින් වත් හිතුවේ නෑ..😶
අපි මේ චැනල් එක පටන් ගත්තේ subcribe 9 දෙනෙක් ගෙන්....🥺
මෙච්චර දුරක් එන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා 😇
අපි හැමදාම පෝස්ට් දානවා ....🥰ඒ වගේම ඔයාලත් ඔයාලගේ යුතුකමක් විදිහට ලින්ක් එක share කරන්න 🥺
බෑ කියන්නේ නැතුව promoting කරලා දෙන්න කිවුවම කරලා දුන්න
චැනල් owner ,addmin සහෝදර වරුන්ට බොහොම ස්තූතියි 🥰
අපේ ඊලට ඉලක්කය තමයි 6K ගහන එක තමයි ඒකට තනියම මට යන්න බෑ ඔයාලගේ උදවු ඕනිමයි ..🥺
ඉදිරියට වැඩ ගොඩක් චැනල් එකේ කරන්න බලාපොරොත්තු වෙනවා 🙃
ඒ ටිකත් ඉදිරියට බලාපොරොත්තු වෙන්න...😇
අපේ චැනල් එකත් සමග දිගටම රැදී සිටින්න 😇
මීට
Technology knowledge store owner
@G_c_c_123
🥺
අදට හරියට චැනල් එක පටන් ගෙන මාස තුනයි 🥺
අපි මේ තරම් දුර එයි කියලා හීන කින් වත් හිතුවේ නෑ..😶
අපි මේ චැනල් එක පටන් ගත්තේ subcribe 9 දෙනෙක් ගෙන්....🥺
මෙච්චර දුරක් එන්න ලැබිම ගැන ගොඩක් සතුටු වෙනවා 😇
අපි හැමදාම පෝස්ට් දානවා ....🥰ඒ වගේම ඔයාලත් ඔයාලගේ යුතුකමක් විදිහට ලින්ක් එක share කරන්න් 🥺
"මේ දක්වා වාර්තා වී ඇති ලොව දැවැන්තම DDoS Attack එකට සාර්ථකව මුහුණදීමට Cloudflare ආයතනය සමත් වෙයි
ලොව ප්‍රමුඛතම Web infrastructure සපයන සමාගමක් වන Cloudflare සමාගම පසුගියදා මේ දක්වා වාර්තා වී ඇති විශාලතම DDoS attack එකට සාර්ථකව මුහුණ දුන් බව අනාවරණය කරනු ලැබුවා.
Cloudflare ආයතනයේ සේවාවන් භාවිතා කරනු ලබන ව්‍යාපාරික ආයතනයක සේවාවන් ඉලක්ක කරගෙන Mirai නම් වූ botnet එක හරහා මෙම attack එක සිදු කර ඇති අතර, සම්පූර්ණ attack එක සඳහා requests මිලියන 330ක් පමණ ඇතුලත් වී ඇති බව වාර්තා වෙනවා.
මෙම attack එක විශේෂ වන්නේ එක් අවස්ථාවකදී මෙම attack එක තත්ත්පරයට requests මිලියන 17.2ක පමණ ප්‍රමාණයක් සිදු කිරීමට කටයුතු කිරීම නිසාවෙන් වන අතර, එය මේ දක්වා DDoS attack එකක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම requests per second (rps) අගයයි.
DDoS Attack එකක් යනු කුමක් ද?
DDoS, එහෙමත් නැතිනම් Distributed Denial of Service attack එකක් යනු සරළව කිවහොත් යම්කිසි online සේවාවක් වෙත එකම අවස්ථාවකදී විශාල devices ප්‍රමාණයකින් අති විශාල requests ප්‍රමාණයක් එම සේවාවට අදාල server එක වෙත යොමු කිරීමයි.
මෙලෙස එක් වරම ලැබෙන සෑම request එකකටම response එකක් යැවීමට එම servers වලින් උත්සාහ කරන අතර, එම servers overload වීම නිසාවෙන් සාමාන්‍යය පරිශීලකයින් විසින් ලබාදෙන requests වලට response ලබාදීමට එයට නොහැකි වී යනවා.
පිටතින් සිට බලන්නෙකුට මෙම අවස්ථාවේදී දැකගත හැකි වන්නේ අදාල online සේවාව ක්‍රියාත්මක නොවන බව වන අතර, මෙවැනි attack එකක් mission-critical system එකකට, එනම් air traffic control, Stock exchange වැනි තීරණාත්මක system එකකට එල්ල වුවහොත් ඉතා භයානක ප්‍රතිඵල ලබා දෙනවා.
බොහෝ විට මෙවැනි attack එකක් සිදු කරන්නේ botnet එකක්, එනම් virus වැඩසටහන් හරහා හැකර්වරයෙකුගේ ග්‍රහණයට නතු කරගනු ලබන devices හරහා යි.
බොහෝ විට Software crack කරන අවස්ථා වලදී crack එක virus එකක් ලෙස පෙන්වුවත්, එයින් කිසිඳු හානියක් නොවන බව බොහෝ විට ඔබ දැක ඇති. කෙසේ නමුත් බොහෝ විට එවැනි වැඩසටහන් background එකෙන් ක්‍රියාත්මක වෙමින් ඔබත් නොදැනුවත්ම ඔබවත් botnet එකක එක Node එකක් බවට පත් කරන බව මතක තබාගත යුතු කාරණයකි. (මෙය ඔබගේ පරිගණකය ජංගම දුරකථනය පමණක් නොව router එක, Smart TV එක හෝ ඕනෑම IoT device එකක් විය හැකියි)
මෙම attack එක සඳහා උපයෝගී කරගෙන ඇති botnet එක මේ ආකාරයෙන් Mirai නම් වූ malware ගණයට අයත් virus වැඩසටහන් භාවිතා කරමින් නිර්මාණය කර ඇති අතර ප්‍රධාන වශයෙන්ම linux පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා වන security cameras, routers සහ IoT devices වලින් මෙය සමන්විත වී තිබෙනවා.
මෙම attack එක සඳහා ඉන්දුනීසියාව, ඉන්දියාව, බ්‍රසීලය, වියට්නාමය සහ යුක්‍රේනය වැනි ලොව පුරා රටවල් 125ක devices 20,000ක පමණ bots භාවිතා කර තිබුණා.
Cloudflare ආයතනයේ දෙවන කාර්තුවේ සමස්ථ HTTP requests per second අගයෙහි average එක වන 25 million rps වන අතර මෙම attack එකේ උපරිමය වන 17.2 million rps යනු එම average අගයෙන් 68%ක ප්‍රමාණයකි. මේ හරහා මෙම attack එකේ විශාලත්වය මනාව පිළිබිඹු වෙනවා.
මීට අමතරව අවස්ථා කිහිපයකදීම මෙම botnet එක හරහා ලැබුණු traffic එක 1Tbps (1000Gbps) ඉක්මවා ගිය බවද වාර්තා වෙනවා.
මෙවැනි malware වලින් ඔබගේ devices බේරාගැනීම සඳහා, අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති devices වල default username සහ passwrod වෙනස් කිරීම, ඒවායේ firmware සහ software update කිරීම වැනි කටයුතු සිදු කළ යුතු වෙනවා.
විශේෂයෙන්ම ඔබ වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නේ නම් Clouflare සේවාව භාවිතා කිරීමේ හැකියාව ඇති අතර එහි free plan එකේ පවා DDoS attack සඳහා ආරක්ෂාව ලබාදී තිබෙනවා."
