en
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Open in Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Show more
3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
අද අවසාන දවස යාලුවනේ ජීවිතයක් බේර ගන්න ඔයත් සහය වෙන්න 🥰❤️
අද අවසාන දවස යාලුවනේ ජීවිතයක් බේර ගන්න ඔයත් සහය වෙන්න 🥰❤️

SLT Mobitel Home පාරිභෝගිකයන්ට, දෙසැම්බර් 31 සිට ජනවාරි 2 දක්වා, Youtube, Facebook, Messenger, Telegram, Whatsapp, Viber, Imo
SLT Mobitel Home පාරිභෝගිකයන්ට, දෙසැම්බර් 31 සිට ජනවාරි 2 දක්වා, Youtube, Facebook, Messenger, Telegram, Whatsapp, Viber, Imo, Twitter සහ Instagram ඇප් 9 ටම Data Free 😗❤️

Covid-19 වසංගත තත්ත්වය හමුවේ NYC Apple Stores ගණනාවක් වසා දැමේ ලොව පුරා නැවතත් Covid-19 වසංගත තත්ත්වය සීඝ්‍ර ලෙස වර්ධනය වීමේ
Covid-19 වසංගත තත්ත්වය හමුවේ NYC Apple Stores ගණනාවක් වසා දැමේ ලොව පුරා නැවතත් Covid-19 වසංගත තත්ත්වය සීඝ්‍ර ලෙස වර්ධනය වීමේ ප්‍රවණතාවයක් අපට දැක ගත හැකිය. Covid-19 ආසාදිතයින්ගේ වැඩිවීම මධ්‍යයේ අමෙරිකාවේ, New York නගරයේ Apple Stores ගණනාවක් වසා දැමීමට සිදු වී තිබෙනවා. එම සේවා ස්ථාන අතරින් බහුල වශයෙන් Covid-19 ආසාධිත සේවකයින් වාර්ථා වීමත්, නගරය තුළ පැතිර යන Covid-19 වසංගත තත්ත්වයත් හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇති බව Apple ආයතනය පවසා තිබෙනවා. MacRumors වෙබඩවිය පෙන්වා දෙන ආකාරයට මෙම නිවේදනයට පෙර වසංගත තත්ත්වයේ බලපෑම් හේතුවෙන්, අද දින ප්‍රකාශයට පත් කළ ස්ථාන 20 කට වඩා වැඩි ප්‍රමාණයක් Apple වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. Services at Apple Upper West Side - Apple.com කෙසේ වෙතත් මාර්ගගත ඇණවුම් සුපුරුදු වශයෙන් සිදු වන අතර එම ඇණවුම් ලබා ගැනීම සඳහා තවමත් එම සේවා ස්ථාන විවෘතව පවතී. නමුත් එම ස්ථාන වල Genius Bar තාක්ෂණික සහය හෝ සාප්පු සවාරි සහ අනෙකුත් සේවා සඳහා පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැත. වත්මන් තත්ත්වය කොපමණ කාලයක් සඳහා ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව කිසිඳු වාර්ථාවක් Apple ආයතනය විසින් තවමත් ලබා දී නොමැත

දන්නවද දෙයක් අසමත්වීම් කියන දේ අපේ ජීවිතේට තෝරාගැනීම් දෙකක් ලබාදෙනවා.😌 ඒ තමයි අතහැරීම හෝ නැවත උත්සහ කිරීම.🤓 ඉතිං ඔයාගෙ ජීවි
දන්නවද දෙයක් අසමත්වීම් කියන දේ අපේ ජීවිතේට තෝරාගැනීම් දෙකක් ලබාදෙනවා.😌 ඒ තමයි අතහැරීම හෝ නැවත උත්සහ කිරීම.🤓 ඉතිං ඔයාගෙ ජීවිතේ ඔයා වෙන අසමත්වීම්වලින් අතහරින්න නෙමේ නැවත උත්සාහ කරන ඔයාලට චූටි චූටි😙 ❇ 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣𝙨 ❇ 𝙎𝙩𝙪𝙙𝙮 𝙏𝙞𝙥𝙨 ❇ 𝙋𝙨𝙮𝙘𝙝𝙤𝙡𝙤𝙜𝙞𝙘𝙖𝙡 𝙁𝙖𝙘𝙩𝙨 ❇ 𝙎𝙤𝙘𝙞𝙖𝙡 𝙆𝙣𝙤𝙬𝙡𝙚𝙙𝙜𝙚 ❇ 𝙆𝙣𝙤𝙬𝙡𝙚𝙙𝙜𝙚 වගේ වෙනදටත් වඩා ශක්තිමත්ව නැගී හිටින්න උදව් වෙන දේවල් ගොඩක් තියෙන අපේ 𝙇𝙞𝙩𝙩𝙡𝙚 𝙨𝙚𝙘𝙧𝙚𝙩 චැනල් එකත් එක්ක අදම එකතු වෙලා බලන්න♥🤪 #9k_Subscribe🇱🇰♥ @Littlesecret_Nextlevel 𝐉𝐨𝐢𝐧 𝐚𝐧𝐝 𝐬𝐡𝐚𝐫𝐞 𝐨𝐮𝐫 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐮𝐬𝐢𝐧𝐠👇𝐛𝐮𝐭𝐭𝐨𝐧𝐬😇

එකමත් එක කාලෙක කොල්ලෙක් ගියාලු Ehi podda giveaway කියන එකේ vps giveaway competiton එකකට 😍 ඒකට ඒ කොල්ලට වෝට් ඕනි උනාලු... Vote කරන හැමෝටම තෑගිදෙනවලු එයා.. 🙂 ඔයාලා vote කරලා screenshot එවනවනම් ලොකු උදවුවක් 🙂👌 අනිවාරෙන් වෝට් කරලා ss එවන්න ඒ කොල්ලව කොහොම හරි දිනවමු 😭 අනේ එයා පවු නිසා vote එක්ක් දෙන්න සහෝ 😕 Chanel එක - https://t.me/joinchat/QAkqlsN-yy02NGRl Vote කරන්න ඕනී post එක https://t.me/c/1241101239/5031 Ss එවන බොටා @chamo_c_bot Plx share කරලා sup එකක් දෙන්න කොල්ලනේ 👌

එකමත් එක කාලෙක කොල්ලෙක් ගියාලු Ehi podda giveaway කියන එකේ vps giveaway competiton එකකට 😍 ඒකට ඒ කොල්ලට වෝට් ඕනි උනාලු... Vote කරන හැමෝටම තෑගිදෙනවලු එයා.. 🙂 ඔයාලා vote කරලා screenshot එවනවනම් ලොකු උදවුවක් 🙂👌 අනිවාරෙන් වෝට් කරලා ss එවන්න ඒ කොල්ලව කොහොම හරි දිනවමු 😭 අනේ එයා පවු නිසා vote එක්ක් දෙන්න සහෝ 😕 Chanel එක - https://t.me/joinchat/QAkqlsN-yy02NGRl Vote කරන්න ඕනී post එක https://t.me/c/1241101239/5031 Ss එවන බොටා @chamo_c_bot Plx share කරලා sup එකක් දෙන්න කොල්ලනේ 👌

♨️ ʜᴏᴡ ᴛᴏ ғɪɴᴅ ʟɪᴠᴇ ʟᴏᴄᴀᴛɪᴏɴ ᴡɪᴛʜ ɪᴘ ᴀᴅʀᴇss ᴡɪᴛʜ ᴛᴇʀᴍᴜx ɪɴ ᴍᴏʙɪʟᴇ ♨️ ⭕ sᴛᴇᴘ 𝟷 :- ɪɴsᴛᴀʟʟ ᴛᴇʀᴍᴜx ᴀᴘᴘ ғʀᴏᴍ ᴘʟᴀʏ sᴛᴏʀᴇ ʟɪɴᴋ 🔗 :- https://play.google.com/store/apps/details?id=com.termux ⭕ sᴛᴇᴘ 𝟸 :- ᴊᴜsᴛ ᴄᴏᴘʏ ᴘᴀsᴛᴇ ᴛʜᴇ ɢɪᴠᴇɴ ᴄᴏᴅᴇs ᴏɴᴇ ʙʏ ᴏɴᴇ ɪɴ ᴛᴇʀᴍᴜx ᴀɴᴅ ᴘʀᴇss ᴇɴᴛᴇʀ ᴀғᴛᴇʀ ᴘᴀsᴛɪɴɢ ᴇᴀᴄʜ ᴄᴏᴅᴇ ( touch to copy ) 🔷 apt-get update -y 🔷 apt-get upgrade -y 🔷 pkg install python -y 🔷 pkg install python2 -y 🔷 pkg install git -y 🔷 pip install lolcat 🔷 pip install requests 🔷 git clone https://github.com/noob-hackers/ipdrone 🔷 cd $HOME 🔷 ls 🔷 cd ipdrone 🔷 ls 🔷 python ipdrone.py -v ( your victim ip here ) 🟢 ɪғ ғᴏᴜɴᴅ ᴀɴʏᴛʜɪɴɢ ʟɪᴋᴇ ᴅᴏ ʏᴏᴜ ᴡᴀɴᴛ ᴛᴏ ᴄᴏɴᴛɪɴᴜᴇ ʙᴇᴛᴡᴇᴇɴ ʀᴜɴɴɪɴɢ ᴄᴏᴅᴇs ᴊᴜsᴛ ᴘʀᴇss ᴇɴᴛᴇʀ ᴋᴇʏ 🔆 ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ᴛʜᴇʀᴇ ʏᴏᴜ ᴡɪʟʟ ɢᴇᴛ ʟᴏᴄᴀᴛɪᴏɴ ᴏғ ᴛʜᴇ ɢɪᴠᴇɴ ɪᴘ 🔆

කාගෙවට් උනන්දුවක් නැති නිසයි මෙහෙම වෙලා තියෙන්නේ අපිට පස්සේ හිටපු ඔක්කොම චැනල් අපිව පාස් කරලත් ගිහිල්ලා ඉවරයි 🥲 ඔයාලහේ කිසිසහයෝගයක් නෑනේ

✍️හරි Guys අද කියන්න යන්නෙ මං මේ දක්වා බලපු හොදම Tv Series 5 ගැන 😙 1.Strager Things 😍 🍀මෙක තාමා මං පලවෙනියටම බලපු Tv Series එක. මෙක ඇවිල්ලා Sci-fi Horror TV Series එකක්. Sci-fi කියන එකෙ තෙරුම තමා Science Fiction කියන් එක එ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ Tv Series එකක් තමා මෙක. 2. La Casa De Papel (Money Heist)😍 🍀මේ Tv Series එක ඇවිල්ලා Spain Tv Series එකක්. මේ Tv Series එක Heist සහ Crime යන Genre වලට අයත් වෙනවා. Heist එකක් කියන්නෙ මොක්කද?🤔 Heist කියන එකෙ තෙරුම තමා කොල්ලය එතකොට Money Heist කියන එකෙ තෙරුම මුදල් කොල්ලය.😉 මේ කතාවේ අන්තිම Episodes ටික Release උනා December 2nd Week එකේ (December 13 වෙන්න ඔනා). 3. Sex Education 😍 🍀මේ Tv Series එක ගැන කිව්වොත් comedy (comedy මත් නෑ හැබැයි Wiki එකට අනුව comedy😅) වගේම Teen Tv Series එකක්. මෙකත් බලන්නම වටින Tv Series එකක්.🔞 දර්ශන තියනව හැබැයි. 4. Chilling Adventures of Sabrina 😍 🍀මේ Tv Series එක වැඩිය ප්‍රසිද්ධ නැති Tv Series එකක්. මේ Tv Series එක Mystery කියන Genre එකට අයත් මායා කාරියන් පිලිබඳව ගොඩනැගුනු පට්ටම Tv Series එකක්.මෙකත් බලන්නම වටින Tv Series එකක්. 5. Lost In Space 😍 🍀මේ Tv Series එකත් Sci-fi Adventure Genre එකට අයත් වෙන සුපිරිම Tv Series එකක්. මේ Tv Series එකෙ Season3 ආවේ December 1st Week එකේ. 🍃මේ ඔක්කොම Tv Series Netflix එකෙන් Stream කරන සුපිරිම Tv Series 5ක්. ❤️ #Top_5 #The_Change #Tv_Series

📎 යම්න Google එකට 📎 search කරන්න Christmas කියලා 📎 Gift box එක click / touch කරන්න 📎 සප්‍රායිස් මද(ර්) ෆාද(ර්) 😗 #google #eggs #surpriseMF STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

🎅🏻🎄🌲Merry Christmas and happy new year for all Telegram users 🌲🎄🎅🏻 ✉️From, 🔺 #techscope
🎅🏻🎄🌲Merry Christmas and happy new year for all Telegram users 🌲🎄🎅🏻 ✉️From, 🔺 #techscope

Chanel එකේ link එක share කරලා මේ බොටාට ss එක්ක් දාන්න 😕 Private chanel එකක entry දෙනවා 🙂 @chamo_c_bot

පෝස්ට් දාන්න දාන්න කට්ටිය lest වෙනවා 😕

🔵HOW TO GET THE BEST KEYWORDS FOR MAKING DORKS!🔵 😋ʜɪ, sᴏ ᴛᴏᴅᴀʏ ɪᴍ sʜᴀʀɪɴɢ ᴛʜᴇ ᴍᴇᴛʜᴏᴅ ɪᴍ ᴜsɪɴɢ ᴛᴏ ɢᴇᴛ ɢᴏᴏᴅ ᴋᴇʏᴡᴏʀᴅ ᴛᴛʜᴀᴛ ʙʀ
🔵HOW TO GET THE BEST KEYWORDS FOR MAKING DORKS!🔵 😋ʜɪ, sᴏ ᴛᴏᴅᴀʏ ɪᴍ sʜᴀʀɪɴɢ ᴛʜᴇ ᴍᴇᴛʜᴏᴅ ɪᴍ ᴜsɪɴɢ ᴛᴏ ɢᴇᴛ ɢᴏᴏᴅ ᴋᴇʏᴡᴏʀᴅ ᴛᴛʜᴀᴛ ʙʀɪɴɢ ᴍᴇ ᴀ ʟᴏᴛ ᴏғ ᴜʀʟ ᴡɪᴛʜ ᴍʏ ᴅᴏʀᴋs! 1- ᴛʜɪɴᴋ ᴀʙᴏᴜᴛ ᴡʜᴀᴛ ʏᴏᴜ sᴇᴀʀᴄʜ ғᴏʀ! 2- ɢᴏ ᴏɴ ɢᴏᴏɢʟᴇ ᴀɴᴅ ᴡʀɪᴛᴇ ᴇxᴀᴍᴘʟᴇ ( ɢᴛᴀ 5 ) ᴀɴᴅ ʏᴏᴜ ɢᴏ ᴀᴛ ʙᴏᴛᴛᴏᴍ ᴀɴᴅ ᴄʜᴇᴄᴋ ᴛʜᴇ ɢᴏᴏɢʟᴇ ᴋᴇʏᴡᴏʀᴅs!😒 3- ᴀᴅᴅ ᴡᴏʀᴅ ᴀɴᴅ ʏᴏᴜ ᴡɪʟʟ ɢᴇᴛ ᴍᴏʀᴇ ᴋᴇʏᴡᴏʀᴅs!😋 4- ᴍᴏᴅɪғʏ ᴛʜᴇᴍ ᴀs ᴡᴇʟʟ ᴛᴏ ɢᴇᴛ ᴇᴠᴇɴ ʙᴇᴛᴛᴇʀ😊 ʜᴏᴘᴇ ɪᴛ ᴡɪʟʟ ʜᴇʟᴘ ʏᴏᴜ ɢᴜʏs ᴄᴀᴜsᴇ ғᴏʀ ᴍᴇ ɪᴛs ᴡᴏʀᴋɪɴɢ ᴘᴇʀғᴇᴄᴛʟʏ😍😍