𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🔘➖➖Ⲥⲟⲙⲣⲉⲧⲓⲧⲓⲟⲛ➖➖🔘
Ⲛⲇⲙⲉ :- Rashmika Dananjaya
Ⳙ⳽ⲉⲅⲛⲇⲙⲉ :- @Systemsombieshackerteam
©️T𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 K𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 S𝘁𝗼𝗿𝗲 🍀™️
🔘➖➖Ⲥⲟⲙⲣⲉⲧⲓⲧⲓⲟⲛ➖➖🔘
Ⲛⲇⲙⲉ :- Dilnuwan
Ⳙ⳽ⲉⲅⲛⲇⲙⲉ :- @Left_TG_00
©️T𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 K𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 S𝘁𝗼𝗿𝗲 🍀™️
🔘➖➖Ⲥⲟⲙⲣⲉⲧⲓⲧⲓⲟⲛ➖➖🔘
Ⲛⲇⲙⲉ :- Nimash
Ⳙ⳽ⲉⲅⲛⲇⲙⲉ :- @nimashpehesara
©️T𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 K𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 S𝘁𝗼𝗿𝗲 🍀™️
🔘➖➖Ⲥⲟⲙⲣⲉⲧⲓⲧⲓⲟⲛ➖➖🔘
Ⲛⲇⲙⲉ :- Venuja Sadew
Ⳙ⳽ⲉⲅⲛⲇⲙⲉ :- @VenujaSBT
©️T𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 K𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 S𝘁𝗼𝗿𝗲 🍀™️
Bungie විසින් ඔවුන්ගෙ ඉදිරියට පැමිණෙන පරිගණක ක්‍රීඩා පිලිබඳව අහන ප්‍රශ්න වලටත් උත්තර ලබාදීල තිබුනා, ඒ අනුව ඔවුන්ගෙ ඉදිරියට පැමිණෙන පරිගණක ක්‍රීඩා PlayStation exclusives නොවේවී. තමන්ගෙ ක්‍රීඩා ලෝකයේ පරිගණක ක්‍රීඩා කරන ඕනම තැනක ඉන්න පුද්ගලයෙක්ට ක්‍රීඩා කරන්න හැකි වෙන ලෙස පවත්වාගෙන යාමේ අභිලාෂය තවමත් වෙනස් වෙලා නෑ කියන එක Bungie විසින් මේ ගණුදෙනුව පිලිබඳ අහපු ප්‍රශ්න වලට උත්තර ලෙස කියල තියනවා.
Destiny කියන්නෙ Bungie වල ප්‍රසිද්ධම franchise එක. ඉතින් Destiny 2 වගේ පරිගණක ක්‍රීඩා දිගටම cross platform විදිහට තියේවිද කියල අහන ප්‍රශ්න වලටත් Bungie විසින් කියල තිබුනෙ Destiny 2 වල දිගටම තුබුන cross platform පහසුකම් ඒ විදිහටම දිගටම තියේවි කියලයි. ඒ වගේම දිගටම ඒ පරිගණක ක්‍රීඩා වලට අලුත් contents සහ පහසුකම් ලබාදෙන්නත් තමන් සූදානම් බවට Bungie විසින් තහවුරු කරල තියනවා.
PCGLK
Sony ආයතනය ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා සංවර්ධක Bungie මිලදී ගනී
මීට දින කිහිපයකට කලින් අපි වාර්තා කරා Microsoft ආයතනය විසින් කරපු ඩොලර් බිලියන 68.7ක විශාල මිලදී ගැනීම ගැන, ඒකට ප්‍රතිචාරයක් විදිහට වගේ මේ වෙනකොට Sony ආයතනයත් තමන්ගෙ පළමු පාර්ශවික game studios එකතුවට තවත් ප්‍රසිද්ධ ක්‍රීඩා සංවර්ධක සමාගමක් එකතු කරගන්නයි සූදානම් වෙන්නේ, ඒ ප්‍රසිද්ධ Destiny ක්‍රීඩාවේ සංවධකයන් වගේම Halo වල මුල් සංවර්ධකයන් වුන Bungie ආයතනයයි. මේ ගණුදෙනුව ඩොලර් බිලියන 3.6ක් පමණ වෙනවා.
Sony Interactive Entertainment හි ප්‍රධාන විධායන නිලධාරී Jim Ryan ප්‍රකාශ කරන විදිහට මෙහෙම Sony යටතට Bungie පැමිණුනත් ඒ Studio එක දිගටම ස්වාධීන විදිහට තිබේවි, ඒ වගේම අනෙක් PlayStation Studios සමගත් Bungie එක්ව වැඩ කරාවි කියල Ryan ප්‍රකාශ කරල තියනවා.
@chamo_c_bot
එන්න කැමති අය @chamo_c_bot
න්මයි usermname එකයි දාන්න
හෙට උදේ වෙන්න කලින් usermname එකයි නේම් එකයි දාන්න
New price list =updated
4GB RDP
Hbo max 20x
PornHUB 5x
Zoom 20x
Heroku hq combo
office365 x10
nataku x10
ubisoft x10
vrv x10
wondershare x10
yahoo x10
zee5 x10
altbalaji x10
calm x10
crunhyroll x10
funimation x10
hbomax x10
Headspce x10
hoichi x10
meetme x10
paramount x10
plex x10
rockradio x10
shudder x10
slingtv x10
ipvinish x10
desney x200
mcfree x200
Couse 🦈
☘️WHAT IS CRACKING TELEGRAPH
☘️ HOW TO USE OPEN BULLET
☘️ HOW TO FIND LIVE LOCATION WITH IP WITH TERNUX
☘️ 50 ± CHACKER PACK
☘️ THE DARK BOOK V 1.1
☘️ WI FI HACKING PDF
☘️ SYSTEM HACKING
☘️ E MAIL BOMB METHOD
Naveen Buddhika Nanayakkara කියන්නේ දක්ෂ creative designer කෙනෙක්. ලංකාවේ අළුතෙන් ආපු companies ගොඩක logos create උනේ මෙයාගේ අතින්.
ඉතිං නවීන් මල්ලි මේ වෙනකොට Thundermac ආයතනයෙන් තියන තරඟයකට ඉදිරිපත් වෙලා තියෙනවා. එයාට ඒකෙන් දින්නන එයා ඇඳපු art එකට likes ඕන වෙලා තියෙනවා. ඉතිං මේක දකින ඔයාගෙන් මං ඉල්ලන්නේ මේ පල්ලෙහා තියෙන link එකෙන් ගිහිං මේ පෝස්ට් එකේ තියෙන image එක select කරලා ඒකට like එකක් දාල ඔයාගේ යාළුවො පස් දෙනෙක් mention කරල එන්න.
පුලුවන් අය පේ පෝස්ට් එක කොපි කරලා එහෙම්ම post කරන්න. නවීන් මල්ලිට support එක දෙන්න.
https://www.facebook.com/expertmac/photos/a.107293587623135/497450925274064/
❎සල්ලි දීලා ගන්න Primium Accounts නොමිලේම ගන්න කැමතිද?😉
◇──────────────────────◇
🌷එන්න අපේ • 𝗔𝗗𝗞ゞ™ 𝗚𝗜𝗩𝗘𝗔𝗪𝗔𝗬𝗭 Channel එකට, Primium Account නොමිලේම ඔනිම එකක් දෙනවා.👇
◇──────────────────────◇
⭕️ɴᴇᴛꜰʟɪx
⭕️ꜱᴘᴏᴛɪꜰʏ
⭕️ᴄʀᴜɴᴄʜʏ ʀᴏʟʟ
⭕️ʜʙᴏ ᴍᴀx
⭕️ʀᴅᴘ
⭕️ᴠᴘꜱ
⭕️ɴᴏʀᴅ ᴠᴘɴ
⭕️ᴘᴏ##ʜᴜʙ
⭕️ʙʀᴀ##ᴇʀꜱ
⭕️ᴛɪᴅᴀʟ
⭕️ᴀɴᴅ ᴍᴀɴʏ ᴘʀᴇᴍɪᴜᴍ ᴀᴄᴄᴏᴜɴᴛꜱ,
☻
◇──────────────────────◇
☘️ සෙට් වෙන්න යට තියෙන Group and Channel දෙකටම☘️👇
◇──────────────────────◇
මෙම සිදුවීම නිසා Meta සමාගමට කොටස් වෙළඳපොළෙන් ඩොලර් බිලියන 200ක් පමණ වත්කම් අහිමි වීම සහ Facebook හි නිර්මාතෲ Mark Zuckerburg ගේ වත්කම ද ඩොල්ර් බිලියන 29කින් පහත ගොස් තිබෙනවා.
ඒත් සමගම ඔහු 2015න් පසු පළමු වර ට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු දස දෙනා අතරින් ඉවත් වී එහි 12වන ස්ථානය පත්ව තිබෙනවා.
Tiktok, YouTube වැනි අනෙකුත් Social Media Platforms තුළින් ඇති වන තරඟය සහ Facebook හි පළවන දැන්වීම් ද අඩු නිසා මෙසේ Facebook හි Active Usersලා අඩු වූ බව බොහෝ විචාරකයින් ප්‍රකාශ කරනවා.
AndroidWadakarayo
වසර 18ක ඉතිහාසයේ ප්‍රථම වරට Facebookහි සක්‍රීය පරිශීලක ප්‍රමාණය පහත බසියි
Meta සමාගමට අයත් දැවැන්ත සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook හි Active Users ලා ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ඉතා අඩු වී ගොස් තිබෙනවා.
පසුගිය වසරේ අවසාන කාර්තුව තුළ Active Users ලා ප්‍රමාණය කෝටි 193 සිට 192.09 දක්වා එක් වරම පහත වැටුණු බව Facebook හි මව් සමාගම වන Meta ආයතනය ප්‍රකාශ කරනවා.
සාමාන්‍ය ආලෝක තත්ත්වය යටතේ මෙය නිල් පැහැයෙන් දිස්වන අතර අධික හිරු එළිය (ගෘහස්ථ නම් UV ආලෝකය) යටතේ තත්පර පහක පමණ කාලයක් තුළ දුරකථන රතු පැහැයට හැරෙනු ලබනවා. Realme සමාගම පවසන්නේ ලස්සන නිල් අහසක හිරු පෑයීමේ සිට රතු පැහැයට හුරු අහසක හිරු බැස යාම මෙමඟින් ආදර්ශනය කරන බවයි. ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තුළින් Realme Pro 9 Series එක අනෙකුත් Smartphones තුළින් කැපී පෙනෙන බවයි.
AndroidWadakarayo
විවිධ ආලෝක තත්වයන් යටතේ දී වර්ණ වෙනස් වන Realme 9 Pro ජංගම දුරකතනය එලි දැක්වීමට Realme සමාගම සූදානම් වේ
Smartphone එකක් මිලදී ගැනීමේදී ඒ phone එකේ වර්ණය ගැන බොහෝ දෙනා සැලකිල්ලක් දක්වනවා. බොහෝ Smartphones සාම්ප්‍රදායික කළු පැහැයෙන් පැමිණෙන අතර සමහර Smartphones තම පරිශීලකයන්ට තෝරා ගැනීමට හැකි ලෙස විවිධ වර්ණ වලින් නිකුත් වෙනු ලබනවා.
Realme සමාගම විසින් නිකුත් කිරිමට නියමිත Realme 9 Pro දුරකථනයට එකවර වර්ණ කිහිපයක් ලබා දීමේ හැකියාව පවතින බවට මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. මේ සඳහා යොදාගෙන ඇති Light Shift Design එකට බොහෝ දෙනා මේ වෙන විටත් ආකර්ෂණය වි ඇති අතර Realme 9 Pro සහ Pro Plus හි වර්ණ වෙනස් වීම විවිධ ආලෝක තත්වවලදී වෙනස් වනවා.
ඊලඟ GTA ක්‍රීඩාව හඳුන්වන්නෙ GTA VI නමින් කියලනම් තවම නිල තොරතුරක් නෑ, නමුත් 2008 ඉඳන් භාවිතා කරපු ක්‍රමය විදිහටනම් ඊලඟ ක්‍රීඩාව නම් වෙන්න ඕන GTA VI කියලයි. අලුත් ක්‍රීඩාව මුල් වෙලා තියෙන්නෙ කොහේද හෝ කොයි කාලයේද කියලත් තවම නිල දැනුම්දීමක් කරල නෑ.
ඉදිරියේදී GTA V නිල වශයෙන් තුන්වන පරම්පරාවක consoles වලටත් නිකුත් කරාවී, ඒ current-gen consoles වලට නිකුත් කිරීමත් එක්ක. මේ නිකුත් කිරීම මුලින්ම සිදු කරනව කීවෙ 2021 නොවැම්බර් මාසයේ, නමුත් ඒ දිනය මේ වසරෙ මාර්තු වෙනකන් පසුව කල් දමනු ලැබුවා.
Rockstar සමාගම කියන විදිහට මේ current-gen GTA V සංස්කරණය තුලින් ක්‍රීඩකයන්ට 4K resolution එකක් වෙනකන් වැඩි දියුණු කරන ලද graphics, 60 FPS, ray tracing සහ HDR options අත්විඳින්න හැකියාව ලැබේවි. ඒ වගේම console වලටම advanced haptic feedback වගේ පහසුකම් රාශියක් හඳුන්වාදෙන්නත් සූදානම් වෙනවා. Xbox සහ PS සඳහාම වෙන්වුන GTA Online සංකරණයකුත් හඳුන්වාදෙන්න Rockstar සූදානම් වෙනවා. මේ සංස්කරණය PS 5 මත මුල් මාස තුන නොමිලයේ ක්‍රීඩා කරන්න අවස්ථාවත් ක්‍රීඩකයන්ට ලැබේවී.
