𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🔰Adobe Pre-Activated Collection
💢මේ පල්ලහා මන් දාල තියෙන ටික ලින්ක් එකේ තියනවා.
1.Adobe Photoshop cc 2021
2.Adobe Premiere pro cc 2021
3.Adobe Illustrator cc 2021
4.Adobe Indesign cc 2021
5.Adobe Incopy 2021
6.Adobe Photoshop lightroom 2021
7.Adobe Acrobat 2021
8.Wondershare flimora x
💢ඕනි අය දාගන්න මේවා පාවිච්චි කරන අය ඉන්න නිසා දැම්මේ.
🔗All In One🔗
☠️
The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ☆ 8,000+ Subscribers සමගින්,
⊙ හොදම ලස්සන ,Status එකතුව... රසවිදින්න...
⊙ අලුත් Trending Songs බලන්න
⊙ Chat කරලා සතුටු වෙන්න.
⊙ ඔබේ ඕනෑම Request එකක් පැය 24ක් තුළ අප චැනලයේ පළකරගන්න.
¤ ඔයා ගෙදර නිකම් ඉන්න වෙලාවේ අලුත් සිංදුවක් අහන්න
♡ හදවතට දැනෙන්න සිංදු අහන්න ,ඇස් දෙකට ප්‍රිය Music බලන්න.➿
♡ දැන්ම එන්න. ♡
https://t.me/We_Love_Music_Offical
ලොව විශාලතම Smartphone Photography Competition එක 2021 වර්ෂය සඳහා ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කරයි
ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනුවෙන් ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වෙන "NEXT IMAGE Awards 2021" එක 2021 වසර සඳහා නිවේදනය කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙනවා.
2017 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වෙන මෙය, "Better together" යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන අතර, සැප්තැම්බර් 15 සිට 2021 නොවැම්බර් 30 දක්වා ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට මෙම link එක වෙත පිවිස ඡායාරූප Upload කිරීම සිදු කළ හැකියි.
Portrait, Monochrome, Color, Snapshot, Night, Telephoto, Super Wide Angle, Super Macro, Story Creator සහ Storyteller යන Category වලට අදාළව ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර, එකිනෙක Category වලට ලබාදෙන ජයග්‍රහණද ඇතුළුව 70 ක් පමණ වන ත්‍යාග පිරිනැමීමටද Huawei සමාගම සූදානමින් සිටිනවා.
මේ ත්‍යාග අතර නවතම Huawei P50 දුරකථන මෙන්ම මුදලින්, $10,000 ක් දක්වා වූ ත්‍යාගද පිරිනැමීමට නියමිතයි.
ලොව පුරා සිටින ඡායාරූපකරණය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් මෙම ඡායාරූප විනිශ්චය කරනු ලබන අතර, Reuben Krabbe, Karen Smith හා Olivier Chiabodo වැනි විශිෂ්ටයින්ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.
"Photographer of the Year" යන title එක වෙනුවෙන් ජයග්‍රාහකයින් තුන් දෙනෙකු සඳහා $10,000 බැගින් වූ මුදල් ත්‍යාග සහ Category වෙනුවෙන් වන ජයග්‍රහයකයින් 27 දෙනෙකු සඳහා $1,000 බැගින් මුදල් ත්‍යාග මෙන්ම තවත් ජයග්‍රහයකයින් 30 දෙනෙකු සඳහා Huawei Watch 3, Smart watch එක ත්‍යාග ලෙස ලබාදීමට නියමිතයි.
මීට අමතරව, Student Focus Awards යන title එක යටතේ වන ජයග්‍රාකයින් සඳහා අලුත්ම Huawei P50 ජංගම දුරකථන සහ $1,000 ක් දක්වා වූ ත්‍යාගද හිමි වෙනවා.
Huawei සමාගම විසින් පවත්වන මෙම NEXT IMAGE Awards නම් වන smartphone photography competition එක, ජංගම දුරකථන ඡායාරූපකරණය සඳහා විවෘතව ඇති ලොව විශාලතම තරගාවලිය වෙන අතර එය, මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වතාවටයි.
Source: technews.lk |
Hi ප්‍රෙන්ස්....🤠👋
⛔️Funny Videos / Posts😂 ⛔️🎶Music Videos🎶
⛔️ Sinhala & English WhatsApp Status🀄️ ⛔️🎥Movie Status📽
⛔️Motivations🦾🌟💪🏿 ⛔️Wallpapers🎴
⛔️Gaming Posts & Videos🎮 ⛔️🌅Arts ✍️📄🖍
👀බැලීමට ආතල් GEMBAA Channel එකට JOIN වෙන්න 🤠
🤠ඔබගේ නිර්මාණ අපිට එවන්න. 👇🏿
📬Our bot:- @AATHAL_GEMBAA_bot
ලොව විශාලතම Smartphone Photography Competition එක 2021 වර්ෂය සඳහා ආරම්භ කිරීමට Huawei සමාගම කටයුතු කරයි
ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනුවෙන් ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වෙන "NEXT IMAGE Awards 2021" එක 2021 වසර සඳහා නිවේදනය කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙනවා.
2017 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වෙන මෙය, "Better together" යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන අතර, සැප්තැම්බර් 15 සිට 2021 නොවැම්බර් 30 දක්වා ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට මෙම link එක වෙත පිවිස ඡායාරූප Upload කිරීම සිදු කළ හැකියි.
Portrait, Monochrome, Color, Snapshot, Night, Telephoto, Super Wide Angle, Super Macro, Story Creator සහ Storyteller යන Category වලට අදාළව ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර, එකිනෙක Category වලට ලබාදෙන ජයග්‍රහණද ඇතුළුව 70 ක් පමණ වන ත්‍යාග පිරිනැමීමටද Huawei සමාගම සූදානමින් සිටිනවා.
මේ ත්‍යාග අතර නවතම Huawei P50 දුරකථන මෙන්ම මුදලින්, $10,000 ක් දක්වා වූ ත්‍යාගද පිරිනැමීමට නියමිතයි.
ලොව පුරා සිටින ඡායාරූපකරණය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් මෙම ඡායාරූප විනිශ්චය කරනු ලබන අතර, Reuben Krabbe, Karen Smith හා Olivier Chiabodo වැනි විශිෂ්ටයින්ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.
"Photographer of the Year" යන title එක වෙනුවෙන් ජයග්‍රාහකයින් තුන් දෙනෙකු සඳහා $10,000 බැගින් වූ මුදල් ත්‍යාග සහ Category වෙනුවෙන් වන ජයග්‍රහයකයින් 27 දෙනෙකු සඳහා $1,000 බැගින් මුදල් ත්‍යාග මෙන්ම තවත් ජයග්‍රහයකයින් 30 දෙනෙකු සඳහා Huawei Watch 3, Smart watch එක ත්‍යාග ලෙස ලබාදීමට නියමිතයි.
මීට අමතරව, Student Focus Awards යන title එක යටතේ වන ජයග්‍රාකයින් සඳහා අලුත්ම Huawei P50 ජංගම දුරකථන සහ $1,000 ක් දක්වා වූ ත්‍යාගද හිමි වෙනවා.
Huawei සමාගම විසින් පවත්වන මෙම NEXT IMAGE Awards නම් වන smartphone photography competition එක, ජංගම දුරකථන ඡායාරූපකරණය සඳහා විවෘතව ඇති ලොව විශාලතම තරගාවලිය වෙන අතර එය, මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වතාවටයි.
Source: technews.lk |
හෙලෝ යාලුවනේ 🤚Unlimited Internet Use කරන හැටි ඔයාලා දන්නවද?🤔 මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා😊 එත් දන්නේ නැති අය ඉන්නවනම් Join වෙන්න අපේ Unlimited Internet use කරන හැටි කියල දෙන Channel එකට.😜 දැන් ඔයා Unlimited Inernet Use කරන්න දන්නවා කියන්නකො ඔයාට අපේ Channel එකෙනක් Unlimited Inernet Use කරන්න ඕන වෙන APPS ගැන අලුත් Updates Tutorials එහෙමත් ගන්න පුලුවන්. 😍ඒ විතරක් නෙමේ Premium SSH , Premium V2ray,EHI වගේ එවත් ගන්න පුලුවන්.😇තව Tech Posts,තව අපේ Group එකට Join උනොත් ඔයාට ඔනම Song එකක් YT Video එකක් Download කරගන්නත් පුලුවන්.😉
❤️ඔන්න අපි ඔයාලට කිව්ව විදිහටම Astronomy සම්බන්ධ ලිපි තියෙන channel එකක් ගේනවා පොඩි වෙනස්කුත් එක්ක.🤗
මොකක්ද වෙනස🤔
අපි හිතුවා Astronomy සම්බන්ධ දේවල් විතරක්ම නොදා ඒකට තව දේවල් එකතු කරන්න,
💫Astronomy
💫Technology
💫History
💫Science Facts
💫New Inventions
💫Myths
වගේ තව ගොඩාක් ඔයාලගේ Knowledge එක වැඩි වෙන ලිපි අපි ඒකට දානවා.😊 ඒ වගේම ඔයාලගේ තියෙන ප්‍රශ්න යොමු කරන්න group එකකුත් හදලා තියෙනවා.📝
එහෙනම් පරක්කු නොවී දැන්නම join වෙන්න👍
ඔයාලගේ යාලුවන්ටත් Share කරන්න.❤️
"Microsoft Office 2021 ඔක්තෝම්බර් 5 දියත් කරනු ලැබේ.
Microsoft සමාගම සිය මීලග මයික්‍රොසොෆ්ට් ඔෆිස් සංස්කරණය ඊයේ (16) සිය වානිජ මට්ටමේ පාරිභෝගිකයින් සදහා දියත් කල අතර ඔක්තෝම්බර් 5 වන දින Offlce සිය පාරිභෝගිකයින් සදහා නිළ වශයෙන් දියත් කරන බව නිවේදනය කරනු ලැබීය. මෙම අනුවාදය සදහා පහත සදහන් එකතු කිරීම් එක් කිරීමට නියමිතය.
Line Focus - similar to a reading mode to remove distraction and move through Word documents line by line.
XLOOKUP function - helps find things in a table or range by row in an Excel worksheet.
Dynamic array support - new functions in Excel that use dynamic arrays.
Dark mode - all Office apps will include dark mode support.
Image: Microsoft
සමාන්‍යයෙන් පාරිභෝගිකයින් සදහා සමාගම මයික්‍රොසොෆ්ට් 365 නිර්දේශකරන අතර, වාණිජමය මට්ටමෙන් ඔෆිස් 365 භාවිතා කිරීම විශාල මට්ටමේ සමාගම් විසින් සිදු කරනු ලබයි. Office 365 සදහා සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 300 වඩා මුදල් ගෙවන ආයතනද තිබේ. කෙසේ වුවත් සමාගම නිවේදනය කර ඇත්තේ 2022 මාර්තු මස සිට Office පැකේජවල මිළ වැඩි කිරීමට නියමිත බවයි."
Credit branzgeek

Powered by technology knowledge store
Create by CHAMOD ✘【 Zyntax° 】✘
Click to start 🙂
Don't delete chat 🙂
...............................................................