en
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Open in Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Show more
3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඒ වගේම පහලින් දාලා තියන නම ඒ සයිට් වල නම් නෙමෙ, එව්ව පොදුවෙ හදුන්වන්න යොදාගන්න නම් තමයි ඒ. ☘️ Red Room ⁣මේක තනිකරම ලේ විලක්.
ඒ වගේම පහලින් දාලා තියන නම ඒ සයිට් වල නම් නෙමෙ, එව්ව පොදුවෙ හදුන්වන්න යොදාගන්න නම් තමයි ඒ. ☘️ Red Room ⁣මේක තනිකරම ලේ විලක්. ඇයි එහෙම කියන්නෙ, ඔයාලා දැකල ඇති gaming Livestream ඒවගෙදි සාමාන්‍යයෙන් audience එක කියන විදියට තමයි Stream එක කරන කෙනා ප්ලෙ කරන්නෙ. මොකද ඒකෙන් Audience එකටත් තෘප්තියක් ලැබෙනව. මේකත් ඒ වගෙ හැබැයි ගේම් නෙමෙ, මේකෙ කරන්නෙ මීනිමැරුම්, රේප් හා ඊටත් අන්ත එව්ව. සරලව මේක ලෝකෙ වටේම තියන වදකාගාරවල එකතුවක්. මේකෙ එක එක ⁣Pages තියනවා, ඒවගෙ තියෙන්නෙත් එක එක වදකාගාර. අපි යම්කිසි ගානක් දීල මේකට යන්නොනි ඒකෙදි අපි කියන දේවල් ඔවුන් අල්ලන් ඉන්න පුද්ගලයට කරනව. ඔයාට ඔහුගෙ නහය,අත,කකුල කපන්න ඕනිනම්, ඔහුගෙ දත් එකින් එක ගලවන්න ඕනි නම් කියන්න විතරයි තියෙන්නෙ ඔවුන් ⁣ඒක කරනව. හිතාගන්නකො මිනිහෙක් මරන විදිය කියන්න වගේම මරන දිහාත් බලන් ඉදල සතුටුවෙන්න පුලුවන් මිනිස්සු ඉන්නව කියද්දි. ලංකාවෙ මේව තියනවද..? වෙන්න පුලුවන්, මොකද මේව ඉතාම රහසිගතව ක්‍රියාත්මක වෙන හිංද. නිව්ස් වලත් ලංකාවෙ පවත්වගෙන ගියපු වදකාගාර ගැන කියල තියෙනව මතක ඇති.

🍀 Surf Web මේ කියන්නෙ අපි එදිනෙදා භාවිත කරන Google,Yahoo… වගෙ search engine වලින් යන කොටස. මේක⁣ට 1-5% අතර කොටසක් තමා ඇතුලත් වෙන්නෙ. හිතාගන්නකො google එකෙත් අපි නොදන්න එව්ව සෑහෙන්න තියෙද්දි ඒකත් 5% විතරයි කියල කියද්දි. එක් වාර්තාවකට අනුව 2015 ජූනි 14 වෙනකොට Surface web එකට 14.8 billion Pages ඇතුලත් වෙලා තිබෙනවා. ⁣මේක Dark web, Deep web දෙකෙහි විරුද්ධ පැතිකඩ කියලත් හදුන්වන්න පුලුවන්. ☘️ Deep web Deep web නැතිනම් සැගවුණු වෙබ් කියන්නෙ search engine වල index කරල නැති වෙබ් සයිට්. ඒ කියන්නෙ මේව ඔයා නිකම් Google search කරාට එන්නෙ නැහැ. සැගවිල තියෙන්නෙ. හරිම URL එක නැත්තම් ip එක ගැහුවොත් විතරයි ඔයාලට මේකට යන්න පුලුවන්. එිත් සමහර ඒවගෙ user password ඇතුලත් කරන්න වෙනව. උදාහරණ ගත්තොත් කම්පැනි වලින් සේරම විස්තර අපිට බලන්න දෙන්නෙ නැහැ, එයාලගෙ රහසිගත විස්තර තියන සයිට් වලින් Access සීමා කරල තියෙන්නෙ ඒ වගේ කම්පැනි වල සීමා කරපු සයිට්, සීමා කරපු Social media pages, රටවල් වල තහනම් කරපු සයිට්, ⁣රහසිගත වෛද්‍ය පරීක්ෂනයන් දක්වන්න පුලුවන්. මේ සයිට් වලට යන්න පුලුවන් අවසර ලත් අයට විතරයි. ☘️ Dark Web දැන් තමයි අපෙ කොටසට ආවෙ. මේකේ තමා භයානකම දේවල් තියෙන්නෙ. කොටින්ම කිව්වොත් මනොවිකෘතිකයින්ගෙ, ජාවාරම්කරුවන්ගෙ,⁣මිනීමරුවන්ගෙ, හැකර්වරුන්ගෙ තෝතැන්නක් වගේම අහිංසක මිනිසුන්,හයක් හතරක් නොදන්න කුඩා ලමයින්,අහිංසක සතුන් මරණයට නියම වුණු වදකාගාරයක්. මේකෙ ආරම්භය ගත්තොත් වර්ෂ 2000 දි Freenet නිකුත් කිරීම තමයි බොහොදුරට සදහන් වෙන්නෙ. Freenet කියන්නෙ ස්කොට්ලන්තයෙ එඩින්බ්රො විශ්වවිද්‍යාලයෙ සිසුවෙක් වුනු Ian Clarke ගෙ project එකක්. ඒකෙ අරමුණ උනෙ නිර්නාමිකව සම්බන්ධ වීම හා ලිපිගොනු හුවමාරු කරගැනීම. 2002 දි එක්සත් ජනපද නාවික පර්යේෂන රසායනාගාරයේ සහය ඇතිව පර්යේෂකයින් Tor ජාලය ගොඩනගා මුදා හැරුණු පසුව Dark web එක සැලකිය යුතු වර්ධනයක් පෙන්නනුම් කලා. ඒ වගේම මේ Tor ජාලයත් නිර්මාණය කෙරුනෙ ලොවපුරා සිටින දේශපාලන විරුද්ධවාදීන් හා ඇමරිකානු බුද්ධි අංශ ක්‍රියාකාරීන් සදහා ආරක්ෂිත සන්නිවේදන මාර්ගයක් වීවෘත කරන්න. පසුව ටෝර් හි Underlying code එක free license එකක් යටතේ නිකුත් කල අතර Tor project නමින් ලාභ නොලබන ආයතනයක් එහිදී පිහිටුවනු ලැබුවා. 2008 දී Tor browser එක නිකුත් කිරීමත් එක්ක ඕනම අයකුට Dark web එකට පිවිසීම පහසු කාර්යයක් වුනා. මේ Dark web එක විශාලයි වගෙ පෙනුනට ඉතා පොඩි ප්‍රතිශතයක් තිබෙන්නෙ. නමුත් මේකෙ හානියනම් ඉතා විශාලයි. ඒවගේම මේකෙ ඇතුලෙ payment වෙන්නෙ Bitcoin වලින් විතරයි. මොකද Bitcoin trackback කරන්න බැරි නිසා. මේක නිකම් හරියට shopping mall එකක් වගෙ, Red Room, Hitman, Hackers, ransomeware වගේ සෑහෙන්න භයානක Shops තමයි මේකෙ තියෙන්නෙ. මේකට යන්නෙ කොහොමද, කියන එක අන්තිමට කතා කරන්නම් මොකද ඉස්සල්ල ඔයාල මේක කියවලම තීරණය කරන්න යනවද නැද්ද කියල.

දවසක් ඇමරිකාවෙ පුද්ගලයෙක් සියදිවි නසාගෙන මිය යනව. පරීක්ෂන කරන පොලීසිය හොයාගන්නව කැඩී බිදී ගිය ලැප්ටොප් එකක් හා මොහු මීට පෙර ප
දවසක් ඇමරිකාවෙ පුද්ගලයෙක් සියදිවි නසාගෙන මිය යනව. පරීක්ෂන කරන පොලීසිය හොයාගන්නව කැඩී බිදී ගිය ලැප්ටොප් එකක් හා මොහු මීට පෙර පොලීසියට පැමිනිල්ලක්ද දමා ඇති බව. අසල්වාසීන් කියපු විදියට මොහු පසුගිය දවස් දෙකේ දැඩි පීඩනයකින් ඉදල තියෙන්නෙ, එිවගේම ඔහුගෙ පැමිනිල්ලෙ සදහන් වෙනව ඔහු ගිය වෙබ් අඩවියක් ගැන හා එහි තිබුණු දේවල් ගැන ඉතින් පොලීසිය සැක කරනව ඔහු dark web වෙත ගොස් ඇති බවත් වෙබ් එකෙදි දැකපු දේවල් ඔහුව මානසික පසුබැසීමකට ලක්කල නිසා ඔහු සියදිවි නසාගත් බවත්. ඉතින් මොකද්ද ඔහුගෙ පැමිණිල්ලේ තිබුණේ, සහ ඔහුව සියදිවිනසාගැනීමකට පත්කිරීමට තරම් එම වෙබ් සයිට් එකෙ මොනවද තිබුනේ…? මං මෙහෙම පටන් ගන්නම්, අපි භාවිතා කරන අන්තර්ජාලය කොටස් තුනකින් යුක්ත වෙනව. 🥀 Surf Web ( open web ) 🥀 Deep Web 🥀 Dark web

අන්තර්ජාලයේ රාක්ෂයින්ගේ අඩවිය නැතහොත් Dark Web Table of Contents 🥀 අන්තර්ජාලයේ කොටස් තුන 🥀 ඇයි dark web එක shopping mall එක
අන්තර්ජාලයේ රාක්ෂයින්ගේ අඩවිය නැතහොත් Dark Web Table of Contents 🥀 අන්තර්ජාලයේ කොටස් තුන 🥀 ඇයි dark web එක shopping mall එකක් කියලා කියන්නේ 🥀 Dark Web එකේ තියෙන Shops 🍁 Red Room 🍁 Hire a HitMan 🍁 Child P*rn 🍁 Crush P*rn 🍁 Cannibalism 🍁 Drugs 🍁 Hackers 🍁 Others 🥀 Dark web යෑම හෝ Tor browser එක භාවිතා කිරීම නීති විරෝදීද? 🥀 ඇයි Dark web යන්න එපා කියන්නෙ? 🥀 මේකෙ තියන භයානකකම ගත්තොත්... 🍁 Malicious Software 🍁 Government monitoring 🥀 ඇයි Dark web අයින් කරන්න බැරි? 🥀 Dark web යන්නෙ කොහොමද? 🥀 Dark web යන්න කලින්...

Tutorial ✅ මම කිව්වනේ Windows 11 වල ලස්සන UI එකක් එහෙම තියේ කියලා 😇.ඉතින් මට මතක් උන දෙයක් තමයි Windows 11 වල Icons Windows 10 වලටත් Install කරගන්න තිබ්බනම් කියලා 😉🙈.මට හම්බුනා එක්තරා විදියක් 😌.ඉතින් අද ගෙනාවේ ඒක ගැන 😗. 💬 Step 01. මම පල්ලෙහා දීලා ඇති zip file එකක්.ඒක මුලින්ම Extract කරගන්න ✅.Extract කරගත්තට පස්සේ ඒක ඇතුලේ ඇති Windows 11 Icons by Razor Tech කියලා Application එකක් ⚫️.ඒක Run කරගන්න ✅. 💬 Step 02. ඊට පස්සේ පල්ලෙහා Checkbox එකට Tick එක දාලා Next කරන්න 🌝..ඊලඟට Patch all the files තෝරලා next දෙන්න 😁 💬 Step 03. Restore Point එකක් හදන්න අහනවා මොකක්ම හො වැරැද්දක් උනොත් PC එක තිබ්බා වගේම Restore කරගන්න 😒.ඒකට කැමතිනම් Yes දෙන්න නැත්නම් No දෙන්න ☺️.මමනම් No දෙන්නේ ඕකට 😅 💬 Step 04. දැන් අපේ Icon Pack එක Install වෙන ගමන් තියෙන්නේ 😗.මේකට විනාඩි 4 - 5 ක් වගේ යයි 😇.Install වෙලා ඉවර උනාම ඔයාට බලාගන්න පුළුවන් අපේ කැතම කැත Windows 10 Icons අයින් වෙලා Windows 11 Icons Install වෙලා කියලා 😜. 💬 Step 05. මම දීලා ඇති "disable folder thumbs" කියලා Registry file එකක්.ඒක උඩත් ක්ලික් කරලා ඕපන් කරගෙන Add කරගන්න ✅. දැන් වැඩේ හරි.Enjoy 🌀 🔴 මොනාම හරි අවුලක් ආවොතින් Comment එකක් දාන්න 🔴 මම @Ravindu_Deshan 🇱🇰 🔰 Download Required files : Click Here 🔰 Introduction part is here

අයුබෝවේවා යාළුවනේ 😗 🔴 ඔන්න මම ආත්ම ගානකින් Post එකක් ගෙනාවා 😌❤️.මේක ගොඩක් අය අහපු දෙයක් හින්දා මට ඒක ගැන ගේන්න හිතුනා 😁 �
අයුබෝවේවා යාළුවනේ 😗 🔴 ඔන්න මම ආත්ම ගානකින් Post එකක් ගෙනාවා 😌❤️.මේක ගොඩක් අය අහපු දෙයක් හින්දා මට ඒක ගැන ගේන්න හිතුනා 😁 🌀 Introduction : ඔයා කොහෙදි හරි අහලා තියේද ගෑණු ළමයෙක්ගේ ලස්සන බලලා නෙවේ,එයාගේ හදවතට ලංවෙලා...See more කරලා එයාව තේරුම් ගන්න ඕනි කියලා 😅 ඒත් කොල්ලෙක් කැතනම් ඌ කැතයිම තමා 😪.අන්න ඒ වගේ මේ සීන් එකත් 😌.පිටත රූපයට වශී වෙලා හිටියට ඇතුළතින් මෙලෝ රහක් නෑනේ 🤢.අපේ අංජන කොලුවට අනුව රූපෙට රැවටිලා අම්මටසිරිකරගන්න අය තමා වැඩි 😪😹 මොන මගුලක්ද යකෝ මූ කියන්නේ ? 🥲 🟢 Windows 11 එක ආදේශ කරගන්න මම කලින් කියපු ගෑණු ළමයාට 😗.Windows 10 ආදේශ කරගන්න සමස්ථ කොල්ලන්ටම 😌 Windows 11 ගිය අවුරුද්දේ අග භාගයේදි වගේ release උනානේ ✅.ඉතින් පට්ටම ලස්සන UI එකක් තමයි තියෙන්නේ.කියලා වැඩක් නෑ MacOS වල ගති ලක්ෂණ + Android වල ගතිලක්ෂණ ඔක්කොම එකතු වෙලා තමා මේක හැදිලා තියෙන්නේ 🌝.ඔයා Windows 11 Experience කරලා තියේනම් දන්නවා තාම Performance වලට හරියට Optimization කරලා නැහැ කියලා 💔.එකම PC එකේ Windows 10 වලින් මොකක්ම හෝ Game එකක් ගහද්දි ඒ Game එකේ Framerate (FPS) එක 60/60 ම යද්දි Windows 11 වල ගියේ 45 - 60 ත් අතර.😗 ඉතින් මට අනුවනම් Performance එක අතින් Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉස්සරහින් සහ Appearance එක අතින් Windows 11 මෙහෙයුම් පද්ධතිය ඉස්සරහින් ඉන්නවා 🟡.සමහරවිට ඔයාට මේක සම්පූර්ණයෙන්ම කණපිට වෙන්න පුළුවන් ඒක Device එකෙන් Device එකට වෙනස් වෙනවා ඉතින් 😇. Tutorial is Here

තවමත් මෙම Apple 5G Modem එක සංවර්ධනය වෙමින් පවතින අතර නව iPhone සදහා Apple Chipset මත Qualcomm හි 5G මොඩමය ප්‍රතිස්ථාපනය කිරී
තවමත් මෙම Apple 5G Modem එක සංවර්ධනය වෙමින් පවතින අතර නව iPhone සදහා Apple Chipset මත Qualcomm හි 5G මොඩමය ප්‍රතිස්ථාපනය කිරීමට සුදුසු බව Kuo විසින් අපේක්ෂා කරනවා.

Apple 5G modem එකෙහි මෑතකාලින සංවර්ධන කටයුතු අසාර්ථක වී තිබිය හැකි බව Kuo විසින් සදහන් කරනවා. කෙසේ වෙතත් 2023 දී නිකුත් වන iP
Apple 5G modem එකෙහි මෑතකාලින සංවර්ධන කටයුතු අසාර්ථක වී තිබිය හැකි බව Kuo විසින් සදහන් කරනවා. කෙසේ වෙතත් 2023 දී නිකුත් වන iPhone සදහා ද එහි 5G Modem වල සැපයුම්කරු ලෙස Qualcomm සමාගම දිගටම කටයුතු කරනවා.

AndroidWadakarayo Apple සමාගමේ 5G modem එක එලිදැක්වීම පමා වන ලකුණු; නැවතත් ඇණවුම් 100% Qualcomm වෙත Apple සමාගමේ විශ්ලේෂකයෙකු
AndroidWadakarayo Apple සමාගමේ 5G modem එක එලිදැක්වීම පමා වන ලකුණු; නැවතත් ඇණවුම් 100% Qualcomm වෙත Apple සමාගමේ විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් මෑතකදී Apple 5G modem එකෙහි තත්වය සදහන් කරමින් Tweet එකක් පළ කර තිබුනා. 2019 දී Apple සමාගම විසින් Qualcomm modem ලබාගත් අතර ඉන් පසුව Apple හට iPhone සඳහා ඔවුන්ගේම 5G modem නිෂ්පාදනය කිරීමට සූදානම් වූවා. Apple හි 5G modem එකේ සංවර්ධන වාර්තා 2020 අග භාගයේදී සිටම පළවුවත් Kuo ගේ නවතම සටහනට අනුව පවසන්නේ 2024 වන තෙක් Apple 5G modem එක Apple විසින් භාවිත කිරීම නුසුදුසු බවයි.

🔴 මොකක්ද මේ USB Drive Encryption with Password Protecting කියන්නේ ? 💬 සාමාන්‍යයෙන් ඔයා English films බලන කෙනෙක්නම් දැකලත් ඇති මේක 😁.ඒ කියන්නේ Pen Drive එකක් Computer එකට ගහනවා,ගැහුවට පස්සේ කියනවා මේ Pen Drive එක ඇතුලෙ තියෙන දේවල් බලන්නනම් පාස්වඩ් එකක් ගහන්න කියලා 😌 ⚠️ මේ වීඩියෝ එක බලලා ඉන්න අනිවාර්යයෙන් මම මේ කියන්නේ මොකක්ද කියලා Idea එකක් ගන්න ✅ 🟢 මේ වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරය තේරෙන සිංහලෙන් බලන්න : Click Here අපේ @TutorialLK ටෙලිග්‍රෑම් චැනල් එකේ පළවෙනි පෝස්ට් එක ⚫️ මේ වගේ කවුරුත් ආස කරන Premium Tutorial Videos සහ Articles නම් ඉතින් @TutorialLK අපෙන් විතරයි ✅ 🔴 මේකේ ඉන්න හැමෝම මේකට Join වෙන්න මොකද Powered by @RazorTech 🇱🇰

Repost from S.T.U.F.F.
"I'm not a robot" Checkboxes වැඩ කරන්නෙ කොහොමද? 😗❤️ හැමදාම වගේ එක එක websites use කරන අය විදිහට ඔයාලා හැමෝටම එක එක විදිහෙ CA
"I'm not a robot" Checkboxes වැඩ කරන්නෙ කොහොමද? 😗❤️ හැමදාම වගේ එක එක websites use කරන අය විදිහට ඔයාලා හැමෝටම එක එක විදිහෙ CAPTCHA ( Completely Automated Public Turing test to tell Computers and Humans Apart) හම්බෙලා ඇති. දැන් වෙනකොට ගොඩක්ම use වෙන්නෙ "I'm not a robot" Checkboxes. හැබැයි ඉදලා හිටලා text එක recognize කරගෙන ඒකෙන් human verification එක කරන sites තවමත් තියනවා. 🙃 internet එක පුරා මිලියන ගණන් වලින් bots ලා ඉන්නවා කියලා සමහරු දන්නවා ඇති. sites වල තිබ්බ text verification එක පවා අදුරගෙන ඒවට ඇතුල්වෙන්න මෙයාලට පුලුවන්කමක් තිබ්බා. 🙂 ඊට පස්සෙ ඒකට විසදුමක් විදිහට තමයි image verification එන්නෙ. නැත්තන් ඔයාලා site එකට යන්න කලින් site එකෙන් කියන images තෝරලා ඔයා human කෙනෙක් කියලා verify කරන එක. අපි හැමෝම දන්නවා අපි ගිහින් checkbox එක උඩ touch/click කරාම තමයි ඒ විදිහට images තෝරන්න එන්නෙ..😗 හැබැයි box එක උඩ touch/click කරපු ගමන්ම verify වෙලා අපිට site එකේ ඉස්සරහට යන්න දෙන (image verification නැතුව) checkboxes ඔයාලට හම්බෙලා ඇති.. මොකද්ද එතෙන්දි වෙන්නෙ 🤔 ඇත්තටම මේ checkbox එකක් site එකේ appear වුණ වෙලාවෙ ඉදන් site එක ඔයාගෙ mouse එකේ චලන, ඔයාගෙ user history එක, user activity වගේ ගොඩක් දේවල් check කරනවා..😗❤️ ඊටපස්සෙ ඒවා human කෙනෙක්ගෙ විදිහට site එක අදුරගත්තොත් checkbox එක touch / click කරපු ගමන් අපිට ඉස්සරහට යන්න පුලුවන්... හැබැයි තවමත් site එකට සැකයක් තියනවනම් අපි checkbox එක එබුවට පස්සෙ ඔයාට image verification එකකුත් දෙනවා..😗 ඒකට තමයි reCAPTCHA කියන්නෙ. අන්න එහෙම තමයි checkboxes වැඩකරන්නෙ... ඒ කියන්නෙ site එකක් human verification එක කරද්දි ඒ box එකට විතරක් සීමා වෙන්නෙ නෑ... ඔයාගෙ user activity එක පවා එතෙන්දි check වෙනවා 😗 මම @SusaEpic #captcha #recaptcha #human #verify #security STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

New Web Hosting Service in Sri Lanka ගොඩක් අය මේ දවස්වල අලුතෙන් Website හදන්න පටන් අරගෙන නේ, Website එකක් හදද්දී හැමෝටම එන ප්‍රශ්නයක් තමයි කොහෙද මේක Host කරන්නේ කියන එක. ගොඩක් අය Shared Hosting එකක් අරගෙන තමයි වැඩේ පටන් ගන්නේ. නමුත් cPanel Shared Hosting වල තියෙන අවාසිය තමයි Server Limitations. ගොඩක් වෙලාවට ඔයාල ගන්න plan වලට හම්බ වෙන්නේ 2GB වගේ RAM එකක්, ඉතින් එකපාර User ල ගොඩක් ඔයාගේ Site එකට අවොත් මේ Recourses මදි වෙලා Site එක Down වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩියි. ඉතින් අපි අරගෙන ආව මේකට සාර්ථක විසඳුමක්. අපේ Company එක තමයි HashHosting.co Control Panel මුලින්ම කියන්න ඕන අපේ ගාව තියෙන්නේ cPanel නෙවෙයි, Hash Control Panel එක තමයි අපි cPanel වෙනුවට භාවිතා කරන්නේ. DC Location අපේ Datacenter එක තියෙන්නේ United Kingdom වල (USA Shared Hosting වලට වඩා ඉතාමත් හොද Load time එකක් ඒකෙන් ලැබෙනවා) Security Security ගැන කිව්වොත්, ඔයාලගේ Panel එකට inbuild Security Plugin එකක් Free දීලම තියෙනවා වගේම Datacenter එකේ Physical Security එකත් උපරිමෙන්ම තියෙනවා. Server Limits අපේ Hosting වල තියෙන විශේෂත්වය තමයි අපි Use කරන Autoscaling Technology එක, සරල පැහැදිලි කිරීමක් කරොත්, ඔයාගේ Website එකට ලොකු Traffic එකක් එන වෙලාවට Server එක විසින් ඔයාගේ site එකට තවත් Server එකක් add කරනවා. මේක නිසා ඔයාගේ site එකට කොච්චර Visitors ල ආවත් Slow වෙන්නේ/ Crash වෙන්නේ නම් නැහැ. Packages & Pricing අඩුම WordPress Package එක 2$ වල ඉඳල Freelancers ලට ගැලපෙන Business' Packages දක්වාම අපි ගාව තියෙනවා. ඔයාලට ඒක ගිහිල්ලම බලන්න පුළුවන් https://hashhosting.co Storage Hosting ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ Personal Files, Projects වල Backup තියාගන්න Cloud එකක් නැති කම, ඉතින් අපි ඒ වෙනුවෙන්ම Google Workspace Plans කිහිපයකුත් දීල තියෙනවා. Website Storage අපි Use කරන්නේ Samsung Enterprise SSD, HDD තියෙන Hosting එකක් ගන්නවට වඩා ඉතාමත් ලොකු වෙනසක් බලාගන්න පුළුවන් මේ තුලින්. Domain Register & Transfer .COM වෙන තැන් වල වගේම 12$ කට අඩු මුදලකට අපෙන් ගන්න පුළුවන්, දැනට තියෙන TLD ඔක්කොම වගේ අපි ගාව ගන්න තියෙනවා. SSL ඔයාලට අපි Lifetime SSL Certificate එකක් දෙනවා කිසිම අය කිරීමක් නැතුව Customer Support ඔයාට ඕන වෙලාවක LiveChat එකෙන්, Support Ticket වලින්, Email වලින් අපිව සම්බන්ධ කර ගන්න පහසුකම් සලසල තියෙනවා. Payments & Money Back Guarantee ඔයාලට අපේ Site එකෙන් කැමති ඕනෑම විදියකට Payment කරන්න පුළුවන්. ඔයාට අපේ Service එක හොද නෑ කියල හිතනවානම් දවස් 30ක් ඇතුලත ඔයාට Full Refund එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේක හිතල ඇල්ලුවානම් ඇවිල්ල අරගෙනම බලන්න Hosting Package එකක්, ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් Live Chat එකෙන්, Comment එකක් දාල අහන්න https://HashHosting.co

ඔයත් coder කෙනෙක්ද? 🌝 මොකක් හරි code කරන් යද්දී ඕන තරම් Bugs ඇවිත් ඇතිනේ💔 ඉතින් ඒවා Google එකේ search කරලා හොයාගෙන fix කරලා
ඔයත් coder කෙනෙක්ද? 🌝 මොකක් හරි code කරන් යද්දී ඕන තරම් Bugs ඇවිත් ඇතිනේ💔 ඉතින් ඒවා Google එකේ search කරලා හොයාගෙන fix කරලාත් ඇතිනේ😅 අද ගෙනාවේ Coders ලටම හදපු search engine එකක් ගැන. Google කරලා හොයනවාට වඩා මෙකෙන් හොයද්දි ලේසි✌️ you.com/code/

යාලුවා කොන්පියූස් වුන Virus එකක් සැදුවෙමි. හායි මගේ රත්තරන් යාලුවනේ 😂 අද අපි ගැම්මට මේ කොන්පියුස් Virus එක හදාගමු.මේක Run කල
යාලුවා කොන්පියූස් වුන Virus එකක් සැදුවෙමි. හායි මගේ රත්තරන් යාලුවනේ 😂 අද අපි ගැම්මට මේ කොන්පියුස් Virus එක හදාගමු.මේක Run කලොත් අපි type කරන්න හදන හැමතැනම Fu** you Gota කියලා Auto Type වෙනවා.ඌ ටයිප් කරන්න යනකොට තමා confused වෙන්නේ.මේකත් එක්තරා ආකාරයකින් අරගලයට සහය දැක්විමක් තමා.🇱🇰❤️ මෙන්න Code එක Set wshShell = wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "fuck you gota" loop Vbs File එකක් විදියට Save කරගන්න. 🙃 මේක අයින් කරන්නත් පුලුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.Restart කලාම හරියනවා.😌 ගොඩක් අය Vbs file ඉල්ලන හින්දා මෙතනින් ගන්න - Vbs file ඔච්චරයි කියම්න තියෙන්නේ ඉතිම් 🙂 හි හි පුරස්න තියෙනවද : @Methuka_S @Razortech 🇱🇰

🔰හායිම් ප්‍රේන්ඩ්ස් 👽🙏 නමස්තේ වේවා🔰 💢මේ වෙළද විරාමය ගෙන එම්නේ Ƭʜᴇ HΔCҜΣRS වෙතින්.අපේ චැනල් එක අවුරුද්දක් අවුරුදු එකහමාරක් වෙලේ ඉදන් සුපිරියටම කරන ආව කොල්ලොන්ගේ මාර උනන්දුවක් තිබ්බා - Old Is Gold 🤩 💢ඉතින් අපි දිගටම පෝස්ට් දාගෙන ආව ඒත් මාස තුන හතරකින් අපිට හරියට චැනල් එක කරගන්න බැරි උනා වැඩ වගයක් නිසා.දැන් අපේ චැනල් එකේ ඉස්සර තිබ්බ ගැම්ම නැති වෙලා ඇක්ටිව් ඉන්නේ පොඩ්ඩයි - Channel's Dead 💀 🔳ඉතින් අපි දැන් අපේ චැනල් එක සුපුරුදු විදිහට පටාන් ගන්නයි යන්නේ .කිසි කොල්ලොන්ගෙන් ගැම්මක් නැති කොට පෝස්ට් ලියන්න හිතෙන්නේ නැහැ කම්මැලි . ඉතින් ඕගොල්ලන්ගේ Sup එක දිගටම අපිට තියෙන්න ඕනි - Channel's Reborning 🔥 🔲ඉතින් කොම්ලනේ කෙම්ලනේ අපේ ගෘප් එකට ජොයින් වෙලා ඕන එකක් අහන්න හැබැයි Hacking , Tech පැත්තට අදාලව වැඩ්ඩො සෙට් එකක් ඉන්නවා ගෘප් එකේ අනිවරෙන් උත්තර ලැබෙයි - 24H-10H Support ✅ (පැය 10 අඩු කලේ නිදියන්න) 🔴ඉතින් අපේ පොඩි නීති වගයක් තමා තියෙනවා...යෙක තමා ➖ගෘප් එකට ඇවිල්ල whatsapp Hack , FB Hack , Acc උස්සන සීන් , ජලේ පාර්ට් මෙම්කේ දාගෙන එන්න එපා අහපු ක්ෂණික බෑන් කරනවා . (රහසක් කියන්නද , අපේ ගෘප් එකේ 1000 පැනල තියේ 10 සැරයක් විතර හේ හේ 😁Membersla නිකන් අඩු උනේ නෑ) : Be Polite➖අපේ පොඩි වැඩක් තියෙනවා සතියක් ඔන්ලයින් ඇවිල්ලා නැත්තම් කික් කරනවා . මොකද අපිට අපේ මෙම්බර්ස්ලා ගාන නෙමෙයි වැදගත් ඉන්න කට්ටිය ඇක්ටිව් එක්ක එකයි. : Be Active➖Link Block කරලා තියෙන්නේ මචන්ලා මොකද එක එක සයිකෝ කාරයෝ එනවනේ : NO Links❌ ⭕️ඔච්චරයිද කොහේ තියෙන්නේ.. ඉතින් ඕගොල්ලන්ට අපේ පරණ පෝස්ට් බලලා ඕනිනම් කැමතිනම් ජොයින් උනහැකි.පරණ පෝස්ට් සෑහෙන්න තියෙනවා ඉතින් ඒවා කියවගෙන අවොත් ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි. ✳️අපේ චැනල් එකේ වෙන්නේ පෝස්ට් දාන එක , ගෘප් එකේ ප්‍රශ්න අහන්න පුළුවන් , කලෙක්ෂන් කියල තව චැනල් එකක් තියෙනවා එකෙන් ඕගොල්ලන්ට අලුත් Courses , Tools වගේ එක එක ඒවා ගන්න පුළුවන්. ✳️ඔය ඉගෙනගන්න අස කෙනෙක්නම් අපිත් එක්ක ජොයින් වෙලා වැඩ ටික කරගෙන යමු ...මේ ෆීල්ඩ් එකට කැමැත්තක් තියෙනවනම් විතරක් එන්න කියලයි කියමන තියෙන්නේ. ✅ඉතීම් යහලුවනේ අපිත් එක්ක එකතු වෙලා පොඩි සප් එකක් ගැම්මක් දෙන්න අපිට දිගටම පෝස්ට් ලියන්න පුළුවන් වෙන්න😏🙏 ගොහින් එන්නම්. ⭕️අමතක උනානේ තව එකක්.. අපි ඉගෙනගත්ත දේවල් ත්හමයි ඔයාලට කියල දෙන්නේ අපේ පෝස්ට් වලත් වැරදි තියෙන්න පුළුවන් ඕගොල්ලන්ට ඕනෙම වෙලාවක ඒවා පෙන්නලා දීල ඒවා හරිගස්සන්න පුළුවන්.ඕගොල්ලන්ගේ දැනුමත් බෙදාගන්න ......

Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක්
Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා. telegram premium හී අඩංගු premium features පහත දැක්වෙනවා. 1. 4GB uploads. 2. Faster downloads. 3. Connect 4 accounts in any app. Organize your chats into 20 folders, holding 200 chats each. 4. Pin 10 chats in your main list. 5. Reserve up to 20 public t.me links. 6. Save 400 favorite GIFs and 10 favorite stickers. 7. Write a longer bio for your profile and include links. 8. Include longer captions for photos and videos. 9. Voice-to-text transcriptions. 10. Exclusive stickers and reactions. 11. Premium badge on profile. 12. Profile video support. 13. No ads. 14. More custom icons. Credit @cyberyc

කෝ බලන්න ලන්කන් Developers ලා සෙට් එක😎🔥 කැමැතිද තමන්ගේ දැනුමත් වැඩි කරන් අනික් අයටත් උදවු කරන්න🌝 එහෙනම් මෙන්න place එක😜👇 https://t.me/DevelopersSupportLk ඇවිත්ම බලන්නකෝ😉

Telegram Premium මිල Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, සමහර කලාප සඳහා මූලික මිල ගණන් ලබාදී ඇත. ඒ සමගම මිල මසකට ඩොලර් 4.
Telegram Premium මිල Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, සමහර කලාප සඳහා මූලික මිල ගණන් ලබාදී ඇත. ඒ සමගම මිල මසකට ඩොලර් 4.99 සිට ඩොලර් 3.99 දක්වා අඩු විය. මතක තබාගන්න මෙය අවසාන පිරිවැය නොවන බව - එය දැනගත හැක්කේ දායකත්වය නිල වශයෙන් දියත් කිරීමෙන් පසුව පමණි. #premium