𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
අපේ owner කාරයගේ පටන් ගත්ත අලුත් චැනල් එකක් ❤️
@mine_status_TG
#New
මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸
ලස්සන ස්ටේටස් වීඩීයෝ හැමදාම බලන්න අපිත් එක්ක සෙට් වෙන්න 😌🥀
🍃•|•🐇Join And Stay Tuned With Us EveryDay To Watch beautiful Status Videos And Photos 🌺😊
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
©️ (っ◔◡◔)っ ᴍɪɴᴇ 😌♥️🍀
#Sinhala |
Since : 2022
𝒔𝒕𝒂𝒚 𝒘𝒊𝒕𝒉 𝒖𝒔.
@mine_status_TG
@mine_status_TG
@mine_status_TG
දැන් කතා කරන්න Topic එකක් නැතුව ඉන්නෙ😶. ඊලගට ඕනෙ මොකක්ද කියල Comment කරන් යන්න😇.
#Comment #NewThing
☘️ Cryptojacking ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද..?
🥀 Website මගින් ලබා දෙන Script Block හෝ ඉවත් කර දමන්න.
බ්‍රව්සර් එකෙහි Javascript attack වලදී Cryptomining detect වුවහොත් පිලිතුර සරලය.
Script එක රන් වෙන Browser tab එක මකා දමන්න. අනාගත ප්‍රහාරයන්ගෙන් වැලකීමට Anti Cryptomining tools උපකාර ගරගැනීමට පුලුවන්.
🥀 Browser Extensions Update කිරීම.
Extension එකක් බ්‍රව්සර් එකට අසාදිත වෙලා තියනවනම් ටැබ් ක්ලෝස් කරන්න හැකි වෙන්නේ නැහැ. එහිදි සියලුම Extension Update කර අවශ්‍ය නොවන හෝ ආසාදිත ඒවා ඉවත් කිරීමට හැකියාවක් පවතිනවා.
🥀 ඉගෙනීම හා අනුවර්තනය.
ඔබලේ පද්ධතිය සමග ගැටීමට ප්‍රහාරකයාට හැකිවූයේ කෙසේද යන්න වඩා හොදින් තේරුම් ගැනීමට අත්දැකීම් භාවිතා කරන්න පුලුවන්.
පරිගණකයෙහි User,Helpdesk හා IT training යාවත්කාලීන කිරීමෙන් ඒවා හට Cryptojacking ක්‍රියාකාරකම් හදුනා ගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට පුලුවන් වනවා.
🍀 ඉතින් මෙච්රයි Crypto Jacking ගැන කියන්න තියෙන්නෙ.
ඔයාලා දන්න දේවලුත් කියාගෙන යන්න Crypto Jacking ගැන.
💥 Posted for this Channel By: ŦħȺɍᵾꝁ
💥 Source: CyberYakku
☘️ Cryptojacking හදුනා ගන්නේ කොහොමද…?
Ransomeware වගේම cryptojacking අපි කොච්චර නවත්වන්න හැදුවත් වැඩක් වෙන්නෙ නැහැ. එය හදුනා ගැනීම ඉතා දුෂ්කර වනවා.
Cryptomining Code වලට Signature based detection tools වලින් මෙන්ම Antivirus tools වලින් සැගවීමේ හැකියාවක් පවතිනවා.
Cryptomining වල සලකුණු සෙවීමට අපේ Help desk එක train කරන්න පුලුවන්.
පලවෙනි ඇගවීම වෙන්නෙ පරිගණකයෙහි මන්දගාමී ක්‍රියාකාරිත්වය පිලිබද පැමිනිලි වල වැඩි වීමක්ය.
දෙවැනි එකනම් CPU හා Cooling fan වල බිදවැටීම් නිසා සිදුවන System overheating එක.
අධික තාපය නිසා උපාංග වල ජීවන චක්‍රය අඩු කිරීමට එයින් බලපෑමක් සිද්ධ වෙනවා.
ජාල අධීක්ෂන විසදුම් යෙදීම.
බොහෝ පාරිභෝගික end point solutions මගින් එය අනාවරණය නොකරන හෙයින් Cryptojacking ආයතනික ජාලයක් තුල හදුනාගැනීම පහසු බව Vaystikh ප්‍රකාශ කරනවා.
කොහොම උනත් Network motoring tools හා දත්ත ඇති සංවිධාන කීපයකට නිවරදි තොරතුරු අනාවරණය කර ගැනීම සදහා එම තොරතුරු විශ්ලේෂනය කිරීමේ හැකියාවන් පවතිනවා.
උදාහරණයක් විදියට SecBI network analyze කිරීමටත් Cryptojacking හා අනෙකුත් තර්ජනයන් හදුන ගැනීමට කෘතිම බුද්ධිය පදනම් විසදුම් වර්ධනය කරනවා.
Crypto mining Code එක සදහා අපගේම website එක නිරීක්ෂණය කිරීම.
Farral අනතුරු අගවන්නේ Cryptojackers ජාවාස්ක්‍රිප්ට් කේත වෙබ් සේවාදායකයින් මත තැබීමට ක්‍රම සොයමින් සිටින බවයි.
එයින් සේවාදායකයාම ඉලක්කය නොවන අතර අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට ආසාදන අවදානමක් පවතිනවා.
සේවාදායකයේ ගොනු වෙනස්වීම් හා පිටු වල වෙනස්වීම් පිලිබද නිරන්තර අධීක්ෂණයෙන් පසුවීමයි වඩා හොද.
☘️ Cryptojacking සදහා උදාහරණ.
🍁 Prometei Cryptocurrency botnet මයික්‍රෝසොෆ්ට් එක්ස්චේන්ජ් සූරාකෑම.
ප්‍රොමෙටෙයි යනු 2016 තරම් කාලයක සිට Monero Cryptocurrency ලබා ගැනීමට නිර්මාණය කරනලද මොඩියුලර් හා Multi stage botnet එකක් වනවා.
එය උපාංග ආසාදනය කිරීමට හා ජාල අතර පැතිරීමට විවිද ක්‍රම භාවිතා කරයි. 2021 දි Cybereason විස්න් Hafnium attack වලදි Malware deploy කිරීමට හා credential ලබා ගැනීමට මයික්‍රෝසොෆ්ට්හි එක්ස්චේන්ජ් අනාරක්ෂිතතා උපයෝගි කරගන්නා බව සොයා ගත්තේය.
Botnet මගින් ආසාදිත උපාගං වල Monero mine කරයි.
🍁 Spear fishing Powerghost මගින් වින්ඩෝස්හි Credential සූරාකෑම
Powerghost මුලින්ම විස්තර කරේ Cyber Threat Alliance එකෙහි Cryptocurrency mining Threat වාර්තාව මගින්.
එහිදි Spear Phishing භාවිතා කරමින් පද්ධතියේ අඩිතාලම ලබාගන්නා අතර පසුව එය වින්ඩෝස් Credential වින්ඩෝස් කලමණාකරන උපකරන හා EnternalBlue සුරාකෑම ව්‍යාප්ත කරයි.
ඉන්පසු එය ප්‍රතිවෛරස මෘදුකාංග හා තරගකාරී ගුප්තකේතන අක්‍රීය කිරීමට උත්සහ කරයි.
🍁 Graboid පැතිරීම
Palo Alto network ඔක්තොම්බර් මාසයේදි වාර්තාවක් නිකුත් කරමින් කියාසිටියේ ස්වයං ව්‍යාප්ත හැකියාවකින් යුතු Cryptojacking botnet සොයාගත් බවයි.
එය අන්තර්ජාලයට නිරාවරණය වන ඩොකර් එන්ජින් යොදාගැනීමෙන් ව්‍යාප්ත වන අතර වාර්තාවට අනුව Graboid විසින් Docker deployment 2000කට වඩා ආසාදනය කර ඇත.
☘️ CryptoJacking ජනප්‍රිය වූයේ ඇයි..?
CryptoJacking හරහා කොපමන Cryptocurrency ලබා ගත්තාදැයි කිසිවකුත් නිශ්චිතවම දන්නේ නැත.
මුලින් වෙබ් බ්‍රව්සර් මත පදනම් වූ Cryptojacking වේගයෙන් වර්ධනය වුවත් දැන් එය අඩපන වී ඇති බවක් පෙනෙයි.
එසේ වූයේ Cryptocurrency වල අස්ථාවරත්වය හා නිත්‍යානුකූල ගුප්තකේතකරන ක්‍රියාකාරකම් සදහා භාවිත කෙරූ ජනප්‍රිය Javascript miner කෙනෙකු වල Coinhive වසා දැමීම නිසා විය හැකියි.
2020 SonicWall Cyber Threat විසින් අනාවරණය කලේ Coinhive වසා දැමීම නිසා 2019 දෙවන භාගය වන විට Cryptojacking Attack වල ප්‍රමාණය 78% කින් පහත වැටී ඇති බවයි.
Cybersecurity threatscape Q1 2019 වාර්තාවට අනුව Cryptojacking දැන් සිදුවන්නේ 7% වැනි සුළු ප්‍රමාණයකි.
හැකර්වරුන් තුල මෙය ජනප්‍රිය වුයේ අඩු අවදානමකින් වැඩි මුදල් ප්‍රමාණයක් ඉපයීමේ හැකියාව නිසයි.
එමෙන්ම Cryptojacking, Ransomeware වලට වැඩා වඩාත් ලාභදායි ක්‍රමයක් ලෙස හැකවරුන් දකියි.
එමෙන්ම ඔවුන් Bitcoin වලට වඩා Monero හා Zcash වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නිති විරෝධී ක්‍රියාකාරකම් වලදී ඔවුන්ව නැවත සොයාගත නෙැහැකි බැවිනි.
නමුත් මේ කුමන ක්‍රමය ක්‍රියාත්මක කලත් කේතය මගින් වින්දිතයාගේ පරිගණකය තුල සංකීර්ණ ගණිතමය ගැටලු ක්‍රියාත්මක කරන අතර එහි ප්‍රතිඵල හැකර්වරුන්ගේ පාලනයේ ඇති Servers වෙත යවනු ලබනවා.
හැකර්වරුන් විසින් තම ප්‍රතිලාභ උපරිම කිරීමට මේ ක්‍රම දෙකම භාවිතා කරනු ලබනවා.
CTO හා SecBI හි Cofounder Alex Vaystikh පැවසුවේ මොවුන් පැරණි malware උපක්‍රම මේ සදහා භාවිතා කරන බවයි.
සමහර Cryptomining Script ජාලයක වෙනත් උපාංග හා සේවාදායකයින්ට ආසාදනය වීමට ඉඩ සලසයි.
එය සොයා ගැනීමට හෝ ඉවත් කිරීමට ඔවුන්ට අපහසු වන අතර ජාලයක නොනැසී පැවතීම Cryptojacker ලගෙ හොදම financial Interest එක වෙනවා.
එමෙන්ම ජාලයක් පුරා පැතිරීමේ වේගය වැඩි කිරීමට Cryptomining Code තුල ජාලයෙහි ඇති Architectures සදහා ගිණුම්ගත කිරීමට Multiple version ඇතුලත් වනවා.
AT&T Alien Labs බ්ලොග් සටහනක විස්තර කර ඇති පරිදි Cryptomining Code එක එක් එක් Architectures සදහා implants download කරනවා.
Cryptomining malware මගින් දැනටමත් ආසාදනය වී ඇත්දැයි Script මගින් පරික්ෂා කරනු ලබනවා.
එසේ වෙනත් Cryptominer එකක් අනාවරණය වුවහොත් Script එය අක්‍රීය කරනු ලබනවා.
AT&T Alien labට අනුව සෑම මිනිත්තු කීපයකට වරක් ක්‍රියාත්මක වන kill prevention යාන්ත්‍රණයක් Cryptominer එකකට තියෙනවා.
වෙනත් Malware මෙන් නොව Cryptojacking Script පරිගණක හෝ වින්දිතයාගේ දත්ත වලට කිසිදු බලපැමක් සිදු නොකරන අතර ඔවුන් CPU proccessing resources සොරකම් කිරීමක් සිදු කරනවා.
☘️ Cryptojacking ක්‍රියා කරන්නේ කෙසේද..?
ගොදුරු වූවකුගේ පරිගණකයෙන් රහසිගතව Cryptocurrency ලබා ගැනීමට මූලික ක්‍රම දෙකක් තිබෙනවා.
එකක් නම් ඔවුන්ගේ පරිගණක වලට Cryptomining code එක යැවීම.
මෙය කරන්නේ pishing වැනි ක්‍රම හරහායි.
වින්දිතයන් හට නිත්‍යානුකූල පෙනුමකින් යුක්ත Email එකක් ලැබෙනවා.
එය ක්ලික් කිරීමෙන් Cryptomining script පරිගණකයේ ස්ථානගත කරන අතර වින්දිතයා වැඩ කරන විට පසුබිමෙහි කේතය ක්‍රියාත්මක වීමක් සිද්ද වෙනවා.
අනෙක නම් වෙබ් අඩවියක Script එකක් හෝ විවිද වෙබ් අඩවි වලට ලබා දෙන දැන්වීමක් Inject කිරීමයි.
වින්දිතයා වෙබ් අඩවියට පිවිසිමෙන් පසු හෝ අසාදිත දැන්වීම ඔවුන්ගේ බ්‍රව්සර් තුල දිස් වූ විට Script ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වනවා.
මෙයින් කිසිදු කේතයක් පරිගණකය තුල ගබඩා වීමක් සිදුවන්නේ නැහැ.
සරලව කිව්වොත් මේකෙදි වෙන්නෙ වෙන කාගෙහරි පරිගණකයක් අනවසරයෙන් භාවිතා කරලා Cryptocurrency ලබා ගැනීමක්.
☘️ හැකර්වරුන් විසින් මෙය දෙවිදියකට කරනු ලබනවා.
🥀 පලවෙනි එක නම් Cryptomining Code එකක් සම්බන්ද කරපු Email එකක් එවනවා.
🥀 අනෙක නම් වින්දිතයාගේ Browser එකට දැමූ පසු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජාවාස්ක්‍රිප්ට් කේතයක් සහිත වෙබ් අඩවියක් හෝ ඇඩ් එකක් මගින් ආසාදනය කිරීම.
වින්දිතයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ පරිගණකය ක්‍රියාත්මක කරන විට Background code එකක් ක්‍රියාත්මක වනවා. ඔවුන් එය දැනගන්නා එකම ක්‍රමයනම් Computer එක Slow වීම හා පරිගණකය Lag වීමයි.
මොකද්ද මේ Crypto Jacking කියන්නේ?
Table of Contents
🥀 Hackersලා CryptoJacking කරන ප්‍රධාන ක්‍රම 2
🥀 Cryptojacking ක්‍රියා කරන්නේ කෙසේද..?
🥀 CryptoJacking ජනප්‍රිය වූයේ ඇයි..?
🥀 Cryptojacking සදහා උදාහරණ.
🍁 Prometei Cryptocurrency botnet Microsoft Exchange සූරාකෑම.
🍁 Spear fishing Powerghost මගින් Windows Credential සූරාකෑම
🍁 Graboid පැතිරීම
🥀 Cryptojacking හදුනා ගන්නේ කොහොමද…?
🥀 Cryptojacking ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද..?
🍁 Website මගින් ලබා දෙන Script Block හෝ ඉවත් කර දමන්න.
🍁 Browser Extensions Update කිරීම.
🍁 ඉගෙනීම හා අනුවර්තනය.
🍁 Dark web යන්න කලින් මේ ටිකත් කියවල යන්න..
🥀 මුලින්ම තමං ගැන තමං කරන්න යන දේ ගැන අවබොදයෙන් ඉන්න..
යන්නං වාලෙ යන්නැතුව dark web එක ගැන හරි දැනුමක් ගන්න. ඒ වගේම තමං ගැන විශ්වාසය තියාගන්න මං මේ දේ කරන්න යන්නෙ කියල මොකද සමහර විට ඔයා එික ඇතුලෙ දකින දෙයින් පිස්සු වැටිල නතර වෙන්න පුලුවන්.
ඔයා දකින දේම නෙමේ ඒකෙ තියෙන්නෙ. තාක්ෂණය ගැන අවබොධය තියා ගන්න. මොකක්හරි විශේෂ දෙයක් දැනෙනවනම් දෙපාරක් නොහිතා ඒකෙන් අයින් වෙන්න.
🥀 වෙනත් account භාවිතා කරන්න.
මේක විශේෂ දෙයක් කවදාවත් තමන්ගෙ පෞදගලික නම්,email passwor, credit card විස්තර දෙන්න යන්න එපා.
හැමවෙලේම බොරු විස්තර දෙන්න. ඒ වගේම dark web එකක use කරපු card සාමාන්‍ය ජීවිතේදි භාවිතා කරන්නත් එපා. කොටින්ම ඔයාව අදුනගන්න පුලුවන් වෙන විස්තර මුකුත් නොදෙන්න වග බලා ගන්න.
🥀 Don’t download any files
Dark web එකේදි එන කිසිම file එකක් Download කරන්න යන් එපා. හොද Security software එකක් පාවිච්චි කරන්න කිව්වෙ ඒකයි.
මොකද සමහර විට Scam files, Auto download වෙන්න පුලුවන්.
Antivirus software වලින් මේව හදුනගෙන ඉවත් කරල දාන්න පුලුවන්.
🥀 Use local user account
හැමවෙලේම administrator එකෙන් නැතුව Local user account එකකින් ලොග් වෙන්න. මොකද Administrator account වල system setting වෙනස් කිරීමේ වාසිය සමහර Malware ගන්න හිංද.
🍀 ඉතින් මෙච්රයි Dark web ගැන කියන්න තියෙන්නෙ.
විස්තර සෑහෙන්න හෙව්ව ඒ මහන්සියට කමෙන්ට් එකක් දාගෙන යන්. ඒ වගේම ඔයාලා දන්න දේවලුත් කියාගෙන යන්න dark web ගැන. ගියපු අයත් ඉන්නවනම්.
Darkweb ලින්ක් දාන එක ගැන දෙපාරක් හිතුව මොකද සමහර අය ආසාවට යන්නන් වාලෙ යන හිංද.
💥 Posted for this Channel By: ŦħȺɍᵾꝁ
💥 Source: CyberYakku
🍁 Dark web යන්නෙ කොහොමද..?
මේ ටොපික් එක අන්තිමට ගත්ත මොකද යන්න කලින් ඔයාලට තමං කරන්න යන දේ ගැන හරි දැනුමක් දෙන්න ඕනි හිංද.
01. හොද Security software එකක් වගේම VPN එකක් යොදා ගන්න.
02. Tor browser එක install කරගන්න. මොකද dark web එකට යන්න පුලුවන් tor browser එක හරහා විතරයි.
03. Tor එක හරහා dark web හොයාගන්න.
Tor Browser එකෙන් ඔයාට .onion domain වලට යන්න Access දෙනවා.
මේකෙදි නිකන් dark web කියල ගැහුවට dark web එන්නෙ නැහැ. ඔයා හරි ලින්ක් එක නැත්තම් address එක ගැහුවොත් විතරයි ඔයාට web එකට යන්න පුලුවන් වෙන්නෙ.
මේ url අකුරු හො ඉලක්කම් වලින් සමන්විත වෙනව වගේම Surf web එකෙ වගෙ මතක තියාගන්න පුලුවන් url නෙමේ මේව.
Browse කරද්දි dark web search engine එකකින් browse කරන්න.
Duck duck go, Not Evil, Torch, Haystack, හා Ahmia වගේ. ඒ වගේම Tor browser එකෙන්ම මේ Search engine ඕපන් කරගන්න.
Hidden*** කියන surf website එක darkweb link ගොඩක් දීල තියනව.
සමහර එව්ව වැඩ නොකරන්න පුලුවන් නැතිවෙන්න පුලුවන්.
ඒවගේම ආපහු කියනව හරි දැනුමක් නැතුව යන්න එපා. මොකද තමන් මොන මානසික මට්ටමක ඉන්නවද කියල තමන්වත් දන්නැතිවෙන්න පුලුවන්.
සයිට් එකෙ ලින්ක් දානව වැටෙන කමේන්ට් අනුව මොකද අවදානමක් ගන්න බැහැනෙ.
🍁 ඇයි Dark web අයින් කරන්න බැරි..?
මොකද Dark web කියන්නෙ අන්තර්ජාලයේම කොටසක්. ඒක හරියට නිකන් අපි පෘථිවියෙන් ලංකාවම අයින් කරනව වගෙ කරන්න බැරි දෙයක්.
ලෝකෙ හැම දේකටම ප්‍රතිවිරුද්ද දෙයක් තියෙනව.
හොදට නරකක් වගේම එලියට අදුරකුත්.
අන්තර්ජාලයේ නරක එහෙමත් නැත්තම් ප්‍රතිවිරුද්ද පැත්ත තමා Dark web එක. Darkweb අයින් කරන්න නම් මුලු අන්තර්ජාලයම අයින් කරන්න වෙනවා.
එතකොට FBI එකෙන් අයින් කරා කිව්වෙ.
ඔව් ලෝකෙ විශාල රහස් ඔත්තු සේවා වගේම White hat hackers ලගෙත් බලාපොරාත්තුව dark web සීමා කරන එක. ඒ උනාට හැමදේකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් තියනවනෙ. White hat ල විනාශ කරන්න කරන්න black hat ල ආය අලුතින් හදනව.
උදාහරණයක් විදියට Drugs ගැන කියපු “Silk road” page එක FBI එකෙන් හොයාගෙන නිර්මාණය කරපු දරුවව පරිවාසෙ දාලා සිරදඬුවම් නියම කරද්දි තවත් පුද්ගලයෙක් Silk road 2.0 නමින් අලුතින් page එකක් පටන් ගන්නව.
ඒකත් FBI එකෙන් ඉවත් කරාට hackersල කණ්ඩායමක් නැවත Silk road 3.0 නමින් තවත් Page එකක් නිර්මාණය කරනවා.
ඉතින් මේ black -white hat ලගෙ සටන් වලින් මේක චක්‍රයක් වගෙ විනාශ වෙවී නැවත අලුතින් නිර්මාණය වෙනව. ඒක හිංද මේක විනාශ කරනව කියන්නෙ කරන්න බැරි වැඩක්.
🍁 මේකෙ තියන භයානක කම ගත්තොත්
🍀 Malicious Software
Malicious software කියන්නෙ Dark web එකෙ සාමාන්‍ය දෙයක්. හරියට security එකක් නැතුව ගියොත් malware විශාල ගනනක් ආසාදනය වෙන්න පුලුවන්.
😵💫 Keyloggers
😵💫 Botnet malware
😵💫 Ransomware
😵💫 Phishing malware
තමන් කොච්චර ආරක්ෂා වෙන්න හැදුවත් වැඩක් නැහැ. Tor browser එක ගත්තත් 100% ක් ආරක්ෂාව තහවුරු කරන්නෙ නැහැ.
Phihing වලින් තමන්ගෙ පෞද්ගලික විස්තර සේරම ඔවුන්ට ලබාගන්න පුලුවන්.
Ransomeware වලින් මුලු ලැප් එකම encrypt කරල දාන්න පුලුවන්.
ආසාවට ගියා වගේ නෙමේ ransomeware එකක් ආවොත් ලක්ෂ ගානක් දෙන්න වෙනව ආපහු හදාගන්න. මොකද surf web එකෙන් එන Ransomeware වගෙ පොඩි එව්ව නෙමෙ Dark web එකෙන් එන්නෙ.
අනිත් එක Trojan, ඔයා මොන hacking tools ගත්තත් සමහර ඒවගෙන් ඔයාටත් බලපෑමක් තියෙන්න පුලුවන්.
ඒවගේම පොඩි තැනක් ඇති Hacker කෙනෙක්ට ඔයාව අල්ලගන්න.
Darkweb කියන්නෙ hackers ලගෙත් තෝතැන්නක්.තමන්ගෙ IP එක ගත්තනම් ඔයා ඉන්න තැන ලේසියෙන්ම හොයාගන්න එයාලට පුලුවන්.
ඔයා මේකෙන් මොනාහරි මිලදී ගත්තත් ඔයාගෙ විස්තර ඔවුන්ට දෙන්න වෙනව.
Dark web එකට යද්දි වගේම ඔයා බයි කරද්දි වීඩියො බලද්දිත් Security Step ගනනාවකට මුහුණ දෙන්න ඔයාට සිද්දවෙනව. විශේෂයෙන් Child p’orn වගෙ page වලදි.
ඒවගේම Dark web එක තුල පෞද්ගලික තොරතුරුත් විශාල මුදලකට විකිනෙනව.
🍀 Government monitoring
මේ Dark web එක ගැන හැම රටකම රහස් පොලීසිය මගින් ඔත්තු බලමින් ඉන්නෙ. සෑම වරකම FBI,Row වගෙ රහස් ඔත්තු සේවා මගින් විවිද dark web Pages හදුනාගෙන ඉවත් කරනු ලබනවා.
ඉතින් ඔයා මේකෙන් මුකුත් ගත්තෙ නැති වුනත් ඔයාගෙ තොරතුරු මේවගෙ තිබෙන්න පුලුවන්.
ඔයා මුකුත් කලේ නැති උනත් පසුකාලෙකදි යම්දේකට වැරදි කරු වෙලා දුක්විදන්න වෙනව මොකද විස්තර ඇතුලත් නිසා.
🍁 ඇයි Dark web යන්න එපා කියන්නෙ..?
එපා කියනව නෙමෙයි තමන් කරන්න යන දේ ගැන සම්පූර්ණ දැනුමක් නැතුව යන්න එපා කියල කියන්නෙ. කියන තරම් යකා කලු නැ කියල සමහරු කිව්වට උන්ට හම්බවුනු යකා නොවෙන්න පුලුවන් ඔයාට හම්බවෙන්නෙ.
අර මං මුලදි කිව්ව පුද්ගලය Child p*rn බලන්න සමහර දවස්වල Dark web ගියපු පුද්ගලයෙක්.
දවසක් ඔහු ඒ Page එකක ඉද්දි එනව ලින්ක් එකක්.
ඒ ලින්ක් එකට යන ඔහුට දකින්න ලැබෙන්නෙ අප්‍රසන්න දේවල්, මිනීමැරුම් වදදීම් වගෙ. ඔහු ඉක්මනින් එම Page එකෙන් අයින් වෙන්න හැදුවත් දිගින් දිගටම එන්නෙ ඒක මොකද ඔහු ගිහින් තිබුනෙ Red Room එකකට. Red room page එකකට යද්දි මුලින් warning එකක් දෙනව ” එන්න කලින් දෙපාරක් හිතන්න කියල”
ඔහු දිගින් දිගටම උත්සහ කල පසුව Display වෙනව white screen එකක්. ඒකෙන් අයින් වෙන්න යද්දි ඔහුගෙ ලැප්ටොප් එකෙ තිබ්බ පෞද්ගලික ඡායාරූප ගණනාවක් එහි දිස්වෙනව. මේකෙන් ඔහු සැහෙන්න බය වෙනව වගේම අධික තරහකුත් එනව. ඊලගට page එක මැදින් Chat box එකක් ඕපන් වෙලා අහනව සයිට් එක ගැන. ඔහු අධික තරහෙන් කියනව මේක ජරාවක් මං පොලීසියට කියනව මේ ගැන කියල.
පස්සෙ ආපු දේවලින් ඔහු තවත් බය වෙනව මොකද ඒකෙ තියෙන්නෙ Laptoo එකෙ කැම් එකෙන් ගහපු තමන්ගෙ ෆොටෝ එකකුයි, ගෙදර ඇඩ්‍රස් එකයි තමන්ගෙ IP එකයි නිසා.
අධික තරහ හා බය නිසාම ඔහු එවලෙම තම ලැප්ටොප් එක කුඩු කර දමනවා වගේම තමන් පදිංචිව ඉන්න ගෙදරත් මාරු කරනව.
ඒ කොහොම උනත් ඇතිවුනු අධික පීඩනය නිසාම පසුව ඔහු සියදිවි නසාගෙන මියයනවා.
මේ හිංද තමයි කියන්නෙ හරියට දැනුමක් නැතුව යන්න එපා කියල මොකද එදිනෙදා dark web ගියපු අයත් මිය ගිහින් තියන හිංද.
කොච්චචර අදුරෙ එලියක් හොයන්න ගියත් වැඩක් නැහැ මොකද අදුරකින් එහාට මුකුත් නැති හිංද,
ඔයා නිකන් මානසික විකෘතිකයෙක් වෙන එක විතරයි මේකෙන් වෙන්නෙ.
☘️ Others
මේකෙ මොනවද තියෙන්නෙ කියනවට ලේසියි මේකෙ මොනවද නැත්තෙ කියල කියන එක.
ඉතුරු දේවල් කිව්වොත් මේකෙන් ඔයාට Green card එක නැත්ත්ම් ඇමරිකාවෙ පුරවැසිබාවය, $50000+ සමගින් Credit/debit card , Snipers,AK 47 වගෙතුවක්කු, බෝම්බ, විශ්වවිද්‍යාල, රොහල් සහතික හා ගුවන් යානා ලයිසන් පවා Dark web එකෙන් ඔයාට ලබා ගන්න පුලුවන්.
🍁 Dark web යෑම හෝ Tor browser එක භාවිතා කිරීම නීති විරෝදීද…?
ඇත්තවශයෙන්ම නැහැ, ඒක රදා පවතින්නෙ තමන් Dark web තුල කරන්නෙ මොකද්ද කියන එක මත. Dark web තුල වීඩියො බැලුවට hacking tools බයි කරාට ඒක නිතී විරොදී නැහැ, නිතිවිරොදී මත්ද්‍රව්‍ය ගෙන්වීම හෝ වෙනත් දේවල් කරල අහුවුනොත් නම් අනිවාර්ය දඩුවම් හිමිවෙනවා.
Tor browser එකත් දැන් හුගක් පුද්ගලයින් රහසිගතව අන්තර්ජාලයේ සැරිසරන්න වගේම ඇතුලු වීම සීමා කරල තියන සයිට් වලට ඇතුලු වෙන්න භාවිතා කරනවා.
☘️ Cannibalism
මේක තනිකර මස් කඩයක් වගේම කුකරි ශෝ එකක්. කුකුල් මස්,හරක් මස් නෙමේ මිනී මස්..
ලොකෙ සමහර රටවල මිනීමස් කාපු මිනිස්සු ගැන නිව්ස් අහල තියෙනවනෙ. අන්න ඒ වගෙ විකෘතිකයො තමයි මේකෙ ඉන්නෙ, මිනිස්සු මරල කන හැටි වගේම මිනී මස් රහට උයා ගන්න හැටිත් මේකෙදි කියල දෙනව. අදාල මුදල ගෙවල තමන්ගෙ ගෙදරට මිනීමස් පාර්සල් ගෙන්න ගන්න මේකෙන් පුලුවන්.
☘️ Drugs
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ ගෙදර වගේ තමයි මේක. ලෝකෙ තියන හැම මත්ද්‍රව්‍යයක්ම මේකෙ තියෙනව. බිට්කොය්න් 1 ඉදල 30 විතර වෙනකල් මේකෙ මත්ද්‍රව්‍ය ජාවාරම් වෙනව. ලෝකෙ මිල අධිකම මත්ද්‍රව්‍යක් වන ක්‍රීස්ටල් මෙත් මත්ද්‍රව්‍යයත් මේකෙ අලෙවි වෙනව.මේකෙන් අදාල මත්ද්‍රව්‍ය තමන්ගෙ ගෙදරටම හරි ඕන තැනට හරි ගෙන්න ගන්න ඔයාට පුලුවන්.
මේකෙ පලවෙනි page එක වුනු silk road page එක FBI හොයාගන්නව. ඒක හදන්නෙ අවුරුදු 14ක කොල්ලෙක්. ආය මේ විදියටම පස්සෙ silk road pages විශාල ගනනක් නිර්මානය වෙනවා.
☘️ Hackers
වර්තමානයෙ පුද්ගලයෙක්ගෙ දරුණුතම ආයුදය තමයි Hacking කියන එක.
Hacking Page වලින් ඔයාට පුලුවන් තමන්ට අවශ්‍ය කම්පැනියට, web pages වලට රටකට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒවගේම තමන්ට අවශ්‍ය Hacking tools, රැන්සම්වෙයා වර්ග වගෙ සැහෙන්න දේවල් මේකෙන් ඔයාට ලබා ගන්න පුලුවන්.
☘️ Child P*rn
මේකනම් මානසික අසහනෙන් ඉන්න ජරාම උන් පිරුනු තැනක්.
අවු. 16ට අඩු පොඩි ලමයි රේප් කරනව වගේ මරල දාන එකත් මේ සත්තු කරනව.
නිකන් මිනිස්සුත් නෙමේ සත්තු වගෙ එවුන් මානසික විකෘතික එවුන් පොඩි උන්ව දූෂනය කරනවටත් අන්ත දේවල් කරන්නෙ. අවසානෙදි උන් කියන විදියට පොඩි ලමයිව මරල දාන්නත් මොවුන් කටයුතු කරනව.
මූලිකව ගනුදෙනුකරුවො කියන විදියට තමා මේකෙදිත් වෙන්නෙ, රේප් කරන එව්ව මරණ එව්ව.
ඒවගේම Child p*rn තමයි Dark web එකේ වැඩිම ආදායමක් උපයන්නෙ.
☘️ Crush P*rn
Child p*orn එකට අමතරව වැඩිම ආදායමක් උපයන එකක් තමයි Crush p*orn. මේකත් අර වගේම මනොවිකෘතිකයින්ගෙ තොතැන්නක්. මේකෙදි පොඩි සත්තු තමා ඝාතනය කරන්නෙ. පොඩි කියන්නෙ පූස් පැටව්, බලු පැටව් වගෙ අය. ඒ වගේම මේකෙ වැඩිපුරම ප්‍රසිද්දියක් තියෙන්නෙ පූස් පැටව් සමගින් කාන්තාවන්ට.
ඒ සත්තු අරගෙන අපි කියන විදියට ඔවුන්ව මරන්න ඔවුන් සුදානම්. නිකන් නෙමේ කාන්තාවක් අඩි උස සපත්තු දාගෙන අර සතා මැරෙනකම් අත් කකුල් පාගනව, හිතාගන්නකො අර අහිංසක සත්තුන්ට මොනතරම් වේදනාවක් දැනෙනවද කියල.
මේකෙදි කාන්තාව හො පිරිමියෙක්ද කියන එකත් ඔවුන් දාන්න ඕනි සපත්තුව අදින්න ඕන ඇදුමත් අපිමයි තීරණය කරන්න ඕන. ඒවගෙන් සතුටක් ලබන්න පුලුවන් මිනිස්සු තමයි මේවට යන්නෙ.
ඒවගේම මේවා අසුවුන අවස්ථාත් තිබෙනව.
එක් දිනක් මෙලෙස පුද්ගලයෙක් මෙම Hitman page එකකින් ඝාතනයක් කරන්න නියම කරනව.
ඒකෙදි එම පුද්ගලය ඝාතනය වුනාට පස්සෙ FBI එක පරික්ෂනයකින් මේ page එක හොයාගන්නව.
ඒකෙදි ඝාතනය නියම කල පුද්ගලය අත්අඩංගුවට ගන්නව වගේම මිනීමරු කල්ලි 2ක විස්තර හොයා ගන්නව. පස්සෙ පොලීසිය දැනගන්නව තවත් කල්ලි 10කට වැඩි ගණනක් මෙහි සිටි බවට. නමුත් ඔවුන් කිසිවකු මේ වනතුරුත් අල්ලා ගැනීමට සමත් වෙන්නෙ නැහැ.
ඒවගේම මේ Page එකෙන් ගනුදෙනු කරල තියෙන්නෙ අපි සමාජෙ වැදගත් කියල හිතන වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි පිරිස්.
මේව ඕනම කෙනෙක් කරනව වෙන්න පුලුවන්.
මොකද කරන කෙනා කියවන්නෙ නැ, කියවන කෙනා කරන්නෙ නැහැ.
ලංකාවෙත් මිනීමරු කල්ලි සෑහෙන්න තියනව.ඒවගේම ලෝකෙ පුරාම මිනීමරුවන්ගෙ සහයත් ඔවුන්ට තියෙනව.
☘️ Hire a HitMan
ලෝකෙ වටේම ඉන්න කුලී මිනී මරුවන් ගනුදෙනුකරුවන්ට සම්බන්ද කරන තැන තමයි මේක.
ඔයාට කාවහරි මරන්න ඕනි නම් ඔයා මේකට ගිිහින් අදාල මුදල ගෙවල මරන්න ඕන පුද්ගලයගෙ පොටො එකක් හරි අදාල විස්තර හරි දෙන්න ඕනි.
අපි මරණ විදිය මරන තැන අනුව තමයි මිල තීරණය වෙන්නෙ.
එතකොට ඔවුන් ඔහුව මරන්න වගකීම ගන්නව.
ලෝකෙ වටේම සිදුවන සියදිවි නසාගැනීම් වලින් හුගක්ම Hitman ලගෙ පහරදීම්, මොකද මොවුන්ගෙ ඝාතනයන් ඉතා රහසිගත නිසා.
