𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Open in Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Show more3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
SkyTasks
නොමිලේ නොමිලේ
ඔන්න රෙෆරල් කරන අයට අලුතෙන් ආපු සයිට් එක දැන්ම රෙජිස්ටර් වෙන්න
🥰🥰😊😊👏👏💰💰👊
🔆 https://skytasks.vip/#/register/169943
👆👆👆👆👆
දවසට 3.5 USDT
මමත් ගත්තෝ ඉක්මන් කරලා ගන්න ඔයාලත්.
💰💰🥰🥰🎉
GoChain Airdrop
Try කරලා බලන්න
🔗 Referral Link ⬇️
https://t.me/GoChain_Airdrop_bot?start=user7890999
☠️ඔය බොට් WITHDRAW දෙනෝ ☠️
Trust USDT Airdrop
Link එකෙන් ගියාම 5 USDT හම්බෙනවා. Try කරලා බලන්න ඉක්මනට
🔹Your referral link:
https://t.me/TrustUSDTAirdropBot?start=2098878046
☠️ඔය බොට් WITHDRAW දෙනෝ ඉක්මනට ගන්න☠️
🔥 The site is only 2 days old. The mining site pays for at least a month to promote the site.
🔥 Only 2 minutes to register, auto mining, profits.
❌ no deposit.
✔️ Free withdrawal.
✔️ Register bonus - 8$ value Hash power.
🚀Register Link👇
https://bitdash.cc/?ref=41029
👬 Referral Bonus - 7% 5% 2%
💸 min withdraw - 0.003btc ($6.88)
📢 There are still 135 members in the official telegram group.
📢 Everyone can put a withdraw because the site is new.
Snapseed
ස්නැප්සීඩ් කියන්නෙ ජංගම දුරකතනයෙන් ඡායාරූප සංස්කරණය කරන්න පහසුකම් ලබාදෙන ඇප් එකක්. මේ ඇප් එක මුලින්ම නිර්මාණය කරන්නේ මෘදුකාංග සමාගමක් වන Nik Software කියන සමාගම. මුලින්ම මේ ඇප් එක ඔවුන් නිර්මාණය කරන්නේ ඇපල් අයි පෑඩ් සඳහා පමණයි. ඒ 2011 ජූනි මාසයේ. ඉතින් ෆොටෝ එඩිට් කරන්න මේකේ තියෙන පහසුකම නිසා සහ භාවිතා කරන්න තියෙන පහසුව නිසා අයි පෑඩ් පරිශීලකයන් අතර මේ ඇප් එක ගොඩක් ජනප්‍රිය වෙන්න ගන්නවා. ඒ නිසාම ඒ අවුරුද්දෙම වසරේ හොඳම අයි පෑඩ් ඇප් එක විදිහට මේ ඇප් එක නම් කෙරෙනවා. ඉතින් ඇප් එක ගොඩක් ජනප්‍රිය වුනු නිසාම Nik Software සමාගම අයි ෆෝන් වලටත් මේ ඇප් එක නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ඇප් එක ගූගල් ආයතනය අත්පත් කරගන්නවා. ඉන් පස්සේ තමයි 2012 දි ඇන්ඩ්‍රොයිඩ් සඳහා මේ ඇප් එක සංවර්ධනය කෙරෙන්නේ. ඒත් එක්කම ගූගල් විසින් ඊට කලින් ඩෙස්ක්ටොප් පරිගණක වලට ලබාදීපු අනුවාදනය අත්හිටුවන්න ක්‍රියාකරනවා
ලගඳිම YouTube වලින් products buy කරන්නත් අවස්ථාව ලැබෙවි.
YouTube new partnership with Shopify and giving all eligible creators access to live shopping tools.
2. අලුතින් නිර්මාණය කරන ගිණුම් වලට ඔබගේ ප්‍රධාන profile එකෙ තිබෙන නමම භාවිතා කිරිමෙ අවශ්‍ය වන්නෙ නැති අතර Facebook නිතින් වලට අනුකුල ඔබට කැමති නමක් භාවිතා කිරිමෙ අවස්ථාව ලැබෙනවා.
3. අලුතින් හදන account වලට වෙනම password එකක් ලැබෙන්නෙ නැති අතර එම ගිණුම් ඔබට භාවිතා කිරිමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම ප්‍රථමයෙන් ඔබට ප්‍රධාන ගිණුමට log විය යුතුය.
4. දැනට වාර්ථා වන අයුරින් අලුතින් එම නිර්මාණය කරන ගිණුම් හරහා Facebook page ආදිය ඔබට manage කිරිමට අවස්ථාව නොලැබෙන අතර එය සිඳුකල හැක්කෙ ඔබගේ ප්‍රධාන ගිණුම හරහා පමණයි.
5. ඔබට අවශ්‍යනම් ඔබ අලුතින් නිර්මාණය කරන ගිණුමට ලැබෙන Notification ඔබගේ ප්‍රධාන ගිණුමේ පෙන්වන ආකාරට සැකසිමට Facebook සමාගම විසින් අවස්ථාව ලබාදි තිබෙනවා.
කේසේ නමුත් වාර්ථා වලට අනුව මෙය තවමත් පරික්ෂා කිරිමේ මට්ටමේ ඇති අතර Facebook ආයතනය විසින් මේ සම්බන්ධව නිළ ප්‍රකාශයක් සිඳු කර තිබෙනවා මම තවමත් දුටුවේ නැත.
මොකද හිතන්නේ මේ අලුත් විශේෂාංගය ගැන, පහලින් comment එකක් දාගෙන යන්න.
All Cretis Go To - @ProbodhaOnline
#Facebook #Meta #New
මිට දවස් 3කට විතර කලින් මම post එකක් දැම්මා අපේ තියෙන එක facebook profile එකකින් තවත් profile සැදීමට හැකියාව ලබාදෙන නව විශේෂාංගයක් Meta ආයතනය විසින් පරික්ෂා කරමින් සිටිනවා කියලා.
අද මට ඒ විශේෂාංගය test කරලා බලන්න පුලුවන් උනු අතර මේකෙදි මට දැක ගන්න ලැබුනු දේවල් සරලව විස්තර කරන්නම්.
1. වාර්ථාවෙන විදියට මේ විශේෂාංගය හරහා ඔබට දැනට Facebook profile 5ක් ඔබගේ ප්‍රධාන profile එක යටතේ සාදන්න පුලුවන් නමුත් ඔබ එසේ එක් ගිණුමක් නිර්මාණය කර අනෙක් ගිණුම සැදීමට පැය 72ක කාලයක් බලාසිටිමට සිඳුවෙනවා.
ඒ අනුව Microsoft Teams වෙතින් meetings වෙත පිවිසී මේ හැකියාව අඩාල වී ඇති අතර Microsoft සමාගමේ ඇතැම් 365 සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා. ලොව පුරාවටම බලපාන ලෙස සිදු වු මේ සේවා බිද වැටිම නිසාි Microsoft teams meeting එකක් සඳහා ඇතුළු වීමට යාමේදී Operation failed with unexpected error ලෙසින් පෙන්වනු ලබනවා.
මේ බිඳ වැටීම පිළිබඳව Microsoft සමාගම වෙතට දැනටමත් පරිශීලකයන්ගේ වාර්තා කිරීම් ලැබී ඇති බවත් මේ පිළිබඳව ඔවුන් කටයුතු කරන බවත් ඔවුන් tweet එකක් පළ කරමින් නිවේදනය කර තිබෙනවා.
🥀 Source: Android Wadakarayo
Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.
Microsoft Teams ඇතුළු 365 සේවාවන් කිහිපයක් ලොව පුරා ඇණ හිටී
මේ වන වි ට ලොවපුරා වෙසෙ න අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Microsoft Teams ඇතුළු Microsoft 365 සේවාවන්හි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා.
අපි ඔයාලට කිව්වා නේද DRM Tutorial එකක් ගේනවා කියලා ❤️🙃
Also අපි කිව්වනේ Class Website එකක් වැඩ කරන විදිය කියලා දෙනවා කියලා 🌝
ඉතින් අපේ Team එක එකතු වෙලා පොඩිම පොඩි Website එකක් හැදුවා 😁.පුළුවන් වැඩකෑල්ලක් දාලා ඒකේ තියෙන වීඩියෝ එක Download කරලා අපිට දෙන්න 😅
Screen Recording ඔට්ටු නෑ හරිද 😏
🔴 මෙන්න Link එක අපේ Website එකේ : https://drm.tutoriallk.ml/
Download කරමු බලන්න 😌❤️.මේක සති එක හමාරක මහන්සියක් අපේ 😉❤️
#DRM #TutorialLK
@TutorialLK 🇱🇰
ඔන්න අපේ අළුත්ම project එකේ site එක දැන් public තියෙනවා😁.
මෙකේ video එකක් ඇති පුළුවන් gameක් දීලා download කරන්න බලන්න 😏.
Site Link : Here
#DRM #TutorialLK
මේ දවස්වල ලංකාවෙ අපි හැමෝටම නිතරම ඇහෙන වචනයක් තමයි මේ QR Code කියන එක.ඇත්තටම මොකක්ද මේ ? මේ code එකෙන් මොනවද කරන්න පුලුවන් ? මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ ලිපිය අවසානෙදි ඔයාට දැනගන්න පුලුවන් වේවි
⭕ මොකද්ද මේ QR code කියන්නෙ ?
Quick Response code කියන එකෙ කෙටි කරල තමයි මේ QR code කියන නම හැදිලා තියෙන්නෙ. ඒවගේම visually data store කරන්න භාවිතා කරන ක්‍රමයක් තමයි මෙ QR code කියන්නෙ.
QR කේතයන් බොහෝ ජංගම දුරකථන හා ස්මාර්ට්ෆෝන් මගින් කියවිය හැකි ද්විමාන බාර්කෝඩ් වේ. කළු හා සුදු රටාවන් සහිත කුඩා චතුරස්‍රයන්, කේත, සඟරා සහ පුවත්පත් දැන්වීම් වැනි විවිධ ස්ථානවල දක්නට ලැබේ. QR කේතය කිසියම් නිශ්පාදනයක වැනි දෙයක තොරතුරු ඇතුලත් කරමින් නිර්මාණය කල හැකිවේ.
⭕QR code එකක් භාවිතා කරන අවස්ථා මොනවද?
ඇත්තටම ඔයාට මේ කේතය තුළ විවිධාකාර දත්ත ගබඩා කිරීමට හැකියාවක් තියනවා හැමදෙයක්ම රඳා පවතින්නේ ඔයාගෙ නිර්මාණාත්මක මනස මත උදාහරණයක් විදිහට, ඔයාගෙ ෆේස්බුක් පිටුව වෙත යමෙකු යොමු කිරීම අවශ්‍යයි කියල හිතන්න ඔයාට QR code එකක් පාවිච්චි කරලා ලේසියෙන්ම යොමු කරන්න පුලුවන් ක්‍රමයක් තමා මේක.
තවත් උදාහරණ විදිහට,
Email address , Phone number , Web link වගෙ දේවල් උනත් ඇතුලත් කරල මේ QR code එකක් හදාගන්න පුලුවන්. විශේශයෙන්ම සරලව මොකක් හරි payment එකක් කරන්නත් මේ ක්‍රමය හරිම ලේසි ක්‍රමයක්. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධනය කරන ලද LANKAQR කියන්නෙත් මේ QR code එකක් භාවිතයෙන් ගෙවීම් කරන්න නිර්මාණය කරපු පද්ධතියක්.
⭕ කොහොමද මේ QR code එකක තියන තොරතුරු කියවන්නෙ ?
QR code එකක තියන තොරතුරු කියවගන්න එතරම් අපහසු නැ ඒ සඳහා විශේශයෙන් scan කිරීමට උපාංග අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔයාගෙ අතේ තියන smart phone එකෙන් play store එකට ගිහින් qr code scanner කියල Search කරාම ඔයාට මේ සඳහා ඇප් ගොඩක් ලැබෙනව එ ඇප් එකක් install කරගන්න විතරයි තියෙන්නෙ ගොඩක් Apps free ඉතින් මේ ඇප් එකෙන් ලේසියෙන්ම ඔයාට QR code එකක තියන තොරතුරු දැනගන්න අවස්තාව තියනව.
ඉතින් QR code ගැන පුංචි හරි දෙයක් දැනගත්තා කියල හිතනව.📚
Credits - ICT අපි Fb Page
පෝලිම් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වා දෙයි...
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද (ජූලි 16) ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන් අතර එමඟින් සාමාන්‍ය ජනතාවට තම පුද්ගලික වාහන සඳහා සතියකට සහතික කළ ඉන්ධන කෝටාවක් මිලදී ගත හැකිය.
ඉන්ධන පෝලිම් ලිහිල් කිරීමේ අරමුණින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) තාක්ෂණික සහාය ඇතිව ඉන්ධන බලපත්‍රය දියත් කරන ලදී.
ඒ අනුව එක් ජාතික හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍ර අංකයක් හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ එ ක් වාහනයක් ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එළිදැක්වීමට එක්වෙමින් පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් චැසි අංකය, වාහන ලියාපදිංචි අංකය, අංක තහඩුව සහ අනෙකුත් විස්තර ලියාපදිංචි කර සත්‍යාපනය කිරීමෙන් පසු සෑම වාහනයකටම QR කේතයක් වෙන් කරනු ලැබේ.
මහජනතාවට තමන් වෙත පවරා ඇති QR කේතය භාවිතා කර අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබා ගත හැකිය.
• 0, 1, හෝ 2 න් අවසන් වන අංක තහඩු: සඳුදා සහ බ්‍රහස්පතින්දා
• 3, 4, හෝ 5 න් අවසන් වන අංක තහඩු: අඟහරුවාදා සහ සිකුරාදා
• 6, 7, 8, හෝ 9 න් අවසන් වන අංක තහඩු: බදාදා, සෙනසුරාදා සහ ඉරිදා
QR කේතය කෙනෙකුගේ ජංගම දුරකථනයේ තිර රුවක් ලෙස තබා ගත හැක. ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති අයට QR කේතයේ මුද්‍රණ පිටපතක් ඔවුන් සමඟ තබා ගත හැකිය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් නොව ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වලින් ද ඉන්ධන මිලදී ගැනීමට රජය ජනතාවට ලබාදෙන එකම අවසරය මෙය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, වාහනයක් සඳහා වෙන් කරන ලද ඉන්ධන කෝටාව රට තුළ පවතින ඉන්ධන සංචිත අනුව වෙනස් වීමට යටත් වේ. අත්‍යාවශ්‍ය සේවා සහ පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සැපයීම සඳහා වෙනම ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා.
ඩීඑම්ටී විසින් භාවිතා කරන මෝටර් රථ (ජීප් රථ, SUV සහ ද්විත්ව කැබ් රථ ඇතුළුව), යතුරුපැදි, ත්‍රිරෝද රථ, වෑන්, ලොරි සහ බස් යන කාණ්ඩ හයක් යටතේ වාහන ලියාපදිංචි කර ඇති බව නීති සම්පාදකවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද නිල වෙබ් අඩවිය හරහා අද (ජූලි 16) සිට ලියාපදිංචිය ලබා ගත හැකිය:
https://fuelpass.gov.lk
කෙසේ වෙතත් අද සිට ලියාපදිංචිය සඳහා පමණක් අවසර ලබාදෙන බව විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ඉන්ධන බලපත්‍ර ක්‍රමය ආරම්භ කරන දිනය නියමිත වේලාවට ප්‍රකාශයට පත් කෙරේ.
මෙම ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග අපේක්ෂා කරන නමුත් රටේ පවතින තත්ත්වය අනුව අධික ලෙස ඉන්ධන භාවිතය සීමා කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
☘️ Copied by Ada Derana
🥀 Credits: 𝔸𝕣𝕖𝕒 51 🛸
📣 whatsapp voice status...💫
whatsapp status වැඩි දියුණු කිරීම සදහා voice note එකතු කිරීමට whatsapp සැළසුම් කරමින් සිටිනවා. මෙසේ whatsapp status සදහා එකතු කරන voice note feature එක voice status ලෙස හදුන්වනවා.
status section එකෙහි යට තිබෙන video සහ type a status option තිබෙන තැන නව microphone icon එකක් දැක ගන්න පුලුවන්. privacy settings තුළින් අප තෝරන පුද්ගලයින්ට පමණක් මෙම voice note share වෙනවා. එසේම මෙම voice note ද status සදහා upload කරන photos,videos ලෙසම end to end encription වනවා.
තවමත් මෙම feature එක සංවර්ධනය කරමින් පවතින අතර එය ඉදිරියේදී beta පරිශීලකයන් සදහා නිකුත් කිරීමට නියමිතයි...
source : - https://cyberyakku.com/
Repost from Razor Techᵀᴹ 🇱🇰
VPN දාගනිල්ලා ❤️
මොනවා වෙයිද කියලා කියන්න බෑ 💔
Telegram Proxy මෙකෙන් ගනිල්ලා
Repost from N/a
#අභිරහස්_මිනිමැරුම්😱
#අත්භූත_සිදුවීම්😨😶🌫️
#පුදුම_දේවල් 😱
#හොල්මන්_සහ_අත්භූත_කතා😮
දැනුම සොයායන ඔබත් අදම එකතු වන්න බුද්ධිමතුන්ගේ නවාතැන්පොළත් සමග 🌎👀🔥
👇👇👇👇👇👇👇
https://t.me/AbirahasAsadawiya
☝️☝️☝️☝️☝️☝️☝️
