en
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Open in Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Show more
3 506
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
මෙහෙම හොයන්න කැමතිනම් Group එකට සෙට් වෙන්න https://t.me/BTKingPro
+4
මෙහෙම හොයන්න කැමතිනම් Group එකට සෙට් වෙන්න https://t.me/BTKingPro

❗️Free Site එකක් තියෙනවෝ Deposit නැතුව withdraw ගන්න පුලුවන්. ඔනි අය Msg එකක් දාන්න❗️ @WRONG_NUMBERS

Telegram අක්‍රිය නම් අවලංගු කරයි පසුගිය දින කිහිපය තුළ, Telegram විසින් ඔවුන්ගේ අයිතිකරුවන්ට අනතුරු ඇඟවීමකින් තොරව මහජන කතාබස
Telegram අක්‍රිය නම් අවලංගු කරයි පසුගිය දින කිහිපය තුළ, Telegram විසින් ඔවුන්ගේ අයිතිකරුවන්ට අනතුරු ඇඟවීමකින් තොරව මහජන කතාබස් සිය ගණනක පොදු ලිපිනයන් අවලංගු කර ඇත. බොහෝ අවස්ථාවන්හිදී, බලපෑමට ලක් වූ කතාබස්, අන්තර්ගතයක් නොමැති හෝ වසරකට වැඩි කාලයක් අන්තර්ගතයක් නොමැති ඒවා වේ. Telegram වෙත සමීප මූලාශ්‍රයක් වාර්තා කළේ මෙය සාමාන්‍ය භාවිතයක් බවත්, අවලංගු කළ ලිපින ටික වේලාවකට නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත්ය. තවද, එම මූලාශ්‍රයට අනුව, පොදු පරිශීලක නාම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.

🔥 අදට Telegram වලට අවුරුදු 9ක්.
🔥 අදට Telegram වලට අවුරුදු 9ක්.

ඉතින් ඔච්චරයි මේ පෝස්ට් එකෙන් කියන්න බලාපොරොත්තු වුණේ. මන් හිතනවා යම් තාක් දුරකට Crypto Currency ගැනයි Bitcoin ගැනයි තේරෙන්න
ඉතින් ඔච්චරයි මේ පෝස්ට් එකෙන් කියන්න බලාපොරොත්තු වුණේ. මන් හිතනවා යම් තාක් දුරකට Crypto Currency ගැනයි Bitcoin ගැනයි තේරෙන්න ඇති කියලා. ඔය ඉතිං මන් දන්න කරුණු ටිකනේ ඕගොල්ලෝ දාන්න දේවලුත් comments වලින් කියන් යන්න✌️. මම තරුක්🙃

සාමන්‍ය මුදල් ඒකකයක් වගේම Crypto තියාගන්නත් අපිට wallet එකක් ඕනේ වෙනවා. මේ wallet එකක public address/key එකක්‌ තියෙනවා ඔයාට c
සාමන්‍ය මුදල් ඒකකයක් වගේම Crypto තියාගන්නත් අපිට wallet එකක් ඕනේ වෙනවා. මේ wallet එකක public address/key එකක්‌ තියෙනවා ඔයාට coins receive කරගන්න. ඒ වගේම private address/key එකක් තියෙනවා ඔයාගෙ coins භාවිතා කරලා අනික් කෙනෙකුට Payments කරන්න දේවල් buy කරන්න වගේ දේවල්වලට spend කරන්න. මේ transactions වෙන්නේ encryption algorithms use කරලා ඒහින්දා මේක ගොඩක් secure network එකක් වෙනවා. මෙකේදි SHA256, RSA, MD5 වගේ hashing algorithms උදාහරණ වශයෙන් ගන්න පුළුවන් මේ encryption algorithm වලට. ගොඩක් වෙලාවට Crypto Currencyවල use වෙන්නේ SHA256 algorithm එක මේකෙදි අපි encrypt කරාම ඒක hexadecimal value එකකට convert වෙනවා. ඒ වගේම මේක decrypt කරන්නත් බැ. මෙකෙන් වෙන්නේ අදාල key එක අනික් key එකත් එක්ක match වුණාම ඒක අදුනගැනීමක්. අනික් algorithm එක තමා RSA මේකනම් decrypt කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට use වෙන්නේ ඔයා spend කරනකොට. ඉතින් මේ wage process එකක් සලකන්නේ Hard to slove - Easy to verify වගේ process එකක් විදියට🫠.

හරි දැන් බලමු මොකක්ද මේ blockchain එකක් kiyanne කියලා. සරලවම කිව්වොත් මේකත් ලෙජරයක්. දැන් අහන්න එපා මොකක්ද ලෙජරයක් කියන්නේ කි
හරි දැන් බලමු මොකක්ද මේ blockchain එකක් kiyanne කියලා. සරලවම කිව්වොත් මේකත් ලෙජරයක්. දැන් අහන්න එපා මොකක්ද ලෙජරයක් කියන්නේ කියලා🙄 commerce කරන අය දන්නවානේ අනික් අය Comment වලින් අහගන්න දන්නෙම නැත්නම්💔. මේකෙදි වෙනසකට තියෙන්නේ මේක Network එකකට connect වෙච්ච database එකක් වගේ දෙයක් වෙන එකයි😌. Blockchain එකක ඔයාගෙ transaction details, ඔයා ගාව තියෙන coins ප්‍රමාණය වගේ දේවල් තමා store කරගන්නේ.

අද කතා කරමු Bitcoin ගැන 🌿 Bitcoin කිව්වම ගොඩක් අය දන්නේ ඒක Crypto Currency එකක් කියලා විතරනේ🙃. අද ඒකේ යම්තාක් දුරකට ගැඹුරටම
අද කතා කරමු Bitcoin ගැන 🌿 Bitcoin කිව්වම ගොඩක් අය දන්නේ ඒක Crypto Currency එකක් කියලා විතරනේ🙃. අද ඒකේ යම්තාක් දුරකට ගැඹුරටම කිමිදිලා බලමු😗. Bitcoin කියන්නේ A Peer-to-Peer Electronic Cash System එකක්. ඈ ඒ මොන හරුපයක්ද😅. Peer-to-Peer කියන්නේ එක example එකකින් බලමුකො. හිතන්න දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් අනික් කෙනාට මොකක්හරි දෙයක් විකුණනවා එතකොට මේ දෙන්නට මුදල් හුවමාරුවක් කරගන්න වෙනවානේ එතකොට ඒ දෙයට හරියන වටිනාකමටනේ ඒ මුදල දෙන්නේ. එතකොට ඒ මුදල මෙච්චරයි කියලා තිරණය කරන්නෙ මොකක් හරි රජයක් මගින්නේ. ඒක රජයට ඕන වෙන්කොට අගය වෙනස් කරන්න පුළුවන් ඒ වගේ දෙයක්නේ. හැබැයි දැන් අපි කතා කරන මේ Crypto Currency වලට එහෙම control කරන්න රජයක් නැ. ඒක Decentralized ඒ කියන්නේ මොකක්හරි Computer Network එකකින් එහෙමත් නැත්නම් Block Chain එකකට අනුව තමා මෙකේ අගය තීරණය වෙන්නේ. Bitcoin කියන එක නිර්මාණය කරලා තියෙනවා කියලා සැළකෙන්නේ Satoshi Nakamoto කියලා කෙනෙක්. ඒ වගේම මේ Bitcoin Block Chain එක write කරලා තියෙන්නේ එහෙමත් නැත්නම් code කරලා තියෙන්නේ C++ කියන language එක use කරලා.

Computer එකෙන් වැඩක් කරන් ඉද්දි powercut එකක් වෙලා Pc එක Off වෙලා යනකම් powercut එක වෙන්න තිබ්බ වෙලාව අමතක වෙන නිසා හදපු පොඩි
+1
Computer එකෙන් වැඩක් කරන් ඉද්දි powercut එකක් වෙලා Pc එක Off වෙලා යනකම් powercut එක වෙන්න තිබ්බ වෙලාව අමතක වෙන නිසා හදපු පොඩි Widget එකක්.. powercut schedule එක බලන්නත් පුලුවන් තමන්ගෙ කලාපෙට අදාල.. CEB එකෙන් schedule කරපු powercut එකක් වෙන්න පැයකට සහ විනාඩි 30, 15, 5, 2 යන විනාඩි ගනන් වලට කලින් Notification Alert එකක් එනවා. ඒ නිසා වැදගත් වැඩක් කර කර හිටියොත් අදාල වැ‌‌ඩේ save කරලා pc එක off කරගන්න පුලුවන්.. වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවනම් පහල Link එකෙන් Download කරගන්න.. 🙂 . . Source Code -> https://github.com/tirancm/powercut_gadget . Download App Link -> https://app.box.com/s/b5mbq6ec52pd6lfrkl57jf4umtwjxa3d Copied

WhatsApp සඳහා නව privacy features ලැබීමට නියමිතයි! 1. WhatsApp group වලින් ඉවත් වන විට කිසිවෙකුට ඔබ ඉවත් වූ බව දැන ගැනීමට නොහැකි වන ලෙස ඉවත් විමේ හැකියාව. 2. ඔබ Online සිටින බව දැක ගැනීමට හැක්කේ කාටද යන්න සිමා කිරිමේ හැකියාව. 3. මෙතක් කල් වරක් බැලුවිට (view once) delete වන ලෙස යැවිමට හැකියාව තිබු Photos/Videos වල screenshot ලබා ගැනීමට හැකියාව තිබුනත්, ඉදිරියේදි එන නව privacy update එකත් සමග එසේ screenshot ලබා ගැනීමට නොහැකි වනු ඇත. #WhatsApp #Privacy

〽️දවසට 5$ වඩා හොයන්න පුළුවන්. කැමති උන් @WRONG_NUMBERS IB එන්න. බොරු කියලා හිතනවනම් PROOF දෙන්නම් 💫〽️ (1$ ඕනි කරනවා වැඩෙට) 😪

https://chat.whatsapp.com/CBw4IZznMIPEDZxpHHzxPP Add වෙන්න හැමෝම ඔය විදිහට ගේමක් ගහන්න ඕනිනම් 😗😈
https://chat.whatsapp.com/CBw4IZznMIPEDZxpHHzxPP Add වෙන්න හැමෝම ඔය විදිහට ගේමක් ගහන්න ඕනිනම් 😗😈

වැඩ කරන්නේ නැති pen,SD cards ආයි අපිටම හදාගන්න පුලුවන්ද ? 🤔🌚 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ ඉතින් මේක, උත්තරේටනම් ඔව් සහ නෑ දෙකම එනවා 🙃.ඒක සාපේක්ශව වෙනස් වෙනවා...😁 මෙහෙමයි දැන් ඔයා හිතන්න circuit එකේ අවුලක්නම් ගොඩක්වෙලාවට pen එකේ power MOSFET එකේ තමා අවුල වෙන්නේ 😗...ඒක replace කලාම හරියනවා 😉 ඒත් මන් දැන් ඔයාලට කියලාදෙන්න ආවේ ඒක ගැනනම් නෙවේ...90% විතර Pen/SD cards වැඩකරන්නේ නෑ කියලා කට්ටිය අයින් කරන්නේ එක කරපු plug ගමන් error එකක් ඇවිල්ලා pen/SD card එක format කරන්න කියනවා.ඒත් ඔයාට format කරන්න දෙන්නෙත් නෑ,(එහෙම නේද...?) ඉතින් නොදන්න අය pen එක විසි කරලා දානවා 🤦‍♂️එක්කෝ අයින් කරනවනේ 😁..ඔන්න මම අද කියලා දෙන ක්‍රමෙන් ඒ විදිහට වැඩ නොකරන ඕනෙම pen /SD card එකක් හදාගන්න පුලුවන් 🌚 එහෙනම් කට්ටිය ගෙදර තියෙන වැඩ කරන්නේ නැති pen,SD cards එහෙම අරගෙන ලෑස්ති වෙන්න ⚙️🔨 🪤 මේකට ඔයාට lap එකක් හරි PC එකක් හරි ඕනේ වෙනවා, තව මේකට ඔයාට කිසිම අමතර software එකක් ඕන වෙන්නේ නෑ සම්පූර්ණම වැඩේ අපි කරන්නේ cmd එකේ.😌 ( ඔන්න දැන් මේක කියද්දිම දන්න එවුන් දන්නවා මොකාටද එන්න හදන්නේ කියලා 😗 ) අපි මේ කරන්න යන්නේ ඔයාගේ device එක clean කරන්න 👾 ⚜️මතක තියාගන්න clean කරන එකයි format කරන එකයි 2ක්, • ඔයා pen/SD card එකක් format කරාට delete වුන දේවල් ආපහු ගන්න ඕන තරම් ක්‍රම තියේ (ඒවත් කියලා දෙන්නම් ඉස්සරහට🌚) But storage device එකක් clean කරහම ඔයා අලුතින්ම එකක් ගත්තා වගේ කලින් දාපු කිසිම දෙයක් ආපහු ගන්න බෑ.💯 ♻️ දැන් ඔයාගේ storage device එක plug කරන්න PC / Lap එකට. කරහම එන error messages ඔක්කොම close කරලා දාලා cmd එක open කරගන්න 📄 ♻️ ඊටපස්සේ ඔයා මම මේ දෙන commands ටික capital අකුරු වලින් එකින් එක type කරලා enter කරන්න ඕනේ. 👇 1. DISKPART 👀 [ ඔයාගෙන් diskpart.exe application එක open කරන්නද අහයි එතකොට ok දෙන්න ] (සමහරුන්ගෙනම් auto ම open වෙයි ) 2. LIST DISK 3. SELECT DISK ( මෙතනදී කලින් command එකෙන් පස්සේ ඔයාට පෙන්නන disk number වලින් ඔයා clean කරන්න ඕනේ disk number එක දෙන්න ) 4. CLEAN 5. CREATE PARTITION PRIMARY 6. ACTIVE 7. FORMAT FS=FAT32 ( මේක 100% වෙන්න ටික වෙලාවක් යනවා හැබැයි 😁 ) 8. EXIT ඔන්න අපේ වැඩේ ඉවරයිදැන් ඔයා This PC එකට ගියහම ඔයාගේ Pen/SD card එක clean වෙලා තියෙනවා බලාගන්න පුලුවන්.😌 Storage device වල එන error වලින් 99 % ක්ම මේ method එකෙන් ඔයාට හදාගන්න පුලුවන්.🙃 Important ⁉️ දැන් ඉතින් curred වෙච්ච් SD cards (පිච්චුන ඒවා) මේකෙන් හදන්න බෑනේ කියලා නහයෙන් අඩාගෙන එන්න එපා,🥲 SD card එකක් curred උනාට පස්සේ අපිට මොනවා කරලවත් හදන්න බෑ... වෙලා කියන්නේ ඒ එකේ තියෙන chipset එක පිච්චිලා වගේ දෙයක්.😶 එහෙම වෙලානම් ඔයා PC එකට plug කලාට error messages වත් මුකුත්වත් එන්නේ නෑ, සමහරවෙලාවට එක අම්බානෙකට රත් වෙන්න ගන්නවා මුකුත්ම නොපෙන්නලා...අන්න එහෙම නම් වීසීකලාට පාඩු නෑ.😂 Bonus point ❕ ඔයා ඔයාගේ personal දේවල් දාන්න use කරපු pen/SD card එකක් කාටහරි විකුනනවනම් හරි එහෙම use කරපු එකක් ඔයා ගන්නවනම් හරි අනිවාර්යයෙන් මම කියපු විදිහට ඒ storage device එක clean කරලා use කරන්න, නැත්තම් විකුනන්න. එතකොට එයාට ඔයාගේ කලින් data පෙන්නන්නෙ නෑ වගේම එයාගේ deviceඑකේ මොනාහරි ඔන්නැති දේවල් තියේනම් ඔක්කොම අයින් වෙලා යනවා 😌😗📍 මේක කියවලා වැඩ නොකරන storage device හදාගත්තු අය massage එකක් දාන්න, reaction එකකුත් ඕනේ ❤️ අපි @TutorialLK 🇱🇰 එහෙනම් මම කැපුනා ප්‍රෙන්ස්, තව අලුත් Tutorial එකකින් හම්බෙමු 😌👊 Author ✍🏻 : DarkLucifer 么 ™

කරගන්න අය කරගන්න පස්සෙ SCAM වදි. Post එකෙ Proof තියේ

✖️ කැමති අය කරගන්න. ඔය තියෙන්නේ Withdraw ගත්ත SS එකක් ඉක්මනට කරගන්න ✖️ ◼️AIR Giveaway ◼️Referral: 15,000,000 AIR ◼️Min Withdr
✖️ කැමති අය කරගන්න. ඔය තියෙන්නේ Withdraw ගත්ත SS එකක් ඉක්මනට කරගන්න ✖️ ◼️AIR Giveaway ◼️Referral: 15,000,000 AIR ◼️Min Withdraw: 200,000,000 AIR ◼️Winners: All Valid Users ⚡️ Instant Payment to Your Trust Wallet, Binance , Kucoin, Okex or Exodus ✅ 💸BOT LINK https://t.me/AIRAIRDROP_BOT?start=2098878046

🤑මෙන්න 68$ ගලවගන්න පුලුවන් බොටෙක්🤑 🎉කැමති අය කරගන්න🎉 🎁 Welcome Bonus 50 TRX ~ 3.44 $ ✨ Refferal Reward 35 TRX ~ 2.40 $ �
🤑මෙන්න 68$ ගලවගන්න පුලුවන් බොටෙක්🤑 🎉කැමති අය කරගන්න🎉 🎁 Welcome Bonus 50 TRX ~ 3.44 $ ✨ Refferal Reward 35 TRX ~ 2.40 $ 🎁 Claim Bonus Every Minutes ⚡️ Instant Payment to Your Trust Wallet, Binance , Kucoin, Okex or Exodus ✅ 💸BOT LINK =https://t.me/TronLinkMiningV2bot?start=2098878046

*📑 My Bill 📑* *_🔥1$ Bonus🔥_* *⛓ Link:* https://mybillassistclub.com/ref/kavindamilan *📤 Minimum Withdraw:* _1$_ *👫 Referral Commission:* _0.2$_ *❇️ Referrals 5න් Withdraw එකක් ගන්න පුළුවන්...* *❇️ Withdraw කරද්දී Litecoin (LTC) Wallet Address එක දෙන්න.* *✅ Withdraw Confirm ✅*

*📑 My Bill 📑* *_🔥1$ Bonus🔥_* *⛓ Link:* https://mybillassistclub.com/ref/kavindamilan *📤 Minimum Withdraw:* _1$_ *👫 Referral Commission:* _0.2$_ *❇️ Referrals 5න් Withdraw එකක් ගන්න පුළුවන්...* *❇️ Withdraw කරද්දී Litecoin (LTC) Wallet Address එක දෙන්න.* *✅ Withdraw Confirm ✅*

SkyTasks නොමිලේ නොමිලේ ඔන්න රෙෆරල් කරන අයට අලුතෙන් ආපු සයිට් එක දැන්ම රෙජිස්ටර් වෙන්න 🥰🥰😊😊👏👏💰💰👊 🔆 https://skytasks.vip/#/register/169943 👆👆👆👆👆 දවසට 3.5 USDT මමත් ගත්තෝ ඉක්මන් කරලා ගන්න ඔයාලත්. 💰💰🥰🥰🎉