en
Feedback
♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏

♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏

Open in Telegram

අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️ Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn Join ♥️☘️

Show more

📈 Analytical overview of Telegram channel ♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏

Channel ♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏 (@sindupotha) in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 075 subscribers, ranking 4 396 in the Music category and 198 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 075 subscribers.

According to the latest data from 02 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -91 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️ Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn Join ♥️☘️

Thanks to the high frequency of updates (latest data received on 03 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Music category.

Buy Ad
17 075
Subscribers
No data24 hours
No data7 days
-9130 days
Posts Archive
🎙 | සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists ◇───────────────◇ මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි රට වැසියන්ගේ ආයු වැඩෙන්නයි රට පුරාම අවුරුදු සිරි මේන් බලන් රඑරබදු මල් බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිනෙන හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ ගමේ පැටව් ගැටිස්සියන් ගම් මැද්දේ රංචු ගැසී අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිඒ තාච්චියේ හැඩට නටන කොන්ඩ කැවුම් රහ බලන්න වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ අටු කොටු සරු වෙන්ටයි දොම්නස් දුරු වෙන්නයි පහුගිය දොහේ අබර දබර දුරු වෙලාම යන්නටයි සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැගෙනා වාරම් මැද්දේ ආන් බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ රැක නැකතේ වැඩ ඇල්ලේ මුලු ගමේම හරි සද්දේ නැකත් වෙලාවත් කිට්ටුයි වරෙව් ළමයිනේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ සිරිලක පිරි අවුරුදු සිරි මේ ◇───────────────◇ #RomeshSugathapala @SinduPotha ◇───────────────◇

🎙 | හිනැහෙන්නෙ මං - Hinahenne Man ( Nil Nayaniye) by Ranidu ◇───────────────◇ හිනැහෙන්නෙ මං මේ විල් තීරයේ පියමැන්නේ… ඔබ එක්ක.. මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ අතගන්න… රැකගන්න… මට ඉන්න නිල් නයනියේ… කිසිදා අදුරේ හඩවන්නේ නෑ… හඩවන්නේ නෑ… හැඩුවත් සොදුරේ රිද වන්නේ නෑ… රිද වන්නේ නෑ… දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ ජීවිතේ හසරැල් ආදරේ අභිමන්… සිහිනේ සැතපී.. අපි ඉන්නේ නෑ.. පවනේ සැගවී.. අපි යන්නේ නෑ.. මෙලොවේ කිසිදා.. වෙන් වෙන්නේ නෑ ප්‍රේමයේ අරුමේ.. ඒ ඔබේ මහිමේ… හිනැහෙන්නෙ.. මං මේ විල් තීරයේ පියමැන්නේ… ඔබ එක්ක මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ අතගන්න… රැකගන්න… මට ඉන්න නිල් නයනියේ… හිනැහෙන්නෙ.. මං මේ විල් තීරයේ පියමැන්නේ ඔබ එක්ක.. මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ.. අතගන්න… රැකගන්න… මට ඉන්න නිල් නයනියේ… නිල් නයනියේ… නිල් නයනියේ… කිසිදා අදුරේ.. හඩවන්නේ නෑ හැඩුවත් සොදුරේ… රිද වන්නේ නෑ… දිවියේ මතුදා තනි වෙන්නෙ නෑ.. ජීවිතේ හසරැල්.. ආදරේ අභිමන්… හිනැහෙන්නෙ මං මේ විල් තීරයේ පියමැන්නේ ඔබ එක්ක.. මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ අතගන්න.. රැකගන්න.. මට ඉන්න නිල් නයනියේ… හිනැහෙන්නෙ මං මේ විල් තීරයේ පියමැන්නේ ඔබ එක්ක.. මං මෙ ගංගාවේ පැන යන්නේ ඔබ හින්දා.. මං මේ සංසාරෙ සැනසෙන්නෙ අතගන්න.. රැකගන්න.. මට ඉන්න නිල් නයනියේ… ◇───────────────◇ #RaninduLankage @SinduPotha ◇───────────────◇

😍Stake: Crypto Casino & Sports Betting - BTC Casino Online😍 Join Stake's 24-hour $100,000 daily race! For every bet placed, sports or casino, you’ll climb passed other racers in the top 5000 positions increasing your prize the higher you go! Upon completion of Stake races all prizes will be instantly paid out to your balance in the equivalent BTC value! Play Slots, Blackjack, Baccarat, Stake Originals, Roulette and thousands of classic game. Stake offers a fair and fun online gambling experience。 Linkstake.com/?c=Nsopo0Nw bonus code:Nsopo0Nw

🎙| ඉමිටේෂන් මාල පොටේ | Imitation Mala Pote by Athula Adhikari ◇───────────────◇ ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්ඳු බින්ඳු සරා සඳ වෙලා මගේ ම සිත් මල තුරුළට දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක් අරන් ඇවිල්ලා ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුණාම ගෙලේ සඳක් වගේ පායා එන සිනහව මනරම් හදවත සිප ගන්න සුවඳ සැබෑ රත්තරන් ◇───────────────◇ #AthulaAdhikari @SinduPotha ◇───────────────◇

⚡️Great news! How do sneaky people make money sitting at home in 2023?⤵️ In this channel, a guy using bugs sites, makes algor
+1
⚡️Great news! How do sneaky people make money sitting at home in 2023?⤵️ In this channel, a guy using bugs sites, makes algorithms with which you can legally get a normal cash 💵!  Hurry and subscribe to his channel, while it is available 👇🏼 https://t.me/+aE2p_z35BRRmMDhh https://t.me/joinchat/aE2p_z35BRRmMDhh

✨The STudenT™ Official👿🍃 ⭕️10000+ අධික Documents සමගින් ලංකාවේ විශාලතම Edu resources Content එක සමගින් ඔබත් අදම එක් වන්න🙊✨
✨The STudenT™ Official👿🍃 ⭕️10000+ අධික Documents සමගින් ලංකාවේ විශාලතම Edu resources Content එක සමගින් ඔබත් අදම එක් වන්න🙊✨...A/L,O/L කරන ඔබට අවශ්‍ය වන papers,shortnotes,tutes,විවරණ,පේසුරු වැනි දෑ අපගේ Bot ගෙන් ලබාගත හැක🤍...Motivational & Educational posts කියවන්න අපේ channel එක සමග එක්වන්න...😁✨

🎙| හිත අස්සට හීන ගොඩක් (Hitha assata heena godak) Athula Adhikari ◇───────────────◇ හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න... ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම... සුලඟ වගේ මා අතහැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ කියලා දෙන්න... කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා... සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා... අමතක කරලන්නට බෑ මටනම් කිසිදා... ආදරේ කියා දුන්න ආදරී ඔයා... දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහි කරලා... සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා... අමතක කරලන්නට බෑ මටනම් කිසිදා... ජීවිතේ කියා දුන්න ආදරී ඔයා... හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න... ඔය ඇස් දෙක් අමතක කර හිඳින්නෙ කොහොම... සුලඟ වගේ මා අතහැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ කියලා දෙන්න... ◇───────────────◇ #AthulaAdhikari @SinduPotha ◇───────────────◇

Repost from Satsport India
🤴 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗧𝗼 𝗦𝗮𝘁𝘀𝗽𝗼𝗿𝘁 𝗧𝗵𝗲 𝗞𝗶𝗻𝗴 𝗢𝗳 𝗔𝗹𝗹 𝗕𝗲𝘁𝘁𝗶𝗻𝗴 𝗦𝗜𝗧𝗘 🤴 👉𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗜𝗗 𝗔𝘃
🤴 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗧𝗼 𝗦𝗮𝘁𝘀𝗽𝗼𝗿𝘁 𝗧𝗵𝗲 𝗞𝗶𝗻𝗴 𝗢𝗳 𝗔𝗹𝗹 𝗕𝗲𝘁𝘁𝗶𝗻𝗴 𝗦𝗜𝗧𝗘 🤴 👉𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗜𝗗 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 𝗪𝗶𝘁𝗵 𝗦𝗔𝗧𝗦𝗣𝗢𝗥𝗧 🔥 🔥📌 𝐆𝐞𝐭 𝐅𝐫𝐞𝐞 200 𝐏𝐨𝐢𝐧𝐭𝐬 𝐨𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐃𝐞𝐩𝐨𝐬𝐢𝐭 🎁🔥 🔥𝐌𝐢𝐧𝐢𝐦𝐮𝐦 𝐃𝐞𝐩𝐨𝐬𝐢𝐭 1,000/-🔥 🚀 𝐒𝐚𝐭𝐬𝐩𝐨𝐫𝐭 𝐈𝐧𝐝𝐢𝐚'𝐬 𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐀𝐧𝐝 𝐥𝐢𝐜𝐞𝐧𝐜𝐞 𝐒𝐢𝐭𝐞 ▪️𝑵𝒐 𝑨𝒅𝒉𝒂𝒓 / 𝑷𝒂𝒏 𝑭𝒐𝒓 𝑰𝑫𝒔 (𝑺𝒊𝒎𝒑𝒍𝒚 𝑴𝒆𝒔𝒔𝒂𝒈𝒆 𝑶𝒏 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 𝑭𝒐𝒓 𝑰𝑫𝒔) ▪️𝑷𝒓𝒆𝒎𝒊𝒖𝒎 𝑾𝒆𝒃𝒔𝒊𝒕𝒆𝒔 ▪️𝑾𝒊𝒕𝒉𝒅𝒓𝒂𝒘𝒂𝒍 𝑾𝒊𝒕𝒉𝒊𝒏 𝟭𝟬 𝑴𝒊𝒏𝒖𝒕𝒆𝒔 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗙𝗼𝗿 𝗜𝗗 👉 @Satsportsupport 👉𝗙𝗿𝗲𝗲 𝗦𝗶𝗴𝗻𝗨𝗣 😱 𝑺𝑨𝑻𝑺𝑷𝑶𝑹𝑻.𝑪𝑶𝑴 𝑺𝑨𝑻𝑺𝑷𝑶𝑹𝑻.𝑪𝑶𝑴 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 𝑺𝑨𝑻𝑺𝑷𝑶𝑹𝑻 𝑷𝑬 𝑰𝑫👇 https://wa.me/+919329330828

🎙 | මාගේ සුකුමල සඳ කොමලී | Mahe Sukumala Sada Komali By Romesh Sugathapala ◇───────────────◇ මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. මාගේ සිත ළඟ තරු රැජිණී මුතු මල්‌ වස්සන කොඳ කැකුලී පිය වදනී.. තරු රැජිණී මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කඳු රැල්ලේ.. නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ. . හැංගිලා ඉඳ ළං වෙයන්‌ මට පටලා දැවටිල්ලේ කින්නරි නුඹ ළංවෙලා.. ආදරෙයි කියනා තුරා සිත නෑ ඉවසිල්ලේ.. මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. මාගේ සිත ළඟ තරු රැජිණී මුතු මල්‌ වස්සන කොඳ කැකුලී පිය වදනී.. තරු රැජිණී මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. මාළිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ ප්‍රහෙලිකාවක විසඳුමක්‌ ලෙස ළංවෙලා සිටියේ.. ශාලිකාවක දහසක්‌ නෙත්‌ ළඟ තනියක්‌ දැනුණු වෙලේ ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී තුන්‌ පෑ ළඟ සිටියේ.. සාගරේ රැලි ආද ගෙන කරනා ඇවටිල්ලේ පීදෙනා සිත ගායනා කල ප්‍රේමේ නැවතිල්ලේ මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. මාගේ සිත ළඟ තරු රැජිණී මුතු මල්‌ වස්සන කොඳ කැකුලී පිය වදනී.. තරු රැජිණී මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. මාගේ සුකුමල සඳ කොමලී තනියට සිත ළඟ රැඳි කොමලී පිය වදනී.. පිය වදනී.. මාගේ සිත ළඟ තරු රැජිණී මුතු මල්‌ වස්සන කොඳ කැකුලී පිය වදනී.. තරු රැජිණී ◇───────────────◇ #RomeshSugathapala @SinduPotha ◇───────────────◇

ඔයා ආසම කැම්පස් එක මොකක්ද? 👩‍🎓🧑‍🎓
ඔයා ආසම කැම්පස් එක මොකක්ද? 👩‍🎓🧑‍🎓

🎙 | මගෙ ඇස් පියෙන තුරා | Mage As Piyena Thura by Gayan Arosh ◇───────────────◇ මගෙ ඇස් පියෙන තුරා.. රත්තරනේ ඔබෙම තමා.. නුඹ දන්නෑ කිසිදා.. ඔබ මගෙ මුළු ලොවම කියා.. පන මගේ.. මං වගේ.. පෙම්වතෙක් නෑ ලොව කිසිදා අද වගේ.. මතකයේ.. තියෙනවා ඔය රුව ඇඳිලා.. ඉන්න තැනක ඔයා.. සුවෙන් හිඳිනු සදා.. සසර ගමනෙදි මා.. පැතුවෙ ඔබම තමා.. පෙර වගේ.. මුණගැසුණු සේ.. හමුවන්න බෑනේ ලංවීලා.. මේ භවේ.. අපි විඳි සෙනේ.. මතු ලොවක ඉදිමු එක්වීලා.. අපි අපේ නොවුණත් ප්‍රියේ.. මට ඉන්න දෙන්න තහනම් සිතේ.. පන මගේ.. මං වගේ.. පෙම්වතෙක් නෑ ලොව කිසිදා.. අද වගේ.. මතකයේ... තියෙනවා ඔය රුව ඇඳිලා.. පෙම් කරේ.. ඇයි අප මෙසේ.. හැමදාම ඉන්නේ කඳුලින් මේ... හැම වෙලේ.. මං පැතුව සේ.. ඔබ ඉන්න ඕනේ සතුටින් නේ... මට ඔබේ.. තුරුලේ ප්‍රියේ.. මියැදෙන්න එන්න අවසන් පැයේ.. පන මගේ.. මං වගේ.. පෙම්වතෙක් නෑ ලොව කිසිදා.. අද වගේ.. මතකයේ.. තියෙනවා ඔය රුව ඇඳිලා.. මගෙ ඇස් පියෙන තුරා.. රත්තරනේ ඔබෙම තමා.. නුඹ දන්නෑ කිසිදා.. ඔබ මගෙ මුළු ලොවම කියා... පන මගේ.. මං වගේ.. පෙම්වතෙක් නෑ ලොව කිසිදා.. අද වගේ.. මතකයේ.. තියෙනවා ඔය රුව ඇඳිලා.. ඉන්න තැනක ඔයා.. සුවෙන් හිඳිනු සදා.. සසර ගමනෙදි මා.. පැතුවෙ ඔබම තමා.. ◇───────────────◇ #GayanArosh @SinduPotha ◇───────────────◇

Repost from Satsport India
🔥🔥𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐨𝐧 𝐒𝐚𝐭𝐬𝐩𝐨𝐫𝐭.𝐜𝐨𝐦🔥🔥 🔥𝐈𝐧𝐝𝐢𝐚𝐬 𝐍𝐨 1 𝐓𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐚𝐧𝐝 𝐒𝐚𝐟𝐞 𝐁𝐞𝐭𝐭𝐢𝐧𝐠 𝐏𝐥�
🔥🔥𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐨𝐧 𝐒𝐚𝐭𝐬𝐩𝐨𝐫𝐭.𝐜𝐨𝐦🔥🔥 🔥𝐈𝐧𝐝𝐢𝐚𝐬 𝐍𝐨 1 𝐓𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐚𝐧𝐝 𝐒𝐚𝐟𝐞 𝐁𝐞𝐭𝐭𝐢𝐧𝐠 𝐏𝐥𝐚𝐭𝐟𝐫𝐨𝐦🔥 𝐀𝐥𝐥 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐚𝐧𝐝 𝐃𝐨𝐦𝐞𝐬𝐭𝐢𝐜 𝐋𝐞𝐚𝐠𝐮𝐞𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 👉💸🆆🅿🅻 2023 𝐒𝐭𝐚𝐫𝐭 𝐏𝐥𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐆𝐫𝐞𝐚𝐭𝐞𝐫 𝐎𝐃𝐃𝐒 𝐚𝐧𝐝 𝐖𝐢𝐧 𝐛𝐢𝐠 𝐏𝐥𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫 𝐒𝐤𝐢𝐥𝐥 𝐚𝐧𝐝 𝐖𝐢𝐧 𝐁𝐢𝐠 𝐀𝐦𝐨𝐮𝐧𝐭💸 𝐖𝐢𝐭𝐡 𝐬𝐚𝐭𝐬𝐩𝐨𝐫𝐭.𝐜𝐨𝐦 💥𝐍𝐨 𝐜𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐖𝐢𝐭𝐡𝐝𝐫𝐚𝐰𝐚𝐥 💥 𝐖𝐢𝐭𝐡𝐝𝐫𝐚𝐰𝐚𝐥 𝐚𝐧𝐲 𝐭𝐢𝐦𝐞 𝐰𝐡𝐞𝐧 𝐲𝐨𝐮 𝐧𝐞𝐞𝐝🔥 (24×7) 💥𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐍𝐨𝐰 𝐅𝐨𝐫 𝐈𝐃 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 👇 @Satsportsupport 💥𝐅𝐫𝐞𝐞 𝐒𝐢𝐠𝐧𝐮𝐩 👇 www.satsport.com 💥𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐍𝐨𝐰 𝐅𝐨𝐫 𝐈𝐃 𝐖𝐏 👇 https://wa.me/+919329330828

🎙| මේ සඳ වුනත් | Me Sanda Unath by Buddhika Ushan ◇───────────────◇ මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගේ එළිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ අයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ නුඹ ආවත් මේ රැය නෑ ආයෙ නුඹ නෑ දුක් කඳුළුත් නෑ රැය ආවත් මම නෑ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ... ◇───────────────◇ #BuddikaUshan @SinduPotha ◇───────────────◇

Repost from Satsport India
🤴 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗧𝗼 𝗦𝗮𝘁𝘀𝗽𝗼𝗿𝘁 𝗧𝗵𝗲 𝗞𝗶𝗻𝗴 𝗢𝗳 𝗔𝗹𝗹 𝗕𝗲𝘁𝘁𝗶𝗻𝗴 𝗦𝗜𝗧𝗘 🤴 👉𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗜𝗗 𝗔𝘃
🤴 𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗧𝗼 𝗦𝗮𝘁𝘀𝗽𝗼𝗿𝘁 𝗧𝗵𝗲 𝗞𝗶𝗻𝗴 𝗢𝗳 𝗔𝗹𝗹 𝗕𝗲𝘁𝘁𝗶𝗻𝗴 𝗦𝗜𝗧𝗘 🤴 👉𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗜𝗗 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 𝗪𝗶𝘁𝗵 𝗦𝗔𝗧𝗦𝗣𝗢𝗥𝗧 🔥 🔥📌 𝐆𝐞𝐭 𝐅𝐫𝐞𝐞 200 𝐏𝐨𝐢𝐧𝐭𝐬 𝐨𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐃𝐞𝐩𝐨𝐬𝐢𝐭 🎁🔥 🔥𝐌𝐢𝐧𝐢𝐦𝐮𝐦 𝐃𝐞𝐩𝐨𝐬𝐢𝐭 1,000/-🔥 🚀 𝐒𝐚𝐭𝐬𝐩𝐨𝐫𝐭 𝐈𝐧𝐝𝐢𝐚'𝐬 𝐅𝐢𝐫𝐬𝐭 𝐓𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐀𝐧𝐝 𝐥𝐢𝐜𝐞𝐧𝐜𝐞 𝐒𝐢𝐭𝐞 ▪️𝑵𝒐 𝑨𝒅𝒉𝒂𝒓 / 𝑷𝒂𝒏 𝑭𝒐𝒓 𝑰𝑫𝒔 (𝑺𝒊𝒎𝒑𝒍𝒚 𝑴𝒆𝒔𝒔𝒂𝒈𝒆 𝑶𝒏 𝑾𝒉𝒂𝒕𝒔𝑨𝒑𝒑 𝑭𝒐𝒓 𝑰𝑫𝒔) ▪️𝑷𝒓𝒆𝒎𝒊𝒖𝒎 𝑾𝒆𝒃𝒔𝒊𝒕𝒆𝒔 ▪️𝑾𝒊𝒕𝒉𝒅𝒓𝒂𝒘𝒂𝒍 𝑾𝒊𝒕𝒉𝒊𝒏 𝟭𝟬 𝑴𝒊𝒏𝒖𝒕𝒆𝒔 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗙𝗼𝗿 𝗜𝗗 👉 @Satsportsupport 👉𝗙𝗿𝗲𝗲 𝗦𝗶𝗴𝗻𝗨𝗣 😱 𝑺𝑨𝑻𝑺𝑷𝑶𝑹𝑻.𝑪𝑶𝑴 𝑺𝑨𝑻𝑺𝑷𝑶𝑹𝑻.𝑪𝑶𝑴 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 𝑺𝑨𝑻𝑺𝑷𝑶𝑹𝑻 𝑷𝑬 𝑰𝑫👇 https://wa.me/+917861081282

🎙| ZD8 by Charitha Attalage x Kasun Edirisinghe [2022] ◇───────────────◇ කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා උන් රෑ මගෙ තනිකම මකනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා උඹ කකුලෙන් අදිනවා දැනෙනවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා ඒත් අසලින් ඇවිදින් ඉන්නවා මට ඒ බව ඉඳහිට දැනෙනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා ගේ මැද පාළුයි මතකය පෑරෙයි යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා හතර පෝයට නුඹ සිල් ගන්නවා උරබන්දිය විස්තර අහනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා මම දෑස් වසාගෙන අහනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා “ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම….” ◇───────────────◇ #CharithaAttalage @SinduPotha ◇───────────────◇

🎙| නුඹට මතකද | Numbata Mathakada by Yuki Navaratne & Ravi Jay ◇───────────────◇ අද ඔය දෙතොලෙ රතු මගේ කොපුලේ හිත නුඹේ ඇතුලේ තරු ගැන්නා // නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට අත නොතියම මම අත හැරිය රණ තිසරෝ නුඹ ඔය ගෙනයන හදවත මගේ හදවත මගේ මුතු බඹරෝ නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ දෙනයන මගේ අද ඔය දෙතොලෙ රතු මගේ කොපුලේ හිත නුඹේ ඇතුලේ තරු ගැන්නා // නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ අත තියන්න එපා ද මන් නුඹට මතකද /// ◇───────────────◇ #YukiNavaratne #RaviJay @SinduPotha ◇───────────────◇

🎙 | ගලන ගඟ | Galana Ganga (Extended) by Charitha A ft. Ravi J ◇───────────────◇ නීල දෑස හා දොඩවන්නම් වල්ලු හඩට මම මත්වෙන්නම් නීල වරල මා සිපගන්නම් හීන මවා මට කතාකරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍ ඇසට නොපෙනෙ පර්යාන්තෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා වින්දා නැසෙන රූපයක සොබා එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා නීල දෑස හා දොඩවන්නම් වල්ලු හඩට මම මත්වෙන්නම් නීල වරල මා සිපගන්නම් හීන මවා මට කතාකරන් ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ රූප ධර්ම සුන්දරයි ද කෙතරම් නුඹ එනවිට මග දෙපස රගන උපාසකලා දමන කොමල දැකලා මගේ වේරමණි ශික්ශා වෙලා ඉරිසියාව මමය මාගේ වන කිසිවක් නැති බව දන්නා මගේ හිත අද වෙන්නෑ අවනත සංකේන්ද්‍ර ඇකයෙන් මිදිලා දිව්වා නුඹ වෙත ඔය දෑත එක්ක පැටලී යන්න හිතයි දුර ඒත් නාම ධර්ම වටකරං මුලු සිතම මන්දාකිනි ගිලුන නෙතු අගට වැටී කෙහරැලි පුර සද වැසිලා වලාකුළට ඉතින් තව ඉදි බලාගෙන නොලැබෙන ඔය නොනිමෙන වත දෙස මං මතු භවයෙන් හමු නොවෙයි සිතා මේ භවයේ නුඹ මගේ වෙන්නට පතා යන නිවන මග මං පසෙකට තබා මගේ ත්ෘශ්නාවට මං පෙම් කලා පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන ඝන්ද කුටිය – භාවනා කරන්නාගේ ස්ථානය සම්මාදිට්ඨිය – නිවැරැදි දැක්ම ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ ◇───────────────◇ #CharithaAthalage @SinduPotha ◇───────────────◇