DP Education
Open in Telegram
Our main group - t.me/dpedugroup DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.
Show more9 997
Subscribers
No data24 hours
-247 days
-19230 days
Posts Archive
9 997
පරිගණක විද්‍යාවේ සහ කේතීකරණයේ සන්ධිස්ථාන ගැන දැන ගන්න කැමතිද?
ඒ සඳහා අපගේ ඩීපී එඩියුකේෂන් බ්ලොග් පිටුවේ ඇති විශේෂ ලිපිය කියවන්න පහත ලින්ක් එක ඔස්සේ දැන්ම පිවිසෙන්න 👇
https://blog.dpeducation.lk/index.php/2023/08/31/post-12/
ඩීපී එඩියුකේෂන් බ්ලොග් පිටුවට පිවිසීම සඳහා පහත ලින්ක් එක හාවිතා කරන්න.
https://blog.dpeducation.lk/
9 997
ඩීපී එඩියුකේෂන් තුල ඇති සියලුම ටෙලිග්‍රෑම් සමූහ සහ චැනල් හා සම්බන්ධ වීමට පහත ලින්ක් ඔස්සේ ඔබට හැකියාවක් ඇත.
දැන්ම ඩීපී එඩියුකේෂන් තුල ඇති සියලුම ටෙලිග්‍රෑම් සමූහ හා චැනල් වලට එකතු වෙන්න👇👇👇
https://t.me/addlist/9n0rkSVsGs8wOTA9
9 997
ඩීපී එඩියුකේෂන් සමඟ අධ්‍යාපනය ලබා 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් සමාධි රණවක ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්!
මේ වගේ ජයගන්න ඔබත් දැන්ම ඩීපී එඩියුකේෂන් වෙබ් අඩවියට පිවිසෙන්න: https://link.dp.lk/DP_Education_Web_
9 997
"ලංකාවේ හොඳම ගුරුවරුන් යොදවලා ඉගෙන ගන්න උත්සාහ කරන අපි වගේ දැයේ දරුවන්ට DP Education මගින් කරන මෙම මහඟු මෙහෙවර මම අගය කරන අතරම ධම්මික පෙරේරා මහතාට සහ එම කාර්යය මණ්ඩලයට බෙහෙවින් ස්තූතියි.ඒ වගේම මෙම මහඟු මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා" - සනුලි දුලන්සා
https://www.youtube.com/watch?v=ra-wxXsZYhU
ඩීපී එඩියුකේෂන් හා ඔබත් අදම එක්වන්න : https://link.dp.lk/DP_Education_Web_
9 997
2022 සාමාන්‍ය පෙළ දිවයිනේ ප්‍රථමයා ඩීපී එඩියුකේෂන් වෙතින් ඉගෙනුම ලැබූ දරුවෙක්....ඇය දැක්වූ අදහස් නරඹන්න....
https://www.youtube.com/watch?v=JTlm1BVCS0s
ඩීපී එඩියුකේෂන් වෙතින් නොමිලේ ඉගෙනීමට පිවිසෙන්න : https://link.dp.lk/DP_Education_Web_
9 997
9 ශ්‍රේණියේ ඔකිත දින්තරු අඩු වයසින් 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වීමට මහඟු පිටුවහලක් වී තිබෙන්නේ නොමිලේම සියලු පාඩම් මාලා ගෙන එන ඩීපී එඩියුකේෂන් ඔන්ලයින් පාසලයි… ඔහු දැක්වූ අදහස් නරඹන්න…
https://www.youtube.com/watch?v=tMsLgsTRMxs
ඩීපී එඩියුකේෂන් හා ඔබත් අදම එක්වන්න : https://link.dp.lk/DP_Education_Web_
9 997
"අපිට වඩාත් ගැළපෙන උපාධි පාඨමාලාවක් හෝ වෙනත් පාඨමාලාවක් තෝරාගන්නේ කොහොමද කියලා දැනගන්න කැමැතිද?"
ඒ සඳහා අපගේ ඩීපී එඩියුකේෂන් බ්ලොග් පිටුවේ ඇති විශේෂ ලිපිය කියවන්න පහත ලින්ක් එක ඔස්සේ දැන්ම පිවිසෙන්න 👇
https://blog.dpeducation.lk/index.php/2023/08/31/post-9/
ඩීපී එඩියුකේෂන් බ්ලොග් පිටුවට පිවිසීම සඳහා පහත ලින්ක් එක හාවිතා කරන්න.
https://blog.dpeducation.lk/
9 997
"මෘදුකාංග ඉංජිනේරුවන් මිලියනක් තුළින් රටට ඩොලර් ගේන්න මම සූදානම්"
නුවරඑළිය ශ්‍රී සීතවනාරාමයේ නැණසරණ අධ්‍යාපන මධ්‍යස්ථානයේ ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හි ව්‍යාපෘති 200,100 සහ 65 ඉක්ම වූ සිසුන් හට සහතික පත්‍ර ප්‍රදානය ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, 2023 නොවැම්බර් මස 11 වන දින පැවත්විය.
මෙම සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා නුවරඑළිය කටුමාන සීතවනාරාම විහාරාධිපති, සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති, රාජකීය පණ්ඩිත දර්ශනපති, පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන හිමි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
එදින ධම්මික පෙරේරා මහතා විසින් සිදු කෙරුණු දේශනයේ දී ප්‍රධාන වශයෙන් සඳහන් කෙරුණේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන තුළ ඩීපී සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් නමින් මධ්‍යස්ථාන පිහිටුවා ඒවා තුළ සිසුන් හට ගෝලීය රැකියා වෙළඳපොලේ රැකියා අවස්ථා ලබා දීමට ඉඩ සලසන බවයි.
එදින ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව නරඹන්න.
https://fb.watch/olocqGiZeA/
ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් සමඟ සම්බන්ධ වීමට පිවිසෙන්න:
https://link.dp.lk/DP-IT-Campus=website

භෞතික හා රසායන විද්‍යාවේ සියලු කාර්යයන්හහිදී සුවිශේෂී ස්ථානයක් උසුලන ඇවගාඩ්‍රෝ නියතය සැමැරීම සඳහා ඔක්තෝම්බර් 23 ජාත්‍යන්තර මෞල දිනය ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික මෞල දිනය සැමරීම නොවැම්බර් මස 06 වන දින නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණි.
එදින ධම්මික පෙරේරා මහතා දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝ පහත ලින්ක් එක ඔස්සේ නරඹන්න : https://youtu.be/-k1U-QcA03Y?si=THnMl1snnz9KlmhT