en
Feedback
A/L Technology 2022/2023 Batch

A/L Technology 2022/2023 Batch

Open in Telegram
699
Subscribers
No data24 hours
No data7 days
-430 days
Posts Archive
Repost from N/a
photo content

Repost from N/a
2023 A/L SFT : 1st Full paper seminar (නොමිලේ ප්‍රවේශය).👍👍👍 1.බස්නාහිර පලාතේ සිසුන් සදහා :නුගේගොඩ සක්යා ආයතනය අප්‍රේල් 28
2023 A/L SFT : 1st Full paper seminar (නොමිලේ ප්‍රවේශය).👍👍👍 1.බස්නාහිර පලාතේ සිසුන් සදහා :නුගේගොඩ සක්යා ආයතනය අප්‍රේල් 28 සිකුරාදා පෙ.ව 7.30-4.00 2.සබරගමු පලාතේ සිසුන් සදහා:රත්නපුර සිසුල්කා ආයතනය මැයි 01 සදුදා පෙ.ව 7.30-4.00 පිටු 16 අංගසම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා සාකච්ජා කෙරේ..👌 ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

2023 SFT Theory/Revision පන්ති අප්‍රේල් 22 සෙනසුරාදා එනම් හෙට දින පැවැත්වේ Theory:7.30:10.00 Revision:10.15:12.30 සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! මලිත් සර් සක්යා නුගේගොඩ

අප්‍රේල් Gift tute 05 pack 2023 SFT Theory/Revision Malith wasalage සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපුර සුසිප්කා හෝමගම Cash on del
අප්‍රේල් Gift tute 05 pack 2023 SFT Theory/Revision Malith wasalage සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපුර සුසිප්කා හෝමගම Cash on delivery 0765859126

2023 අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 21 සිකුරාදා Havelock ground Colombo නුගේගොඩ සක්යා ආයතනයේ AL Tech සියලු සිසුන් පැමිනෙන්න
2023 අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 21 සිකුරාදා Havelock ground Colombo නුගේගොඩ සක්යා ආයතනයේ AL Tech සියලු සිසුන් පැමිනෙන්න

ආදරණීයයන් සමග මේ අවුරුද්දේ කාටවත් කරදර නොකර මහන්සි වෙලා වැඩ කරල ජීවිතේ ස්ථාවර කර ගන්න.ඔබ සිසුවෙක් නම් අධ්‍යාපනය තමා හොදම ආයෝජ
ආදරණීයයන් සමග මේ අවුරුද්දේ කාටවත් කරදර නොකර මහන්සි වෙලා වැඩ කරල ජීවිතේ ස්ථාවර කර ගන්න.ඔබ සිසුවෙක් නම් අධ්‍යාපනය තමා හොදම ආයෝජනය..තියෙන වත්කමක් විකුනල හරි student loan එකක් අරගෙන හරි ඉගෙනගන්න.මේ දවස් වල සමහර ලමයි ඉගෙනගන්න එක අතෑරල job කරනව ආර්ථික ගැටලු කියල..ඒත් වෙන රටවල තරුන ලමයි job කරන ගමන් ඉගෙනගන්නෙ.. එ වගේම ඉගෙනගන්න ඕන maths,physics පුලුවන් ලමයි විතරද??ඒව බැරි අය ඉගෙන ගන්න එපාද..? Physics බැරි software engineers අය මට හමුවෙලා තියනවා..එයාල පට්ට වැඩ්ඩෝ.. කෙක් හදන එක වුනත් හරියට ඉගෙනගෙන ඒකට Business Management part එකත් ඉගෙනගෙන ව්‍යාවසායකයො වෙන්න පුලුවන්… IT දන්නවනම් තැඹිලි විකුනල හරි ලෝකෙ දිනන්න plan එකක් හදන්න මේ අලුත් අවුරුද්දේ.. සුභ නව වසරකට සුභ පතන ගමන් සාර්ථක මිනිස්සුන්ට ඉරිසියා කරන එක අපේ රටේ තරුන පරපුරවත් නැවැත්තුවොත් ඔබට මේඅවුරුද්දේ ගමනක් යන්න පුලුවන්.. පුලුවන් කියල මදි ..අපි හොද ගමනක් යමු.. සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.. මලිත් වාසලගේ උසස් පෙල තාක්ෂණවෙදී අචාර්ය 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

2023 SFT නැවත පන්ති අප්‍රේල් 22 සෙනසුරාදා පැවැත්වේ Theory:7.30:10.00 Revision:10.15:12.30 සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! මලිත් සර් සක්යා නුගේගොඩ

අප්‍රේල් tute 05 pack එක ගත්තෙ නැද්ද? එන්න අපේ රවුමට.. 2023 SFT Theory/Revision Malith wasalage සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපු
අප්‍රේල් tute 05 pack එක ගත්තෙ නැද්ද? එන්න අපේ රවුමට.. 2023 SFT Theory/Revision Malith wasalage සක්යා නුගේගොඩ සිසුල්කා රත්නපුර සුසිප්කා හෝමගම All Island online class More:⁨077 890 3843⁩

අප්‍රේල් අවුරුදු මාසයේ නිබන්ධන රැසක් 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞 ජෛවරසායනය Theory tute රසායනික කර්මාන්ත theory tute තාපය Revision tute පරිසරය question book Full model paper tute මෙයට අමතරව Ranking test,මතකාවර්ජන papers,Good morning papers 16ක් ලියවනු ලැබේ 🌞🌞🌞🌞 Malith Wasalage

2023 SFT අප්‍රේල් මසclass පහත කාලසටහනට පැවැත්වේ 💕2023 Theory: සෙනසු පෙ.ව 7.30-12.30 💕2023 Revision: සිකුරාදා පෙ.ව 8.30-1.30 💕2023 paper:සිකු පව 2.00-4.00 මලිත් වාසලගේ සක්යා නුගේගොඩ More:0778 903843

2023 SFT Ranking Test වල marking scheme අවශ්‍ය සිසුන් පමනක් add වෙන්න https://t.me/+N9pmkmJEZpY2Njg1

Special notice හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සක්යා ආයතනයේ මලිත් සර්ගේ 2023 SFT Revision class එක හෙට සිකුරාදා නොපැවැත්වේ. සෙනසුරාදා පෙ.ව 7.30-10.00දක්වා Theory පන්ති ද පෙව 10.15-12.30 Revision පන්තියද පැවැත්වේ. මලිත් සර්

🏆⚒️යුතුකම් අත් නොහරින දිවයිනේ විශිෂ්ටතම ඉංජිනේරු තාක්ෂණවේදය පන්තිය....... 🏆⚒️2022 AL අති සාර්ථකව නිමවූ ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවේ දෙවැනි දිනය......... 🏆සක්යා - නුගේගොඩ🏆

🛑 අද දින ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.... 🛑 ⭕ *මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය හා බිම් මැනුම පාඩම් වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ අද
🛑 අද දින ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.... 🛑 ⭕ *මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය හා බිම් මැනුම පාඩම් වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ අද දිනයේදී පැවැත්වේ..!* ⭕ *එම වැඩමුළුව සදහා සහභාගී වන ඔබ සියලු දෙනා උදෑසන 9.00 වනවිට සක්‍යා ආයතනයට පැමිණ ලියාපදිංචි විය යුතුය....* ⭕ *ඔබ පැමිනෙණ විට ඔබගේ ජාතික හැදුනුම්පත,විභාග අංකය, රැගෙන ඒම අනිවාර්ය වේ* ⭕ *දිනක ගාස්තුව රු.2000 කි..*

https://youtu.be/D4VdoyGuv6U ඔන්න ලමයි.. රසායන විද්‍යාව පටන් අරන් තියෙන්නෙ.. මේ මූලික සංකල්ප video එක බලන්න