699
Subscribers
No data24 hours
No data7 days
-430 days
Posts Archive
Repost from 2025 SFT | Online | Malith Wasalage
" ප්‍රේමයෙන් බිදවැටුණොත්, එයින් ඔබේ ජීවිතය බිදවට්ටගන්න එපා..."
- තාක්ෂණවේදය සඳහා විද්‍යාව දේශක,
මලිත් වාසලගේ
ආලෝකවත් අතීතයක ආවර්ජනය...
📻 ඔන්ලයින් LIVE අහන්න... 👉 http://sithafm.lk
#Sitha #Sitha888 #srilankanmusic #music #mathakalantharuma #malithwasalage
🔴YouTube - https://bit.ly/3ztXF61
🟣Instagram - https://bit.ly/3BoEhrA
⚫TikTok - https://bit.ly/3BqJyPx
Repost from 2023 sakya tech. 2nd group
මලිත් සර්ගේ 2023 SFT class එන සියලු සිසුන් සදහා කෙරෙන නිවේදනය
⭕️සියලු සිසුන් දෙසැ 22 සිකු
පෙ.ව 8.30 පැමිනෙන්න
⭕️ප.ව 1.00-4.00
SFT Batch party පැවැත්වේ
කලු හෝ නිල් වර්නයෙන් සැරසී පැමිනෙන්න
සියලු මිතුරන් දැනුවත් කරන්න
බාහිර සිසුන්ට සහභාගී විය නොහැක.
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
⭕️⭕️⭕️⭕️⭕️
Repost from N/a
මෙන්න IT Excel lesson එකේ practical බලන්න.
https://youtu.be/Ep9_hRLJsB8?si=ASJvNQRlEXJXDoK-
Repost from N/a
💜💜 ආදරණීය දවස් 💜💜
https://www.facebook.com/profile.php?id=100088368945923&mibextid=LQQJ4d
⭕️⭕️සමුගැනීමක් නොවේ⭕️⭕️
වසර 2 කට ආසන්න කාලයක් ..දහසකුත් බාධක මැද සිනාසෙමින් ගෙවා දැමූ ආදරණීය දවස් මතකයන් පමණක්ම නොවේ…
අත්දැකීම්..කැපකිරීම්..ලෙන්ගතුකම් හා බැදුනු ගුරුගෝල බැදීම් අවසානයක් නොවේ..
සෑම අවසානයක්ම ආරම්භයක් කරමින් ඔබේ අත්දැකීම් සැමදා බෙදා ගැනීමට අපි ආරම්භ කල
⭕️⭕️students of malith sir FB page එකට like කර එකතු වෙන්න..
උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වන ඔබේ අත්දැකීම් බෙදා ගැනීමට මෙම එකතුවීමෙන් ..සමුගැනීමක් වුවද සමුගැනීමක් නොවේ.😊😊😊
මලිත් සර්
Repost from 2023 sisulka SFT 3rd group
මෙන්න ඔයාට දීපු IT MCQ Book Discussion videos බලන්න
Video 01:
https://youtu.be/bTLnkdaZFtE
Video 02:
https://youtu.be/eY-yV1K6VvU
Malith Wasalage
😇😇😇😇😇
Repost from 2023 sakya tech 3rd group
ඔන්න ලමයි IT lessons බලන්න.
⭕️lesson name:
Computer systems
පරිගනක පද්ධති🎄🎄🎄
Video 01
https://youtu.be/Ked1FdptlWk
Video 02
https://youtu.be/fQmoNbna1vM
Video 03
https://youtu.be/f8fTigIoLeI
⭕️Lesson name:
Operating systems
මෙහෙයුම් පද්ධති
Video 01
https://youtu.be/0rttn8EeueY
Video 02
https://youtu.be/g0NGXQbNq34
⭕️Lesson name:
Internet & Email
https://youtu.be/hcyM6rQQ-ds
(Internet & Email නිබන්ධනයේ internet කොටස මේ video එකෙන් ඉගැන්වේ.)
⭕️Lesson name:
Application Software
යෙදුම් මෘදුකාංග
Video 01
https://youtu.be/hcyM6rQQ-ds
Video 02
https://youtu.be/0flFAnYCZS4
Video 03
https://youtu.be/YnG-YD0xGwA
✅නිබන්ධන නොමැති සිසුන් පන්තියට ඇතුල් වන විට අපගේ කාර්ය මන්ඩලය හරහා නිබන්ධන ඉල්ලා ගන්න.
✅Online සිසුන් cash on delivery ක්‍රමයට නොලද tute request කර ලබා ගන්න
(Application software නිබන්ධනය තවම print නොකල නිසා එය නොඉල්ලන්න)
මලිත් සර්
හෙට SFT සම්මන්ත්‍රනයේදී සපයන Full paper,Answer sheet & Special short Note Book..etc.. සම්මන්ත්‍රන කාලයෙන් පසු ආයතනයට පැමින හෝ පන්ති වලදී හෝ මිතුරන් මගින් හෝ නැවත ලබා දීමක් සිදු නොවේ..
2023 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව
හෙට උදේ 7.30 ට පෙර පැමිනෙන්න..
SFT | ප්‍රවීණ දේශක මලිත් වාසලගේ
දෙසැම්බර් 16 උදෑසන 8.00ට නුගේගොඩ සක්යා අධ්‍යාපන ආයතනයේදි.
#ALEXAM #ALseminar #lka #srilanka #sleducation #education #AdaDeranaEducation #SFT #AL
Repost from 2023 sakya tech 3rd group
මෙවර උ/පෙල තාක්ෂනික විෂයය ධාරාවෙන් පෙනී සිටින 2023 කන්ඩායම සදහා මුළු කොළඹම ආවරණය කරමින් Ada Derana Education ඔස්සේ, 2023 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාවේ ඉලක්කගත ගැටළු සාකච්ඡා කෙරෙන ඔබ පැමිණිය යුතුම සම්මන්ත්‍රණයක්….නොමිලේ පැවැත්වේ
පැමිනෙන සැමට 👇👇
⭕️විභාග ඉලක්කගත අනුමාන ප්‍රශ්නපත්‍රය සහ පිලිතුරු පත්‍රිකාව
⭕️SFT පාඩම් 25 ආවරනය වන ලෙස සැකසූ විශේෂ කෙටි සටහන් ග්‍රන්ථය
⭕️නවක සිසුන් සදහා විභාගයට වැදගත් වන පාඩම් කීපයක් ආවරනය කෙරෙන අපගේ Theory & Revision Tute pack
උසස් පෙළ විභාගයට ඉලක්කගත ගැටළු සාකච්ඡා කරන SFT සම්මන්ත්‍රණය
දෙසැම්බර් 16 සෙනසුරාදා උදෑසන 8.00 සිට…🧡🩵🩷
පිට පිටම ලංකාවේ ප්‍රථමයා 4 වන වරටත් නිර්මානය කල ජයග්‍රාහකයන්ගේ සමූහ තීර්ථ යාත්‍රාව ..
සක්යා උසස් අධ්‍යාපන ආයතනය
නුගේගොඩ
More:0778903843
#MalithWasalage #SFT #SakyaNugegoda #SisulkaRatnapura #SusipkaHomagama #2025AL
📍 2025 Technology
ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම
උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට ගිහින් බලමු...වගේ පරීක්ෂණ කරන්න උසස් පෙළ දරුවෙකුට බෑ...වැරදි තැනක පැලවුණත් ඔබ දවසක සක්යා එනවා ඒත් එතකොට අපිට අතීතය නිවැරදි කරන්න කල් මදි... එන්න පසුතැවෙන්නේ නැතුව
දෙසැ.09 හෙට
SFT:මලිත් වාසලගේ
සෙනසුරාදා ප.ව 1.00:3.15
BST:දේවින්ද විජේකෝන්
සෙනසුරාදා පෙ.ව 10.30-12.30
ET:ප්‍රසාද් මුතුකුඩ
සෙනසුරාදා ප.ව 3.30-5.30
දන්න කියන හැම යාලුවත් එක්ක ම ඔයත් එන්න...
අපි කොලඹ අහස යට වටිනාම තැන Sakya-Nugegoda
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
📍 2025 Technology
ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම
උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට ගිහින් බලමු...වගේ පරීක්ෂණ කරන්න උසස් පෙළ දරුවෙකුට බෑ...වැරදි තැනක පැලවුණත් ඔබ දවසක සිසුල්කා එනවා ඒත් එතකොට අපිට අතීතය නිවැරදි කරන්න කල් මදි... එන්න පසුතැවෙන්නේ නැතුව
දෙසැ.09 හෙට
SFT:මලිත් වාසලගේ
සෙනසුරාදා ප.ව 1.00:3.15
BST:දේවින්ද විජේකෝන්
සෙනසුරාදා පෙ.ව 10.30-12.30
ET:ප්‍රසාද් මුතුකුඩ
සෙනසුරාදා ප.ව 3.30-5.30
දන්න කියන හැම යාලුවත් එක්ක ම ඔයත් එන්න...
අපි කොලඹ අහස යට වටිනාම තැන Sakya-Nugegoda
2023 SFT Revision
Speedy Exam👇👇👇👇
හරියටම තිතටම රචනා ගැටලු Timing තියලා class එකේ ලියවන සම්මන්ත්‍රන මාලාව
🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
බාහිර සිසුන්ටද Revision class fee pay කර මේ වැඩමුලුවට එන්න පුලුවන්
ඇවිල්ලම බලන්න ..මේක අලුත්ම වැඩක්..වගේම ඔයා වෙනස් කරවන වැඩක් 😇😇🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
Repost from 2023 Sakya tech 1st group
හෙට තමයි දවස..
අලුත් වැඩේට ලෑස්තිද??😇
2023 SFT Revision
Speedy Exam👇👇👇👇
හරියටම තිතටම රචනා ගැටලු Timing තියලා class එකේ ලියවන සම්මන්ත්‍රන මාලාව
🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
බාහිර සිසුන්ටද Revision class fee pay කර මේ වැඩමුලුවට එන්න පුලුවන්
ඇවිල්ලම බලන්න ..මේක අලුත්ම වැඩක්..වගේම ඔයා වෙනස් කරවන වැඩක් 😇😇🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
Repost from 2023 sakya tech 3rd group
නංගි මල්ලි දැනුවත් කරන්න
2025 SFT නව පන්ති සදහා පහත group එකට එන්න.
Telegram link:
https://t.me/tecsarasaviya2021
විමසීම් - 077 890 3843
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
2025 SFT නංගි මල්ලි දැනුවත් කරන්න
2025 SFT විෂයයට සක්යා ආයතනයට එන සියලු නවක සිසුන් සදහා දින 2ක් classes පැවැත්වේ
දින 2ම එන්න
✅දෙසැම් 09 සෙනසු ප.ව 1.00-3.15 :
මිනුම් උපකරන පාඩම මුල සිටම
✅දෙසැම් 12 අගහරු පෙ.ව 8.30-10.30:
සෛල සංවිධාන පාඩම මුල සිටම
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
