699
Subscribers
No data24 hours
No data7 days
-430 days
Posts Archive
Repost from 2023 sakya tech 3rd group
අද එලිවෙනකල් නිදිමරන්න එපා
පැය 5ක්වත්( බැරිමනම් 4.30h වත් )නිදා ගන්න
හැමෝටම හිතාගන්න බැරි results එනවා
පුතේ කිසිම හේතුවක් නිසා exam නොලිය ඉන්න හිතන්නවත් එපා..
මලිත් සර්
Repost from 2025 SFT | Online | Malith Wasalage
2023 A/Ls SFT paper එකට තව දින 1යි🍀🍀
මගෙන් අකුරක් හෝ ඉගෙනගත් සියලු දරුවන්ගේ ආත්මශක්තිය වැඩි වේවා!
මේ අපේ Final Seminar එකට පැමිනි සිසුන් ..1000+
(Ada derana Education)
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2023 A/L ~ SISULKA (SFT)
අත්හැරුනු මගහැරුනු කරුණු ගැන වද නොවී ඊලග paper එකේ සාර්ථකත්වය ගැනම හිතන්න..🦋
අනවශ්‍ය ලෙස නිදි මරන්න එපා ..අඩුම ගානේ පැය 4.30ක් වත් නිදාගන්න.
නැත්නමි විභාගේ වෙලාවට ගනන් හදාගන්න බෑ බෑ ..විෂය කරුනු ඔලුවට එන්නෙ නෑ නෑ වගේ එකක් වේවි..🦋
Phone වල යාලුවො එක්ක කතා කරන්න එපා..
Youtube videos බලන්න එපා..
තනිකරම පාඩමක් මුල ඉදලම ඉගෙන ගන්න යන්න එපා..
හරි එහෙනම් හරමෝටම ජය🦋🦋🦋
මලිත් සර්
Repost from N/a
🦋කිසිම දෙයක් නොකර ඉදලා..විභාගේ කට ලගටම ඇවිල්ලත් මුකුත් කරන්න හිතෙන් නැති ලමයෙක්ට මේ දවස් වල youtube ගිහින් යම් දැනුමක් ගන්න ඇත්තටම පුලුවන්..
🦋🦋🦋ඒත් මගේ වැඩ සටහනේ හිටපු මගේ ළමයි එකෙක් වත් YouTube එන්න එපා..
phone ,lap ,notebook වගේ digital screen දිහා බලාගෙන ඉන්න කොට මනසට එන ආතතිය, ඇස් වලට එන වෙහෙස නිසා ..පාඩම් කරන්න..ගානක් හිතල හදන්න..විශය කරුණු නැවත මතකයට ගන්න..හරි අමාරුවෙන්න පුලුවන්😢😢
🦋විශ්වාස කරන්න..ඉතාම විද්‍යානුකූල ක්‍රමේකට අපි class එක කරේ..අන්තිම දවසේ නටල සිංදු කියල හිනා වෙලා relax වෙලා ගෙදර ගිහිපු ඔයා සැහැල්ලුවෙන් පාඩම් කරන්න..
🦋මානසික ආතතියක් ආවොත් මට whatsapp voice තියන්න.මං reply කරන්නම්..
👇👇Study plan👇👇
🦋දෙසැ31 සිට ජන 05 දක්වා ET/BST කරන්න.
🦋ඒ වගේම දවසට පැය 12k වැඩ කරනව නම් ET/BST කරන ගමන් පැය 4k වත් SFTත් කරන්න..
🦋06 -9 දින වලත් ET/BST exam ලියල ගෙදර ඇවිත් 9වෙනිදා රෑ සහ 10,11,12 දවස් වල ඉහත මම කියපු වැඩ ටික SFT වලට කරන්න.
🦋අලුත්ම papers කරන්න හෝ පිලිතුරු නැති paper කරන්න යෑමෙන් කාලය නාස්ති වේවි.
🦋ගැටලු රටා සියල්ල බලා ගන්න..පිලිතුරු බලා ගන්න..
🦋ගැටලු හදන එකත් ඒ අතර කරන්න..(නැත්නම් boring නේ🤩)
🦋Game එක අතහරින්න නම් එපා..සහභාගිත්වයයි ..ඔයාගේ උපරිම ජවයයි දෙන්න..
මට මේ වෙලාවේ ලග ඉදන් help කරන්න බෑ..ඒත් මම ඔයා ගැන හැම තිස්සේම අවදියෙන් ඉන්නේ..
හරි දැන් ආයෙත් පටන් ගන්න..🦋🦋
සහභාගීත්වය තමයි වටින්නේ 🩷🩵🩷
මම මේ කියන ඒවා ඔයාට set වෙන විදියට ගලපගන්න.
මේ විදියටම කරන්න ඕන නෑ😇
මලිත් සර්
Repost from N/a
2023 A/Ls සිසුන් සදහා අති විශේෂ දැනුවත් කිරීමක්..🦋🦋
පුතේ..විභාගේ කට ලගටම ඇවිත්..සමහරු පැලෙන්න වැඩ කරද්දි සමහරු තාමත් youtube videos බල බල ඉන්නවා..
පුතේ අහන්න.
🦋දැන් කල යුතුම දේ නිදහස් මානසිකත්වයෙන් දවසේ පැය 6ක් හෝ 5ක් නිදාගෙන ඉතුරු පැය 18 කාලය වැඩ වලට බෙදා ගෙන සියල්ල නැවත බලා ගන්න..
🦋සංඛ්‍යානය ,ඛංඩාංක ජාමිතිය ලොකු ගැටලු මේ පාර එනවා..ඒ පාඩමේ අපි කරපු ගැටලු ටිකක් ආයේ හදන්න.
🦋හැම අභ්‍යාසෙම ගැටලු රටා ටික බලාගෙන යන්න..(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)
🦋සංඛ්‍යානය විභාග ප්‍රශ්න 2ක් වත් ආයේ හදන්න.marking scheme එකේ ලකුනු දෙන රටාව බලන්න.
🦋පරිසරය,ස්වභාවික නිශ්පාදන,කර්මාන්ත ,ජෛව රසායනය පාඩම් වල short note හෝ theory tute වල වැදගත් කොටස් ආයේ බලා ගන්න..
Past papers වල ඉහත පාඩම් වල ගැටලු සහ marking එකේ පිලිතුරු පාඩම් කරන්න.
🦋Physics හැම පාඩමකටම ගහපු short notes බලා ගන්න..මගේ tute වල අභ්‍යාස වල ගැටලු සහ හදපු ගනන් බලන්න..
.(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)
🦋IT පාඩම් වලට මම දීපු MCQ book කරලා එකේ discussion videos බලන්න..පුලුවන්නම් past papers වල IT MCQ කරන්න.
Video 1
https://youtu.be/VE9n6HrowaQ?si=5lqPfTEE7-rCLL1S
Video 2
https://youtu.be/C46TQ1X8yek?si=fpFWbg_FnZygS-fN
Video 3
https://youtu.be/HRoeTFyys7U?si=H7F_RC0pnyRdxSxs
Video 04
https://youtu.be/AiQXA8vZRqU?si=U5FBcKtEzPLd7_uq
Video 05
https://youtu.be/VJNxgueIt2A?si=KYspOYE3NWtIVQ3Z
Video 06
https://youtu.be/CdbGn-aNFu8?si=B4GSIIL1BFV96nHH
Video 07
https://youtu.be/9f__34buI3c?si=9BchPoEODowjMxmf
Video 08
https://youtu.be/xFBEH5PIJAM?si=DY5_grWQl9ULqr-4
Malith Wasalage
Repost from N/a
මෙන්න ඔයාට දීපු IT MCQ Book Discussion videos බලන්න
Video 01:
https://youtu.be/bTLnkdaZFtE
Video 02:
https://youtu.be/eY-yV1K6VvU
Malith Wasalage
😇😇😇😇😇
Repost from N/a
ඔන්න ලමයි IT lessons බලන්න.
⭕️lesson name:
Computer systems
පරිගනක පද්ධති🎄🎄🎄
Video 01
https://youtu.be/Ked1FdptlWk
Video 02
https://youtu.be/fQmoNbna1vM
Video 03
https://youtu.be/f8fTigIoLeI
⭕️Lesson name:
Operating systems
මෙහෙයුම් පද්ධති
Video 01
https://youtu.be/0rttn8EeueY
Video 02
https://youtu.be/g0NGXQbNq34
⭕️Lesson name:
Internet & Email
https://youtu.be/hcyM6rQQ-ds
(Internet & Email නිබන්ධනයේ internet කොටස මේ video එකෙන් ඉගැන්වේ.)
⭕️Lesson name:
Application Software
යෙදුම් මෘදුකාංග
Video 01:Word
https://youtu.be/0flFAnYCZS4
Video 02:powerpoint
https://youtu.be/YnG-YD0xGwA
Video 03:Excel
https://youtu.be/Ep9_hRLJsB8?si=ASJvNQRlEXJXDoK-
මලිත් සර්
Repost from N/a
සංඛ්‍යානය
අපේ Theory Tute එකේ videos
Video 01
https://www.youtube.com/live/Fi4jCNIY96A?si=d0hqsSKmq4Drynhc
Video 02
https://www.youtube.com/live/tme8_TT41ss?si=PF6OmycN9Tmq2-uZ
Video 03
https://www.youtube.com/live/tme8_TT41ss?si=dzCHvng6ruvN1Bx8
Video 04
https://www.youtube.com/live/WUIIMB5yVd0?si=wOzsvkSpbCwnQ1Ov
Video 05
https://www.youtube.com/live/xp7Avdxjo4M?si=Ce9iLpwLrkUUyJDY
Repost from 2023 A/L SFT~ ONLINE- malith wasalage
Album 02 🦋🦋
මලිත් සර් එක්ක ආදරණීය දවස් : Wizards batch party
නුගේගොඩ සක්යා ආයතනයේ 2023 SFT Final da2
📸 Look at this post on Facebook https://www.facebook.com/share/p/cFMqk3N6NMZpCjgZ/?mibextid=WC7FNe
Repost from 2023 Sakya tech 1st group
මලිත් සර් එක්ක ආදරණීය දවස් : Album 01 :Wizards batch party
නුගේගොඩ සක්යා ආයතනයේ 2023 SFT Final day
📸 Look at this post on Facebook https://www.facebook.com/share/p/r9UWcLUpSqpXvmSF/?mibextid=WC7FNe
Repost from 2023 sakya tech 3rd group
📸 Look at this post on Facebook https://www.facebook.com/share/p/eYfE89Qigmb3wUzQ/?mibextid=WC7FNe
යන්නම ඕනි වැඩකට ඊයේ මම කලින් ගිය නිසා ඔයාලගේ Gifts අද හම්බවුනේ
Thanks my dear Students
2023 Sakya nugegoda
Final day
❤️🧡🩵🩷
Repost from 2023 Sakya tech 1st group
🧚♀️2023 batch party එකේ photo album එක පහත FB page එකට ලගදීම upload කරනවා
🧚♀️ඒ වගේම අද Batch party එකේ ඔබ ලබා ගත් photo,videos,Ticktock videos
Me page ekata Tag කරන්න..
අපි ඒවා page එකේ දාන්නම්
👇👇👇👇👇👇
https://www.facebook.com/profile.php?id=100088368945923&mibextid=LQQJ4d
⭕️⭕️students of malith sir FB page එකට like කර එකතු වෙන්න..
අපි මලිත් සර්ගේ ගෝලයෝ
