cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

SECRETS OF OUR LIVES

👉🏻කාටවත් කියන්න බෑරි 😶😶 ... ඔබට දැනෙන ඕනෑම හැඟීමක් ..... , සතුටු දෙයක් 😊😊 , දුක දෙයක් 🥺🥺 👉🏻එන්න ...👀 👉🏻අපි බෙදා ගමු ...🤝🤝 👉🏻හැමෝටම රහසින් 💫💫 👉 @secrets_of_our_lives_bot

Show more
Sri LankaThe language is not specifiedEducation
Advertising posts
1 146
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

samnyen pass mark ek aduwen baluwoth ( maths) s ek dena aduma gana kyd?
Show all...
අමිල දසනායක සර්ගෙ ක්ලාස් ෆීස් කීයක් වෙයිද 2023 රිවිශන් එකෙ
Show all...
🔴 A/L ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව පොත් 👇 https://t.me/UsedBooks_AL
Show all...
ෆ්‍රීකාඩ් හෝ හාෆ් කාඩ් දෙන බයෝ ගුරුවරු කවුද ඉන්නෙ ඔන්ලයින් කරන🥺
Show all...
Amila Dasanayake sir ගෙ ක්ලාස් යන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො 🥺පොඩි දේවල් ටිකක් අහගන්න
Show all...
අනෙ මට 2021 ෆුල් කෙමිස්ට්‍රි පේපර් එකයි. එකෙ ආන්සර් ශීට් එකයි තියෙන කෙනෙක් ඉනවනම් එවන්නකො.ලොකු උදව්වක්🥺🙏
Show all...
අනෙ දන්න කෙනෙක් කියන්නකෝ ඒලෙවල් මැත්ස් කරලා ඉන්ජිනියර් යන්න අවම රිසාල්ට් එක කොච්චරක්ද😢හරියටම ඕන නෑ සාමාන්‍යයෙන්
Show all...
Open university eke Bsc degree ekei Natural science educational degree (Bed) ekei wensa mokdda? Natural science eke uganann subject monda?
Show all...
ඉගෙන ගන්න ගමන් සල්ලි ටිකක් හොයාගන්න විදියක් කියන්නකො..plz..🥺
Show all...
ලන්කාවෙ දැන් වැඩියෙන්ම ජොබ් තියෙන්නේ agri පැත්තෙන්ද technology පැත්තෙන්ද . අනේ කියන්නකො
Show all...