WidoxLK
Open in Telegram
Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK
Show more2 191
Subscribers
No data24 hours
-167 days
-6730 days
Posts Archive
2 191
අපි මීට දවසකට කලින් share කරපු images කිහිපයක් ඔයගොල්ලෝ දකින්න ඇති නේද? ඒ images ටික AI Generated කියලා දැකපු ගමන් හිතුනත් තවත් ටිකක් විපරම් කරලා බැලුවොත් ගොඩක් AI generated images වලට සාපේක්ෂ ව හොඳ realistic ගතියකුත් අනිවාර්යයෙන් ම දකින්න ඇති කියලා හිතනවා. ඉතින් මේ images generate කරපු විදිහ දැනගන්නත් කැමති ඇති නේද? අද ඒ ගැන...
මුලින් ම කිව්වොතින් මේ images generate කළේ නම් Google සමාගම විසින් develop කරපු AI model එකකින්. ඒකේ නම තමයි Imagen 3. මේ AI model එක මුලින් ම introduce කළේ මේ වසරේ Google I/O 24 event එකේ දී. ඒ වුණත් introduce කරාට Google සමාගම මේ වෙනකං මේ Imagen 3 model එක closed developer testing එහෙමත් නැත්නම් developers ලා සඳහා පමණයි ලබා දීලා තිබුණේ. පසුගිය දා පැවැත්වුණු Made By 🖥oogle event එකෙන් පස්සේ තමයි මේ Imagen 3 කියන model එක public release කරන්න කටයුතු කළේ. මේ AI model එක text to image model එකකින් වගේ ම තවත් options 3 කින් සමන්ව්ත වෙනවා.
මේ AI Model එකේ text to image model එක imageFX කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. අපිට මේ imageFX model එකට ගියාම අපිට අවශ්‍ය වෙන image එකේ short description එකක් enter කරන්න තියෙනවා. මේ short description එක enter කළා ම පොඩි AI analysis එකකින් පස්සේ අපිට enter කරපු short description එකෙත් සමහර words වලට AI එකෙන් ම change කරන්න හැකියාවත් ලබා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි "A beautiful night sky with the moon" වගේ text එකක් enter කරොත් The moon කියන word එක stars, galaxies, clouds වගේ ඒවට change කරන්න AI model එකෙන් ම හැකියාව තියෙනවා. ඒ වගේම වැදගත් ම දේ තමයි image එකේ details වගේ ම quality එක. Google ලා කියන විදිහට මේ imageFX model එක දැනට තියෙන හොඳ ම quality එකක් තියෙන AI image generator එකක්. ඇත්තෙන් ම කිව්වොත් මේ imageFX එක OpenAI එකේ Dalle 3 model එකටත් වඩා advanced.
ඉතින් මේ AI model generate කරන්න පුළුවන් images විතර ද කියලත් හිතෙනවා ඇති නේද? ඇත්තෙන් ම කිව්වොත් නෑ. අපිට musicFX, videoFX හා textFX කියලා තවත් model 3ක් බලාගන්න පුළුවන්. MusicFX කියන්නේ අපි දෙන promt වලට අනුව AI හරහා music tracks generate කරන model එකක්. අපිට මේකෙ දී අපි generate කරගත්ත music track එකට AI DJ, instrument වල sounds වගේ ම තවත් ගොඩක් sound adjustments add කරගැනීමේ පහසුකමත් තියෙනවා. හැබැයි මේ MusicFX model එක තාම testing කරන ගමන් තියෙන්නේ 🥲
textFX කියන්නේ අපි ලබා දෙන කෙටි වචන කිහිපයකට AI හරහා short description එකක් ලබා දෙන්න හැකියාව තියෙන AI model එකක්. මේ හරහා අපිට අපේ writings improve කරගන්නත් හැකියාව උදා වෙනවා. මේ කතා කරපු models 3 විතරයි අපිට මේ වෙද්දී use කරන්න access දීලා තියෙන්නේ. VideoFX කියන model එක මේ වෙද්දිත් developer testing යටතේ තමයි තියෙන්නේ. ඒ වගේම Google සමාගම අපිට videoFX model එකේ waiting list එකට join වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ImageFX model එක මේ වෙද්දිත් මෙච්චර හොඳ images generate කරනවා නම් videoFX model එක කොච්චර performe කරයි ද කියලා අමුතුවෙන් කියන්නත් ඕන නෑ නේද 🫠
මේ වෙද්දිත් Google ලාගේ මේ imagen 3 AI model එක ගැන ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නෑ. ඉතින් තව කෙනෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්නේපා 🥹❤️#Imagen3 #Google #AI 👉 Try Now 📱 WidoxLK | Facebook 📱
2 191
පසුගිය 12 වෙනිදා පලවෙනි වතාවට විද්යාඥයන් අගහරු මත දියර ජලය තියෙනවා කියල හොයාගෙන තියෙනවා. 🤯
දැන් ගොඩක් කාලෙක ඉදන් විද්යාඥයන් දැනගෙන ඉදල තියෙනවා අගහරු වල අවුරුදු බිලියන ගානකට ඉස්සෙල්ලා පෘථිවියේ වගේ ලොකු සාගර තිබිල තියෙනව කියල. නමුත් පැහැදිලිවම දැන් අගහරු වල ඒ සාගර නැහැ. ඉතින් හැමෝම අහන ප්‍රශ්නේ තමයි කොහේද මේ ජලය ටික ගියේ කියල 🤯. මේ අලුත් සොයාගැනීමට ඉස්සෙල්ල අපි හිතාගෙන ඉදියේ ඒ ජලය ඔක්කොම එක්ක්කෝ වාෂ්ප වෙලා එහෙමත් නැත්තන් අගහරුගේ ක්ෂීණ වෙන වායුගෝලය නිසා ධ්‍රැව දෙකේ Ice විදිහට තැන්පත් වෙලා තියෙනවා කියල. එත් දැන් මේ අලුත් සොයාගැනීම නිසා අගහරුගේ මතුපිට (Surface) එකට යටින් ලොකු ගෝලීය සාගරයක් හදන්න තරම් දියර ජලය තියෙනවා කියල අපිට සාක්ෂි හම්බෙලා තියෙනවා 😭.
මේක හොයාගන්න පාවිච්චි කරලා තියෙන ක්‍රමේ පොඩ්ඩක් විතර සංකීර්ණයි 🤬 ඒක නිසා කෙටියෙන් කිව්වොත්, 2018දී NASA විසින් launch කරපු Insight Lander එක අගහරු වල ගොඩබෑවට පස්සේ එකෙන් අඟහරු වල සිද්ද වෙන භූ කම්පන Record කරගෙන තියෙනව. ඉතින් අවුරුදු 4ක් තිස්සේ මේක Surface එකේ ඉදන් අගහරු වල සිද්ද වෙන භූ කම්පන, උල්කාපාත කඩාවැටීම් සහ තව ගොඩක් දේවල් Record කරගෙන තියෙනවා. ඉතින් මේ භූ කම්පන තරංග ගමන් කරන වේගය අනුව මෙගොල්ලොන්ට පුළුවන් වෙලා තියෙනවා මේ තරංග මොන මාධ්‍යයක් හරහා ද ගමන් කරලා තියෙන්නේ කියල නිර්ණය කරන්න. මේ ඔක්කොම Data ටික Analyze කරලා අගහරුගේ Surface එකේ ඉදන් කිලෝමීටර 15-30කට යටින් ලොකු ජලාශ තියෙනවා කියල නිගමනයකට ඇවිල්ල තියෙනවා 😟.
ගොඩක් කට්ටියගේ ප්‍රශ්නේ තමයි මේ වගේ Sub-serface සාගරයක් තියෙන නිසා අගහරුවල ජීවය තියෙන්න පුලුවන් ද කියල 😒. ඔව්, තියෙන්න පුළුවන් 😟. ඉතින් අගහරු වල මේ වගේ සාගර තියෙනවා කියල දැනගන්නත් ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ඉදන් Astrobiologistල කියල තියෙනවා Sub-serface සාගරයක් තිබ්බොත් අගහරු වලට ජීවයේ පැවැත්මට අවශ්‍ය සියලුම සාධක තියෙනවා කියල 🤤. ඉතින් මේ මොකක් නැති වුණත් මේ අලුත් සොයාගැනීම නිසා ඉදිරි අගහරු මෙහෙයුම් වලදී වාසයට සුදුසු ස්ථානත් මෙගොල්ලොන්ට හම්බ වෙලා තියෙනවා 😌.
#NASA
#MARS
#SPACE
📱 WidoxLK | Facebook 📱
2 191
පසුගිය 12 වෙනිදා පලවෙනි වතාවට විද්යාඥයන් අගහරු මත දියර ජලය තියෙනවා කියල හොයාගෙන තියෙනවා. 🤯
දැන් ගොඩක් කාලෙක ඉදන් විද්යාඥයන් දැනගෙන ඉදල තියෙනවා අගහරු වල අවුරුදු බිලියන ගානකට ඉස්සෙල්ලා පෘතුවියේ වගේ ලොකු සාගර තිබිල තියෙනව කියල. නමුත් පැහැදිලිවම දැන් අගහරු වල ඒ සාගර නැහැ. ඉතින් හැමෝම අහන ප්‍රශ්නේ තමයි කොහේද මේ ජලය ටික ගියේ කියල 🤯. මේ අලුත් සොයාගැනීමට ඉස්සෙල්ල අපි හිතාගෙන ඉදියේ ඒ ජලය ඔක්කොම එක්ක්කෝ වාෂ්ප වෙලා එහෙමත් නැත්තන් අගහරුගේ ක්ෂීණ වෙන වායුගෝලය නිසා ධ්‍රැව දෙකේ Ice විදිහට තැන්පත් වෙලා තියෙනවා කියල. එත් දැන් මේ අලුත් සොයාගැනීම නිසා අගහරුගේ මතුපිට (Surface) එකට යටින් ලොකු ගෝලීය සාගරයක් හදන්න තරම් දියර ජලය තියෙනවා කියල අපිට ශාක්ෂි හම්බෙලා තියෙනවා 😭.
මේක හොයාගන්න පාවිච්චි කරලා තියෙන ක්‍රමේ පොඩ්ඩක් විතර සංකීර්ණයි 🤬 ඒක නිසා කෙටියෙන් කිව්වොත්, 2018දී NASA විසින් launch කරපු Insight Lander එක අගහරු වල ගොඩබෑවට පස්සේ එකෙන් අපගරු වල සිද්ද වෙන භූ කම්පන Record කරගෙන තියෙනව. ඉතින් අවුරුදු 4ක් තිස්සේ මේක Surface එකේ ඉදන් අගහරු වල සිද්ද වෙන භූ කම්පන, උල්කාපාත කඩාවැටීම් සහ තව ගොඩක් දේවල් Record කරගෙන තියෙනවා. ඉතින් මේ භූ කම්පන තරංග ගමන් කරන වේගේ අනුව මෙගොල්ලොන්ට පුළුවන් වෙලා තියෙනවා මේ තරංග මොන මාද්‍යක් හරහාද ගමන් කරලා තියෙන්නේ කියල නිර්ණය කරන්න. මේ ඔක්කොම Data ටික Analyze කරලා අගහරුගේ Surface එකේ ඉදන් කිලෝමීටර 15-30කට යටින් ලොකු ජලාශ තියෙනවා කියල නිගමනයකට ඇවිල්ල තියෙනවා 😟.
ගොඩක් කට්ටියගේ ප්‍රශ්නේ තමයි මේ වගේ Sub-serface සාගරයක් තියෙන නිසා අගහරු වල ජීවය තියෙන්න පුලුවන්ද කියල 😒. ඔව්, තියෙන්න පුළුවන් 😟. ඉතින් අගහරු වල මේ වගේ සාගර තියෙනවා කියල දැනගන්නත් ගොඩක් කාලෙකට ඉස්සෙල්ල ඉදන් Astrobiologistල කියල තියෙනවා Sub-serface සාගරයක් තිබ්බොත් අගහරු වලට ජීවයේ පැවැත්මට අවශ්‍ය සියලුම සාදක තියෙනවා කියල 🤤. ඉතින් මේ මොකක් නැති උනත් මේ අලුත් සොයාගැනීම නිසා ඉදිරි අගහරු මෙහෙයුම් වලදී වාසයට සුදුසු ස්ථානත් මෙගොල්ලොන්ට පුළුවන් වෙලා තියෙනවා 😌.
📱 WidoxLK | Facebook 📱
#NASA
#MARS
#SPACE
2 191
පසුගිය දා පැවැත්වුණු Made by Google event එකේ දී Google සමාගම Pixel 9 series එකට අමතර ව ඔවුන්ගේ AI development එක ගැනත් කතා කළා කියලා team widox අපි ඔයගොල්ලොන්ට කිව්වා නේ. ඒ අතර ඔවුන්ගේ ප්‍රධාන ම AI model එක වෙන Gemini ගෙ අලුත් feature එකකුත් introduce කරන්න Google සමාගම අමතක කළේ නෑ.
ඒ feature එක තමයි Gemini live කියන්නේ. මේ Gemini live කියන option එක අපිට Gemini Application එක හරහා ම experience කරන්නත් හැකියාව තියෙනවා. මේ feature එක හරහා අපිට Gemini model එකත් එක්ක live conversation කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේ ම මේ හරහා අපේ mobile device එක control කිරීමටත් Gmail, Calender වගේ apps වල කාර්යයන් කර ගැනීමටත් හැකියාව තිබෙනවා. Google සමාගම මේ Gemini live සඳහා එකිනෙක වෙනස් voice type 10ක් පමණ මේ වෙද්දී හඳුන්වලා දීලා තියෙනවා.ඒත් එක්ක ම මේ voices live mode එක off වෙලා තියෙද්දිත් භාවිතා කරන්න හැකියාව තියෙන බව තමයි Google සමාගම පැවසුවේ. Google සමාගම මේ Gemini live එක මේ වෙද්දිත් Pixel හා Samsung devices සඳහා rolling out කරමින් පවතින අතර නුදුරේදී ම සියලු ම Gemini compatible devices සඳහා ලබා දෙන බවත් වාර්තා වෙනවා. හැබැයි මේ Gemini live feature එක experience කරන්න Gemini advanced subscription එකකුත් අවශ්‍ය වෙනවා.
#Gemini
#Google
📱 WidoxLK | Facebook 📱
2 191
ඊයේ ඒ කියන්නේ අගෝස්තු 13 වැනි දින Google සමාගමේ Made By 🖥oogle event එක පැවැත්වෙනවා කියලා team widox අපි ඔයගොල්ලොන්ට කිව්වා මතක ඇති නේද? මේ event එකේ දී Google සමාගම topics 2ක් ගැන තමයි වැඩියෙන් ම focus කළේ. ඒ තමයි Google සමාගමේ Pixel 9 lineup series එකයි AI based development එකයි. එහෙනම් අපි Pixel 9 series එක ගැන කතා කරමු.
පෙර වාර්තා වුණු ආකාරයට ම මේ වසරේ Pixel lineup series එක වෙන Pixel 9 series එක devices 4ක් විදිහට තමයි launch කළේ. ඒ Pixel 9, 9 Pro, 9 Pro XL හා Pixel 9 Pro Fold විදිහට. Pixel 8 series එකට සාපේක්ෂව Pixel 9 series එකේ design එකේ නම් සැලකිය යුතු තරමේ වෙනසක් නම් බලාගන්න නැති තරම්. හැබයි features වලින් නම් Pixel 9 series එක ගොඩක් ඉදිරියෙන් කිව්වොත් නිවැරදියි. මොකද Google සමාගම මේ series එකේ යොදා ගෙන තියෙන Tensor G4 chipset එකෙත් ගොඩක් improvements කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙතෙක් කල් release කරපු හොඳම AI powered device series එකක් විදිහට තමයි Google සමාගම මේ Pixel 9 series එක introduce කළේ.
Google සමාගම Pixel 9 series එකේ දී On device AI capabilities ගැන පෙර වසරට සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඔවුන්ගේ AI model එක වන Gemini model එකේ Gemini Nano එකේ developments මගින් On device AI එක වැඩි දියුණු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.
ඒ වගේ ම Google සමාගම Pixel 9 series එකේ launch එකත් එක්ක ම අලුත් AI powered Application 2කුත් introduce කළා. මේ Apps 2 මේ වෙද්දී නම් Pixel 9 series එකට ම exclusive විදිහට තමයි release කළේ. මේ Apps තමයි Pixel screenshots හා Pixel studio යන ඒවා. Pixel screenshots app එක හරහා device එකෙන් capture කරපු screenshots බලාගන්න වගේ ම On device AI හරහා ඒවා anylise කරලා user ගේ activities වලට help කරන්නත් හැකියාව ලැබිලා තියෙනවා. Pixel studio කියන්නේ AI based image genarating app එකක්. මේක හරහා අපිට අවශ්‍ය ඕනෑම image එකක් genarate කරන්නත් වගේ ම තවත් advanced විදිහට edit කරගන්නත් පහසුකම් ලබා දීලා තියෙන්නේ.
Pixel 9 series එකේ camera එක ගැන කතා කරොත් නම් තනිකර ම පිස්සුවක් තමයි. Google ලා මේක introduce කළේ ලෝකේ හොඳ ම AI powered camera set up එක විදිහට. මේක On device AI වගේ ම Cloud based AI වලිනුත් බල ගන්වලා තියෙනවා කියන්නේ ඉතින් පිස්සුවක් ම තමයි. Launch event එකේ දී Pixel 9 series එකේ Low light conditions යටතේ camera එකේ behaviour එක ගැන මාර ම විදිහට කතා කරා. Launch event එකේ දී ම Google ලා Pixel 9 series එකේ low light image quality එක iPhone 15 Pro Max එකක් එක්ක compare කරපු එක නම් Apple fans ලාට මරු පහරක් වගේ 🤣. ඒ වගේ ම අලුත් Camera feature එකකුත් Google ලා introduce කළා. ඒක හරියට frame එක freeze කරලා Photo capture කරලා on device AI එකෙන් ඒ photos ටික merge කරලා තනි photo එකක් generate කරනවා වගේ feature එකක්.ඒ වගේම හොඳ තත්ත්වයේ selfies capture කරන්න guided frames කියලා option එකකුත් introduce කළා. Pixel 9 series එකේ telephoto camera lens එකෙන් 20x වගේ වෙනකම් ඉතා හොඳ තත්ත්වයේ zooming quailty එකකුත් බලා ගන්න පුළුවන්. Video recording ගැන කතා කරොත් Pixel 9 series එකේ low light condition යටතේ capture කරන night sight videos video booster feature එකෙන් පෙරට වඩා දෙගුණයක් වේගයෙන් analyse කරලා user ට ලබා දෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේම low light condition වලට dual exposure mode එකකුත් හඳුන්වලා දුන්නා.
ඒ වගේම Pixel 9 series එකත් එක්ක Generative AI මගින් බලගැන්වෙන Magic editor එකකුත් introduce කළා. මේකෙන් අපිට images වල background change කරන්න වගේ ම AI හරහා තවත් දේවල් ඒ photo එකට ම add කරන්නත් හැකියාව ලබා දීලා තියෙන්නේ. ඒ වගේම refocus object කියන option එකෙන් camera එකෙන් capture කරපු photo එකක පවා viewing angle එක වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා.
ඉතින් මේ වගේ features එක්ක Pixel 9 series එකේ RAM එකත් up කරන්න Google සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 12 - 16GB වෙනකං RAM capacity එක upgrade කරලා තියෙනවා කියන්නේ Pixel 9 series එක පිස්සුවක් ම තමයි. ඉතින් Pixel Fan කෙනෙක් විදිහට ඔයගොල්ලෝ මේ Pixel 9 series එක ගැන මොකද හිතන්නේ....
#Pixel9_series
#Google
#AI
📱 WidoxLK | Facebook 📱
2 191
Repost from bloGs by sUsA
Starlink එකට license හම්බෙලා.. ඩොලර් 9 ක deposit එකක් (refundable) කරලා පෝලිමට සෙට් වෙන්න පුලුවන් :)
2 191
Realme විසින් මේ වසරේ අගෝස්තු 14 දින පැවැත්වෙන 828 fan Festival එකේදී ඔවුන්ගේ supersonic charging system එළිදැක්වීමට නියමිතයි. 828 fan Festival කියන්නේ realme විසින් මුල් වරට independent brand එකක් විදිහට Mobile device එකක් release කරපු දිනය වන 2018.08.28 දිනය මුල් කරගෙන තියෙන event එක.. (ගොඩක් අය දන්නවා ඇති realme කියන්නේ ඒ කාලේ Oppo based sub brand එකක් කියල). දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු එක්ක supersonic charging වලින් 4100mah battery capacity තියෙන phone එකක් 0-17% වෙනකම් charge වෙන්න lab conditions වලදී 35sec වගේ ගිහිල්ල තියෙනව.. කොහොම උනත් Realme Supersonic තමා මේ වෙද්දී (අගෝස්තු 14) mobile phone වලට තියෙන fast ම charging system එක. Realme එයාලගේ 240w charging එළිදක්වල මාස 18ට පස්සේ තමයි මේ supersonic charging එළිදක්වන්නේ..මේ වෙද්දී තියෙන Xiaomi 300w charging system එකෙන් එයාලගේ 4100mah device එකක් 0-100% දක්වා charge වෙන්න 4:54 mins වගේ කාලයක් ගතවුණා.. කොහොම උනත් 20w වගේ වෙනසක් තියෙන නිසා charging time එකේ ලොකු වෙනසක් බලාගන්න හම්බෙන එකක් නැති වේවි..
Meanwhile 5W wlin phone ek charge krna random iphone nibba 🤩
#realme
#fastcharging
🌐 WidoxLK | Facebook 🌐
2 191
මේ තියෙන්නේ ලගකදී හදල ඉවර කරපු ලෝකේ ලොකුම Digital Camera එක. මේ Camera එක Megapixel 3200ක් වෙනවා 🤯. ඉතින් මේ Camera එකේ Resolution එක කොච්චර ලොකුද කියනවනම් මේකෙන් පුළුවන් කිලෝමීටර් 25ක් ඈතින් තියෙන ගොල්ෆ් බෝලෙක Photo එකක් ගන්න. පොඩි Car එකක Size එකක් තියෙන මේ Camera එක ටොන් 3කටත් වඩා බරයි 🤤. එත් එක්කම මේක හදන්න ඩොලර් මිලියන 168ක් ගිහිල්ල තියෙනවා 💀.
ඉතින් විද්යාඥයයෝ මේක හදල තියෙන්නේ Vera C. Rubin Observatory එකට. ඉතින් මේක වැඩ කරන හැටි ටිකක් අමුතුයි. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය අහල ඇති James Web Telescope එක ගැන. ඉතින් ඒ Telescope එක කරන්නේ අහසේ එක කොටසක් අරගෙන ගොඩක් Zoom කරලා photos ගන්න එක. එත් මේ අලුත් Camera එකෙන් කරන්නේ මුළු අහසේම ලොකු පින්තූර ටිකක් දවස් තුනෙන් තුන ගන්නවා. ඉතින් මේකෙදි වෙනස් වෙනස් තරංග ආයාම (Wavelenth) යොදාගෙන අවුරුදු දහයක් යනකන් මේ විදිහට Photos ගන්නවා. ඉතින් මේකෙන් අපිට අවුරුදු 10ක් තිස්සේ අහසේ සිද්ද වුනු හැමදේම 3D Movie එකක් වගේ බලාගන්න පුළුවන්.
මේකෙන් අපිට උල්කාපාත, තරු සහ මන්දාකිණි බිලියන 20කට වඩා වැඩි ප්‍රමානෙක research කරන්න පුළුවන් වෙයි කියල විද්යාඥයයෝ බලාපොරොත්තු වෙනවා 😌.
Can it see john ceena tho? 🤪
This Is The World's Largest Camera
📱 WidoxLK | Facebook 📱
2 191
Galaxy S24 series එක කියන්නේ එතෙක් මෙතෙක් කාලයකට Samsung සමාගම release කරපු මිල අධික ම lineup එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් මේ මිලට Samsung සමාගම සාධාරණයක් ඉටු කළා ද කියලා ඇහුවොත් ඇත්තට ම සාධාරණයක් ඉෂ්ට කළා. මොකද ඒකාධිකාරයක් ගොඩ නගා ගෙන ඉන්න Apple සමාගමටවත් දෙන්න බැරි වුණා තරමේ Software warrenty එකකුත් මේ Galaxy S24 series එකට ම ලබා දුන්නා. මොකද හිතන්නේ Samsung සමාගම මේ S24 series එකේ Fan Edition (FE) එකකුත් release කරයි ද 👀😐? අද ඒ ගැන...
මේ Fan Edition (FE) කියන්නේ Flagship for Mid- range කියන purpose එක යටතේ release කරන ඒ කියන්නේ flagship experience එකක් mid-range level එකේ device එකකින් පරිශීලකයන්ට ලබා දෙන එක. වාර්තා වෙන විදිහට නම් Samsung සමාගම මේ වෙද්දී Galaxy S24 FE කියන device එක launch කරන්න කටයුතු කරමින් සිටිනවා. මේකෙ display එක ගැන කිව්වොත් 6.7 inch 120Hz refresh rate එකකින් යුක්ත වෙනවා වගේ ම 1900 nits peak brightness එකකුත් තියෙනවා. Battery capacity එක ගැන කිව්වොත් 4565mAH battery එකකින් මේ device එක සමන්ව්ත වෙනවා.
මේකෙ තියෙන chipset එක ගැන කතා කරොත් Exynoss 2400e කියන Galaxy AI features compatible වෙන chipset එකක් යොදන්න Samsung සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ Portrait Studio, Circle to Search, Generative Edit, Sketch to Image, Live Translate වගේ Galaxy AI features මේ device එකෙන් experience කරන්න හැකියාව ලැබෙනවා. Camera lenses ගැන කතා කරොත් 50MP main camera එකකිනුත් 12MP ultrawide lens හා 8MP 3x optical zooming compatible lens එකකිනුත් සමන්ව්ත වෙන බව තමයි වාර්තා වෙන්නේ.
කොහොම වුණත් device එකේ price එක ගැන නම් මේ වෙනකං වාර්තා වෙලා නෑ. හැබැයි Galaxy S23 FE එකට සාපේක්ෂව නම් යම් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බොහෝ විට 599-699$ වගේ price range එකක් වෙන්න පුළුවන්.
#GalaxyS24FE
#Samsung
📱 WidoxLK | Facebook 📱
2 191
තාක්ශණික ලෝකයේ දැවැන්ත සමාගමක් වන intel සමාගම ඔවුන්ගේ මාවත වෙනස් කරමින් Cars වලට GPU නිර්මාණය කරල තියනව.මේ වන විතත් Cars වලට ඒ වගේ GPU 1ක් launch කරල තියනව. Arc A760A නමින් launch කරපූ මේ GPU එක මගින් Triple A gaming experience එකක් ගන්න පුළුවන් වෙන්න තමයි design කරල තියෙන්නේ.ඒ වගේම Intel සමාගම මේ GPU chip release කිරීම මගින් AI බලයෙන් ක්‍රියාකරන Cockpit හි නව යුගයක් නිර්මාණය කිරීමටයි.මේ GPU එකෙහි ඇති 7 high-definition screens,rendering 3D graphic,6 vehicle camera හා අනෙකුත් Interactive features control කිරීමට Voice ,camera හා gesture recognition වලට ඉඩ දීල තියනව ලු.ඒ වගේම මේ GPU එකෙන් වාහනවල complex control commands ක්‍රියාත්මක කිරීමට,වාහන ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු දීමට වගේ දෙවලුත් කරන්න පුළුවන් ලු.
#Intel
#AI
📱 WidoxLK | Facebook 📱
2 191
Repost from සොදුරු ලෝකය 🌍
සාමාන්‍ය දැනීම,ලෝකයේ විනෝද ජනක හා පුදුම සහගත දේ පිලිබද දැන ගන්න අප හා එක්වන්න 😊💗
° . 🛸* ° . °☆ . * ● ¸
. ★ ° :🛰️. ★ * • ○ ° ★
. * . .
° . ● . ★ ° . * ° . °☆
. * ● ¸ . 🌝★ ° :●. *
• ○ ° ★ . * . .
° . ● . ★ ° . * ° .
°☆ . * ● ¸ . ★
🌚° :. * • ○ ° ★ . * .
★ . ° . . ★
° °☆ ¸. ● . ★ 🪐★
🌙. * ☄️
🌟 . * .
* . 🛰 . ✨
. * SLEEP WELL 🚀
. . . SWEET DREAMS 🌙
. * 🌏 GOOD NIGHT *
🌙. * ☄️
🌟 . * .
* . 🛰 . ✨ ° . °☆ . * ● ¸ .
★ ° . * ° . °☆ . * ● ¸
. ★ ° :. * • ○ ° ★
. * . 🪐 ★
. * ° . °☆ . * ● ¸
. ★ ° :. ★ * • ○ ° ★
. * . .☄️
° . ● . ★ ° . * ° . °☆
🌠Click the stars☝️★
සොදුරු ලෝකය 🌍
Join with us 🫂
දැනුම සොයන සියලු දෙනාට 😊
2 191
නූතන තාක්ෂණික යුගයේ Smart devices කරලියට අලුතෙන් ම එකතු වුණු trend එක විදිහට Smart foldable devices හඳුන්වන්න පුළුවන්. මේ අතර ම Huawie ලගෙන් tri folding device එකක් ගැන අහන්න ලැබුණා. අද ඒ ගැන...
Smart phones වල මුල් කාලේ නම් Foldable smart phone එකක් කියන්නේ තනිකරම සිහිනයක් ම තමයි.මොකද මේ වගේ device එකක් නවනවා කියන්නේ ඒ වෙද්දී impossible වගේ තමයි. ඇත්තට ම මිනිස්සුන්ට Foldable device එකක් ගැන හොදට ම අදහසක් එන්නේ Samsung සමාගම Galaxy Z Fold device එක launch කරැයින් පස්සේ. මොකද මිනිස්සු Foldable smart phone එකක් real විදිහට දැකපු පළවෙනි වතාව ඒක වුණු නිසා. මේ කිව්වේ මීට අවුරුදු 5-6 කට කලින් ඒ කියන්නේ 2018-2019 කාලේ. ඒත් දැන් වෙද්දී මේ foldable devices වල ශීඝ්‍ර දියුණුවක් සිදු වෙලා තියෙනවා. Samsung, Xiaomi, Huawie වගේ සමාගම් මේකෙ පෙරමුණ අරන් තියෙනවා. හැබැයි මේ වෙනකං launch වුණු හැම device එකක් ම dual display folding devices. ඒ කියන්නේ නවන්න පුළුවන් display එකකින් යුතු devices.
හැබැයි මේ වෙද්දී Huawie සමාගම tri-folding device එකක් build කරන්න testing කරන්න අරඹලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන් displays 3ක් එකතු කරලා hinges 2කින් මේ tri fold device එක build කරලා තියෙන්නේ.වාර්තා වෙන විදිහට මේ වෙද්දී මේ tri fold device එක durability and visibility test එකක් pass වෙලා තියෙනවා. බොහෝ විට මේ tri fold device එකට tablets හා book styled foldable devices replace කරන්න හැකියාව ලැබෙයි.ඒ වගේ ම Huawie සමාගමේ Harmony OS එකත් Kirin 9 series chipset එක්ක මේ Foldable device එක next level device එකක් වෙන එක නම් ස්ථිරව ම සිදු වෙයි. ඒ වගේම වාර්තා වන විදිහට මේ tri fold device එකට PC level apps run කිරීමේ හැකියාවත් තිබෙන බවයි.
#Huawie
#Tri-foldings
#Ruomurs
📱 WidoxLK | Facebook 📱
2 191
මේ තියෙන්නේ දැනට අපි ගාව තියෙන චන්ද්‍රයාගේ Detalied ම Map එක. ඉතින් මේ Map එක චන්ද්‍රයා ගවේෂණය කරන්න ඉන්න රටවල් වලට ගොඩක් වැදගත් වෙයි.
ඉතින් මේ Map එකට ඉස්සෙල්ල අපි ගාව තිබ්බ චන්ද්‍රයාගේ ගොඩක් Maps හදල තියෙන්නේ 1970 ගණන් වල Apollo Missions වල දත්ත වලින්. ඒ කාලෙට වඩා අපේ තාක්ෂණය මේ වෙනකොට ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. එත් එක්කම තව තවත් රටවල් චන්ද්‍රයා ගවේෂණය කරන්න ගන්න නිසා අපිට මීට වඩා හොද Detailed Maps හදන්න වෙනවා. ඉතින් මේ අලුත් Map එක පරණ Maps වල Resolution එකට වඩා 2x Resolution එකක් තියෙනවා. මේ High Resolution එක නිසා මේකෙන් අපිට චන්ද්‍රයාගේ ආවාට 12000ක්, ද්‍රෝණි (Basins) 81ක් සහ පාෂාණ වර්ග 17 විතර අදුරගන්න පුළුවන්. මේ Map එක හදල තියෙන්නේ Chinese Academy Of Science එකෙන්. මේක හදන්න පාදක කරගෙන තියෙන Data අරගෙන තියෙන්නේ Chinese Lunar Landers සහ ඉන්දියාවෙන් සහ USA වලින් යවපු Lunar Probes වලින්.
ඉතින් මේ Map එකෙන් ඉස්සරහට චන්ද්‍රයා ගවේෂණය කරන්න ඉන්න රටවල් වලට චන්ද්‍රයාගේ Terrain (භුමිය) තව ගොඩක් හොදට අදුරගන්න ඒ වගේම අනාගත missions වලදී කොහේද land කරන්න ඕනේ, කොහෙද Bases හදන්න ඕනේ වගේ දේවල් තෝරාගන්න ගොඩක් උදවු වෙයි.
New Extreme Map of the Moon
#NASA
#LUNAR
📱 WidoxLK | Facebook 📱
2 191
Updates channel එකේ news වැටෙන එකක් නැ අද ඉදන්..එකම news එක Main channel එකෙයි, chat එකෙයි, updates channel එකකයි දකිද්දී ඔයාලටත් අවුල් වගේ ඇති. තාමත් channel එක unstable තත්වයක තියෙන්නේ.. මේ channel එක නැති උනොත් ඒ වෙද්දීම වගේ මුල ඉදන් දාපු හැම post එකක් එක්කම updates channel එකට news, article වැටේවි.. දිගටම අපිත් එක්ක ඉන්න කැමති කට්ටිය updates channel එකත් එක්ක join වෙලා ඉන්න 🤩
2 191
NASA ආයතනය විසින් අවුරුදු 30ක් තිස්සේ පාවිච්චි කරලා තියෙනේ එකම Space Suite Design එක. ඒ කියන්නේ 1980 ගණන්වල තිබ්බ Design එකම තමයි තාමත් තියෙන්නේ. 2026 දී අපහු හදට යන්න Plan කරන නිසා මේක අපිට දැන් ලොකු ප්‍රශ්නයක් වීගෙන එන්නේ.
NASA එකේ දැන් තියෙන Space Suites වලට කියන්නේ "EMU" (Extravehicular Mobility Units) කියල. මේවා තමයි ඔයා හැමවෙලේම දකින ISS එකේ Videos වල තියෙන්නේ. මේ Suits ගොඩක් පරණයි සහ හදේ ඇවිදින්න නෙමෙයි හදල තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ විසදන්න NASA එක Axiom Space කියල Company එකකට ඩොලර් මිලියන 228ක් දීල තියෙනවා අලුත් Design එකක් හදන්න.
ඉතින් මේ අලුත් Space Suites පරණ Suites වල තිබ්බ හැම අඩුපාඩුවක් ම වගේ හරිගස්සල තියෙනවා. මේ අලුත් Suits පරණ Suits වලට වඩා නම්‍යශීලී ඒ වගේම කක්ෂගත වෙලා තියෙද්දී Repair කරන්නත් පුළුවන්. හැබැයි මේකේ ලොකුම වාසිය වෙන්නේ මිල. 1970 ගණන් වල 1 Space Suit එකක් හදන්න NASA එකට ඩොලර් මිලියන 150ක් විතර වැය වෙලා තියෙනවා. ඉතින් Axiom සහ NASA මේ මිල ගොඩක් පල්ලෙහාට ගන්න ලොකු උත්සහයක් දරනවා.
NASA’s Next-Generation Space Suits
#NASA
#AXIOM
📱 WidoxLK | Facebook 📱
