en
Feedback
WidoxLK

WidoxLK

Open in Telegram

Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK

Show more
Buy Ad
2 191
Subscribers
No data24 hours
-167 days
-6730 days
Posts Archive
WidoxLK
2 191
Gemini AI 1.5 pro බලයෙන් ක්‍රියා කරන PDF,Google Docs,Files,Google Slides වල ඇති සංකීර්ණ කරුණු තේරුම් ගැනීමට උපකාරී වන Website
Gemini AI 1.5 pro බලයෙන් ක්‍රියා කරන PDF,Google Docs,Files,Google Slides වල ඇති සංකීර්ණ කරුණු තේරුම් ගැනීමට උපකාරී වන Website එකක් වන NotebookLM එහි ව්‍යාපෘතිය පුළුල් කරල තියනව.ඒ මඟින් ඔයාලට Youtube Videos summarize කරගැනීමේ හැකියාව ලබා දීල තියනව.මේ පුළුල් කිරීම මඟින් එයාල බලාපොරොත්තු වෙන්නෙ Lecture recording,informative Youtube content and group discussion වගේ දේවල් පහසු කිරීමයි.ඒ වගේම එයාල සහතික වෙනව ඔයාල site එකට include කරන data ඉතා ආරක්ෂාකාරීව තියාගන්නව කියලත්. #AI #Gemini #Google 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
Youtube සමාගම විසින් AI features කිහිපයක් සමඟින් shorts සඳහා නව update එකක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.පසුගියදා පැවැති You
Youtube සමාගම විසින් AI features කිහිපයක් සමඟින් shorts සඳහා නව update එකක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.පසුගියදා පැවැති Youtube event එකකදී මේ බව පළමු වරට පැවසුවා.එහිදී පැවසූ පරිදි youtube video creators ලට තත්පර 6ක video එකක් හා අවශ්‍ය background එක generate කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි.Google Deepmind වෙතින් launch කරන ලද Veo app එක මේ update එක සඳහ යොදාගත්ත AI model එක වේ.මේ වසර අවසානයේදී තමයි ඔයාලට මේ update එක එන්නෙ. #Youtube #AI 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
Youtube සමාගම විසින් AI features කිහිපයක් සමඟින් shorts සඳහා නව update එකක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.පසුගියදා පැවැති You
Youtube සමාගම විසින් AI features කිහිපයක් සමඟින් shorts සඳහා නව update එකක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.පසුගියදා පැවැති Youtube event එකකදී මේ බව පළමු වරට පැවසුවා.එහිදී පැවසූ පරිදි youtube video creators ලට තත්පර 6ක video එකක් හා අවශ්‍ය background එක generate කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි.Google Deepmind වෙතින් launch කරන ලද Veo app එක මේ update එක සඳහ යොදාගත්ත AI model එක වේ.මේ වසර අවසානයේදී තමයි ඔයාලට මේ update එක එන්නෙ. #Youtube #Ai 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
🎥🍿 Sinhabahu (2024) 🎭 : Action Adventure Thriller 👄 : South Korea ⭐ : 8.7.IMDB ✳️Subtitle : Cineru 📆 ʀᴇʟᴇᴀꜱᴇ ɪɴꜰᴏ ➠ 2024
🎥🍿 Sinhabahu (2024) 🎭 : Action Adventure Thriller 👄 : South Korea ⭐ : 8.7.IMDB ✳️Subtitle : Cineru 📆 ʀᴇʟᴇᴀꜱᴇ ɪɴꜰᴏ ➠ 2024 ❇️𝐆𝐎𝐎𝐆𝐋𝐄 𝐔𝐒𝐄𝐑🌬 🛑 Subtitles By :𝙷𝚊𝚜𝚒𝚝𝚑𝚊 🦠 ʀᴜɴᴛɪᴍᴇ : #1ʜ 32ᴍ 🟡 සිංහබාහු ඕනද...?

WidoxLK
2 191
ලොව ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගම් වන Samsung හා Apple සමාගම් ඔවුන්ගේ devices AI සමගින් බලගැන්වූ නමුත් Xiaomi සමාගම මෙතෙක් AI pow
ලොව ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගම් වන Samsung හා Apple සමාගම් ඔවුන්ගේ devices AI සමගින් බලගැන්වූ නමුත් Xiaomi සමාගම මෙතෙක් AI powered device එකක් release කළේ නැති බව Xiaomi Fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවාත් ඇති. ඔන්න මේ වෙද්දී Xiaomi සමාගම ඔවුන්ගේ පළමු AI powered mobile device එක විදිහට Xiaomi 14T Pro කියන Flagahip device එක සැප්තැම්බර් 26 වැනිදා globally launch කරන බවට මේ වෙද්දී නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම මේ device එක Gemini Nano intergration එකත් Circle to Search feature එකත් එක්කම තමයි release වෙන්නේ. ඒ වගේම HyperOS 2.0 update එකත් එක්ක තවත් AI based features ලබා දෙන බවත් Xiaomi සමාගම පවසනවා.
Key Features • Display: 6.67-inch OLED display, 2712 x 1120 resolution • Processor: MediaTek Dimensity 9300+ 5G Chipset with Xiaomi’s Surge P2 and Surge G1 chips • Rear Camera: 50MP primary + 12MP ultra-wide + 50MP telephoto • Front Camera: 32MP camera • Battery: 5000mAh with 120W wired fast charging and 50W wireless charging • Operating System: HyperOS, based on Android 14 • Resistance: IP68 rating
#Xiaomi #AI 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්...!!! Team Widox

WidoxLK
2 191
Repost from bloGs by sUsA
Sira
Sira

WidoxLK
2 191
photo content

WidoxLK
2 191
මේකනම් ඇත්ත එකක් වගේ...

WidoxLK
2 191
ප්‍රධාන මැතිවරණ දිස්ත්‍රික්ක කිහිපයක මනාප මාධ්‍යට නිකුත් නොකරමින් දෙවෙනි මනාප ගණනය කිරීමක් පිළිබද මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශ කරනවා.. මැතිවරණය සාමකාමී කිව්වට සාදාරණද කියල ප්‍රශ්නයක් මතු වෙනවා..💀

WidoxLK
2 191
ප්‍රශ්නය වන්නේ ප්‍රතිශතය නොව සාමාන්‍ය පෙළ අසමත් අපේක්ෂකයෙකු මෙරට නවවැනි ජනාධිපති වශයෙන් පත් කරගැනීමට තරම් බුද්දිමත් ජනතාවක් වාසය කිරීමයි.. team_widox ✨️

WidoxLK
2 191
හෙට තීරණාත්මක දවසක්‌.. ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති තෝරගන්න ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන්නේ හෙට.. ඔයාලට ඡන්දය තියනවනම් ඒක පාවිච්ච් කරන්න පසුබට වෙන්න එපා.. හදවත වෙනුවට මොලයට මුල් තැන දීල නිවැරදි අපේක්ෂකයෙක් ලංකාවේ නවවෙනි විධායක ජනාධිපති විදිහට පත් කරගමු.. team_widox ✨️

WidoxLK
2 191
Google විසින් YouTube දැන්වීම් පෙන්වීම් සම්බන්ධයෙන් තරමක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඇති පසුබිමක මෙම නව Pause Screen එක මතද Ad
Google විසින් YouTube දැන්වීම් පෙන්වීම් සම්බන්ධයෙන් තරමක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඇති පසුබිමක මෙම නව Pause Screen එක මතද Ads පෙන්වීම පිළිබදව YouTube පරිශීලකයන් YouTube Reddit Community එක තුළ තම කනස්සල්ල පල කරමින් Screenshots පල කර තිබෙනවා.The Verge වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම යාවත්කාලීනය වසර කිහිපයක සිට Google අත්හදා බලමින් සිටි බවටයි. Source : The Verge #YouTube #Streaming 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
Google විසින් YouTube දැන්වීම් පෙන්වීම් සම්බන්ධයෙන් තරමක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඇති පසුබිමක මෙම නව Pause Screen එක මතද Ads පෙන්වීම පිළිබදව YouTube පරිශීලකයන් YouTube Reddit Community එක තුළ තම කනස්සල්ල පල කරමින් Screenshots පල කර තිබෙනවා.The Verge වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම යාවත්කාලීනය වසර කිහිපයක සිට Google අත්හදා බලමින් සිටි බවටයි. Source : The Verge #YouTube

WidoxLK
2 191
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leadi
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!

WidoxLK
2 191
Mobile Phone එකක software support period එක කියන්නේ mobile device එකේ වැදගත් ම සාධකයක්. මොකද software valid period එක expire
Mobile Phone එකක software support period එක කියන්නේ mobile device එකේ වැදගත් ම සාධකයක්. මොකද software valid period එක expire වුණාට පස්සේ ගොඩක් වෙලාවට introduce වෙන අලුත් features වල compatibility එක අඩු වෙනවා. ඒ වුණත් මේ වෙද්දී ගොඩක් ම manufaturers ලා ඔවුන්ගේ software valid period එක වැඩි කරගන්න කටයුතු කරමින් ඉන්න එක නම් mobile phone users ලා විදිහට අපිට ගොඩක් වටිනවා. ඒ අතරේ ම Mobile phone market එකේ ප්‍රබලයා වෙන Samsung සමාගම මේ වෙද්දී වෙනස් ම තීරණයක් ගෙන ඇති බව තමයි වාර්තා වෙන්නේ. Flagahip devices වලට වසර 7ක software valid period එකක් ලබා දෙද්දී Mid range devices සඳහාත් ඊට නොදෙවෙනි software valid period එකක් දෙන්න යන බව තමයි මේ වෙද්දී වාර්තා වෙන්නේ. ඒ අනුව A15 5G එකේ සාර්ථකත්වයත් එක්ක ම Galaxy A16 එකත් එක්ක Mid range devices සඳහාත් Apple සමාගමත් අභියෝග කරමින් වසර 6ක් දක්වා software valid period එකක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් Guys මොකද හිතන්නේ ... #Samsung #rumours 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
කාලෙකට කලින් viral වුනු Titanic බලන්න ගිහිල්ල අතුරුදහන් වුනු OceanGate submarine එකේ සුන්බුන් 🥲
+3
කාලෙකට කලින් viral වුනු Titanic බලන්න ගිහිල්ල අතුරුදහන් වුනු OceanGate submarine එකේ සුන්බුන් 🥲

WidoxLK
2 191
photo content
+2

WidoxLK
2 191
Google විසින් YouTube දැන්වීම් පෙන්වීම් සම්බන්ධයෙන් තරමක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඇති පසුබිමක මෙම නව Pause Screen එක මතද Ad
Google විසින් YouTube දැන්වීම් පෙන්වීම් සම්බන්ධයෙන් තරමක් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඇති පසුබිමක මෙම නව Pause Screen එක මතද Ads පෙන්වීම පිළිබදව YouTube පරිශීලකයන් YouTube Reddit Community එක තුළ තම කනස්සල්ල පල කරමින් Screenshots පල කර තිබෙනවා.The Verge වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම යාවත්කාලීනය වසර කිහිපයක සිට Google අත්හදා බලමින් සිටි බවටයි. #YouTube #Streaming 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
Steam Family දැන් පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු දක්වා ආරාධනා කරමින් family library share කිරීමට access දීල තියනව.ඒ වගේම ඒ විදියට
Steam Family දැන් පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු දක්වා ආරාධනා කරමින් family library share කිරීමට access දීල තියනව.ඒ වගේම ඒ විදියට log වෙන හැමෝටම වෙන වෙනම file save කිරීමේ හැකියාවත් ලබාදීල තියනව.ඔයා ලඟ game එකේ copies තියනව නම් ඔයාල හැමෝටම එකවර play කරන්න පුළුවන්.මේ update එකෙන් ගහන්න පුළුවන් games සමාගම විසින් list එකකට අනුව තමයි දෙන්නෙ.මේ update එකෙන් වැඩිහිටියන්ට ළමුන් steam තුල සිදු කරන ක්‍රියාවන් නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව සමාගම ලබා දීල තියනව එමගින් එයාල බලාපොරොත්තු වෙන්නෙ Steam store,communities හෝ chats වෙත ළමුන්ගේ ප්‍රවේශය සීමා කිරීමයි.ඒ වගේම වැඩිහිටියන්ට ලමුන්ගේ play time එක limit කිරීම,එම limits approve කරන්නත් පුළුවන්. #Games #Steam 🌐 WidoxLK | Facebook 🌐