en
Feedback
WidoxLK

WidoxLK

Open in Telegram

Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK

Show more
Buy Ad
2 191
Subscribers
No data24 hours
-167 days
-6730 days
Posts Archive
WidoxLK
2 191
ඔන්න Guys Google සමාගම Theft Protection feature එක rolling out කරලා තියෙන්නේ. ඇවිල්ලා ද කියලා බලන්න... Team Widox
ඔන්න Guys Google සමාගම Theft Protection feature එක rolling out කරලා තියෙන්නේ. ඇවිල්ලා ද කියලා බලන්න... Team Widox

WidoxLK
2 191
පසුගිය සඳුදා Tiktok සමාගම විසින් නව AI platform එකක් launch කලා.Creators ලට app එක තුල Advertises නිර්මාණය කිරීමට හා deploy ක
පසුගිය සඳුදා Tiktok සමාගම විසින් නව AI platform එකක් launch කලා.Creators ලට app එක තුල Advertises නිර්මාණය කිරීමට හා deploy කිරීම කරන්න පුළුවන් මේ platform එක Smart+ ලෙස නම් කරල තියනව.මේ platform එක ad creat කිරීමෙ ඉදල audience එකට deliver කිරීමේ ක්‍රියාවලිය automate කරල තියනව.සමාගම marketing performance කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් Tiktok සමාගම clients ලට ad compaign හි impact එක measure කිරීමේ හැකියාව ලබා දෙනවා.සමාගම කියන විදියට නම් මේ හරහා ad ප්‍රචාරය කරන විට සමාගම් වලට ඔවුන්ගේ ඉලක්ක,අයවැය,වත්කම් ඇතුලත් කල යුතු අතර ඒ මගින් platform එකට ඒවට අදාල audience එකක්,creative assets හා showcase ads (users click කල විට open වෙන ads) automatically නිර්මාණය කිරීමේ හැකියාව වෙන බවයි. ඒ වගේම මේ platform එක workflows 3කින් ක්‍රියා කරයි. 01)Smart+ Web Campaign 02)Smart+ App 03)Smart+ Lead Generation Campaign #Tiktok #AI #Smart+ @Widoxlk

WidoxLK
2 191
Smartphone එකක් කිව්වොත් නම් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඒත් Samsung සමාගම විසින් launch කරන්න නියමිත මේ phone එක ගැන නම් කතා නොකර ම බැරි තරම්. අද ඒ ගැන... ඔයගොල්ලොන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති නේද මේ Smart phone එක මොකද්ද කියලා? ඔව් ඒක තමයි Galaxy A16 5G කියන එක. Galaxy A series device එකක් කියන්නේ මේ වෙද්දී කොහොමත් අනික් series වලට සාපේක්ෂව Samsung සමාගම වැඩිපුර focus කරන් ඉන්න series එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් මේ Galaxy A16 එකත් ටිකක් විශේෂ වෙනවා. Samsung සමාගම මේ වෙද්දී නිවේදනය කරලා තියෙන විදිහට වසර 6ක් දක්වා OS updates ලබා දෙන පළවෙනි A series device එක තමයි මේ A16 කියන්නේ. ඒ වගේම 50MP main camera එකකිනුත් 5MP ultrawide හා 2MP macro lens වලිනුත් මේ device එක සමන්ව්ත වෙනවා. Chipset එක නම් වාර්තා වෙන විදිහට MediaTek 6300 හෝ Exynos 1330 වෙනවා. ඒ විතරකුත් නෙවෙයි FHD 90Hz display එකක් වගේ ම 5000mAh battery එකකිනුත් මේ A16 එක සමන්ව්ත වෙනවා. ඒ වගේ ම මේකෙ price එක නම් 200-250$ අතර වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ device එක ලබන ඔක්තෝම්බර් මාසයේදී launch කිරීමට නියමිත බවත් Samsung සමාගම පවසනවා. ඒ වුණත් price range එකට උපරිම සාධාරණයක් කරන්න Samsung සමාගම කටයුතු කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි. #Samsung Team Widox

WidoxLK
2 191
photo content

WidoxLK
2 191
Google හා Samsung සමාගම් මේ වෙද්දි එයාලගෙම Own AI platform හදල AI තාක්ෂණයේ ඉහළ තැනක් ලබාගෙන තියනව.දැන් Infinix සමාගම ද ඔවුන්ග
Google හා Samsung සමාගම් මේ වෙද්දි එයාලගෙම Own AI platform හදල AI තාක්ෂණයේ ඉහළ තැනක් ලබාගෙන තියනව.දැන් Infinix සමාගම ද ඔවුන්ගේම AI platform එකක් introduce කරමින් මේ කරලියට එකතු වෙලා තියනව .Folax කියන නමින් තමයි මේ AI assistant නම් කරල තියෙන්නේ.Gemini AI හා GPT 4o හරහා තමයි මේක බලගැන්වෙන්නෙ.මෙම AI chatbot launch කරන වෙලවෙම සමාගමේ ඉදිරි නිශ්පාදන වලට එකතු කරන AI feature කිහිපයකුත් introduce කලා. 01)Live text Images හා documents වල තොරතුරු වලින් summarisation ගැනීමේ හැකියාව. 02)Writing tools මේ හරහා realtime grammar check කිරීම,content rewriting හා styles enhancement කල හැක. 03)Magic creat සිංදු,storyboards,social media captions generate කිරීම සිදු කරන chat bot එකක්. 04)Visual Look up Images වල තොරතුරු කියවා user ට contextual information ලබා දීම සිදු කිරීම. #Infinix #AI 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
Facebook හා තවත් Apps කිහිපයකට හිමිකම් කියන Meta සමාගම විසින් අලුත් AI Model එකක් test කරමින් ඉන්නව."Movie Gen" නම් වන මේ AI
Facebook හා තවත් Apps කිහිපයකට හිමිකම් කියන Meta සමාගම විසින් අලුත් AI Model එකක් test කරමින් ඉන්නව."Movie Gen" නම් වන මේ AI model එක මඟින් realistic seeming videos හා audios creat කර ගැනීමේ හැකියාව පවතිනවා.ඒ වගේම මෙයට videos වල contents වලට background music,sound effects synced generate කිරීමේ හැකියාව ද තියනව.දැනට මේ AI model එකෙන් generate කරන videos තත්පර 16 හා Audio සඳහ තත්පර 45 ක් දිගු වේ. #Meta #AI 🌐 WidoxLK | Facebook 🌐

WidoxLK
2 191
අකුරු නොදත් කල අකුරු කෙරූ ශිල්ප නොදත් කල ශිල්ප කෙරූ ලොවක් දිනවන්නට මහා මෙරක් වූ ගුරු දෙගුරුන්ට ම උපහාරයක් වේවා 🙏... Best Wis
අකුරු නොදත් කල අකුරු කෙරූ ශිල්ප නොදත් කල ශිල්ප කෙරූ ලොවක් දිනවන්නට මහා මෙරක් වූ ගුරු දෙගුරුන්ට ම උපහාරයක් වේවා 🙏...
Best Wishes from Team Widox

WidoxLK
2 191
Do you believe in the existence of extraterrestrial life?👀 පිටසක්වල ජීවයක් පවතින බව ඔබ විශ්වාස කරනවාද?🗣️
Do you believe in the existence of extraterrestrial life?👀 පිටසක්වල ජීවයක් පවතින බව ඔබ විශ්වාස කරනවාද?🗣️

WidoxLK
2 191
☠️☠️☠️ Bootloader එක ආයේ ඉතින් නෑ ම තමා.. ❌ According to sources, Xiaomi plans to shut down the unlock bootloader program for
☠️☠️☠️ Bootloader එක ආයේ ඉතින් නෑ ම තමා..
❌ According to sources, Xiaomi plans to shut down the unlock bootloader program for global users (outside mainland China) next year, following its closure in China last month.
Team Widox

WidoxLK
2 191
Google සමාගම විසින් Google Meet සඳහා අලුත් interface එකක් දෙමින් ඉන්නව.මේ හරහා ඔයාලට අලුත් pill-shaped search bar එකක් introd
Google සමාගම විසින් Google Meet සඳහා අලුත් interface එකක් දෙමින් ඉන්නව.මේ හරහා ඔයාලට අලුත් pill-shaped search bar එකක් introduce කරල තියනව.ඒකෙ meetings schedule කරන්න හා group එකක් හදන්න වගේ දේවල් කරන්න පුළුවන් ලොකු button 2ක් එකතු කරල තියනව.ඒවගේම මේ interface එකෙන් ඔයාලට calls ගන්න calls grid එකක් ද suggest කරනව.ඒ වගේම ඔයාලට අලුත් home shortcut එකක් ද මේ UI එකෙන් එනව.එමගින් code එකක් enter කිරීමෙන් පසු කෙලින්ම meeting එකක් ආරම්භ කිරීමේ හැකියාව තියනව. #Google #Meet @Widoxlk

WidoxLK
2 191
ඔයත් Windows user කෙනෙක් නම් අනිවාර්යයෙන් ම Paint Application එක use කරලා ඇති නේද? ඒත් මේ Paint App එකට Photoshop එකේ වගේ features ආවොත් මොකද හිතන්නේ 😶‍🌫️අද එහෙනම් ඒ ගැන... ඔයගොල්ලොන්ට Microsoft ලාගේ Paint App එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැති තරම් නේ. මොකද ඔයගොල්ලෝ PC එකේ Laptop එකේ basic drawings කරද්දී අනිවාර්යයෙන් ම මේ Paint app එක use කරන එක සාමාන්‍ය දෙයක් නේ. ඒත් මෙච්චර කාලෙකට Paint app එකට ගොඩක් powereful features ලබා දීලා තිබුණේ නෑ. ඒ වුණත් නූතන AI තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ Paint app එකටත් AI powered features කිහිපයක් ලබා දෙන්න Microsoft සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව Generative Fill හා Generative Erase කියලා features 2ක් මේ වෙද්දී Paint app එකට introduce කරලා තියෙනවා. ඒත් එක්ක ම මෙච්චර කාලයක් Paint app එකෙන් කරන්න අමාරු වුණු precise adjustments, object removing (alike Google's Magic editor) වගේ ම Generative Fill මගින් AI Generated content add කිරීමේ හැකියාවත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි Microsoft ලා මේ AI features misuse වීම නැවත්වීමට ඔවුන්ගේ diffusion based model එක update කරන්නත් අමතක කරලා නෑ. කොහොම වුණත් Microsoft ලා මේ AI features Copilot Plus පහසුකම තියෙන PC සඳහා පමණක් ලබා දෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේ ම මේ features අනෙක් පරිගණක සඳහා ලබා දෙන බවක් නම් සඳහන් කරලා නෑ. #Microsoft #Paint #AI Team Widox

WidoxLK
2 191
photo content

WidoxLK
2 191
ඔන්න Guys මේ වෙද්දී ගොඩක් popular වෙලා තියෙන AI powered Arc Search එක දැන් Android devices වලටත් ලබා දෙන්න closed beta testin
ඔන්න Guys මේ වෙද්දී ගොඩක් popular වෙලා තියෙන AI powered Arc Search එක දැන් Android devices වලටත් ලබා දෙන්න closed beta testing කරමින් තියෙන්නෙ... 👉 කැමති නම් waiting list එකට join වෙන්න මටත් මාසයක් විතර ගියා ☠️ Team Widox

WidoxLK
2 191
Android 16 ගැන කතා කරන්න යන්නේ කිව්වොත් ඔයගොල්ලෝ හිතයි නේ Android 15 එකත් තව ම හරියට release වෙලත් නැති එකේ මොන 16 එකක් ද කියලත්. ඔව් ඒ වුණත් ආරංචිය නම් සුබයි 🌚... සාමාන්‍යයෙන් ප්‍රධාන Android update එකක් release වෙන්නේ වසරේ තුන් වැනි කාර්තුවේ (Q3) ඒ කියන්නේ බොහෝ විට September-October කාල සීමාවේ කියලා Android user කෙනෙක් නම් අනිවාර්යයෙන් ම අහලත් ඇති. ඒත් Google සමාගමේ product launch එකත් එක්ක මේක පොඩ්ඩක් unstable වුණා කිව්වොත් නිවැරදියි. මොකද Pixel 8 series එකේ ඉඳන් වසර 7ක් දක්වා OS update ලබා දීමට නියමිත වෙලා තියෙද්දී Pixel 9 series එකත් Pixel 8 series එක වගේ ම Android 14 built in විදිහට තමයි release වුණේ. ඒ කියන්නේ Pixel line up 2ක් එකම software එකක් යටතේ release වෙලා. මේක මෙච්චර කලෙකට වුණු දෙයක් නම් නෙවෙයි. ඉතින් මේ නිසා Google සමාගම අලුත් තීරණයකට ඇවිත් තියෙනවා. ඒ තමයි ඉදිරියේ නිකුත් වීමට නියමිත Android 16 update එක 2025 Q3 එකේ නිකුත් නොකර ඒක 2025 Q2 ඒ කියන්නේ බොහෝ විට අගෝස්තු මාසයේ Pixel 10 lineup එකේ launch event එකට කලින් release කරන්න යන එක. මේ නිසා දැනටමත් Google සමාගම Android 16 development එක අරඹන්නත් Android 16 Beta release එක පෙබරවාරි මාසයේ දී සිදු කිරීමටත් තීරණය කරලා තියෙනවා. #Android16 #Google Team Widox

WidoxLK
2 191
photo content

WidoxLK
2 191
මෑතකදී විද්යාඥයන්මේ කිහිපයක් විසින් මේ ඉන්න මුහුදු බෙල්ලන් විශේෂය, ශාක සහ Solar Panels වලටත් වඩා කාර්යක්ෂමව සූර්ය ශක්තිය රසාය
මෑතකදී විද්යාඥයන්මේ කිහිපයක් විසින් මේ ඉන්න මුහුදු බෙල්ලන් විශේෂය, ශාක සහ Solar Panels වලටත් වඩා කාර්යක්ෂමව සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත්කරනවා කියල හොයාගෙන තියෙනවා. ඉතින් අපි මේගොල්ලෝ කොහොමද මේක කරන්නේ කියල හරියටම හොයාගත්තොත් අපිට පුළුවන් වෙයි අනාගතයේදී මේ තාක්ශනේ භාවිතා කරලා අලුතෙන් පුනර්ජනනීය බලශක්ති මාර්ගයක් හදාගන්න. ඉතින් මොකක්ද මේ මුහුදු බෙල්ලන්ගේ රහස? මේ මුහුදු බෙල්ලන්ගේ ඇතුලේ හරිත ඇල්ගී විශාල වශයෙන් ජීවත් වෙන නිසා ඒ ඇල්ගී ටික තමන්ට සහ මුහුදු බෙල්ලට ඇතිවෙන්න ශක්තිය ප්රභාසංස්ලේෂණය මගින් නිපදවනවා. අපිට දැනට තියෙන තාක්ෂනය බාවිතා කරලා අපිට පුළුවන් සූර්ය ශක්තිය 10% ක කාර්යක්ෂමතාවයකින් රසායනික ශක්තිය බවට පත් කරන්න හැබැයි මේ මුහුදු බෙල්ලෝ මේ ක්‍රියාවලිය 67% කාර්යක්ෂමතාවකින් සිදුකරනව කියල හොයාගෙන තියෙනවා. ඉතින් මේක වෙන්නේ මේ බෙල්ලන්ගේ තියෙනවා දිලිසෙන සෛල වර්ගයක්. මේ සෛලවලින්, සූර්ය ආලෝකය උපරිම වශයෙන් පරාවර්තන කරලා බෙල්ලාගේ ඇතුලේ ඉන්න ඇල්ගී වලට ලබා දෙනවා. මේක නිසා ඒ ඇල්ගීවලට වෙන ශාක වලට වඩා කාර්යක්ෂමව ප්රභාසංස්ලේෂණය කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට පුලුවන්නම් මේ ඇල්ගී වල තියෙන ශක්තිය එලියට ගන්න ඉදිරියේදී අපේ බලශක්ති ප්‍රශ්න ඔක්කොම විසදෙන්න ඉඩ තියෙනවා. Why These Giant Clams Are So Cool #NATURE #SCIENCE 📱 WidoxLK | Facebook 📱

WidoxLK
2 191
2023 O/L result ඇවිල්ල තියෙනවා..මගේ අත්දැකීම් එක්ක O/L result ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුව.. ඇත්තටම ඔයාගේ O/L result එක මොකක් උනත් ඔයාට කැපවෙන්න පුලුවන් නම්.. අවුරුදු දෙකක් එක දෙයක් වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් නම් ඔයාට university select වෙනවා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි.. O/L වල අඩු result එකක් තියෙන අය ඇති.. මැද result එකක් තියෙන අය ඇති.. 8As, 9As වගේ result එකක් තියෙන සෙට් එකකුත් ඇති.. මෙතනදි තමයි ඇත්තටම ප්‍රශ්නේ එන්නේ.. ඔයා O/L වලට මුල ඉදන් වැඩ කරල මේ වගේ result එකකට ආවනම් කිසිම ප්‍රශ්නයක් නැ.. හැබැයි අන්තිම මාස 2-3 වැඩ කරල මේ result එක ගත්තනම් ප්‍රශ්නයක්‌ තිනව.. අන්තිම ටිකේ වැඩ කරලා හොද result එකකට ආපු සෙට් එකේ mind එක "මුල ඉදන් කරපු සෙට් එක වගේ ලොකුවට වැඩක් කරන්නෙත් නැතුව 9As, 8As ගත්ත, එයාලගේ result එකමයි මටත් තියෙන්නේ.." ඔය වගේ තමන් නියම මීටරයක්, ඒක නිසා අන්තිම මාස 2-3 ගොඩ දැම්ම වගේ දේවල් ඔලුවේ තියගන්න එපා.. A/L ජිවිතේ අඩියටම වැටෙන්න ඔය දේවල් හොදටම ඇති 🥹 ඔයාලාත් මෙහෙම කෙනෙක්නම් අදම ඔයාගේ result එක අමතක කරලා දාන්න.. ඔය result එක නිසා A/L ජිවිතේ සැහෙන කාලයක් අදුරේ ඉන්න වෙන්නේ.. O/L වලින් කොහොමහරි ගේමක් ගහපු 9As, 8As සෙට් එක A/L ජිවිතේ සැහෙන අවුල් කරගන්නවා.. O/L වලින් ලංකාවේ ඉන්න හොදම සෙට් එක A/L වලට ආවට පස්සේ අතරමග හිරවෙනවා... ගොඩක් අය කතා කරන්නේ අඩු result තියෙන සෙට් එක වෙනුවෙන්.. ඒත් ඒ සෙට් ඒකට result එක අඩු නිසාම එන motivation එකත් එක්ක A/L ජිවිතේ මාරම තැනකට එනවා.. ප්‍රශ්නේ වෙන්නේ අන්තිම මොහොතේදි ගේමක් ගහල හොද result එකකට ආපු සෙට් එකට.. ලංකාවේ O/L වලින් හොද result එකකට එන ගොඩක් අය A/L වලදී අතරමග නතර වෙනවා.. ඒ නිසා ඔයත් මන් කියපු type කෙනෙක් නම් ඔයත් මේ කියපු දේ කල්පනා කරල බලන්න.. 9As, 8As සෙට් එක හිතනවා ඇති මෙච්චර අමාරුවෙන් ගත්ත result එක අමතක කරලා දාන්නේ ඇයි කියලා.. ඒකට හේතුව ඔයාලාට දවසක අනිවාර්යෙන් තේරේවි..ඒත් එදාට ඔයාලා පරක්කු වැඩි වෙන්න පුලුවන්.. 🥲 ඒ නිසා ඔයත් මන් කියපු type එකේ අන්තිම ටිකේ වැඩ කරලා ගෙමක්‌ ගහපු කෙනෙක්නම් පුලුවන් ඉක්මනට ඔය result එක අමතක කරල දාන්න try කරන්න... Result ආපු හැමෝටම සුබ පැතුම්.. 🤯 ආපු result අවුල් නම් ඒක නිසා වැටෙන්න එපා.. ඒක motivation එකක් කරගෙන නැගිටිමු.. 😌 හැමෝටම සුබ අනාගතයක් වේවා.. 🤩 team_widox ✨️

WidoxLK
2 191
Google Pixel devices වලට එන්නත් කලින් Android 15 stable update එක release කරපු Vivo 🫥 #Vivo #Android15 Team Widox
Google Pixel devices වලට එන්නත් කලින් Android 15 stable update එක release කරපු Vivo 🫥 #Vivo #Android15 Team Widox

WidoxLK
2 191
ඔන්න Guys, Gemini Live feature එක free users ලාට rolling out කරලා තියෙන්නේ. ඇවිල්ලා ද කියලා බලන්න... Team Widox
ඔන්න Guys, Gemini Live feature එක free users ලාට rolling out කරලා තියෙන්නේ. ඇවිල්ලා ද කියලා බලන්න... Team Widox

WidoxLK
2 191
Foldable devices දිනෙන් දින ජනප්‍රිය වෙන කලෙක Xiaomi සමාගම විසින් මේ වෙනකම් Chinese market එකට විතරක් release කරලා තිබුණු ඔවු
Foldable devices දිනෙන් දින ජනප්‍රිය වෙන කලෙක Xiaomi සමාගම විසින් මේ වෙනකම් Chinese market එකට විතරක් release කරලා තිබුණු ඔවුන්ගේ ප්‍රථම Flippable device එක වෙන Xiaomi Mix Flip device එක global market එකටත් launch කරන්න පසුගිය දා කටයුතු කළා. ඒ වගේම සුවිශේෂී දෙය තමයි Xiaomi සමාගම මේ Flip device එකත් එක්ක Samsung හා Google සමාගම්වලට පසුව Gemini Nano intergration එකත් Circle to Search පාහසුකමත් ලබා දීපු ප්‍රථම සමාගම බවට පත්වීම. ඒ වගේම තවත් AI Features කිහිපයක් ම ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා.මේ Flip device එක 4" OLED cover screen එකක් හා 6.86" OLED main screen එකකින් සමන්විත වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ Xioami Mix Flip එක ගැන වැඩිපුර details දැනගන්න ඕන නම් මෙතනින් බලන්න... #Xiaomi #Foldables