MAX WEB SOLUTIONS™
Open in Telegram
🚩 Tech Help ⁉️ ⛅️ Free SSH Accounts 🚀 Powerful Premium Servers Get Premium SSH accounts on 🎖️️ ️️www.ceylonssh.com 🎖️️
Show moreThe country is not specifiedThe category is not specified
315
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
YUVARATHNAA (2021) sinhala subtitle|yuvarathna sinhala sub|තාරුණ්‍යයේ සලකුණ 2021 සිංහල උපසිරැසි සමග
https://subscenelk.blogspot.com/2021/04/yuvarathnaa-2021-sinhala.html?m=1
YUVARATHNAA (2021) නැත්තං තාරුණ්‍යයේ සලකුණ 2021 කන්නඩ බාෂා චිත්‍රපටයක්.ක්‍රියාදාම සහ නාට්‍යමය වර්ගයට වෙන් කෙරෙනවා.කතාව ලියමින් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Santhosh Ananddram විසිනුයි.චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Puneeth Rajkumar, Sayyeshaa, Dhananjay, Prakash Raj, Diganth, සහ Sai Kumar නමැති නළු නිලි පිරිසයි.කෙසේවෙතත් මේ චිත්‍රපටය සඳහා ලැබී තිබෙන IMDB අගය ලෙස සැලකෙන්නේ 5.9/10ක අගයක් ,ගූගල් අගය 89%ක් ලෙස සටහන් වෙනවා.
R Kසරසවිය කියන්නේ සමාජයේ විශාල ගෞරවයක් හිමිවෙලා තිබෙන සරසවියක්, නමුත් මෙය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සහ විවිධ දේශපාලන බලපෑම් නිසා වසා දැමීමේ අනතුරකට මුහුණ පානවා.මේ සරසවියේ සිටින පීඨාධිපතිවරයා අධ්‍යාපනය පෞද්ගලිකරණයට විරුද්ධව වගේම තමන්ගේ සරසවියේ ශිෂ්‍යින්ට විවිධ පුද්ගලික සරසවි අයිතිකරුවන් විසින් කරන හිරිහැර වලට විරුද්ධව සටන් කරනවා.
Mortal Kombat (2021)
▫ Language #English
▫ Genres #Action
Washed-up MMA fighter Cole Young, unaware of his heritage, and hunted by Emperor Shang Tsung’s best warrior, Sub-Zero, seeks out and trains with Earth’s greatest champions as he prepares to stand against the enemies of Outworld in a high stakes battle for the universe.
💠 DOWNLOAD LINK 💠
https://ceylonstream.com/movies/mortal-kombat/
@CEYLONSTREAM
📢 V2Ray Injector Published
+ 100% Free V2ray Client
+ Config Import/Export
+ Device ID Lock
+ Host Checker
+ User Friendly Interface
Download Here
https://play.google.com/store/apps/details?id=com.technore.v2rayinjector
Don't forget to 5 Stars Rate 🌟
@technore24
අලුත් අවුරුද්දත් එක්කම ඔන්න Ceylonssh අපි ආයෙත් ආවා.මුලින්ම සමාවෙන්න ඕනි අපිට ඉක්මනට අප්ඩේට් එක දෙන්න බැරි උනාට.අද ඉඳන් ආයෙත් පුරුදු විදිහටම ඔයාලට ssh accounts හදාගන්න පුළුවන් ❤️
ඒ වගේම අනිත් කාරණාව තමයි මම තව වැඩක් පටන් ගත්තා ඔයාලගෙ පහසුවටම.ෆිල්ම් සයිට් එකක්.ඔයාලට ceylonssh එකෙන් ssh account එකක් හදාගෙන film එකක් tv series එකක් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් නිසා තමයි මේ සයිට් එකත් මේ එක්කම දෙන්නෙ.❤️
ඔන්න එහෙනම් ඔයාගෙ fast/free ssh account එකක් හදාගන්න 👇
https://www.ceylonssh.com
Film/Tv series download කරන්න 👇
https://www.ceylonstream.com
Joji 2021 sinhala subtitle|ජෝජිගේ මාලිගය 2021 සිංහල උපසිරැසි සමග
https://subscenelk.blogspot.com/2021/04/joji-2021-sinhala-subtitle-2021.html?m=1
Joji 2021ඉන්දියානු මලයාලම් බාෂා චිත්‍රපටයක්.මේක අපරාධ සහ නාට්‍යමය වර්ගයට වෙන් කල හැකියි.අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Dileesh Pothan.කතා රචනය Syam Pushkaran විසිනුයි.ඒ වගේම මෙහි කතාව පදනම් වී තිබෙන්නේ William Shakespeare ගේ Macbeth නවකතාව සහ K.G. George's emergency ගේ චිත්‍රපට වෙන Irakal සහ Koodathayi Cyanide Murders පාදක කරගෙනයි.රංගනය Fahadh Faasil,while Baburaj,Shammi Thilakan සහ Unnimaya Prasad.ලැබී ඇති imdb අගය 8.7/10ක් ලෙස සැලකෙනවා.
චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නේ ජෝජි සහ ඔහුගේ පවුලේ අය වටායි.ජෝජි කියන්නේ පනචෙල් පවුලේ බාලම පුත්‍රයායි.ඔවුන් ධනවත් වගේම පවුලේ ප්‍රධානියා ලෙස ඔහුගේ පියා වෙන පනචෙල් කුට්ටටප්පන් කටයුතු කරනවා.මුළු පවුලම ජීවත් වෙන්නේ ඔහුගේ අනසක යටතේයි.එක්තරා දවසකදී ඔවුන්ගේ පියා හදිසි අනතුරක් නිසා රෝගාතුර වෙනවා.සිය පියාගේ අනසක යටතේ ගෙවන ජීවිතය පිලිබඳ කලකිරී සිටින ජෝජී ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගෙන සිය පියාව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරනවා.
Bing Goo 2017 sinhala subtitle|Frozen Love 2017 sinhala subtitle|හිමෙහි සැඟවුණු ප්‍රේමය 2017 සිංහල උපසිරැසි
Bing Goo 2017 කියන්නේ දකුණු කොරියානු ටෙලිකතා මාලාවක්.මේ කතා මාලාව නාට්‍යමය,මනඃකල්පිත,අද්භූත,සහ ප්‍රේම වෘතාන්ත නමැති වර්ගයට වෙන් කරන්න පුළුවන්.මේ කතා මාලාවට තිබෙන්නේ කතාංග දෙකක් පමණයි.මේ කතා මාලාවට imdb අගය 6.9/10 ක් ලැබී තිබෙනවා
ගෝ මන් සු කියන්නේ ජීවත් වුනු කාලයේදී 1988 වර්ෂයේ ඔලිම්පික් උළෙල නිසා කොරියාවට විවිධ අසංවර බටහිර සිරිත් විරිත් පැමිණෙනවා.ඉතිං කොරියාවේ ඉන්න තරුණ තරුණියෝ මේවා ඉතාමත් ඉක්මනින් අනුකරණය කරන්න පටන් ගන්න නිසා රජය විසින් විවිධ තහනම් පනවනවා මේ තහනම් ක්‍රියාත්මක වෙන්නේ විවිධ විලාසිතා වලට සහ ගීත වගේ දේවල් වලටයි. මෙවැනි කාල සීමාවක ගෝ මන් සු තරුණියක් සමග ආදරයෙන් බැඳෙනවා.නමුත් එක්තරා අවස්ථාවකදී අසනීප තත්වයක් නිසා ඇයව රෝහල් ගත කරන්නට යන විට ගෝ මන් සු ඇය ගෙනියන රථය පස්සෙන් දුවනවා.මේ වෙලාවේ ඇතිවෙන අද්භූත සංසිද්ධියක් නිසා ගෝ මන් සු වසර 37 ක් පුරාවට වනයක් ඇතුලේ හිමෙන් ගල් වෙලා පවතිනවා.මේ විදිහට කාලය හරහා අනාගතයට ගමන් කරමින් වසර 37 කට පස්සේ 2017 වර්ෂයේදී ගෝ මන් සු සිය දීර්ඝකාලීන නින්දෙන් අවදි ව
Important Notice ❗️
Ceylonssh.com අපි Site එකේ කරන පොඩි වැඩ කටයුතු ටිකක් නිසා ටික දවසකට site එක වැඩ කරන්නෙ නැති වෙයි 😊.ඔයාලට උපරිම සේවයක් දෙන්න ඕනි නිසා තමයි අපි පොඩි break එකක් අරන්.මේ අප්ඩේට් එක දෙන්න හැදුවෙ.එහෙනම් අලුත් අප්ඩේට් එකෙන් හම්බවෙමු ❤️.
Ragavan 2019 sinhala subtitle|රාගවන් 2019 සිංහල උපසිරැසි සමග
https://subscenelk.blogspot.com/2021/03/ragavan-2019-sinhala-subtitle-2019.html
Ragavan 2019 ඉන්දියානු මලයාලම් භාෂා කෙටි චිත්‍රපටයක්.මේක නාට්‍යමය සහ ත්‍රාසජනක වර්ගයට වෙන් කර තිබෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Rahul R. Sarma විසින්.නිෂ්පාදනය කර තිබෙන්නේ Jomon Kechery විසිනුයි.ඒ වගේම මෙම චිත්‍රපටයේ රඟපාන නළු නිලි පිරිස වන්නේ Surjith as Raghavan,Jolly Chirayath as Raghavan's Wife,Rajan Pootharakka as Rajan,Reghunath Karumana as Benny,Arun Narayan as Gossipmonger 1,Abhilash Govindan as Abhilash,Dathan as Gossipmonger 2,Shameer as Shameer,Manoj Karuppayil as Manoj,Raghavan Thaivalappil as Thoma,Anish as Shopkeeper,Sreejith Jayadevan as Sreejith,Achu Girish as Kuttaru,Girish as Cycle Mechanic,Benny's Friends: Madhu and Manikandan යන පිරිසයි
චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ රාගවන් නමැති පුද්ගලයෙක් වටායි.ඔහු හා තවත් පුද්ගලයෙක් අතර ඇතිවෙන සුළු ආරවුලක් ගමේ සිටින පිරිසගේ නොයෙක් ඕපාදුප පැතිරීම නිසා දුරදිග ගොස් අවසානයේ මිනීමැරුම් සිද්ධියක් බවට පත්වෙනවා.
ඔන්න Ceylonssh.com එකේ accounts හදන්න බැරිව තිබ්බ අවුල හදල තියෙන්නෙ.අලුත් සර්වර් ඇඩ් කරල තියෙන්නෙ පරන ඒවා ඔක්කොම අයින් කරලා ❤️
https://www.ceylonssh.com
All the Ceylonssh Servers has been Updated ❤️
☇ Added New Servers from different locations
☇ Added New 30 Days servers
☇ Added New Gaming Servers
☇ Added New 3/7 Days Servers
☇ No Speed Limits
☇ All the Servers are working & tested
Create your fast,free ssh account here 👇
https://www.ceylonssh.com
Group Management bots ඕන තරම් මේ වෙනකොට ලංකාවෙ තියෙනව,
මේ කියන්න යන්නෙ හැබැයි වෙනමම විදියේ දෙයක් ගැන
Daisy කියල තිබුන බොට් කෙනෙක් ගැන ඔයාලට තාම මතක ඇති කියල හිතනවා. මේ කියන්න හදන්නෙ ඒකෙ DaisyX v2 කියන Edition එක ගැන
💚💜❤️ DAISYX V@2.0 ❤️💜💚
🚀 මොකද්ද මේකෙ තියන විශේශත්වය 👇
👉🔸 මේකෙ coding මාසයක් වගේ කාලෙක ඉඳන් Users ල එක්කමයි සිදුවෙන්නෙ.. ඉතින් මේක Users ලගෙ අවශ්‍යතා හොදින්ම හදුනාගෙන නිර්මාණය වුනු Users ලගෙම Project එකක්
👉🔹 ඔයාල දන්න Rose Bot වගේම මේකත් ගොඩක්ම Stable වගේම Complete
👉🔸මේකෙ අලුතින් හඳුන්වාදෙන Filter system එක Lifetime උනත් තියන් යන්න පුලුවන් තරමින් Stable.. ඒක නිසා ෆිල්ටර දාන්න පොඩ්ඩක් වත් බය වෙන්න ඕන නෑ
👉🔹ගොඩක් Advanced welcome system එකක් (Captcha enabled) වගේම ගොඩාක් Powerful note system එකකුත් ඇතුලත් කරලයි තියෙන්නෙ
👉🔸භාශා 7 කින් මේ වෙද්දි හදලයි තියෙන්නෙ. ඔන්න සිංහලත් තියනවා
👉🔹 තව features ගොඩක් තියෙනවා.. ඒව ඉතින් දැන්ම කියන්න බෑ
සාම්ප්‍රදායික බොට්ල ටිකට වඩා ගොඩාක් ලොකු වෙනසක් මේකෙ තියනව
======================================================
🔸🔹 🔴 COMING SOON 🔴 🔹🔸
=======================================================
JOIN THE SUPPORT CHAT 👇👇
@DAISYSUPPORT_OFFICIAL
LETS BUILD TOGETHER
=======================================================
Arakk 2020 sinhala subtitle|කොස් ගෙඩියේ කතාව 2020 සිංහල උපසිරැසි සමග
Arakk 2020 කියන්ලිනේ ඉන්යාදියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වෙන් කරන්න පුළුවන්. අධ්‍යක්ෂණය කර තිබෙන්නේ: CJ Sales විසින් අධ්‍යක්ෂණය: Joppy Kuriala සහAngeline Joe විසින් සිනෙමාරූපණය කර තිබෙන්නේ: Vijay Krishnan R Editing ඒ වගේම ශබ්ද නිර්මාණය කර තිබෙන්නේ: CJ Sales විසිනුයි සංගීත නිර්මාණය: Linu Monichan, Joy Thalanadu විසින් කර තිබෙනවා
චිත්‍රපටයේ කතාව දිවයන්නේ කොස් ගෙඩියක් කඩා ගැනීමේ සිද්ධියක් වටායි.මෙහිදී කොස් ගෙඩිය අයත් කොස් ගහේ අයිතිය සඳහා දෙපාර්ශවයක් ඉදිරිපත් වෙනවා.කෙසේවෙතත් අවසානයේ මෙය ආරවුලක් දක්වා දුරදිග යාම නිසා ගමේ සියල්ලෝම එකතුවෙලා මෙය විසඳීමට ඉදිරිපත් වුනත් අවසානයේ දෙපාර්ශවය අතර සටනක් සිදුවීම දක්වා සිද්ධිය දුරදිග යනවා.
All The Bright Places 2020 sinhala subtitle|සියලුම දීප්තිමත් ස්ථාන 2020 සිංහල උපසිරැසි සමග
All The Bright Places 2020 ඇමරිකානු ඉංග්‍රීසි භාෂා චිත්‍රපටයක්.මේක ප්‍රේම වෘත්තාන්තමය සහ නාට්‍යාමය වර්ගය වෙන් කර තිබෙනවා.අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Brett Haley විසින්.තිර රචනය කර තිබෙන්නේ Jennifer Niven සහ Liz Hannah දෙපල විසින් Niven ගේ All The Bright Places 2020 නමැති නවකතාව පාදක කරගෙනයි.ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Elle Fanning,Justice Smith,Alexandra Shipp,Kelli O'Hara යන නළු නිලි පිරිසයි ඒ වගේම මේකට ලැබී ඇති IMDB අගය 6.5/10 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 89%ක් ලෙසත් සටහන් වෙනවා.
තියඩෝර් ෆින්ච් සහ වයලට් මාකි කියන්නෙ ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්නා තරුණවියේ පසුවෙන දෙදෙනෙක්.මොවුන් අතීතයේදී තමන්ට මුහුණ පාන්න සිදුවුණු යම් යම් සිදුවීම් නිසා මානසික පීඩාවෙන් ඉන්න දෙන්නෙක්.කොහොම වෙතත් පාසල් ව්‍යාපෘතියක් නිසා මොවුන් එකිනෙකාව දැන් හදුනා ගනිමින් එකට කටයුතු කරන්න පටන් ගන්නවා වගේම මොවුන් අතරේ ආදරයක් ඇතිවෙනවා
ඔන්න එහෙනම් අපි ඔයාලට කිව්වා වගේම අලුත් දෙයක් ගෙනාවා.
අනං මනං බයිලා ඕනේ නෑ කෙලින්ම කියන්නම් විස්තරේ 😅
මෙයාගේ නම තමයි Levi.
මෙයා සාමාන්‍ය group manager bot කෙනෙක් වගේම තමයි, ඒවුනාට පොඩ්ඩක් මෙයාගේ පොඩි Cute ගතියක් තියෙනවා 😊
මේ bot හැදුවේ කාගෙවත් repo එකක් fork කරලවත් codes ටික copy and paste කරලවත් නෙවෙයි. මේකේ Full credits යන්න ඕනේ Saitama Botට. මොකද අපි මේ Botට use කරේ මේ Saitama source එකයි.
මේ වැඩේට Ravindu සහ ලහිරු අයියා මට මාර විදිහට උදව් කරා. එයලත් එක්ක ගත්තු අත්දැකීම් ගොඩක් හින්දා මට අලුත් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් උනා. සහ එයාලා කරපු උදව් වලටත්, එයලා මේ Levi වෙනුවෙන් එයාගේ කාලය ගතකරපු එකට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 😇
ඉතින් මේ Levi ඔයාලට ඔයාලගේ groups වලට add කරලා අපිට උදව් කරන්නත් පුලුවන්.
එහෙනම් කොම්ලෝ අපි ඔයාලට කියපු අලුත් දේ ගෙනාවා. මේක නිකන් readme එකේ තියෙන Heroku deploy button එකෙන් deploy කරලා bot හදාගන්න අයටනම් ලොකු දෙයක් නෙවෙයි, ඒ මහන්සියයි එපා වෙන එකයි දන්නේ මුල ඉදන්ම හදන අය විතරයි, අන්න ඒකත් කියන්න ඕනේ, නැත්තන් අපි නෝන්ඩි හින්දා 😅💔
මේක මගේ මම කරපු 1st project එක හින්දා මේක මට ලොකු ජයග්‍රහණයක්. 😇
තව විශේෂ දෙයක් තියෙනවා,
ඒ තමයි අපි බලාපොරොත්තු වෙනවා voice chat music feature එක ලබා දෙන්නත් 😇
(ඔව් මේක ඔයාලට විහිලුවක් වගේ ඇති, ඒ වුනාට දැන් ගොඩක් අය හොයනවා මේ පොයිස් චැට් සීන් එක😅💔🙏)
අවසාන වශයෙන් කියන්න ඕනි මේ post එක ලියපු රවින්දුටත් tnq 🙂
හරි එහෙනම් මං මේ පණිවිඩය ඔයාලට ලබාදෙමින් ඔබෙන් අදට සමුගනිමි෴
Share and Support Us කොම්ලෝ 🥳
© BotZ Dev Team
💕 Good Morning everyone 💕 Don't hate people. Always fill your heart with great love 💝💖
