MAX WEB SOLUTIONS™
Open in Telegram
🚩 Tech Help ⁉️ ⛅️ Free SSH Accounts 🚀 Powerful Premium Servers Get Premium SSH accounts on 🎖️️ ️️www.ceylonssh.com 🎖️️
Show moreThe country is not specifiedThe category is not specified
315
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
11. හරි. දැන් ඔන්න final step 😂 installation එක ඉවර උනාට පස්සේ Settings -> Update & Security -> Activation කියන එකට යන්න. මෙතනදි දකින දෙයින් ඔයාට හාට් ඇටෑක් එකක් හැදෙන්නත් පුලුවන් 😂😁 වන්ඩෝස් ඇක්ටිව් කරලා නෑ කියලා රතු පාටින් ලොකු error එකක් වැටිලා තියෙයි. එතන පහලම තියනවා troubleshoot කියලා button එකක්. ඒක click කරලා ටිකක් වෙලා බලන් ඉන්න. ටිකකින් තව button එකක් එයි "Activate" කියලා. මේක click කරන්න.
✅ දැන් ඔයාට බලාගන්න පුලුවන් වෙයි "Windows is activated with a digital license linked to your Microsoft account" කියලා 😘😉🎉
මේකෙන් ඔයාගේ වින්ඩෝස් 10 එක official විදිහට ඇක්ටිවේට් වෙනවා 🙌😊 ඒ වගේම Microsoft එකෙන්ම දීපු original windows os එකක් ඔයාට ලැබෙන්නේ. Virus ගැන බය වෙන්න දෙයක් නෑ.
✌️ කැමති අය ට්‍රයි කරලා බලන්න. මට නම් වැඩේ 100% ක් සාර්තකයි. ඔයා ඊට පස්සෙ install කරන 3rd party software ටිකත් crack නොකර original යූස් කරනවා නම් තමයි හොඳ. OS එක up to date තියාගන්න.
ඉතින් මේක තමයි ක්‍රමේ ☺️ සමහරවිට මීට වඩා ගොඩක් ලේසි ක්‍රම ඔයා දන්නවා ඇති. ඔයාගෙ අදහස අනිවාරෙන් comment කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා!!! 😘💪
ඉතින් මෙන්න මෙතෙන්දි තමයි ඔයා ඔරිජිනල් සොෆ්ට්වෙයා පාවිච්චි කරන එකේ වැදගත්කම එන්නේ. මේ ගැන වඩි දුරටත් විස්තර දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක බලන්න. https://youtu.be/wUyKygXKlyU
අනිත් දේ තමයි ඔයාට එහෙන් මෙහෙන් ඇහෙන්න ඇති ඉස්සරහට එන්න තියන වින්ඩෝස් 11 official විදිහට ඔයාගේ PC එකට නොමිලේ ඉන්ස්ටෝල් කරගන්න නම් ඔයා ගාව Genuine Windows 10 එකක් තියෙන්න ඕන කියන එක. ක්‍රැක් කරපු ඒවට මේ අප්ඩේට් එක එන්නෙ නෑ කියලා තමයි කියන්නේ.
ඉතින් අපි බලමු කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියලා. මේක චුට්ටක් විතර කරදර වෙන්න ඕන වැඩක්. ඉතින් ඔයා එහෙම කරදර වෙන්න කැමති නැති කෙනෙක් නම්, අත මිට සරුව තියනවා නම් key එකක් buy කරලා install කරගන්න කියලා ඉල්ලා සිටිනවා 😂😂 මේ ක්‍රමේ මම කියලා දෙන්න යන්නේ original වින්ඩෝස් යූස් කරන්න ආසාවෙන් ඉන්න, ඒත් key එකක් buy කරන්න තරම් අතේ සල්ලි නැති අපේ දුප්පත් කොල්ලන්ට කෙල්ලන්ට 😘❤️❤️
මේකට ඕන කරන දේවල් ටිකක් තියනවා.
ඔයා දැනටමත් යූස් කරන්නේ crack කරපු වින්ඩෝස් 10 එකක් නම්, win 7, win 8 හෝ win 8.1 වගේ installation media එකක් හොයාගන්න වෙනවා. මේවා original වෙන්න අවශ්‍ය නෑ. ඔයාට නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න හරි, යාලුවෙක්ගෙන් ඉල්ලගන්න හරි පුලුවන්. ඒ වගේම ඔයා මේ හොයාගත්ත installation එකට හරියන ක්‍රැක් එකක් හොයාගන්න ඕන. ඔයා දැනට යූස් කරන්නේ win 7, win 8 හෝ win 8.1 වගේ එකක් නම් ඔයා මේක ක්‍රැක් හෝ මොකක් හරි ක්‍රමයකින් ඇක්ටිවේට් කර තිබීම ප්‍රමානවත්.
ඊලග එක තමයි වැදගත්ම. Microsoft වෙබ්සයිට් එකෙන් ඩව්න්ලෝඩ් කරපු original windows 10 iso ෆයිල් එකක් ඕන වෙනවා. ඔයාට මේක Microsoft වෙබ්සයිට් එකෙන් නොමිලේ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්. ඒක කරන විදිහ දන්නේ නැත්තන් මේ වීඩියෝ එක බලන්න. https://www.youtube.com/watch?v=WKRqQmbN1jw
( Windows 10 Pro එකක් ඩවින්ලෝඩ් කරගන්න. මේ විඩියෝ එකේ විදිහට iso ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න. ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. )
හරි. ඔයා පෙන් එකක් bootable කරලා හරි DVD එකකින් හරි වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගන්න දන්න කෙනෙක් කියලා හිතනවා. ඔයා මේ වැඩේ දන්නේ නැත්තන් උඩ තියන වීඩියෝ එකෙන්ම මේ වැඩෙත් ඉගෙනගන්න පුලුවන්.
අපි දැන් වැඩේ පටන්ගන්න හදන්නේ. C partition එකේ ඔයාගේ වටින කියන ෆයිල්ස් මොනවා හරි තියනවා නම් ඒ ටික බැකප් එකක් දාගන්න.
1. දැන් ඔයා හොයාගත්ත පරන වින්ඩෝස් version එක ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න. (win 7, win 8 හෝ win 8.1). ඔයා යූස් කරන්නේ මේ වගේ පරන os එකක් නම් මේ step එක skip කරන්න.
2. ඊලගට ඔයා මේ ඉන්ස්ටොල් කරගත්ත os එක ක්‍රැක් කරලා ඇක්ටිවේට් කරගන්න. (win 7 වලට නම් Daz win 7 loader වගේ දාගන්න පුලුවන්)
3. හරි. ඊලඟට ඔයා ඩව්න්ලෝඩ් කරගත්ත ඔරිජිනල් win 10 එක pen එකකට bootable කරගන්න.
4. සාමාන්යෙන් අපි වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න යද්දි මැෂින් එක රීස්ටාර්ට් කරලා pen එකෙන්නේ බූට් කරන්නේ. මෙතනදි ඒ වැඩේ හරියන්නේ නෑ. PC එක on එකේ තියෙද්දිම ඔයා bootable කරගත්ත pen එකට ගිහින් "Setup.exe" එක run කරලා installation එක දෙන්න. මෙතනදි ඔයා PC එක internet connect කරලා තියෙන්න ඕන. මෙතනදි මැසේජ් එකක් එයි ඔයාට පරන programs එහෙම තියාගන්න ඕනද අහලා. එතනින් ඔයා කැමති දේවල් ටිකක් දාල next කරලා install වෙන්න දෙන්න. PC එක කීප වතාවක් රීස්ටාර්ට් වෙවී වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙයි. මෙතනදි වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් වෙන්නෙ පරන os එක උඩනේ. ඒ නිසා bugs තියෙන්න පුලුවන්. අපි මේක පාවිච්චි කරන්නේ අපිට ලැබුන key එක බලාගන්න විතරයි.
5. installation එක ඉවර වෙලා win 10 වලින් මැෂින් එක ඔන් උනාට පස්සේ මෙන්න මේ ටූල් එක ඩව්න්ලෝඩ් කරගන්න.
https://github.com/Superfly-Inc/ShowKeyPlus/releases/tag/ShowKeyPlus1.1.16.0
6. zip ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙයි බොහෝ දුරට. ඒක extract කරලා ටූල් එක රන් කරන්න. මෙතනදි ඔයාට බලාගන්න පුලුවන් වෙයි "Installed Key" කියලා එකක්. මෙන්න මේ key එක කොහේ හරි නෝට් කරගන්න.
7. දැන් ඔයා PC එක restart කරලා pen එකෙන් boot කරලා win 10 clean installation එකක් දාගන්න. මේ installation එකේදි Product Key කියලා අහන තැනට ඔයා අර නෝට් කරගත්ත key එක හරියටම දෙන්න ඕන.
8. installation එක යද්දි PC එක internet connect කරන්න කියලා step එකක් එයි. මෙතනදි ඔයා PC එක internet connect කරගන්න ඕන.
9. එතනින් ඉස්සරහට යද්දි ඔයාගේ Microsoft account එකට ලොග් වෙන්න කියලා එයි. ඔයා win 10 යූස් කරපු කෙනෙක් නම් ඔයාට Microsoft account එකක් ඇති කියලා හිතනවා. Account එකක් නැත්තන් මෙතනින් ඔයාට අලුත් account එකක් create කරගන්න පුලුවන්.
10. ඊට පස්සේ step එකකදි අහයි මේ PC එක personal වැඩ වලට යූස් කරන එකක්ද, organization එකකටද කියලා. එතනින් personal සිලෙක්ට් කරලා ඉස්සරහට installation එක සාමාන්‍ය විදිහට කරගෙන යන්න.
Hello බෝයිස් 🙌😉😘 කොහොමද ඉතින් යාලුවො ටික??? සෑහෙන කාලෙකට පස්සේ ඔයාලට පොඩි trick එකක් කියලා දෙන්න හිතුවා..
මම අද group එකේ ඇහුවා crack යූස් නොකර 100% ක්ම නොමිලේ වින්ඩෝස් 10 activate කරගන්න ක්‍රමයක් ගැන දැනගන්න කැමතිද කියලා. ගොඩක් අය මැසේජ් කරලත් අහලා තිබුනා කොහොමද මේක කරන්නේ කියලා. ඉතිං ඒ ගැන තමයි මේ පෝස්ට් එක 👌
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි අපි එච්චර මහන්සි වෙන්නේ, crack එකක් ඉන්ස්ටෝල් කරාම ඕක ලේසියෙන්ම කරගන්න පුලුවන්නේ කියලා.
ඔව් ඒක ගොඩක් ලේසි. හැබයි ඔයා වැඩිය ටෙක්නිකල් නොලේජ් එකක් නැති කෙනෙක් නම්, ඔයා මේ ක්‍රැක් එක ඩව්න්ලෝඩ් කරන්නේ එච්චර ෂුවර් නැති තැනකින් නම් ඔයාගේ PC එක නිකන්ම හැක් වෙලා යන්න පුලුවන්. ඔයාගේ PC එකේ තියෙන වටින කියන files සේරම ඔයාට අහිමි වෙලා යන්න පුලුවන්.
ඔයා සාමාන්යෙන් ටෙක් නිව්ස් ගැන අවදානෙන් ඉන්න කෙනෙක් නම් ඔයා දකින්න ඇති පහුගිය දවස් වල ගොඩක් අයගෙ PCs වලට රැන්සම්වෙයා ඇටෑක්ස් අවිත් අමාරුවේ වැටිල තිබුනා. ඉතින් ගොඩ දෙනෙක් මේ විදිහට මේ දේවල් වලට ගොදුරු වෙලා තිබුනේ එයාලා යූස් කරපු ක්‍රැක් සොෆ්ට්වෙයාස් නිසා ( Adobe photoshop crack, kmspico වගේ ඒවත් මේ අතර තිබුනා )
Crypto Trading මුල ඉඳන්ම ඉගෙනගන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේ චැනල් එක follow කරන්න. මට හම්බුන සුපිරිම චැනල් එකක්.
Youtube link 👉 https://www.youtube.com/c/SriCrypto
Telegram group 👉 https://t.me/joinchat/S7_J7YpmWu8zLX4D
CEX.IO
$8888 BITCOIN GIVEAWAY
Get the party started: it’s CEX.IO domain's 8th B-Day! Join our giveaway to treat yourself with the biggest piece of our crypto cake of $1000 BTC
🎁 Join here 👉 https://wn.nr/ZbdJnC
◼️Jagame Thandhiram 2021
▫ Language #Tamil
▫ IMDb #8.7/10
▫ Genres #Crime #Action
📌A nomadic gangster finds himself caught between good and evil in a fight for a place to call home. Starring Dhanush, Aishwarya Lekshmi and James Cosmo.
💠 DOWNLOAD LINK 💠
https://ceylonstream.com/movies/jagame-thandhiram/
@CEYLONSTREAM
