MAX WEB SOLUTIONS™
Open in Telegram
🚩 Tech Help ⁉️ ⛅️ Free SSH Accounts 🚀 Powerful Premium Servers Get Premium SSH accounts on 🎖️️ ️️www.ceylonssh.com 🎖️️
Show moreThe country is not specifiedThe category is not specified
315
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from Hyper Network Devs 🇱🇰
★ Added New Trojan Configs 🇱🇰
havent downloaded the app yet ? Download it here 👇
🔰 Google Play Store https://play.google.com/store/apps/details?id=com.ceylon.v2ray
🔰Huawei App Gallery
https://appgallery.huawei.com/app/C104920909
Join Us
@hypernetworks
@hypernetworks_chat
New App Alert 😎🙏🏻
Ceylon V2Ray 🚀🇱🇰
⭐️Hyper Network Devs ගේන අලුත්ම ඇප් එක තමයි Ceylon V2Ray 🤸🏻♂️
⭐️SSH Tunneling වලටම පුරුදු වෙලා ඉන්න අයට මේක පොඩ්ඩක් අලුත් දෙයක්.ඒත් දැන් ගොඩක් අය V2ray Use කරනව. 😉
⭐️මෙ ඇප් එකෙ විශේෂත්වෙ තමයි Stable Connection එක සහ Speed එක.Telegram එකෙන් අපි ඇප් එක දීලා Online Games වලට ටෙස්ට් කරා. ස්පීඩ් ලිමිට් එක අඩු පැකේජ් වලින් ගේම් ප්ලෙ කරන්න පුලුවන් අව්ලක් නැතුව( ස්පීඩ් ලිමිට් එක අනුව ඒක වෙනස් වෙනව.ඇප් එකෙ Q & A වල ලංකාවෙ පැකේජ් ලිමිට් එක දාලා තියනව )
⭐️Vless ,Vmess ,Shadowsocks , Socks , Trojan ඔක්කොම Protocol ඇප් එකෙ තියනවා. 🥵
⭐️ඇප් එක ඇතුළෙම Config Store එකක් තියනව. යාලුවො එක්ක ෆයිල් බෙදාගන්න පුලුවන්. ඇඩ්මින්ලා දාන Premium ෆයිල් ගන්නත් පුලුවන්. 🤗
⭐️තව තමන්ට ඇප් එක Use කරනකොට එන ගැටලු දාන්නත් Q & A Feature එක ඇඩ් කරලා තියෙනවා. 😇
⭐️ඇප් එකෙ English & Sinhala Guide දෙකක් තියනව. තව ScreenShot එක්ක Q & A වල දාලා තියනව ඇප් එක සෙටප් කරගන්න විදිය. 🤗
🚀 App Link ៚ https://play.google.com/store/apps/details?id=com.ceylon.v2ray
🔰Developed By - Hyper Network Devs @S1_TOURBO @cvxovm @chanika20
💌Other Projects - Ceylon Tunnel
Ceylon SSH
CR Tunnel
Hyper Inject VPN
Special Thanks For Sanoj Prabath & Han
⚠️ Ceylon SSH සයිට් එකෙ අප්ඩේට් එකක් යන ගමන් තියෙන්නෙ .සයිට් එක ඉක්මනටම හදලා ඉවර කරන්න පුලුවන් වෙයි
තනියෙන් V2ray Config එකක් හදාගෙන ඇප් එක කනෙක්ට් කරගන්නත් පුලුවන් 🙂❤️
ツ How to create own config for Ceylon V2Ray 🙂❤️
Config Store එකෙන් තමන්ගෙ පැකේජ් එකට අදාළ කන්ෆිග් එක අරගෙන ඇප් එක කනෙක්ට් කරගන්න විදිය 🙂
https://play.google.com/store/apps/details?id=com.ceylon.v2ray
Ceylon V2Ray 🚀
🛡Vless ✅
🛡Vmess ✅
🛡Trojan ✅
🛡Socks ✅
🛡Shadowsocks ✅
🌚 Config Store & Q & A Facility
The new app will be released soon 😙❤️
@hypernetworks
#Hypernetworkdevs
