en
Feedback
Physics 2022 - Samuel Udayanga

Physics 2022 - Samuel Udayanga

Open in Telegram
1 005
Subscribers
No data24 hours
-17 days
-830 days
Posts Archive
රත්නපුර සහ කෑගල්ල පන්තියට සහභාගි වූ දරුවන් 2022 උසස් පෙළ විභාග ප්‍රතිපල 0713656666 අංකයට whatsapp පණිවිඩයක් ලෙස එවන්න.

2025 Physics Theory නව පන්ති ආරම්භය පිළිබඳව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සහෝදර සහෝදරියන්ට, යහලුවන්ව දැනුවත් කරන්න.

♦️2025 A/l Physics Theory පන්ති ආරම්භ වේ♦️ 🔹Group 01 - ජූනි 12 සඳුදා පෙ.ව. 8-12 🔹Group 02 - ජූනි 14 බදාදා පෙ.ව. 8-12 🔸වැඩි
♦️2025 A/l Physics Theory පන්ති ආරම්භ වේ♦️ 🔹Group 01 - ජූනි 12 සඳුදා පෙ.ව. 8-12 🔹Group 02 - ජූනි 14 බදාදා පෙ.ව. 8-12 🔸වැඩි විස්තර සඳහා telegram channel එකට join වන්න. https://t.me/SU2025T

ඉහත පණිවිඩය යහලුවන් අතර share කරන්න.

නැවත විභාගයට පෙනීමට බලාපොරොත්තුවන යහලුවන්ට පණිවිඩය share කරන්න

https://vimeo.com/792674198 අවසාන paper එකේ සාකච්ඡාව. පන්තියේ සාකච්චා නොකල අපහසු ගැටලුවලට විවරනය මේකෙන් බලන්න.

දින කිහිපයක් අසනීපෙන් සිටි නිසා දාන්නට තිබූ video එක බදාදා විභාගය ලියා එන විට බලන්න දාලා තියන්නම්. ඇතැම් සිසුන් ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්චාවකුත් ඉල්ලුවා. ඒක physics mcq එක ලියලා ආවම බලන්න පුලුවන් වෙන්න සිකුරාදා බලන්න දානවා.

Paper Class 56 සාකච්ඡාව. මෙහි 36-50 පන්තියේ සාකච්ඡා කරා. ඉතුරු ටික දාලා තියෙනවා. අවසාන දිනයේ දුන් paper එකෙත් සාකච්ඡාව හෙට දානවා. ඔයාලා physics බලන්න තීරනය කරලා තියෙන වෙලාවක මේ video බලන්න. https://vimeo.com/789599508

මතක් කිරීමක්... 2020(50), 2013(49), 2004(23), 2001(51), 2000(25) විභාග ගැටලු ඇවිල්ලා තියෙන්නේ තහඩු සම්බන්ධ ධාරිත්‍රක ගැටලු වලින්. ඒ සම්බන්ධ ගැටලු විසඳන ආකාරය පහත video එකේ 37 වැනි විනාඩියේ ඉඳලා තියෙනවා. විභාගෙට යන්න කලින් ඒක බලාගෙන යන්න. https://youtu.be/RoRfghAfDGY

Paper Class 57 අත් අකුරින් ලිව්ව විවරණයක් තියෙන්නේ. ඒක type කරලා දාන්නම්. Full paper බහුවරණ සාකච්ඡාවේ පන්තිය තුල සාකච්චා නොකල කොටස් recordකරන ගමන් ඉන්නේ. සඳුදා වන විට ඒ දෙකම දාන්නම්

Paper Class 53-marking scheme.pdf5.23 KB