en
Feedback
2023 SFT Pradeep S Dissanayake

2023 SFT Pradeep S Dissanayake

Open in Telegram
1 087
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Sft Online Class Mobile, [Dec 1, 2022 at 8:04 PM] මම ඔබට පෙන්නුවා ගොඩාක් වසර වල SFT ගැටළු ලැබුනේ A/L Physics past papers වලින් කියලා. අපි හිතන් ඉන්නවා අපිට මිනුම් පුළුවන් කියලා. අපි ලියන උත්තර හරි කියලා. චල අන්වීක්ෂය SFT Minum වලින් අයින් කළාද?නැත්තං ඉගැන්නුවේ නැද්ද. දැන ගන්න මේ සමග ඇති Paper කරලා රාත්‍රී 9.00 ට එක්වන්න. https://us06web.zoom.us/j/89801829760?pwd=WVlDRnE4ZnBqMWZYazZ2OWkwWmc1Zz09

SFT minum (physics past paper).pdf3.75 MB

photo content

මම ඔබට පෙන්නුවා ගොඩාක් වසර වල SFT ගැටළු ලැබුනේ A/L Physics past papers වලින් කියලා. අපි හිතන් ඉන්නවා අපිට මිනුම් පුළුවන් කියලා. අපි ලියන උත්තර හරි කියලා. චල අන්වීක්ෂය SFT Minum වලින් අයින් කළාද?නැත්තං ඉගැන්නුවේ නැද්ද. දැන ගන්න මේ සමග ඇති Paper කරලා රාත්‍රී 9.00 ට එක්වන්න.

2022 Technology, [Nov 30, 2022 at 9:24 PM] SFT structure seminar 1st day free https://youtu.be/iVRW_E6h0fM https://us06web.zoom.us/j/82793023964?pwd=U2p4b1Y3VGRNdjR0SjNiS2JmTTk5UT09

Ada SFT structure Seminar eka 9.00 pm.Ada free join wenna puluwan one kenek ta

photo content

2022 Technology, [Nov 24, 2022 at 3:24 PM] උසස්පෙල විභාගයේදී අනිවාර්යය ප්‍රශ්න තමයි ව්‍යූහගත රචනා ප්‍රශ්න.ඒවා අතාරින්න බෑ.ක්ෂුද්‍රජීව විද්‍යාව,ජෛවාණු,තාප රසායනය,චාලක රසායනය,ප්‍රත්‍යස්තතාව,තාපය,විද්‍යුතය,චුම්භකත්වය,ස්වභාව නිශ්පාදන ,මිනුම් වගේ ඒකක වල practical වලින් තමයි මේ ප්‍රශ්න දාන්නේ.ඒ වගේම මම ගිය සඳුදා පෙන්නුවා වාගේගොඩක් පසුගිය science stream එකේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්යාව ප්‍රශ්න වල ආභාශය මේ SFT ගැටලු වලට තියෙනවා. අපි වසර 07ක් මේ ඉලක්කයහරියටම දුන්නා.අහන්න ඔබේ සොහොයුරන්ගෙන්. මේ වසරේ සම්මන්ත්‍රණය විස්තට ඉහලින්.

seminar structre handbill.pdf3.54 KB

Repost from N/a
Photo from Rajitha Ruwan
Photo from Rajitha Ruwan

2022 Technology, [Nov 21, 2022 at 9:25 PM] 2022 Technology, [Nov 21, 2022 at 9:24 PM] https://us06web.zoom.us/j/89817984790?pwd=eVcvWkRZZUJ2U2ZHaHZmQUtSdEpIQT09

2022 Technology, [Nov 21, 2022 at 8:18 PM] 2022 Technology, [Nov 21, 2022 at 8:17 PM] https://us06web.zoom.us/j/89406782448?pwd=aUk3U0ZhaDh2aVRQQ0RlSHoxZVBRQT09