6 061
Subscribers
No data24 hours
+237 days
+15530 days
Posts Archive
🔻නංගී මල්ලි මේ ඔ්ගොල්ලෝ දන්නවා ඇති organic තමා A/L Chemistry පේපරේ වැඩියෙන්ම ලකුණු වෙන්වන කොටස සමාන්‍යයෙන් Organic නැතුව A එකකට යන්න අමාරුයි
🔻මේ වැඩසටහනේදී වෙන්නේ සම්පූර්ණයෙන් ඔයාව වෙනම guide කරනවා organic කොටස හදාගන්න
🔻ඒ්කේදී මම ඔයා ඒක්ක වෙනම වෙලාවක් කතා කරලා ඔයා ඉන්න මට්ටම හදුනාගෙන ඒ අනුව ඔයාට plane ඒකක් හදලා දෙනවා
ඒ්කෙදී ඔයාට අවශ්‍ය
✅notes
✅videos
✅papers අපි ලබා දෙනවා
ඔයාට තියෙන්නේ අපි දෙන වැඩ ටික කරලා submit කරාට පස්සේ past papers ටික ඉවරකරලා organic ගොඩදාගන්න
Past papers 2000 සිට Organic වලට අදාල පේපර්ස් කරවනවා. ඒ වගේම ඒවට අවශ්‍ය discussion video , විවරන
Marking හැමදේම දෙනවා.
❇️මුල ඉදන්ම ඔයාලත් එකතු වෙන්න.
Fees - 500/=
More details - @Organic_2025Al
🔴නංගී මල්ලි මේ ඔ්ගොල්ලෝ දන්නවා ඇති organic තමා A/L Chemistry පේපරේ වැඩියෙන්ම ලකුණු වෙන්වන කොටස සමාන්‍යයෙන් Organic නැතුව A එකකට යන්න අමාරුයි
🔴මේ වැඩසටහනේදී වෙන්නේ සම්පූර්ණයෙන් ඔයාව වෙනම guide කරනවා organic කොටස හදාගන්න
🔴ඒ්කේදී මම ඔයා ඒක්ක වෙනම වෙලාවක් කතා කරලා ඔයා ඉන්න මට්ටම හදුනාගෙන ඒ අනුව ඔයාට plane ඒකක් හදලා දෙනවා
ඒ්කෙදී ඔයාට අවශ්‍ය
✅notes
✅videos
✅papers අපි ලබා දෙනවා
ඔයාට තියෙන්නේ අපි දෙන වැඩ ටික කරලා submit කරාට පස්සේ past papers ටික ඉවරකරලා organic ගොඩදාගන්න
Past papers 2000 සිට Organic වලට අදාල පේපර්ස් කරවනවා. ඒ වගේම ඒවට අවශ්‍ය discussion video , විවරන
Marking හැමදේම දෙනවා.
මුල ඉදන්ම ඔයාලත් එකතු වෙන්න.
Fees - 500/=
More details - @Organic_2025Al
hutch CliQ app එකේ invite කියන තැන Redeem invitation code කියන තැනට දෙන්න ඊට පස්සේ ඔයාට පැය 6ක් unlimited data හම්බෙනව
Redeem code -5DIDLe
Repost from SCIENCE WALLET පේසුරු - Books
🔰පේසුරු BOOKS🔰
⁉️මෙම සමුහය තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර මෙම සමුහයේ තිබූ සියළුම පේසුරු පොත් පහත ඇති නව සමූහයේ පිලිතුරුද සමග එක්කර ඇත.
⁉️මෙහි පෙර පල කර නොතිබූ COMBIND MATHS විෂය සදහාද පේසුරු පොත් මේ වන විටත් එක් කරමින් පවති.
———————————————————————-
මාත් එක්ක එකතු වූ අළුත් ඇඩ්මින් සෙට් ඒකට THANKS මේ වැඩ ටික කරගන්න ලොකු HELP කක් දෙනවා
මේ ඉන්නේ අපේ අළුත් ඇඩ්මින්ලා
@Elzaa45
@SanjanaWeerasooriya
@Sadu200469
@LpcvgeNFPA
✅ඒ් වගේම බයෝ කරන අයට වැදගත් voice note group කක් අපිත් ඒක්ක ඒකතුවුන අළුත් ඇඩ්මින් කෙනෙක් කරන් යනවා . critical points වෙනම highlight කරලා කියල දෙනවා ඒක MCQ වලට මාරම effective ඒක නිසා බයෝ කරන හැමෝම ඒකට ඇඩ් වෙන්න
—————————————————————————
🔻ඔගොල්ලොන්ගේ යාළුවන්ටත් මේක share කරන්න ළමයි
අපේ ඇඩ්මින් team එකත් එක්ක එකතු වෙන්න කැමති ලමයි ඉන්නවනම් කියන්න...
ලමයි අපිට දැනට අලුත් එක admin කෙනෙක් ආවා අපිට තව 2නෙක් විතර ඔනි බය වෙන්න දෙයක් නෑ ඔගොල්ලොන්ගෙ exam එකට අවුලක් වෙන්නෑ ඇවිල්ලා කරන්න තියෙන්නෙත් papers කරන එකම තමා
තව කැමති අය ඉන්නවම් කියන්න
ලමයි හැමෝම මේකට join වෙන්න අද පටන් ගත්තෙ ගේමක් ගහගත්ත හැකී
https://t.me/chemkuppiya1
විභාගෙ දවසේ අන්තිම පැය වෙනකල්ම අපි එක්ක හිටියට RESPECT SIR
Sashanka sir & virul sir🙏🙏
කස්ටිය,
මේ පොත් හතරෙන් ඔයාලට වැඩියෙන්ම ඕනෙ මොකද්ද කියලා Comment එකක් දාං යමු❤️
