en
Feedback
SIYOCHEM 2023

SIYOCHEM 2023

Open in Telegram

🔰ඔබට ලබා දෙන සේවයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සදහාද ඔබගේ ගැටලු වලට කාර්‍යක්ශමව විසදුම් ලබාදීමටද සැකසූ Siyochem Telegram Bot 🤖 ස්වයංක්‍රීය සේවාව 🌐 t.me/Siyo_chembot 👆🏻මෙම link එක ඔබා bot වෙත ගොස් start යන බොත්තම ඔබන්න

Show more
The country is not specifiedThe category is not specified
6 143
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
No data
Any problems? Please refresh the page or contact our support manager.
Channel Posts
අප්‍රේල් 11 සවස 5.00 දක්වා කලුතර-රසන්යා ආයතනයෙන් නිබන්දන ලබාගත හැක. අප්‍රේල් 12-13-14-15-16-17 දියනයන්හිදී අායතනය වසා ඇත.

2
Exam -01 - 2023 Ranks List.pdf
0
3
No text...
0
4
2022.04.23 1280.mp4
0
5
ප්‍රසන්න බද්දෙවිතාන සර්ගේ පංතිවලට සහභාගී වීමට Bank Deposit/බැංකු තැන්පතු හරහා ගෙවීම් සිදුකරන සියලුම සිසුන්හට කෙරෙන විශේෂ නිවේදනය, ඔබ මෙතෙක් අපගේ පාඨමාලාවට සහභාගී වීමේදී, ගෙවීම් සිදුකළ ක්‍රමය වන, අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර slip එක upload කර පංතිය active කරගැනීම වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අප තීරණය කර ඇත. මෙමගින් කිසිඳු ප්‍රමාදයකින් තොරව ඔබගේ පංතිය active කරගැනීමටත්, ප්‍රමාදයකින් තොරව නිබන්ධන නිවසට ගෙන්වාගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. මැයි මාසයේ සිට මෙම නව ක්‍රමය වන හෙළPay ඔස්සේ ඔබට ගෙවීම් කළ හැක. මේ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරි දින කිහිපය තුළදී ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා. එම නිසා හෙළකුරු app එක ඔබගේ ජංගම දුරකථනයට download කර තබාගන්න. සැ.යු. අපගේ වෙබ් අඩවියෙහි Bank Deposit යන අංගය ඉදිරියේදී ඉවත්කරනු ලැබේ. එම නිසා මින් ඉදිරියට bank deposit (ගෙවීම්) කිරීමෙන් වැළකී සිටින්න.
0
6
පාසල් වැර විභාග ප්‍රශ්නපත්‍ර ලබා ගැනීම සදහා පහත Link ඒක භාවිතා කරන්න. https://drive.google.com/drive/my-drive
0
7
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔻CHEMISTRY 2024🔻 🔴මෙදින ඉතාම සරලව මුල ඉදලාම පාඩම කියලා දෙනවා.පංතියට ඇවිල්ලාම බලන්න. A/L කරන හැමොටම අත්‍යවශ්‍ය කොටසක්. පාසල් නිවාඩු කාලේ වැඩේ හරියටම පටන් ගමු. ඊලග සතියේ Unit Test 05 🔵24 Chat Group - https://t.me/prasannabaddewithana2024 🔵24 Siyochem - https://t.me/siyochem2024 #chemistry_නම්_chemistry Prasanna Baddewithana
0
8
Unit Test - PAPER 04 Online දරුවන්ට වෙබ් අඩෙවියෙන් සම්බන්ධ විය හැක.
0
9
📕2023 Revision 📕 පළමු ඒකකයේ සිට ක්‍රමවත්ව පිළිවෙලට හා බොරු කයිවාරු නැතිව විෂය ඉගැන්වීම.. මාර්තු අප්‍රෙල් මාස 2 තුල 01.පරමාණුක ව්‍යුහය 02. ව්‍යුහයගත බන්දන 03.රසායනික ගණනය 04.Redox මෙම පාඩම් සම්පූර්ණ කර දෙනු ඇත. 2023 Chat Group https://t.me/prasannabaddewithana2023 #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana
0
10
👉 පහත Link ඒකෙන් සම්බන්ධවන්න. 👉🔺🔺https://siyochem.com/group/uDIbYxiJVhs
0
11
AL 2023 Chemistry ❇ ගම්පහ Susipwan ආයතනයේ 3.00 පැවැත්වෙන 2023 T පන්තිය අද දින නොපැවැත්වේ.
0
12
No text...
0
13
No text...
0
14
https://youtu.be/J9mpM6dAy_E
0
15
2023 Com:Maths♟ ඔක්කොම දේවල් ආයිම මතක් කරන බැරි දේවල් 100 පාරක් හරි කියලා දෙන 23'Seminar Series🎲 *සම්පූර්ණයෙන්ම නොමිලේ* ------------------------- 2023 පන්ති පටන් අරගෙන අවුරුද්දක් වෙනවා නේද? නෑ නෑ අවුරුද්දකටත් වැඩී නේද? හිතන්න, 🧩තාම ඔයාට ඔලුව කල්පනා කරලා අලුත් ගාණක් තනියම හදාගන්න පුලුවන්ද? 🧩හදන්න ගත්තත් හරියටම ඉවර කරගන්න පුලුවන්ද? දැන් මේකට අපි මොකද්ද කරන්න ඕනි. අපි දැනට යන පන්තිය මාරු කරොත් මේකට උත්තරයක් ලැබෙයිද? paper class එකකට යන්නද? නැත්තම්, කැම්පස් අයියා කෙනෙක්ව ගෙදරට ගෙනල්ලා individual එකක් කරමුද? ඔය මොනා කරත් ඇත්තටම ඔයාට ගොඩ ඒමක් නෑ පුතේ. මේකට ගැලපෙන එකම දේ, Exam paper එක target කරලා හරියටම එනටික ආයිම ආයිම හොඳ ගණන් ටිකක් කරලා මතක් කරගන්න එක. Seminar Series කියලා අපි කරන්නේ ඒක. Theory ඕනිම නෑ. අත්දැකීම් ඕනිම නෑ. පට්ටම ඔලුවලට වගේම, වැඩක් නොකරපු ඔලුවලටත් තේරෙන භාශාවෙන්ම අපි කරලා දෙනවා වැඩ ටික ලස්සනටම. මේක ඇතුලේ Theory පොඩ්ඩයි ගණන් ගොඩයි. කෙලින්ම අපි target කරන්නේ AL paper එක විතරමයි. සතියට පන්ති 1යි. ඒකත් පැය 3යි. දවසට තියෙනවා අපි තෝරගත්ත පුංචි පාඩම් කොටසක්. ඒක පටගාල කියලා දීල හොඳම ගණන් ටිකකුත් හදලා AL past papers වලින් ඊට අදාලව ආපු ගණනුත් හදලා ඉවරම කරලා දානවා. දිනය: බදාදා(මැයි 4 ආරම්භ වේ) වේලාව: රාත්‍රී 9-12 මෙය Zoom live පන්තියක් වන බවත් recordings ලබා නොදෙන බවත් පාඩමට අදාල tute, pdf ආකාරයෙන් ලබා දෙන බවත් සලකන්න. සහභාගී වීමට කැමති දරුවන් එකතුවන්න👇🏻 https://chat.whatsapp.com/LttCHSjcEGM2nbssEDV39e විමසීම් 0719694248
0
16
https://youtu.be/1xLcjq6Mhyg?si=IZFCr976__2TUHXF
0
17
👉 ජූලි මාසය සදහා ❇️ රසායන විද්‍යාව ❇️ නිබන්දන ලබා ගත හැකි ආයතන 🟡 නුගේගොඩ - සියෝකෙම් ☎️ 0112823838 / 0768333313 / 0773154347 🟡 ගාල්ල - සදර්න් ☎️ 0773737961 / 0701033221 / 0716106400 / 0772645225 🟡 කලූතර - රසන්යා ☎️ 0719231054 / 0342222192 🟡 ගම්පහ - සුසිප්වන් ☎️ 0701807438 / 0714263548 / 0718521493 / 0718521479 / 0718521474 / 0718521469 ❇️ පහත ආයතන වෙත පැමිණෙන විට ☎️ දුරකථන ඇමතුමක් ලබා දී ඔබගේ නිබන්දනය වෙන්කරවාගෙන පැමිණීමට කාරුණික වන්න. 🟡 හොරණ - සඳමල් ☎️ 0701267673 🟡 පානදුර - නැනෝදා ☎️ 0772887492 🟡 බණ්ඩාරවෙල - සුදර්ශි ☎️ 0707027022 🟡 කුරුණෑගල - විද්‍යාලෝක ☎️ 0712626586 🟡 රත්නපුර - ඇක්රි ☎️ 0775956756 🟡 අනුරාධපුරය - ඇල්ෆා ☎️ 0776367025 🟡 අම්පාර - සක්වින් ☎️ 0719351135 🟡 කෑගල්ල - සිප්සි ☎️ 0715853555 මොණරාගල - සක්වින් ☎️ 0719351135 🟡 හලාවත - ඔමින් ☎️ 0776556790 🟡 මාතර - සිප්ටා ☎️ 0778645089 🟡 තංගල්ල - සිප්ටා-2 ☎️ 0778645089 🟡 අම්බලන්ගොඩ - සිපාෂා ☎️ 0766262699 🟡 මාතලේ - විසත්මා ☎️ 0752618415 / 0783802800 🟡 මතුගම - පත්මසිරි Book Shop මතුගම ☎️ 0787576525
0
18
2025 නව පන්ති ආරම්භය https://youtu.be/2ZxMvMuSOFE
0
19
⭕️ ⭕️ ⭕️ ⭕️ ☘️2023 Combined Maths Revision සම්බන්ධ වීමට පහත telegram group එකට add වෙන්න 👇🏼 https://t.me/MP2023CombinedRevision
0
20
No text...
0