CRICKET FEVER - NEWS 🇱🇰
Open in Telegram
ක්‍රිකට් ලෝකයේ දන්න නොදන්න නවතම තොරතුරු වගේම සජීවී තරඟවල ලකුණු එසැණින් දැනගන්න,අප සමඟ එකතු වෙන්න 🔴Main Group 👉 https://t.me/CricketFever_111 🔴VIDEOS 👉 https://t.me/SL_CRICKETSTATUS https://telega.io/c/cricketfever_news
Show more7 485
Subscribers
-1624 hours
-657 days
-22330 days
Posts Archive
Cpl today
Dasun Shanaka 20(20)
Wanindu 4(6) & 1-23(4)
C Asalanka 12(18) & 0-8(2)
M Theekshana 0-31(4)
Women's Asia Cup 2026
BAN W 114/8 (20)
SL W 115/6 (19.2)
Sri Lanka Women Won by 4 Wickets 🔥News 🚨
එළඹෙන එංගලන්ත T20i තරගාවලියේ උප නායකත්වය කමිඳු මෙන්ඩිස් ට.
🇱🇰Kamindu Mendis has named as Vice Captain for the Upcoming England T20i Series.
Charith Asalanka will captain the team in the T20I series in the absence of Kusal Mendis.👀
• Pavan Rathnayake will replace Kusal Mendis. • Dilshan Madushanka will replace Binura Fernando.
Charith Asalanka 1(2)
Maheesh Theekshana 2(3) & 1-48(4)
Wanindu Hasaranga 9*(6) & 2-25(4)
⭕ වසර 13 ක් පැරනි CPL පිටියේ වේගවත්ම ශතකය තම නම ඉදිරියෙන් ලියා ගන්න හදවතේ නායක දසුන් ශානක සමත් වේ😮
මෙවර CPL තරඟාවලියේ St Kitts And Nevis Patriots කණ්ඩායම නියෝජනය කරමින් 25 වන තරඟ ලෙස ක්‍රීඩා කල තරඟයේදී St Lucia Kings කණ්ඩායමට එරෙහිව ඔහු මෙම වාර්ථාව තම නමින් ලියා ගත්තේය.✅
🚨 Breaking
චරිත් අසලංක නැවැතත් එක්දින විස්සයි විස්ස උපනායකත්වයට
කමිදු මෙන්ඩිස් ඉවතට
නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්
*)සොනාල් දිනූෂ 25 වන ස්ථානය දක්වාත්
*)දෙව්දත් පඩික්කල් 54වන ස්ථානය දක්වාත්
ඉදිරියට පැමිණ තිබෙනව
Major Club Tournament 2026 | Tamil Union Vs Burger
Thanuka Dabare 100*(50)
