2026 SFT | Sakya | Malith Wasalage
Open in Telegram
1 070
Subscribers
No data24 hours
-47 days
-2130 days
Posts Archive
Repost from 2024 SFT ONLINE only 🌼 ~Malith wasalage
2024 SFT නව වසරේ පන්ති ආරම්භය
Theory සමග Revision ඇරඹේ
👇👇👇👇👇
ජනවාරි 05 දිනය පුරා පන්ති යොදා ඇත.
ජනවාරි 05 සිකුරාදා
පෙ.ව 8.00-11.00 :
SFT Revision
ජනවාරි 05 සිකුරාදා
පෙ.ව 11.30-2.00 :
SFT Theory සෛල සංවිධාන නිබන්දනය රැගෙන එන්න.
ජනවාරි 05 සිකුරාදා
ප.ව 2.30-4.30 Ranking Test 1
(Time management Test)
මලිත් වාසලගේ
More:0778 903843
සක්යා නුගේගොඩ
Repost from 2025 SFT | Online | Malith Wasalage
" ප්‍රේමයෙන් බිදවැටුණොත්, එයින් ඔබේ ජීවිතය බිදවට්ටගන්න එපා..."
- තාක්ෂණවේදය සඳහා විද්‍යාව දේශක,
මලිත් වාසලගේ
ආලෝකවත් අතීතයක ආවර්ජනය...
📻 ඔන්ලයින් LIVE අහන්න... 👉 http://sithafm.lk
#Sitha #Sitha888 #srilankanmusic #music #mathakalantharuma #malithwasalage
🔴YouTube - https://bit.ly/3ztXF61
🟣Instagram - https://bit.ly/3BoEhrA
⚫TikTok - https://bit.ly/3BqJyPx
Repost from A/L Technology 2022/2023 Batch
හෙට SFT සම්මන්ත්‍රනයේදී සපයන Full paper,Answer sheet & Special short Note Book..etc.. සම්මන්ත්‍රන කාලයෙන් පසු ආයතනයට පැමින හෝ පන්ති වලදී හෝ මිතුරන් මගින් හෝ නැවත ලබා දීමක් සිදු නොවේ..
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
2024 A/Ls මලිත් සර්ගේ පන්ති එන සියලු SFT සිසුන් හෙට උදේ 7.30 ට පෙර සම්මන්ත්‍රනයට පැමිනෙන්න
2024/2023 උ/පෙ විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව
SFT | ප්‍රවීණ දේශක මලිත් වාසලගේ
දෙසැම්බර් 16 උදෑසන 8.00ට නුගේගොඩ සක්යා අධ්‍යාපන ආයතනයේදි.
#ALEXAM #ALseminar #lka #srilanka #sleducation #education #AdaDeranaEducation #SFT #AL
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
හෙට සිකු සවස 2024 paper class නොපැවැත්වේ
සෙනසු පැවැත්වෙන සම්මන්ත්‍රන කටයුතු සංවිදානය කෙරෙන නිසා හෙට paper class නොපැවැත්වෙ.
සැවොම සෙනසු උදෙ 8.00 දෙරන Education Seminar එකට එන්න
මලිත් සර්
Repost from 2023 sakya tech 3rd group
මෙවර උ/පෙල තාක්ෂනික විෂයය ධාරාවෙන් පෙනී සිටින 2023 කන්ඩායම සදහා මුළු කොළඹම ආවරණය කරමින් Ada Derana Education ඔස්සේ, 2023 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාවේ ඉලක්කගත ගැටළු සාකච්ඡා කෙරෙන ඔබ පැමිණිය යුතුම සම්මන්ත්‍රණයක්….නොමිලේ පැවැත්වේ
පැමිනෙන සැමට 👇👇
⭕️විභාග ඉලක්කගත අනුමාන ප්‍රශ්නපත්‍රය සහ පිලිතුරු පත්‍රිකාව
⭕️SFT පාඩම් 25 ආවරනය වන ලෙස සැකසූ විශේෂ කෙටි සටහන් ග්‍රන්ථය
⭕️නවක සිසුන් සදහා විභාගයට වැදගත් වන පාඩම් කීපයක් ආවරනය කෙරෙන අපගේ Theory & Revision Tute pack
උසස් පෙළ විභාගයට ඉලක්කගත ගැටළු සාකච්ඡා කරන SFT සම්මන්ත්‍රණය
දෙසැම්බර් 16 සෙනසුරාදා උදෑසන 8.00 සිට…🧡🩵🩷
පිට පිටම ලංකාවේ ප්‍රථමයා 4 වන වරටත් නිර්මානය කල ජයග්‍රාහකයන්ගේ සමූහ තීර්ථ යාත්‍රාව ..
සක්යා උසස් අධ්‍යාපන ආයතනය
නුගේගොඩ
More:0778903843
#MalithWasalage #SFT #SakyaNugegoda #SisulkaRatnapura #SusipkaHomagama #2025AL
Repost from 2025 A/L SFT ~ Malith Wasalage
📍 2025 SFT Theory
ප්‍රතිඵල පැමිණි පසු ආරම්භ වන නව කණ්ඩායම
උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට ගිහින් බලමු...වගේ පරීක්ෂණ කරන්න උසස් පෙළ දරුවෙකුට බෑ...වැරදි තැනක පැලවුණත් ඔබ දවසක සක්යා එනවා ඒත් එතකොට අපිට අතීතය නිවැරදි කරන්න කල් මදි... එන්න පසුතැවෙන්නේ නැතුව
දෙසැ.09 හෙට
SFT:මලිත් වාසලගේ
සෙනසුරාදා ප.ව 1.00:3.15
දන්න කියන හැම යාලුවත් එක්ක ම ඔයත් එන්න...
අපි කොලඹ අහස යට වටිනාම තැන Sakya-Nugegoda
Repost from 2023 sakya tech 3rd group
නංගි මල්ලි දැනුවත් කරන්න
2025 SFT නව පන්ති සදහා පහත group එකට එන්න.
Telegram link:
https://t.me/tecsarasaviya2021
විමසීම් - 077 890 3843
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
2025 SFT නංගි මල්ලි දැනුවත් කරන්න
2025 SFT විෂයයට සක්යා ආයතනයට එන සියලු නවක සිසුන් සදහා දින 2ක් classes පැවැත්වේ
දින 2ම එන්න
✅දෙසැම් 09 සෙනසු ප.ව 1.00-3.15 :
මිනුම් උපකරන පාඩම මුල සිටම
✅දෙසැම් 12 අගහරු පෙ.ව 8.30-10.30:
සෛල සංවිධාන පාඩම මුල සිටම
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2025 SFT | Online | Malith Wasalage
සා පෙල ප්‍රථිඵල පැමිනි පසු ඇරඹෙන නව කන්ඩායම
මිතුරන් දැනුවත් කරන්න
සියල්ලම මුල සිටම පිලිවෙලට ඇරඹේ
👇👇👇👇👇👇👇👇👇👇
2025 A/L SFT ලංකාවටම online
දෙසැම්බර් 05 අගහරුවාදා ප.ව 3.15-5.30
Zoom live
MyGuiders.lk
👇👇👇👇👇👇
මිණුම් උපකරණ ඇරඹේ
මලිත් වාසලගේ
Repost from 2025 SFT | Online | Malith Wasalage
උ/පෙ Tech තෝරා ගත් සිසුන් සදහා විශේෂ නිවේදනය👇👇👇
2025 SFT නව කන්ඩායම් ආරම්භය
සක්යා නුගේගොඩ:
දෙසැම්බර් 05 අගහරු උදේ 8.00
සිසුල්කා රත්නපුර:
දෙසැම්බර් 09 සෙනසු උදේ 8.00
සුසිප්කා හෝමගම:
දෙසැම්බර් 05 අගහරු ප.ව 3.00
ලංකාවටම Online zoom class: දෙසැම්බර් 05 අගහරු ප.ව 3.15-5.30
More:0778903843(අමායා)
Available now! Telegram Research 2025 — the year's key insights 
