en
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Open in Telegram
1 070
Subscribers
No data24 hours
-47 days
-2130 days
Posts Archive
❗හෙට දින පැවැත්වීමට නියමිත SFT පන්ති සදහා නියමිත කාලසටහනට අනුව නිවරදි වේලාවට සහභාගි වන්න. ❗ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.

❗ගිය සෙනසුරාදා පොහොය දින පැවැත්වීමට නොහැකි වූ 2026 Theory පන්තිය හෙට දින හවස 3.00 - 5.30 අතර කාලයේ දී පැවැත්වේ.

2026 අමතර පන්තිය Malith Wasalage | SFT

AnimatedSticker.tgs0.22 KB

AnimatedSticker.tgs0.22 KB

AnimatedSticker.tgs0.22 KB

🗣 මේ සිකුරාදා 2026 A/L Theory අමතර පන්තියක් පැවැත්වේ... ❛❛ ජුලි 26 වන සිකුරාදා ප.ව. 03.00 - ප.ව. 05.30 සක්යා - නුගේගොඩ ❞ ➤ 2
🗣 මේ සිකුරාදා 2026 A/L Theory අමතර පන්තියක් පැවැත්වේ...
❛❛ ජුලි 26 වන සිකුරාදා ප.ව. 03.00 - ප.ව. 05.30 සක්යා - නුගේගොඩ ❞ ➤ 2024/07/20 වන සෙනසුරාදා දින පොහොය දිනයක් වන බැවින් එදිනට නියමිතව තිබූ SFT පන්තිය මෙම සිකුරාදා අමතර පන්‍තියක් ලෙස පැවැත්වේ... ➤ 2026 SFT Theory සදහා සක්යා ආයතනයට පැමිණෙන සිසුන් මෙම අමතර පන්තියට අනිවාර්යයෙන් සහභාගි විය යුතුය... ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843

❌ හෙට දින පන්ති නොපැවත්වේ... ➤ 2024/07/20 වන සෙනසුරාදා දින පොහොය දිනයක් වන බැවින් එදිනට නියමිතව තිබූ SFT පන්ති නොපැවත්වේ... ➤
❌ හෙට දින පන්ති නොපැවත්වේ...
2024/07/20 වන සෙනසුරාදා දින පොහොය දිනයක් වන බැවින් එදිනට නියමිතව තිබූ SFT පන්ති නොපැවත්වේ...නැවතත් සුපුරුදු පරිදි එම පන්ති එළඹෙන සෙනසුරාදා දින සුපුරුදු පරිදි පැවැත්වේ... ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843

2026 SFT online සිසුන් පමනක් පහත group එකට එන්න https://t.me/+VJ3fUjlipCmzREnx

ජීවිතේ සුන්දරම පරිච්ජේද තැනෙන්නේ... කුනාටු සමයේ අප ලබාගන්නා අත්දැකීම් වලිනි... 🥲🥲🥲 https://www.facebook.com/share/v/GAGf
ජීවිතේ සුන්දරම පරිච්ජේද තැනෙන්නේ... කුනාටු සමයේ අප ලබාගන්නා අත්දැකීම් වලිනි... 🥲🥲🥲 https://www.facebook.com/share/v/GAGfjktqrgsmLPju/?mibextid=WC7FNe

🔥 Y FM එක Malith Wasalage Sir එක්ක ඊයෙ හවස කරපු Character එක Program එක Youtube එකෙන් බලන්න... 🎧 අහන්න ලැබුණු, නොලබුණු හැමෝම මතක ඇතුව බලන්න. 📽️ Youtube : https://youtu.be/ooyaIQx6SIo?si=MEWMWCmDAdxOJg5q

Repost from N/a
🔥Y FM එකේ Character එක now start with malith sir SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK

🔥Y FM එකේ Character එක Program එකට දන්න කෙනෙක් විදියට අද එන්නේ අපේ මලිත් වාසලගේ සර්... 🎙 ඔයාලට මේ Y FM Character Program එක අහන්න... Y FM එකත් එක්ක Radio එකෙන් අද හවස 06.45 ට එකතු වෙන්න... 📽️ ඔයාලට මේ Program එකේ Youtube Version එක බලන්නත් පුලුවන්... ඒකටත් ඔයාල මතක ඇතුව Y FM Youtube Chenal එකත් එක්ක අද හවස 07.00 ට එකතු වෙන්න... Y FM Youtube : https://youtu.be/1d7sldZTzqQ?si=YRj8_W6k_NCOHIF7 SATURDAY 6.45 PM ONWARDS 92.7 FM | WWW.MYY.LK

♻️ 2026 A/L Theory මූලික ගණිතය - වර්ගඵලය කොටස සාකච්ඡා කෙරේ... ❛❛ සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතු
♻️ 2026 A/L Theory මූලික ගණිතය - වර්ගඵලය කොටස සාකච්ඡා කෙරේ...
❛❛ සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843

2026 SFT online සිසුන් පමනක් පහත group එකට එන්න https://t.me/+VJ3fUjlipCmzREnx

🏆 2023 AL | ස්වර්ණමය ප්‍රතිඵල | ඉසංකා උදයංගනී ඒකනායක රත්නපුර දිස්ත්‍රික්කයේ 2 වන ස්ථානය... 👏🏻 පැය 3 ක් පමණ සිසුල්කා බස් එකේ රත්නපුර ඇවිත් සිසුල්කාවෙන් දිස්ත්‍රික්කයේ 2 වනියා වුනු ඉසංකාගේ කතාව... 😮‍💨 ජයග්‍රහණයේ හේතුව...❓ ඔයාලත් ජයග්‍රාහකයන්ගෙන් අත්දැකීම් ලබාගෙන කැපවීමෙන් වැඩ කරන්න...💡 https://www.facebook.com/share/v/kybxSrxvGqvEEF1z/?mibextid=WC7FNe 🔥🔥💪🏻💪🏻👏🏻👏🏻

🏆 2023 AL | ස්වර්ණමය ප්‍රතිඵල | ඉසංකා උදයංගනී ඒකනායක ගම්පහ දිස්ත්‍රික්කයේ 2 වන ස්ථානය... 👏🏻 පැය 3 ක් පමණ සිසුල්කා බස් එකේ රත්නපුර ඇවිත් සිසුල්කාවෙන් දිස්ත්‍රික්කයේ 2 වනියා වුනු ඉසංකාගේ කතාව... 😮‍💨 ජයග්‍රහණයේ හේතුව...❓ ඔයාලත් ජයග්‍රාහකයන්ගෙන් අත්දැකීම් ලබාගෙන කැපවීමෙන් වැඩ කරන්න...💡 https://www.facebook.com/share/v/kybxSrxvGqvEEF1z/?mibextid=WC7FNe 🔥🔥💪🏻💪🏻👏🏻👏🏻

🏆 2023 A/L | SFT ස්වර්ණමය ප්‍රතිඵල | මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උෂාන් කවීෂ... 🔥 🔥🔥💪🏻💪🏻💪🏻👇🏻👇🏻👇🏻 https://youtu.be/HfwaM_4sp_Y?si=w44AjvbvbA3Xl8f1

🏆 කන්ඩායම් 9කට විභාගයට නිවැරදිව මගපෙන්වා අපේ දරුවන් ඉහලින්ම ඔසවා තැබූ ලංකාවේ වාර්ථාගත ප්‍රථිඵලය... 2026 SFT group: https://t
🏆 කන්ඩායම් 9කට විභාගයට නිවැරදිව මගපෙන්වා අපේ දරුවන් ඉහලින්ම ඔසවා තැබූ ලංකාවේ වාර්ථාගත ප්‍රථිඵලය... 2026 SFT group: https://t.me/physics_for_technology 2025 SFT group: https://t.me/tecsarasaviya2021 2024 SFT group: https://t.me/sft_helper SFT නව පන්ති සදහා 0778903843 අමතන්න... 🔥🔥 මලිත් වාසලගේ 🔥🔥 සක්යා - නුගේගොඩ සිසුල්කා - රත්නපුර සුසිප්කා - හෝමගම ලංකාවටම Online : 0778903843