en
Feedback
2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Open in Telegram
1 070
Subscribers
-124 hours
-57 days
-2230 days
Posts Archive
♻️ 2026 A/L Theory සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ... ❛❛ සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතුරන් දැනුව
♻️ 2026 A/L Theory සෛල සංවිධානය පාඩම සාකච්ඡා කෙරේ...
❛❛ සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 සක්යා - නුගේගොඩ ❞ ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. මලිත් වාසලගේ | SFT 0778903843

🎁 "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ... 2026 A/L Theory පන්තියේ නව ඒකකය "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ. මෙම පාඩමද සෛල සංවිධානය ප
🎁 "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ...
2026 A/L Theory පන්තියේ නව ඒකකය "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ. මෙම පාඩමද සෛල සංවිධානය පාඩම සමග සමාන්තරව ඉගෙන්වීම් කටයුතු සිදුවේ.
❛❛ සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 සක්යා - නුගේගොඩ
ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍 More : 0778903843

2026 A/L Technology 2 කන්ඩායම.. (නවක සිසුන් සදහා අමතර පන්ති යොදා සියල්ල මුල සිටම ආවරණය කෙරේ) ඉතින් ඔබේ සියලු මිතුරන් දැනුවත් කර එලඹෙන ඔක් 05 සෙනසු ප.ව 1.00 .. සියලු මිතුරන් සමග ඔබත් එන්න.. SFT: සෙනසු ප.ව 1.00-3.30 මලිත් වාසලගේ ET: සෙනසු ප.ව 3.30-5.30 ප්‍රසාද් මුතුකුඩ BST:සෙනසු ප.ව 3.30-5.30 දෙවින්ද විජෙකෝන් එකම දිනකින් ප්‍රධාන විෂයයන් 2ක් ආවරණය කෙරේ.. සක්යා නුගේගොඩ

⭕️ ආසාවෙන්,කුතුහලයෙන්,ඇගිලි ගැන ගැන,අන්තර්ජාලය දිහා ඇහැගහගෙන,කෝ දානවා කිව්වට තාම නැහැනෙ ගගා හිටපු ප්‍රතිඵල ඔන්න ආවා.. ටිකදෙනෙ
⭕️ ආසාවෙන්,කුතුහලයෙන්,ඇගිලි ගැන ගැන,අන්තර්ජාලය දිහා ඇහැගහගෙන,කෝ දානවා කිව්වට තාම නැහැනෙ ගගා හිටපු ප්‍රතිඵල ඔන්න ආවා.. ටිකදෙනෙක් සතුටු වෙනකොට,තව කොටසක් අර්ධ වශයෙන් සතුටු වෙනවා.මේ මොන දේ උනත් ඔයා දැන් උසස් පෙළට පාස් වෙලා ඉවරයි.තව ගන්න තිබුනනෙ,ඔය මදි මේ මොනා කිව්වත් ඔයාට ඔයා ආස විෂය කරන්න සුදුසුකම් ලබලා නම් ඒ හොදටම ඇති. හැබැයි මෙතනදි ඔයා හිතන්න  ඕනි දෙයක් තියෙනවා.ඒ ඔයාගෙ අඩුපාඩු.මේ දේවල්  හරියට හදාගෙන 2026 උසස් පෙළ හොද Rank එකකුත් දාලා campus එකට යමු.අන්න එදාට අහන්නෙ නැහැ උබේ O/L Result කොහොමද කියලා.. Best Result ගත්ත අයත් තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා.මේ කලේ ඔයා O/L.ඔය විශ්වාසයෙන් ම මේක අදින්න ඕනි.හැබැයි කිසිම වෙලාවක ඔයාගෙ O/L result එකෙන් A/L මනින්න එපා. A/L කියන මේක වෙනම Level එකක එකක්. දැන් ඔක්කොම හරි.අද මේ සතුට ඔයා ගන්න ගමන් 2026 දි ඔය සතුට තවත් වැඩි කරගන්න Campus යන්නම විභාගය සමත් වෙමු. සියල්ල තියෙන්නෙ ඔයාගෙ අතේ. මේ ඔයාගෙ මහන්සිය. ඉතින්, හැම ප්‍රතිඵලයකටම වටිනාකමක් තියෙනවා. ඔබට ජය ❤️❤️ අපි කොලඹ අහස යට වටිනා ම තැන සක්යා නුගේගොඩ

2026 SFT (A/L Technology) ප්‍රථිඵල පැමිනි පසු නව කන්ඩායම් ඇරඹේ 🔷ලංකාවටම online: ඔක් 02 බදාදා රාත්‍රි 9.00 🔷ලංකාවටම Online:
2026 SFT (A/L Technology) ප්‍රථිඵල පැමිනි පසු නව කන්ඩායම් ඇරඹේ 🔷ලංකාවටම online: ඔක් 02 බදාදා රාත්‍රි 9.00 🔷ලංකාවටම Online: 0778 903843 අමතන්න 🔷WhatsApp group: https://chat.whatsapp.com/BWqqL5hgx9JERK19dhYjWT 🔴 *දැනට දිවයිනේ ප්‍රථමයන් 4ක්, දිස්ත්‍රික්ක ප්‍රථමයන් 25 ක් නිර්මානය කල ගුරුවරයා විසින් පන්ති මෙහෙවනු ලැබේ ▫️️මලිත් වාසලගේ විමසීම් 0778 903843

තාපය දැන් පටන් ගන්නවා Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | තාපය Time: 2024/10/01 9.00 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/85867842009?pwd=kFtULzshYJnKWB18GhwxZNnf4saoYd.1 Meeting ID: 858 6784 2009 Passcode: 849901

HEAT part 01.pdf20.91 MB

Malith wasalage is inviting you to a scheduled Zoom meeting. Topic: SFT | තාපය Time: 2024/10/01 9.00 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/85867842009?pwd=kFtULzshYJnKWB18GhwxZNnf4saoYd.1 Meeting ID: 858 6784 2009 Passcode: 849901

📢 O/L Results ඇවිල්ලා... 🏃 උසස් පෙළට පෙල ගැසෙමු සක්යා නුගේගොඩ ඔක් 05 සෙනසු ප.ව 1.00 සිසුල්කා රත්නපුර ඔක් 06 ඉරිදා පෙ.ව 8.00 සුසිප්කා හෝමගම ඔක් 02 බදාදා ප.ව 3.00 Online: 0778903843 අමතන්න 🔴 දිවයිනේ අංක එකේ ප්‍රතිඵල බිහි කරන, සෑම වසරකම වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් හිමි කර දෙන ගුරුවරයා විසින් මෙහෙවන උසස් පෙළ පන්ති මාලාව. 🔴 දැනට දිවයිනේ ප්‍රථමයන්, දිස්ත්‍රික්ක ප්‍රථමයන් වැඩිම ප්‍රමාණයක් බිහි කර ඇති ගුරුවරයා විසින් පන්ති මෙහෙවනු ලැබේ. තාක්ෂණවේදය විෂය ධාරාව ▫️️SFT - මලිත් වාසලගේ සර් විමසීම් 0705892502 0765859126

📢 *O/L Results ඇවිල්ලා..* 🏃 _උසස් පෙළට පෙල ගැසෙමු_ සක්යා නුගේගොඩ ඔක් 05 සෙනසු ප.ව 1.00 සිසුල්කා රත්නපුර ඔක් 06 ඉරිදා පෙ.ව 8.00 සුසිප්කා හෝමගම ඔක් 02 බදාදා ප.ව 300 Online: 0778903843 අමතන්න 🔴 *දිවයිනේ අංක එකේ ප්‍රතිඵල බිහි කරන, සෑම වසරකම වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් හිමි කර දෙන ගුරුවරයා විසින් මෙහෙවන උසස් පෙළ පන්ති මාලාව.* 🔴 *දැනට දිවයිනේ ප්‍රථමයන්, දිස්ත්‍රික්ක ප්‍රථමයන් වැඩිම ප්‍රමාණයක් බිහි කර ඇති ගුරුවරයා විසින් පන්ති මෙහෙවනු ලැබේ.* තාක්ෂණවේදය විෂය ධාරාව ▫️️SFT - මලිත් වාසලගේ සර් විමසීම් 0705892502 0765859126

2026 A/L කරන්න ඉන්න ඔයත් සම්බන්ද වෙන්න, ලංකාවේම තාක්ෂණයවේදය දූදරුවන්ට අපෙන් අත්වැලක්... 2026 A/L මලිත් වාසලගේ සර්ගේ SFT පන්ති
2026 A/L කරන්න ඉන්න ඔයත් සම්බන්ද වෙන්න, ලංකාවේම තාක්ෂණයවේදය දූදරුවන්ට අපෙන් අත්වැලක්...
2026 A/L මලිත් වාසලගේ සර්ගේ SFT පන්ති පැමිණෙන සියලු සිසුන් Online හරහා සම්බන්ධ වන්න, අපගේ තාපය නිබන්ධනය PDF ආකාරයටද ලාබා ගැනීමට හැකිවේ... 😊☺️ හැමෝම අමාරුයි අමාරුයි කියන තාපය පාඩම ලංකාවටම නොමිලේ, Zoom Online පන්තියක් ලෙස ඉගැන්වේ... 🤗🫂 උසස් පෙළ විභාගයට අතිශය වැදගත් වන පාඩමක් වන තාපය පාඩම අංග සම්පුර්ණව Theory සහ Practical ද ඇතුළත්ව මේ Online පන්තිය හරහා ආවරණය කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවේ... 😍🥰 ආරම්භය ඔක්තෝබර් 01 (අගහරුවාදා) රාත්‍රි 09.00 ට සිදුකරන අතර Online පන්තියට අදාළ Zoom Link අපගේ Whatsapp, Telegram Group වලට යොමු කෙරේ, එබැවින් අපගේ Whatsapp, Telegram Groups වලට සම්බන්ද වී නොමැති සිසුන් අදම සම්බන්ද වෙන්න... 💁🏻‍♂️💁🏻‍♀️ මෙම පාඩමෙන් විභාගයට පැමිණෙන සියලුම ගැටලු රටා සාකච්ඡා කරන අතර විභාග මට්ටමේ ගැටලු සියල්ලම සිද්ධාන්ත සමග සාකච්ඡා කර පාඩම අවසන් කෙරේ... 🤗🥰 ඔබත් ලංකාවේ ප්‍රථමයා හතරවරක් බිහිකෙරූ ප්‍රධානතම SFT ගුරුවරයා යටතේ තාපය පාඩම හැදෑරීම සදහා අප සමග එක්වන්න... 😌😇 ප්‍රවීණ SFT ආචාර්ය මලිත් වාසලගේ...

🎁 "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ... 2026 A/L Theory පන්තියේ නව ඒකකය "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ. මෙම පාඩමද සෛල සංවිධානය ප
🎁 "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ...
2026 A/L Theory පන්තියේ නව ඒකකය "මූලික ගණිතය - පරිමාව" ඉගැන්වේ. මෙම පාඩමද සෛල සංවිධානය පාඩම සමග සමාන්තරව ඉගෙන්වීම් කටයුතු සිදුවේ.
❛❛ සෙනසුරාදා ප.ව 01.15 - ප.ව. 03.30 සක්යා - නුගේගොඩ
ඔබගේ මිතුරන් දැනුවත් කරන්න. 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍 More : 0778903843

🔴 මැතිවරණය හේතුවෙන් මේ සතියේ සෙනසුරාදා සහ ඉරිදා දින වල පැවැත්වීමට නියමිත සියලුම SFT පන්ති නොපැවත්වේ. මිතුරන් දැනුවත් කරන්න.
🔴 මැතිවරණය හේතුවෙන් මේ සතියේ සෙනසුරාදා සහ ඉරිදා දින වල පැවැත්වීමට නියමිත සියලුම SFT පන්ති නොපැවත්වේ. මිතුරන් දැනුවත් කරන්න.

🥰🥰🥰