2026 SFT | Sakya | Malith Wasalage
Open in Telegram
980
Subscribers
No data24 hours
-197 days
-5930 days
Posts Archive
* දෙවන වර අපේක්ෂකයන් සදහා
2027 A/L | SFT | REVISION -සක්යා නුගේගොඩ
ලංකාවේ අද්විතීයම මාස 12 Revision පාඨමාලාව
🔰ආරම්භය:
සැප්තැම්බර් 12 සෙනසු පෙ.ව 8.00
*💥සියලුම මිතුරන් දැනුවත් කරන්න.
More : 0707620000
SFT | Malith Wasalage
*2027 A/L | SFT | REVISION -සක්යා නුගේගොඩ
මගහැරුනු අතහැරුනු සියලුම පාඩම් දෙවන වතාවටත් Unit Revision නිබන්ධන මගින් ඉගැනුවීම් සිදු කරන ලංකාවේ අද්විතීයම මාස 12 Revision පාඨමාලාව
💥බලය Revision නිබන්ධනය 🍊කාර්යය,ශක්තිය හා ක්ෂමතාවය
හෙට, *සක්යා නුගේගොඩ
🔰හෙට සිකුරාදා ප.ව 3.00 එන්න.. ඉන්පසු සතියේ සිට සෙනසු පෙ.ව 8.00 ලෙස වෙනස් වේ
*💥සියලුම මිතුරන් දැනුවත් කරන්න.
More : 0707620000
SFT | Malith Wasalage
*2027 A/L | SFT | REVISION -සිසුල්කා රත්නපුර
මගහැරුනු අතහැරුනු සියලුම පාඩම් දෙවන වතාවටත් Unit Revision නිබන්ධන මගින් ඉගැනුවීම් සිදු කරන ලංකාවේ අද්විතීයම මාස 12 Revision පාඨමාලාව
💥බලය Revision නිබන්ධනය 🍊කාර්යය,ශක්තිය හා ක්ෂමතාවය
හෙට, *සක්යා නුගේගොඩ
🔰හෙට සිකුරාදා ප.ව 3.00 එන්න.. ඉන්පසු සතියේ සිට සෙනසු පෙ.ව 8.00 ලෙස වෙනස් වේ
*💥සියලුම මිතුරන් දැනුවත් කරන්න.
More : 0707620000
SFT | Malith Wasalage
*Notice*
හෙට නුගේගොඩ සක්යා එකේ 2026 A/L ළමයින්ට All Island exam එක තියෙනවා ඒ නිසා සක්යා එකේ ළමයි හෙට උදේ 7.45 වෙද්දි සක්යා එකට එන්න.
Paper 1 :පෙව 8.00-10.00
Paper 2: පෙව 10.15-1.15
ප්‍රමාද වී පැමිනෙන සිසුන් ප්‍රශ්න පත්‍ර mark නොකෙරේ
Sakya | Nugegoda
*💥2026 A/L | SFT | ALL ISLAND EXAM💥*
ප්‍රථමයන් 20 දෙනෙක් සදහා Awards ලබා දීම සිදු කෙරේ.
*කාල සටහනට👇*
*🔰සක්යා | නුගේගොඩ*
- ජූලි 18 | සෙනසුරාදා
- පෙ.ව 8.00ට
*🔰සිසුල්කා | රත්නපුර*
- ජූලි 19 | ඉරිදා
- පෙ.ව 10.30ට
*🔰සුසිප්කා | හෝමාගම*
- ජූලි 22 | බදාදා
- පෙ.ව 8.00ට
*🔰ලංකාවටම | ONLINE*
- ජූලි 22 | බදාදා
- පෙ.ව 8.00ට
කට්ටියම හොදට පාඩම් කරන්න.
SFT | Malith Wasalage
📚✨ 2028 SFT නව කණ්ඩායම සඳහා දැන්ම එක්වන්න!
🏆 විශිෂ්ට ප්‍රතිඵල සමඟ ඔබේ සාර්ථකත්වයට නිවැරදි මඟපෙන්වීමක්…
⭕️ සක්යා - නුගේගොඩ
සදුදා ප.ව 3.00-5.30
⭕️Techceum-පන්නිපිටිය(group class)
සෙනසු. ප.ව 3.30-5.30
⭕️සුසිප්කා - හෝමගම
බ්‍රහස් ප.ව 3.15 -5.30
⭕️සිසුල්කා - රත්නපුර
ඉරිදා පෙ.ව 8.00
⭕️ලංකාවටම online zoom class:
සදුදා රාත්‍රි 7.30-9.30
📞 0707 620000
මලිත් වාසලගේ
*2026 A/L | SFT | FINAL MONTH REVISION*
ජූලි මාසයේ Online සම්බන්ද වන සිසුන් හට Speedy Revision පංතිය පමණක් පැවැත්වේ.
ජූලි මාසයට අදාල Speedy Way SFT විශේෂ ප්‍රශ්ණ පොත Rs.3500/= ක් ගෙවා එම නිබන්ධනය ගෙන්වා ගන්න.එය Revision පංතිය තුලදී සාකච්ඡා කරනු ලබයි.
ජූලි මස මුල් සතිය තුලදී මෙම නිබන්ධනය ගෙන්වා ගන්න.
More : 0765859126 (Whatsapp)
SFT | Malith Wasalage
*2026 A/L | SFT | FINAL MONTH REVISION*
ජූලි මාසයේ Online සම්බන්ද වන සිසුන් හට Speedy Revision පංතිය පමණක් පැවැත්වේ.
ජූලි මාසයට අදාල Speedy Way SFT විශේෂ ප්‍රශ්ණ පොත Rs.3500/= ක් ගෙවා එම නිබන්ධනය ගෙන්වා ගන්න.එය Revision පංතිය තුලදී සාකච්ඡා කරනු ලබයි.
ජූලි මස මුල් සතිය තුලදී මෙම නිබන්ධනය ගෙන්වා ගන්න.
More : 0765859126 (Whatsapp)
SFT | Malith Wasalage
*2026 A/L | SFT | FINAL MONTH REVISION*
- ජූලි මාසයේ පවත්වනු ලබන Workshop හතර සදහා පංති ගාස්තුව රු.3500/= වේ.
- ජූලි මාසයේ මුල, සියලුම සිසුන් එම මුදල ගෙවා ආයතන වලින් Speedy Way SFT ප්‍රශ්ණ ඇතුලත් නිබන්ධනය ලබා ගත යුතුය.
- ජූලි මාසයේ "IT" THEORY ඉගැන්වීම් කරන පංති සදහා මුදල් ගෙවීමක් සිදු නොකළ යුතු අතර,
- මෙම Revision පන්තියේ Workshop 4ට අදාලව ඔබ ලබා දෙන රු.3500/= පංති ගාස්තුව හරහා ජූලි මස Theory පංතියටද ඔබට සම්පූර්ණයෙන්ම සහභාගී විය හැක.
More : 0707620000
SFT | Malith Wasalage
2026 SFT workshops 4k කරකවා මේ මාසේ..
ලොකු ප්‍රශ්න පොතක් හැදුවා අලුතෙන්ම..විභාග ඉලක්ක ගැටලු විතරයි තියෙන්නේ..
syllabus එක 3 වතාවක් වේගෙන් review කරන පට්ටම වැඩක්..
ලංකාවේ ඕනම SFT ලමයෙක්ට එකතු වෙන්න පුලුවන්
☎️:0707 620000
Repost from N/a
📚✨ 2028 SFT නව කණ්ඩායම සඳහා දැන්ම එක්වන්න!
🏆 විශිෂ්ට ප්‍රතිඵල සමඟ ඔබේ සාර්ථකත්වයට නිවැරදි මඟපෙන්වීමක්…
⭕️ සක්යා - නුගේගොඩ
Group 1:ජූනි 30 අගහරු පෙ.ව 8.00
Group 2:ජූලි 06 සදුදා ප.ව 3.00
⭕️Techceum-පන්නිපිටිය
ජූනි 30 අගහරු පෙ.ව 10.30
⭕️සුසිප්කා - හෝමගම
ජූනි 30 අගහරු ප.ව 1.00
⭕️සිසුල්කා - රත්නපුර
ජූනි 28 ඉරිදා පෙ.ව 8.00
⭕️ලංකාවටම online zoom class:
ජූනි 27 සෙනසු රාත්‍රි 7.00-9.00
📞 0707 620000
මලිත් වාසලගේ
Repost from 2025 SFT | Online | Malith Wasalage
*2028 A/L SFT | නව කණ්ඩායම් ආරම්භය*
අදම ඔබේ මිතුරන් දැනුවත් කරන්න.පහත කාලසටහනට නවක සිසු සිසුවියන් සදහා පන්ති ඇරඹේ.
🔰සක්යා | නුගේගොඩ
ජුනි 22 | සදුදා | ප.ව 3.00ට
🔰සුසිප්කා | හෝමාගම
ජුනි 23 | අගහ. | ප.ව 1.00ට
🔰සිසුල්කා | රත්නපුර
ජුනි 27 | සෙනසු. | පෙ.ව 8.00ට
🔰ටෙක්සියම් | පන්නිපිටිය
ජුනි 23 | අගහ. | පෙ.ව 10.30ට
සියලුම නවක සිසුන් සදහා මුල් පාඩම් ආවරණයට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ.
More : 0707620000
WhatsApp:
https://chat.whatsapp.com/CCQGWOmLODeKLIjNpRsGDw
SFT | Malith Wasalage
⭕️ඔබ physical මලිත් සරිගේ revision පන්ති එන සිසුවකු නම් මේ නිවේදනය ඔබට අදාල නැත.
⭕️මෙය මුලුමනින්ම online සිසුන් සදහා පමනි.
විශේෂ නිවේදනයයි..👇👇
⭕️2026 SFT speedy Revision online ඔස්සේ පමනක් නව පාඨමාලාවක් මැයි 05 රාත්‍රි 8.00 සිට ඇරඹේ..
(Fully online course)
⭕️එය රාත්‍රි කාලයේ පමනක් අපගේ Techceum විකාශන මැදිරියේ සිය විකාශය කෙරේ..
⭕️මාස 3න් සියල්ල ආවරනය වන නිසා මාසික ගාස්තුව Rs 4000
(Tute + full papers)
⭕️කැමති සිසුන්ට මේ පාඨමාලවට මුල සිටම යොමු වීම හෝ දැනට අපගේ පටන් ගෙන ඇති speedy revision caurse එකෙන් ඉවත්ව මෙහි register වීම කල හැක.
⭕️දැනට යන පාඨමාලාව ඔබට පහසු පරිදි යෙදී ඇත්නම් මේ නව පාඨමාලාවට මාරු වීම අනවශ්‍ය ය.
⭕️නව පාඨමාලාවේ කාලසටහන
*2026 AL | SFT | Speedy Revision*💯
*මැයි 05 වන අගහරුවාදා රාත්‍රි 8.00
පලමු දින *නොමිලේ*.
Time table:
⭕️Day 01 අගහරු රාත්‍රි 8.00-11.00
⭕️Day 02 බ්‍රහස් රාත්‍රි 8.00-11.00
⭕️Day 03 සෙනසු රාත්‍රි 8.00-11.00
⭕️Day 04 සදුදා රාත්‍රි 9.00-11.00
⭕️Day 05 :Paper writing :
සෙනසු පෙ.ව 8.30-2.00 හෝ ඉරිදා ප.ව 5.00-10.30
(🖥️ Tatal: 16 hours)
*අපේ Program එකේ විශේෂත්වය*💯
❇️ සතියට පැය 16 ක අධ්‍යන කාලයක් ආවරණය කිරීම.
*සියලු classes සදහා live classes, අතපසු වුවහොත් recordings ලබා ගැනීමට හැකිය
⭕️නවතම Online පන්තිය සදහා සම්බන්ධ වීමට පහත සමූහයට join වීම අනිවාර්යය වේ.
⭕️WhatsApp group:
https://chat.whatsapp.com/IQJti06FT1PH1AOxd54OmE
*SFT | Malith Wasalage*
Repost from 2025 SFT | Online | Malith Wasalage
මේ video එක අන්තිම වෙනකල් බලන්න👆👆
2026 SFT speed revision
4 months course
මුලු විෂය නිර්දේශයම ආවරනය සහ Full paper 15ක් ලියවීම🥰👆👆
