en
Feedback
CHEMISTRY 2023 A/L

CHEMISTRY 2023 A/L

Open in Telegram

THEORY CLASS

Show more
1 339
Subscribers
No data24 hours
-37 days
-1930 days
Posts Archive
විභාගයට තව මාස 03ක කාලයක් ඉතිරිව ඇති බැවින් ප්‍රශ්න පත්‍ර පන්තියට සිසුන් අලුතින් ඇතුලත් කරගනු ලබන්නේ මෙම මස(අගෝස්තු) මස 08 වන දිනට පෙර card පත් ලබාගන්නා සිසුන් පමනි. මෙම මස card පතට ලබන මස card පත් නිකුත් කරනු ලැබේ.

photo content

හෙට දින ප්‍රශ්න පත්‍රයක් නොපැවැත්වේ.

නව සක්‍යා-මාතර සිසුන් සදහා පමනි. පසුගිය බදාදා සම්පුර්න විෂය නිර්දේශ ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයීමට නොහැකි වු දෙවනවර විභාගයට පෙනි සිටින සිසුන්ට හෙට පෙ.ව. 8.00 සිට 1.00 දක්වා ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයිය හැක. වෙනත් වේලාවන්හි පිලිතුරැ සැපයිය නොහැක

photo content

2024 full paper class(සම්පුර්න විෂය නිර්දේශය ඇතුලත් පැය 05 ක ප්‍රශ්න පත්‍රය) හෙට දින paper class එක පැවැත්වේ. පෙ.ව. 8.00 -11.00 රචනා ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයීම පෙ.ව.11.00-11.30 දිවා විවේකය පෙ.ව.11.30-1.30 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයීම ප.ව.1.40 - 4.30 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සහභාගීවීම අවශ්‍ය නොවන සිසුන්ට marking scheme ලබාගෙන ප.ව.1.30 නිවෙස්බලා ගමන්කල හැක. Mcq ප්‍රශ්න 50 සදහාම විවරන සැපයේ. රචනා ප්‍රශ්න පත්‍රයට marking scheme සැපයේ.

අද තංගල්ල පන්ති නිවාඩුයි.result කියන්න එන්න එපා

photo content

photo content

2023 chemistry A සහ B සාමාර්ඵ සහිත දරැවන් පහත WhatsApp group එකට add වී ප්‍රතිඵලයෙහි screen shot එකක් එකතු කරන්න. මුල් ස්ථාන 100 ඇතුලත සිටින දරැවන් ඔබගේ පැහැදිලා ඡායාරෑපයක්ද එකතු කරන්න. මුල් ස්ථාන 20 හි සිටින දරැවන් අදම ඡායාරෑපය එක්කරන්න. Link: https://chat.whatsapp.com/FBn714UbYNHFbf8QWExjwo

photo content

photo content

photo content

photo content

photo content

ප්‍රශ්න පත්‍ර පන්තියට පමනක් වුවද සහභාගී විය හැක.
ප්‍රශ්න පත්‍ර පන්තියට පමනක් වුවද සහභාගී විය හැක.

photo content

photo content

Marking panel එකට සම්බන්දවීමට කැමති සිසුන් මාතර නම්- panel m තංගල්ල නම් - panel T ලෙස නම සමග පහත අංකයට WhatsApp පනිවිඩයක් එවන්න. Chemistry Mcq නිවැරදි පිලිතුරැ සංඛ්‍යාවද එවන්න 0772548919