cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

.

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
1 031
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
හැංගිමුත්තු කලනව මම මගෙ ආදල අම්මි එක්ක අම්මි හොයනකං බබාව පොඩි රහසක් කියන්නම්ද..😀😀 කොහෙන්ද මං ආවෙ කියල මංවත් දන්නෑ හලියට රෝස කැලේ ඉඳන් ආපු සුරන්ගනාවියක්ලු මම..☺️☺️ අම්මි තාත්තිගෙ බබාලු මං අම්මිගෙ සුදු බබාලු හලිම ශෝයි මගේ පවුල හූල්ලන්න එපා හලිද...😌😌 රහස කියල ඉවරයි මම කුක්කු ඕනෙ දැන්නම් මට කියපු නිසා රහසක් මම බන්ඩිය හිස් වෙලා වගේ ...😛😛 අම්මිට බැරි උනා තවම සුදු බබාව හොයාගන්න මම හරි චන්ඩියෙක් නේද යේ යේ මම දිනුම් ඔන්න..😇😇 මං දැන් අඬනවා ඔන්න අම්මි දුවන් එයි එත්කොට කුක්කු බීල බඩ පුරවන් දොයියනවා චුට්ටක් මං...😴😴 ©️ Chamo 💥 Stay with us
Show all...
Photo unavailableShow in Telegram
#ඉටි_හිතක_පෙම💔💔 කලුවරට මං බයයි අඳුර මහ මූසලයි කියා මිනිසුන් නුඹට ගැරහුම් නගන විට මා කෙසේ ඉවසම්... එලිය දෙනු නොහැකි වී අඳුරටම තුරුලු වී රහසෙ මන් ඉකිබින්ද හැටි ඇසුනෙ නෑනේ නුඹට... ගිනි සිළුව හෙමි හෙමින් මගේ ගත දවටනා කල අඳුර මම නුඹ සමඟ හිනැහුනා මතකයිද... මියෙන බව දැන දැනම හිනැහෙමින් ඉදින්නෙ ඇයි කියා නුඹ ඇසූ විට ගොලුවුනා තුන් හිතම.. නොකියාම මගේ පෙම දිවි දුන්නෙ නුඹ නමට ඉතින් මං සදහටම #ආදරෙයි_කලුවර_නුඹට.... ©️ chamo 💥 stay with us
Show all...
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
❤️🤍පිය සෙනෙහෙ දියණියකගෙ ඇසින්🤍❤️ අනේ මගෙ සුදු දෝණි අම්ම වගේ ලස්සනයි හුරතල් ය දඟ මල්ල මගේ කිරිල්ලිය ඇයයි මල් ගවුම ඇන්දාම දෙව්ලියන් පරදවයි හිතේ ඇති වූ සෙනෙහෙ පිට වුනේ ඒ ලෙසයි තාත්තේ නුබෙ දෝණි දැන් ලොකුයි හරි හැඩයි පෙරදිනක සේ උකුලෙ දැන් ඉන්න බැහැ තමයි ඒ දුන්න සෙනෙහසට තාම මගෙ ඇස් තෙමෙයි තාත්තේ තාම මම නුඹේ සුදු දෝණිමයි ©️ ප්‍රභාත් 💥 Join with us
Show all...
Photo unavailableShow in Telegram
පැස්බ_ස්ත්‍රී... හීන තිබුනට අහස උසටම හැබෑවෙදැයි නොදැන හරියට; නුඹේ දැන් කලවයස හරිනම් ගිහින් කුස්සියෙ මුල්ල බලපන්... ඉගිලෙන්න හිත හයිය නැත්තම් ඉතින් නාඩන් තටුත් සිඳපන් ශේවේත ඇතිරිලි මඟබලනවිට ගිහින් පෝරුව උඩට නැගපන්.... ©️chamo 💥Stay with us
Show all...
Show all...
ස් m i l e ツ

This is small individual business.You can buy cute and fashionable items form this online store.ස්... Gampaha, Sri Lanka

Photo unavailableShow in Telegram
💖💫අග්නි වර්ෂා ⛈️🔥 ඉඩෝරය හද ඉරිතලා මගෙ පාලුවෙන් මම තැවෙනවා කතර සම වී පුලින රන් තල මිය යන්න පණ අදිනවා තෙතමනය නැති මුහුණු අතරේ කාන්සිය හද රජයනා නොසිතු මොහොතක සංක්‍රමණ හද සරණ වීලා දැනෙනවා රෝස නා දලු තොල් පෙති මතට වැටී හිනැහෙන විලාස සිහින් නෙතු අග නාරි හැඟුමන් යොමා කිම මේ බලාන තෙපලන වදන් සුරඟනක් මෙන් මියුරු වෙයි තත්සර ලෙස වෙසක් සඳ පිට පත් කරා වැනි සොඳුරු දසුනකි නුඹෙ මුව සිවු මහ නදී එකම මොහොතක ගලාහැලෙනා සුන්දර නළල සිඹගෙන පහලට වැටෙන කෙසඟ දිස්වෙයි ඒ ලෙස යදම් බැදි ඒ සොඳුරු රුව නුඹ සුරඟනක් මෙන් සුන්දර මගේ හද මත ඉඩෝරෙට වැටි වැහි බිඳක් මෙන් සම විය විසිරෙනා ගිණි පුපුරු විලසයි බලන බැලුමන් එකවර යකඩ සිත් මෘදු මොලොක් වෙයි නැත කිසිඳු සැකයක් නම් මට තපසෙකු වුවත් බවුන් වඩනා බලයි නුඹ දෙස නෙත් හැර බුදුන් දෙසු දම් පවා මනසින් ගිලිහේවී නුඹ දුටි විට සොඳුරු ඉඟ වට දැවටෙන්න වෙර දරණ අත් නම් ඇති ලොව සුරඟනක් වන් නුඹේ අත ගැන සිතීමත් මම වැරදිය සියලු දේ ලොව අනිත්‍යයි වග මොහොතකට අමතක විය මගෙම සිහිනෙක දැවටිලා සෙවු අග්නි වර්ෂා කොහි අද © සෙහාර අරුණෝද්‍ය ප්‍රනාන්දු 📙📚කතා පුස්තකාලය📚📙
Show all...
Photo unavailableShow in Telegram
💖💫අග්නි වර්ෂා ⛈️🔥 කවි හැඟුමන් සිත දරනා සොඳුරු හදවත් නිවීමට කතා පුස්තකාලයෙන් පිදෙන පුංචි තිළිණය. බලාපොරොත්තු වන්න.
Show all...
Show all...
ආඩම්බරී....

පෙර කොටස (දහතුන්වන කොටස) මං කතා කරන්න හදනකොටම කාර් එක ඉස්සරහ හරස් කරේ ජිප් එකක්.........එතැන් සිට........ යන්තම් බ්‍රෙක් ගහගත්ත නිසා කිසි ප්‍රශ්නයක් වුනේ නෑ........ මං බැලුවෙ කෙල්ල දිහා.... "මැඩම් හොදින් නේද........ප්‍රශ්නයක් නෑ නේ......" "නෑ නෑ සෙනිල්..........මොන පිස්සෙක්ද ඒ......." පුදුම කේන්තියකින් කාර් එකෙන් බහින්න හැදුවත්.....ඊළඟ තප්පරේ ජිප් එකෙන් බැස්සෙ කොල්ලෙක්..............වේගෙන් අඩිය තිබ්බෙ අපෙ කාර් එක පැත්තට........සාරා ගෙ පැත්තෙ දොර ඇරියෙ වේගෙන්......... "චූටි බැහැපන් එළියට........"…

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.