en
Feedback
Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y.

Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y.

Open in Telegram

💚කට පාඩම් නොකර, ▲Biology කෙටි ක්‍රම වලින් ලේසියෙන්ම මතක තබා ගනිමු »« Bio කරන ඔයාගෙ යාලුවන්ටත් share කරන්න මේ link එක. 💡💡💡CHEMISTRY inorgnic වලටත් උදව්වක් https://t.me/chemistry_keti_krama

Show more
6 264
Subscribers
No data24 hours
-87 days
-19430 days
Posts Archive
🟠 මේ තින්නෙ විභාගෙට ආසන්න මාස 3 දි කොච්චර නම් පිරිසක් අපෙ channel එකෙන් උදව් අරගෙන තියෙනව ද කියල පොඩි idea එකක් ! 🟠ඉතිං හිත
+1
🟠 මේ තින්නෙ විභාගෙට ආසන්න මාස 3 දි කොච්චර නම් පිරිසක් අපෙ channel එකෙන් උදව් අරගෙන තියෙනව ද කියල පොඩි idea එකක් ! 🟠ඉතිං හිතනව exam එකට ඒ එකතු උන අයට ලොකු උදව්වක් වෙන් ඇති කියල ඇව්ල්ල තිබ්බ essay mcq දැක්කම😇 🟠ඔයාලට උදව් උන විදිය ගැන පොඩි comment එකක් දාගෙන යන්න. Inbox දාපු අයත් හිටියා .. හරි සතුටුයි ඉතිං ඒ ගැන දැන ගත්තම🤩 🟠ඒ වගේම 24 සෙට් එකටත් ඊලග මාස 8ට අලුත් video sereis ටිකක් එකතු කරන්න ඉන්නෙ ඒයාලටත් කියන්න අමතක කරන්න එපා channel එක ගැන! මේ link එකත් එයාලට යවන්න 👇 Telegram👇 Whatsapp👇 ඔක්කොම update මේ channel වලට දාන්න ඉන්නෙ👆

🔥Mcq paper එක කරල ආපු ගමන් exam එක අස්සෙම ආපු comment වලින් ටිකක් 😍🔥 කටපාඩම් වෙනුවෙට අලුත්ම වෙනස් විදියකට bio පාඩම් කරගත්ත
+1
🔥Mcq paper එක කරල ආපු ගමන් exam එක අස්සෙම ආපු comment වලින් ටිකක් 😍🔥  කටපාඩම් වෙනුවෙට අලුත්ම වෙනස් විදියකට bio පාඩම් කරගත්ත සෙට් එකෙ කිහිපදෙනෙක්ගෙ comment තමයි මේ👆 *Youtube එකෙත් *class විදියටත් කරපු video ගානක අවසාන සතුට  ඉතින් මේ! 2024 exam එකටත් කලින් මේ වගේම අලුත් වැඩ ටිකකින් හම්බෙමු ! අපිත් එක්ක එකතු වෙලා 2024 Al bio paper එකත් ලේසියෙන්ම ගොඩ දා ගන්න telegram එකට සෙට් වෙමු👇 https://t.me/learnwithpy2024 Youtube එකෙ දැනටම තියෙන video සෙට් වල පාඩම් වලට වෙන් කරපු playlist එක👇 https://youtube.com/@learnwithp.y.?feature=shared Learn with P.Y. (Pasindu Yasith )

හෙටින් පටන් ගන්න exam කාලය තමන් මහන්සි වෙලා වැඩ කරපු තරමටම සාර්ථක වෙන සති ටිකක් වෙන්න ඕන . Good luck ඔක්කොටම!!! අපේ youtube ස
හෙටින් පටන් ගන්න exam කාලය තමන් මහන්සි වෙලා වැඩ කරපු තරමටම සාර්ථක වෙන සති ටිකක් වෙන්න ඕන . Good luck ඔක්කොටම!!! අපේ youtube සහ පාඩම් විදියට කරපු වැඩපිලිවෙල් ටික ලොකු උදව්වක් වෙන් ඇති කියල හිතනව අනිවාරෙන් ! සුපිරියක් කරල එමු හැමෝම😍😍❤️🔥

🟠ශාක ප්‍රජනනය කොටස ලේසියෙන්ම Cover කරගන්න මේ video 2 හොදට අවධානෙන් බලන්න. 01ජිවන චක්‍ර වල වගුව👇 https://youtu.be/lvAiKuJjdx
🟠ශාක ප්‍රජනනය කොටස ලේසියෙන්ම Cover කරගන්න මේ video 2 හොදට අවධානෙන් බලන්න. 01ජිවන චක්‍ර වල වගුව👇 https://youtu.be/lvAiKuJjdx8 02.සපුෂ්ප ශාක වල ප්‍රජනනය https://youtu.be/Eh562gDonoM

🟠 වැඩිම ලකුනු වෙන් වෙන unit 05 කොටස් ටික ලේසියෙන්ම කෙටි කාලයකින් කෙටි ක්‍රමවලින් මතකයට දා ගන්න plan එක👇 01. පෝෂණය :- video 3 02.ශ්වසනය :- video 3 03.සංසරණය :- video 3 04.බහිස්‍රාවය :- video 2 05. ස්නායු :- video 4 06. සංවේදි ව්‍යුහ :- video 4 07.සමස්තිතිය,අන්තරාසර්ග :- video 3 08.ප්‍රජනනය :- video 4 09.අස්ථි : video 4 *මෙම එක video එකක් පැය 2 - 3 අතර වේ. ඒ නිසා ඉතා කෙටි කාලයකින් අදාල කරුනු මතක තබා ගැනීමට මේ video උදව්වක් වේවි. *පාඩම් කරන කෙටි ක්‍රම වලින් අදාල පාඩම පැහැදිලි කරන නිසා video එක අතරතුරදීම පාඩම් කර ගන්නත් පුලුවන්! සම්බන්ධ උන ලමයින්ගෙන් දිගටම එන comment එක්ක video ටික ඇත්තටම වැදගත්ද කියල ඔයාලට තේරෙවි. 🟠Join වෙන්න අවශ්‍ය නම් @bioadmin01 👈මේකට "join bio" විදියට comment එකක් දාන්න.

ප්‍රතිශක්තිය සම්පූර්න කොටසටම උදව්වක්!! 🔎විඩියො 6කින් සම්පූර්න කොටසම මතක තියා ගන්න ඔයාට උදව්වක් 👇😇 පාඩමටම chart එකක් https:
ප්‍රතිශක්තිය සම්පූර්න කොටසටම උදව්වක්!! 🔎විඩියො 6කින් සම්පූර්න කොටසම මතක තියා ගන්න ඔයාට උදව්වක් 👇😇 පාඩමටම chart එකක් https://youtu.be/t3WJ8FfT55E 01.බාහිර ආරක්ශනය https://youtu.be/fGdqMhMLdDM 02.අභ්‍යන්තර ආරක්ශනය https://youtu.be/fGdqMhMLdDM 03.(හමුදාවෙ කතාව )TB වසා සෛල https://youtu.be/fGdqMhMLdDM 04.ප්‍රතිශක්ති අකාර:~ සක්‍රිය අක්‍රිය https://youtu.be/ObUmeN3IAFI 05.ප්‍රතිශක්ති රෝග https://youtu.be/2omCO-ZO_Io අමතරව:- 06හැදින්විම් මතක තියා ගන්න උදව්වක්👇 https://youtu.be/2omCO-ZO_Io **සැ.යු.:- මේව කොහොමද පාඩම් කරගන්නෙ කියල හිත හිත ඉන්න ඔයාට මතක තියා ගන්න ක්‍රම ටිකකින් උදව්වක් තමයි දෙන්නෙ** මේක දකින හැම කෙනෙක්ම තමන්ට මේක වැදගත් කියල හිතෙනව නම් video බලනව වගෙම ඔයාගෙ යාලුවන්ටත් message එක forward නොකර ඉන්න එපා😇❤️ ✍good luck #bioketikrama

🟠 November මාසය තුල මෙතෙක් අපෙ වැඩසටහන් සමග සම්බන්ධ වී පාඩම් කෙටි ක්‍රම වලින් පාඩම් කරන ආකාරය ඉගෙන ගත් අයගෙන් කිහිපදෙනෙක්ගෙ
+6
🟠 November මාසය තුල මෙතෙක් අපෙ වැඩසටහන් සමග සම්බන්ධ වී පාඩම් කෙටි ක්‍රම වලින් පාඩම් කරන ආකාරය ඉගෙන ගත් අයගෙන් කිහිපදෙනෙක්ගෙ අදහස් 👆 🟠පාඩම් හොදයිද? 🟠කෙටි ක්‍රම වලින් ලේසියෙන්ම පාඩම් කර ගන්න පුලුවන්ද? කියල අහන අයට හොද අදහසක් මේ comment වලින් ගන්න පුලුවන් වෙවි කියල හිතනවා. 🟠ලේසියෙන්ම දැනට එකතු වෙලා තියෙන පාඩම් කර ගන්න බැරුව හිර වෙලා තියෙන කොටස් ටික ගොඩ දාගන්න කැමති අය තවත් ඉන්නව නම් @bioadmin01 👈 මේකට "join bio " විදියට msg එකක් එවන්න දැන්ම!

මේ notice එක exam එක ලං වෙලා තියෙන theory කොටස් ගෙඩි පිටින් සම්පූර්නයෙන්ම " දැන් වේලාව මදි " කියල හිතාගෙන අතඇරල තියෙන ඔයාට / ඔයාගෙ යාලුවන්ටයි👇 🟠පහලින් දක්වල තින්නෙ අඩු කාලයකින් පාඩම් කර ගන්න ක්‍රම එක්ක cover කරගන්න පුලුවන් වෙන විදියට හදල තියෙන අපේ පාඩම් list එක සහ ඒ ඒ එක කොටසට යන කාලය 👇 🟠 ඔයාට අවශ්‍ය පාඩම් තියෙද කියල හොදින් check කර ගන්න!! Unit 02 - පැය 2 විඩියො 08 කින් Unit 03 - පැය 2 ක video 04 කින් Unit 04 - පැය 2 ක video 08 කින් Unit 05:- පෝෂණය :- පැය 3 විඩියො 03 කින් සංසරණය :- පැය 2.30 විඩියො 03 කින් බහිස්‍රාවය :- පැය 2 විඩියො 02 කින් අස්ථි:- පැය 01 විඩියො 05 කින් ස්නායු :- පැය 01.30 විඩියො 04 කින් ප්‍රජනනය :- පැය 2.30 විඩියො 05 කින් . සංවේදි ව්‍යුහ :- පැය 1.30 video 04 කින් Unit 09 (micro):- පැය 2 විඩියො 06කින් යනාදි වශයෙන් " පාඩම් කරන කෙටි ක්‍රම" වලින් අවසන් කර ඇත. දවස් 50 කට වඩා ඉතුරු වෙලා තියෙන වෙලාවෙ මේ chance එක අත් හරින්නෙ නැතුව මේ කොටස් cover කර ගන්න. මේ විඩියො ටික අරගෙන,past paper වල මේ කොටස් වල ප්‍රශ්න ටික කරල ගියා නම් ලකුනු ටිකක් නිකන්ම එකතු වෙවි ඔයාගෙ paper එකට ... මේ වැඩෙට යන්නෙ ඉතාම අඩු කාලයක් බව තෙරෙනව ඇති. Video ගන්න විදිය දැන ගන්න👇 @bioadmin01 👈 මෙකට "join bio" විදියට msg එකක් දාන්න... .

Whatsapp channel එක👇 youtube Videos , video pac ගැන විස්තර ඉදිරියෙදි මේකටත් එවන්නම් මේ link එකෙන් join වෙන්න👇 https://whatsapp.com/channel/0029Va7u2mq1XquUyI91VD2Y .

2023 , 2024 Al කරන ඔයාල දන්නව ඇති 👇 මේ වෙද්දි unit 5 සියලුම පාඩම් කොටස්, (පෝෂණය ,සංසරණය ,ශ්වසනය ,බහිස්‍රාවය , අස්ථි ,ප්‍රජනන
+5
2023 , 2024 Al කරන ඔයාල දන්නව ඇති 👇 මේ වෙද්දි unit 5 සියලුම පාඩම් කොටස්, (පෝෂණය ,සංසරණය ,ශ්වසනය ,බහිස්‍රාවය , අස්ථි ,ප්‍රජනනය ,ස්නායු ,සංවේදි ව්‍යුහ,අන්තරාසර්ග ,සමස්ථිතිය) 🟠කෙටි ක්‍රම වලින් 🟠අඩුම කාලයකින් පාඩම් කර ගන්න විදිය video pack වලින් chance එක හදල තින්නෙ! Al paper එකෙ වැඩිම ලකුනු වෙන් වෙන මේ පාඩමට එකතු වෙලා මේ විදියට videos පිලිවෙලට complete කරගෙන පාඩම් ලෙසි කර ගත්ත අයගෙන කිහිප දෙනෙක්ගෙ comment විතරයි ඉතිං මේ! ගොඩක් සතුටුයි අඩු මුදලක් අරගෙන කරපු මේ video pac වලින් හරිම ප්‍රයෝජ්නයක් ගත්ත එක ගැන ✌️ තාමත් unit 5 පාඩම් කරගන්න අමාරු අය ඉන්නව නම් ඉතිං මේ video pac set එක එක්ක එකතු වෙනවද නැද්ද කියල comments වලින්ම ඔයාලම තිරණය කරන්න. විස්තර දැනගන්න @bioadmin01 👈 මේකට "join bio " විදියට msg එකක් එවන්න 🔥

👆👆Exam ලං වෙලා තියෙන වෙලාවෙ bio paper එකෙ ලකුනු 13 ක් වැඩි කර ගන්න chance එකක්!! ✌️Biology අන්තිම පාඩම් කිහිපයෙන් අනිවාරෙන් පසුගිය අවුරුදු කිහිපයෙදීම essay එකක් ආවෙ micro පාඩමෙන් . එ කියන්නෙ අනිවාරෙන් ලකුනු 7.5 ක් වගෙ හම්බෙනවා ✌️Structure paper  එකෙත් 4 වෙනි ප්‍රශ්නෙට මේ කොටසෙන් ප්‍රශ්න එනවා . ✌️ඒ වගේම mcq 3 ක් වගෙත් අනිවාරෙන් අවම එනවා 🟠අවම මුලු ලකුනු 100න් 13ක් වගෙ මේ පොඩි පාඩම් කොටසෙන් ගන්න පුලුවන් ! තමන්ට එන C එක/ B එක A/B වලට වෙනස් කර ගන්න මේ පොඩි පාඩම හොද chance එකක් ! ........................................................ උඩ පින්තුරෙ පෙන්නල තියෙන විදියට video 06 කින් practical එක්කම මේ පාඩම අපි සම්පූර්නයෙන් cover කරා! හරියට උනන්දුවක් තියෙන කෙනෙක් ට මේ video 06 දවස් 04 කින් හොදට complete කරගෙන ලකුනු 13 ක්ම වැඩි කර ගන්න පුලුවන් . සාමන්‍ය class එකක  නම් මාස 2ක් වගෙ යනවා ඉතිං නිකන්ම theory කියල දීල පොත් පුරවනව වගේ නෙමෙ ,👇 🟠ලේසියෙන් පාඩම් කරන කෙටි ක්‍රම 🟠point vise essay වලට ගැලපෙන්න හදපු note එකක් එක්ක තමයි මේ පාඩම කෙරෙන්නෙ ! අපේ youtube channel එකෙ video එකක් හරි බලපු කෙනෙක්ට ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ ඉතිං✋ රු.1700කට මේ සති 02 ඇතුලත පාඩම් කොටස් ටික ගන්න විශේෂ chance එකක් දෙනවා . Exam වෙනකං අවශ්‍ය වාර ගානක් බලන්නත් පුලුවන් ! පාඩමට Join වෙන්න අවශ්‍ය නම් @WBW05 👈 මේකට "JOIN MICRO "විදියට msg එකක් එවන්න . 🟠Bio කරන යාලුවන්ටත් මේ පණිවිඩය කියන්න 👆(share this)