Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y.
Open in Telegram
💚කට පාඩම් නොකර, ▲Biology කෙටි ක්‍රම වලින් ලේසියෙන්ම මතක තබා ගනිමු »« Bio කරන ඔයාගෙ යාලුවන්ටත් share කරන්න මේ link එක. 💡💡💡CHEMISTRY inorgnic වලටත් උදව්වක් https://t.me/chemistry_keti_krama
Show more6 264
Subscribers
No data24 hours
-87 days
-19430 days
Posts Archive
🔴!!
මාස ගානක් තිස්සෙ අපෙ video pack , live class වලට එකතු වෙලා අපිත් එක්ක වැඩ කරපු ලමයින්ගෙ අදහස් වලින් කිහිපයක් විතරයි මේ 👆👆
පාඩම් කරන කෙටි ක්‍රමත් එක්ක එයාලට bio පාඩම් කොච්චර ලේසි වෙලා තියෙනවද කියලට ඒ අදහස් වලින් ඔයාලටම තේරුම් ගන්න පුලුවන් 😍🔥
මේ අවසාන මාස කිහිපයෙ මේ කෙටි ක්‍රම video සියල්ල අඩු ගානකට දෙන්න අපි තීරණය කරා. පාඩම් ලේසියෙන් පාඩම් කරගන්න කියල දෙන නිසා මෙ වෙලාවෙ පාඩම් හිර වෙලා ඉන්න අයට මේක ලොකු උදව්වක් වෙවි කියල හිතනව.
අපෙ video package වලින් ,
• unit 05 සත්ත්වයා කොටස් සියල්ල
• unit 09 micro පාඩම
• Unit 02
• unit 03
• unit 04 ශාකය
• unit 06,07
මේ පාඩම් සියල්ලම ලේසියෙන් ආවරණය කර ගන්න පුලුවන් .
🔴 අඩු කාලයකින් ,
🔴 ලේසි ක්‍රමවලින් පාඩම් කරල,
පාඩම් ටික ගොඩදාගන්න කැමති අය අනිවාරෙන්ම අදම මේ video ටිකත් එක්ක සම්බන්ධ වෙන්න.
@bioadmin01 මේකට " join video " විදියට msg එකක් එවල අදම සියලු විස්තර දැන ගන්න.🔥
#learnwithp.y.
👨🔬👩🔬#CwDNA official telegram channel
https://t.me/joinchat/TBD_BjyHvEoPFWC4
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාවට අදාළ කෙටි සටහන් ,
😜 සාමාන්‍ය රසායනය
😜 අකාබනික රසායනය
😜 කාබනික රසායනය
😜 පරිසර රසායනය හා කර්මාන්ත රසායනය
👍 සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම. එකතු වන්න අපේ චැනලය සමගින් 😉😌
මොකද හිතෙන්නෙ ඔයාලට ඉතිං ....
Result ඇවිල්ල සතුටු වෙන අය වගේම අවුල් වෙලා ඉන්න අයත් ඇති අනිවාරෙන්ම.
ඔයා ඉන්නෙ සතුටින්ද දුකින්ද ?
ඕනම දෙයක් කියන්න.දන්න විදියට මාත් උපදෙසක් දෙන්නම්
@bioadmin01 මේකට Result එක එවන්න හැමෝම ☺️
ඔයාලට තියෙන ප්‍රශ්නත් අනිවාරෙන්ම එවන්න . ✨️
සුබ පතනව හැමෝගෙම ඉස්සරහ අනාගතේට ! ...❤️🥳
2025 Al bio කරන ඔයාලට අලුත්ම වැඩසටහනක් !!
සම්පූර්ණ video එක මේ link එකෙන් බලන්න.👇
https://www.youtube.com/live/HfabrmWsj4k?feature=shared
යාලුවන්ටත් අනිවාරෙන් share කරන්න .🔥
විභාගෙට මාස 6 යි නේද?
මීට මාස 3කට කලින් පටන් ගත්ත අපෙ revision clz එකෙ මේ වෙනකොට
*ශාකය
*සංසරණය
*බහිස්‍රාවය
*ප්‍රතිශක්තිය
*අස්ථි
*ක්ශුද්‍ර ජිව විද්‍යාව පාඩම් අවසන් කරල තියෙනව.
Al bio paper එක හොදට ගොඩදාගන්න නම් අත්‍යවශ්‍යම පාඩම් 4 තමයි.
Unit 2 , ශාකය,unit 5 , micro කියන්නෙ මේකට හෙතුව මං video ගනනාවකම කියල තියෙනව.
ඉතිං ඔන්න මේ මැයි මාසෙදි එහෙනම් අපි,
• unit 2 සහ
•ප්‍රජනනය පාඩම් කොටස් ටිකත් අවසන් කර ගන්න යන්නෙ
සම්බන්ධ වෙන්න කැමති අයට "join rev may " කියල @wbw05 👈 මේ telegram එකට msg එකක් එවන්න තමයි තියෙන්නෙ.
(මැයි මාසෙට අදාලව මැයි 08 තමයි clz එක ආරම්භ වෙන්නෙ . ඊට කලින් සම්බන්ධ වෙන්න.)
මේ වෙනකොට අවසන් කරපු කොටස් වල recordings ගන්න අවශ්‍ය අය ඉන්නව නම් , @bioadmin01 👈මේකට " past rev video " විදියට msg එකක් එවන්න තමයි තියෙන්නෙ.
#එපා_උනු_කටපාඩම_වෙනුවට_ලේසියෙන්ම_මතකයට
🔴🔴2025 Al ලියන්න ඉන්න අය join වෙන්න ඒ අය වෙනුවෙන් යන වැඩසටහන් ගැන මේ group එකෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනව ඉදිරියෙදි👇👇👇
https://t.me/biology_25PY
යාලුවො ඉන්නවනම් එයාලවත් add කරන්න.🔥
අලුත් අවුරුද්දෙ අලුත් වෙමු !!
ඔයාල හැමෝම ඉන්නෙ හීන හඹාගෙන යන වයසක නේද?🤔
ඒ path එකෙ යම් කිසි දුරක් මේ වෙද්දි ඔයාල ගිහින් ඇති . ඉතින් මේ අලුත් දවසේ ඒ හීන වලට අලුත් ආරම්භයක් දෙමු හැමෝම🔥
Track out වෙච්ච තැන් හදාගෙන අලුත් ජවයකින් ගමන ආරම්භ කරමු. .🥳
හැමෝටම සතුටින් අවසන් කරන්න පුලුවන් වෙන , මහන්සි වෙලා වැඩ කරන්න හිතෙන අලුත් අවුරුද්දක් එහෙනම් 🥳❤️
ජය!!
Learn with P.Y.〽️
🔴අපෙ General Revision එකෙ පලවෙනි live session එක,
අද
සවස 06 ට පටන් ගන්න ඉන්නෙ.
👉පලවෙනි දවස නිසා හැමෝටම නොමිලෙ සම්බන්ධ වෙලා class එක ගැන idea එකක් ගන්න පුලුවන්!
👉ශාකය පාඩමෙ හැමෝම අමාරුයි කියන කොටසක් තමයි cover කරන්න බලාපොරොත්තු වෙන්නෙ!
හැමෝම අනිවාරෙන්ම සම්බන්ධ වෙමු.
👉Zoom link එක ඒ වෙලාවට telegram grp එකට දාන්නම් !
හැමෝම grp එකට set වෙලා ඉන්න.
https://t.me/learnwithpy2024
🔴Al වෙනුවෙන් කරන්න ඕන වැඩ ප්‍රමාණය?
🔴කොච්චර වෙලා වැඩ කරන්න ඕනද?
මේ මාස 09 ට හරි plan එකක් හදාගෙන වැඩ කරන්න පටන් ගමු🔥
මේ link එකෙන් සම්පුර්ණ video එක බලන්න.
https://youtu.be/iu8LZTEgveA?feature=shared
🔴24 Al වලට,අදාලව අපිත් එක්ක වැඩ කරන්න ඕන විදියත් අන්තිමට කියනව✅
📌️හරියට Plan එක ගහගෙන 2024 exam එකට වැඩ ටික පටන් ගමු✋
🔴ඔයාලගෙ 2024 Al කරන යාලුවො set එකම මේ grp එකට add කරන්න.
🔴එයාලටත් අද ආරම්භක live එකට අනිවාරෙන් set වෙන්න කියන්න
අද රෑ 09ට learn with P.Y. Youtube channel එකෙන් හම්බෙමු!!
📌️කරන්න ඕන වැඩ ප්‍රමානය.
📌️වැඩ කරන්න ඕන වේගය
📌️අපිත් එක්ක වැඩ කරගෙන යන විදිය
මේ ඔක්කොම දේවල් අද කතා කරන්න ඉන්නෙ!!
🟠 මේ තින්නෙ විභාගෙට ආසන්න මාස 3 දි කොච්චර නම් පිරිසක් අපෙ channel එකෙන් උදව් අරගෙන තියෙනව ද කියල පොඩි idea එකක් !
🟠ඉතිං හිතනව exam එකට ඒ එකතු උන අයට ලොකු උදව්වක් වෙන් ඇති කියල ඇව්ල්ල තිබ්බ essay mcq දැක්කම😇
🟠ඔයාලට උදව් උන විදිය ගැන පොඩි comment එකක් දාගෙන යන්න. Inbox දාපු අයත් හිටියා .. හරි සතුටුයි ඉතිං ඒ ගැන දැන ගත්තම🤩
🟠ඒ වගේම 24 සෙට් එකටත් ඊලග මාස 8ට අලුත් video sereis ටිකක් එකතු කරන්න ඉන්නෙ ඒයාලටත් කියන්න අමතක කරන්න එපා channel එක ගැන!
මේ link එකත් එයාලට යවන්න 👇
Telegram👇
Whatsapp👇
ඔක්කොම update මේ channel වලට දාන්න ඉන්නෙ👆
