en
Feedback
📚අපේ පුස්තකාලය📚

📚අපේ පුස්තකාලය📚

Open in Telegram

අපේ පුස්තකාලය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා . පොත් කියවන්න කැමති යාළුවන්ට Share කරල Support එකක් දෙන්න. ආත්මාර්ථකාමී නොවී අනික් අයවත් එකතු කරගන්න. https://t.me/joinchat/TIAfWHnUVbDup3jX අපේ පුස්තකාලය Chat Group Link https://t.me/joinchat/R8TjYHRMZSK8C4JM

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 📚අපේ පුස්තකාලය📚

Channel 📚අපේ පුස්තකාලය📚 (@libraryouraz) is an active participant. Currently, the community unites 11 712 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 11 712 subscribers.

According to the latest data from 03 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
අපේ පුස්තකාලය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා . පොත් කියවන්න කැමති යාළුවන්ට Share කරල Support එකක් දෙන්න. ආත්මාර්ථකාමී නොවී අනික් අයවත් එකතු කරගන්න. https://t.me/joinchat/TIAfWHnUVbDup3jX අපේ පුස්තකාලය Chat Group Link https://t.me/joinchat/R8TjYHRMZSK8C...

Thanks to the high frequency of updates (latest data received on 04 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

11 712
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
English Grammar and Exercises 1.pdf

පුංචි ඉත්තෑවා.pdf

https://t.me/joinchat/TIAfWHnUVbDup3jX 🙏🙏ආයුබෝවන්🙏🙏 📚 කියවීම මිනිසා සම්පුර්ණ කරයි 📚 පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි. පොත පත කියවන ඔබ අන් අයට වඩා සුවිශේෂ වන බැවින්ම ආචාරධර්මයන් ට අනුගතව ස්වයං විනයකින් යුතුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. • සමූහය පොත් , පුවත්පත්, සඟරා, ලිපි , විචාර වැනි සාහිත්‍යමය පසුබිමක් සහිත ඕනෑම දෙයකට විවෘතයි. එමෙන්ම ඔබ විසින් ලියන ලද ලිපි , විචාර මෙම සමූහය තුල ඔබට පලකිරීමට පූර්ණ නිදහස තිබෙනවා, එවැනි දෑ හැර අදාල නොවන කිසිවක් සමූහයේ පලකිරීමෙන් වැලකී සිටින්න. • ‎සමූහය තුල අනෙක් සියළුම සාමාජිකයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය රැකෙන ලෙස කටයුතු කරන්න. 🤝 යාළුවන්ට Share කරන්න ඔයාලගේ යහළුවන් add කරන්න අමතක කරන්න එපා ✋

හොදම යෙහෙළිය.pdf

පිපියන් දස්පෙති.pdf70.01 MB

දොස්තොර කතා.pdf

ධනවත්_පියා_සහ_දිළිඳු_පියා_Rich_dad_poor_dad_.pdf11.83 MB

ලොවීනා.pdf13.82 MB

බබා කෙටූ හැටි @danuma01 .pdf8.45 MB

Yellow god රන් පිලිමය.pdf22.91 MB

Thunman handiya-Mahagamasekara-sinhalaebooks.com.pdf43.75 MB

bu5yl_500_basic_korean_verbs_the_only_comprehensive_guide_to_conjugation.pdf22.26 MB

ධනවත්_පියා_සහ_දිළිඳු_පියා_Rich_dad_poor_dad_.pdf11.83 MB

https://t.me/joinchat/TIAfWHnUVbDup3jX 🙏🙏ආයුබෝවන්🙏🙏 📚 කියවීම මිනිසා සම්පුර්ණ කරයි 📚 පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි. පොත පත කියවන ඔබ අන් අයට වඩා සුවිශේෂ වන බැවින්ම ආචාරධර්මයන් ට අනුගතව ස්වයං විනයකින් යුතුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. • සමූහය පොත් , පුවත්පත්, සඟරා, ලිපි , විචාර වැනි සාහිත්‍යමය පසුබිමක් සහිත ඕනෑම දෙයකට විවෘතයි. එමෙන්ම ඔබ විසින් ලියන ලද ලිපි , විචාර මෙම සමූහය තුල ඔබට පලකිරීමට පූර්ණ නිදහස තිබෙනවා, එවැනි දෑ හැර අදාල නොවන කිසිවක් සමූහයේ පලකිරීමෙන් වැලකී සිටින්න. • ‎සමූහය තුල අනෙක් සියළුම සාමාජිකයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය රැකෙන ලෙස කටයුතු කරන්න. 🤝 යාළුවන්ට Share කරන්න ඔයාලගේ යහළුවන් add කරන්න අමතක කරන්න එපා ✋

https://t.me/+UFhL_uE8x9sl-Wge 🙏🙏🙏🙏🙏🙏 🙏 මේ සමූහයේ මුලික පරමාර්ථය වනුයේ ව්පස්සනා භාවනාවට ලෝක ප්‍රජාව යොමු කරවීමයි. එහිදී ඔහුගේ හෝ ඇයගේ ආගම කුමක්ද , ජාතිය කුමක්ද යන්න මේ සමුහයට අදාළ නොවේ. 🙏 මේ සමුහයේ සාමාජිකත්වය ලබාගත් පසු, ඒ ඕනෑම අයකුට ව්දර්ශනා භාවනාව ආරම්භ කිරීමට අවශ්‍ය මූලික භාවනා උපදෙස් සහ ඒ ඔස්සේ භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය කමටහන් (උපදෙස්) ලබා ගන්න අවස්ථාව හිමිවේ. මෙම වැඩසටහන සදහා සම්බන්ධ වෙන්න කැමති අයට Share කරන්න . (Henpita Dhamma Budhika Himi)

හැමෝම එකතු වෙන්න Telegram හැමෝටම Share කරන්න https://t.me/+YBPTYKbEHMEzMDA1 අප්‍රේල් 3 ඉරිදා, උදේ 9 ට මුලු රටම පාරට බහිනවා. දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ. වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, උදේ 9 ට, රටම පාරට බහිනවා. මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි. - දන්න හැමෝම එක්කගන එන්න. - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න. මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, උදේ 9 ට. "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

හැමෝම එකතු වෙන්න Telegram හැමෝටම Share කරන්න https://t.me/+YBPTYKbEHMEzMDA1 අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා. දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ. වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා. මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක. - හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්. - ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි. - දන්න හැමෝම එක්කගන එන්න. - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න. - මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා. - මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා. මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට. "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

කෝ මගේ යාළුවන් සෙට් එක. මේ තරගෙට සප් එකක් දෙන්න කට්ටිය .... මෙන්න Link එක 👇👇👇👇 https://m.facebook.com/story.php?story_fbid=527052012429027&id=132495391884693 මේ දාලා තියෙන නව කතාවට ලියපු නිසදැස් නිර්මානයට ලයික් එක දාලා ඔයාලගගේ යාළුවන් මෙන්ෂන් කරලා Like අරන් දෙන්න. අනිවාර්යයෙන්ම ලින්ක් එකෙන් යන්න . 👍 දැන් ලයික් එක දාන අය ☺️ 🤗 බොන්ක්කී නව කතාවට මම ලියපු නිසදැස් එකට ලයික් එකක් දාල සප් එකක් දෙන්න ❤

යාළුවනේ Like 500ක් කරමු