en
Feedback
📚අපේ පුස්තකාලය📚

📚අපේ පුස්තකාලය📚

Open in Telegram

අපේ පුස්තකාලය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා . පොත් කියවන්න කැමති යාළුවන්ට Share කරල Support එකක් දෙන්න. ආත්මාර්ථකාමී නොවී අනික් අයවත් එකතු කරගන්න. https://t.me/joinchat/TIAfWHnUVbDup3jX අපේ පුස්තකාලය Chat Group Link https://t.me/joinchat/R8TjYHRMZSK8C4JM

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 📚අපේ පුස්තකාලය📚

Channel 📚අපේ පුස්තකාලය📚 (@libraryouraz) is an active participant. Currently, the community unites 11 712 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 11 712 subscribers.

According to the latest data from 03 December, 2024, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 0 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
අපේ පුස්තකාලය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා . පොත් කියවන්න කැමති යාළුවන්ට Share කරල Support එකක් දෙන්න. ආත්මාර්ථකාමී නොවී අනික් අයවත් එකතු කරගන්න. https://t.me/joinchat/TIAfWHnUVbDup3jX අපේ පුස්තකාලය Chat Group Link https://t.me/joinchat/R8TjYHRMZSK8C...

Thanks to the high frequency of updates (latest data received on 04 December, 2024), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

11 712
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
පුදුම දිවයින.pdf

Repost from SINHALA NOVEL
golu hadawatha.pdf8.59 MB

Galu Kumari (ගාලු කුමාරි).pdf72.42 MB

අපොයියාව.pdf41.58 MB

කඳු_පාර_සුජීව_ප්‍රසන්න_ආරච්චි.pdf32.99 MB

+3
සීගිරි 1 - සුජීව ප්‍රසන්න ආරච්චි

+2
Adarei Bubulu Part 03.pdf8.20 MB

තුන්_මෝල්ලු_දිලීප_ජයකොඩි.pdf108.23 MB

IMG_20230907_211115_600.jpg30.12 MB

https://t.me/joinchat/TIAfWHnUVbDup3jX 🙏🙏ආයුබෝවන්🙏🙏 📚 කියවීම මිනිසා සම්පුර්ණ කරයි 📚 පොත් කියවමු-Online Library සමූහයට ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඩිජිටල්කරණය වූ සමාජය තුල පොත පතින් ඈත්වූ සියල්ලන්ම එම තාක්ෂණය යහපත් ලෙස බාවිත කරමින් යළිත් කියවීමේ පරපුරක් බවට පත්වීම අපගේ බලාපොරොත්තුවයි. පොත පත කියවන ඔබ අන් අයට වඩා සුවිශේෂ වන බැවින්ම ආචාරධර්මයන් ට අනුගතව ස්වයං විනයකින් යුතුව කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. • සමූහය පොත් , පුවත්පත්, සඟරා, ලිපි , විචාර වැනි සාහිත්‍යමය පසුබිමක් සහිත ඕනෑම දෙයකට විවෘතයි. එමෙන්ම ඔබ විසින් ලියන ලද ලිපි , විචාර මෙම සමූහය තුල ඔබට පලකිරීමට පූර්ණ නිදහස තිබෙනවා, එවැනි දෑ හැර අදාල නොවන කිසිවක් සමූහයේ පලකිරීමෙන් වැලකී සිටින්න. • ‎සමූහය තුල අනෙක් සියළුම සාමාජිකයන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය රැකෙන ලෙස කටයුතු කරන්න. 🤝 යාළුවන්ට Share කරන්න ඔයාලගේ යහළුවන් add කරන්න අමතක කරන්න එපා ✋

https://t.me/joinchat/AAAAAFg663z1CKQMP5jJKA 👌🏆👌🏆නොමිලේම English ඉගෙනගන්න ඔබ සාදරයෙන් පිලිගන්නවා 👌🏆👌 පළමු වසරේ  සිටම ඉංග්‍රීසි භාෂාව  ඉගෙන ගන්නා ඔබට වාක්‍ය දෙකක්  ගැටගසාගෙන කතා කිරීම හෝ ලිවීම අදටත් හරිම අමාරු වැඩක් නේද? එය ඔබේ වරදක් නොවේ. ඔබ භාෂාව ඉගෙන ගන්නා ක්‍රමවේදයේ හා විශේෂයෙන් අවබෝධකොට ගතයුත්තේ ඉගෙන ගතයුත්තේ මොන මොන දේවල් ද යන්න පිළිබදව ඇති අල්ප දැණුමයි. මුලු ශබ්ධ කෝෂයම පුරවා ඇත්තේ ක්‍රියාපද (Verbs), නාමපද (Nouns), නාම විශේෂණ (Adjectives) හා ක්‍රියා විශේෂණ (Adverbs) යනාදියෙනි. මේවාට හුරුවන තුරු ඔබට හොදින් භාෂාව හැසිරවීමේ කුසළතාවය ඇති නොවෙයි. වඩාත්ම වැදගත් වන ක්‍රියා පද සම්බන්ධයෙන් බොහෝ කරුණු ඉගෙන ගැනීමට ඔබට මෙම Group එකෙන් හැකි වෙනවා 1.ඉංග්‍රීසි භාෂාවේ  ක්‍රියාපද හා ක්‍රියා විශේෂණ Verbs and Adverbs in English Language. 2. ඉංග්‍රීසි භාෂාවේ නාම පද හා නාම විශේෂණ Nouns and Adjectives in English 3 .තනිවම ඉංග්‍රීසි කතා කරමු- Let’s speak English along. 4.ඉංග්‍රිසි වාක්‍ය රටා හා එදිනෙදා භාවිතයන්-Sentence Patterns and Daily Usages. 5.බහු පද රටා , සාම්ප්‍රදායික යෙදුම් හා සන්ධිවාචක පද -Phrasal Verbs , Idioms and Conjunctions මුල සිටම ඉතා සරලව පහසුවෙන් තේරුම් ගෙන තනිවම අධ්‍යයනය කිරීමට හැකි වන ආකාරයෙන් මෙම Group එක නිර්මානය කර තිබෙනවා . https://t.me/joinchat/AAAAAFg663z1CKQMP5jJKA

පුංචි මැජික් කාරි.pdf

නෝඩි ඉස්කෝලෙ යයි.pdf

Kantharaye Kusuma.pdf91.63 MB

කැරවෑන් ගෙදර ළමයි.pdf28.23 MB

CamScanner 12-31-2022 09.12.pdf

/filter "ගග අද්දර කැලේ"

රැකියා ව්රහිත ඔබ සදහා ප්‍රමුඛ පෙලේ ඉදිකිරීම් ආයතනයක් වන *මාග Engineering ආයතනට* Colombo (නාවල) 🌐 *ව්දුලි කාර්මිකයන්* 🌐 පෙදරේරුවන් 🌐 කම්බි නැවුම් කරුවන් 🌐 වඩු කාර්මිකයන් 🌐 අත් උදව් කරුවන් ඉක්මනින් අවශ්‍ය කර තිබේ. *Tell 0716871374* 078 457 5716

+2
Secret_seven_6_බාර්ස්_ගබඩාවේ_රහස්_කල්ලිය.pdf40.73 MB

https://chat.whatsapp.com/GCIbNjLhfpjI0Nr8ZfDY9U *අපේ මේ ගෲප් එකේ අරමුණ රොමේනියා හීනය සැබෑවක් කරගන්න දගලන කෙල්ලො , කොල්ලොන්ට අපි දන්න දෙයක් Share කරගෙන ඉක්මනින් රොමේනියා සිහිනය සැබෑ කරගන්න*🇹🇩🇱🇰🇹🇩🇱🇰🇹🇩 *තම තමන්ගේ අත්දැකීම් හා දැනුම තුලින් තවත් අපේම කෙනෙක්ට ගොඩයන්න හරි ක්‍රමයක් කියාදෙන ගෲප් එකක් පමණී, ඒ නිසා ඔබ දන්න යමක් ඇත්නම් කරුණාකර විවෘතව අදහස් බෙදාගැනීමට කාරුණික වන්න, එවිට ඔබ උදව් කරන පුද්ගලයාට මෙන්ම තවත් බොහෝ පිරිසකට එය උපකාරී වේවී, Inbox පැමිණ උදව් කරන අයගෙන් ප්‍රවේශම් වන්න,කුමන හෝ පුද්ගලයකු මෙම ගෲප් එක තුල Agency හෝ පුද්ගලයන් ප්‍රමෝට් කරනවානම් වහාම Group එකේ ඇඩ්මින් මඩුල්ල දැනුවත් කරන්න,එවිට ඔහු හෝ ඇයට හැකි ඉක්මනින් වීසා ලබා දෙනු ලැබේ. ( Admin )* 🇱🇰🇷🇴🇱🇰🇷🇴🇱🇰🇷🇴🇱🇰🇷🇴🇱🇰🇷🇴🇱🇰 *තව කාරණයක් අපි ඒජන්සි ප්‍රමෝට් කිරීමක් කරන්නෑ , අපි බ්‍රෝකර්ලා නෙමෙයි , අපි හැම ඒජන්සි එකකම පෝස්ට් ඔයාලට දාන්නම් , ඔයාලා කතා කරලා බලලා හොද , නරක තීරණය කරන්න , ජය වේවා* 🇱🇰🇹🇩🇱🇰🇹🇩🇱🇰🇹🇩