en
Feedback
Nirandika_2022 Batch

Nirandika_2022 Batch

Open in Telegram

ඔබ 2022 වසරේ උසස්පෙල විභාගයට මුහුණ දීමට අපේක්ශිත Chemistry අද්‍යයනය කරන දරුවෙක්නම් මෙම චැනලය ඔබට ප්‍රයෝජනවත් වේ.

Show more
999
Subscribers
No data24 hours
-107 days
-3130 days
Posts Archive
දුවේ/පුතේ, ඔබ පුද්ගලිකව මට කැමතිවීමට අකමැතිවීමට පුලුවන්. නමුත් ඔබට අකමැතිම පුද්ගලයෙක් වුනත් ඔහු ඔබේ අනාගතය ගොඩනැගීමට ප්‍රයෝජන
දුවේ/පුතේ, ඔබ පුද්ගලිකව මට කැමතිවීමට අකමැතිවීමට පුලුවන්. නමුත් ඔබට අකමැතිම පුද්ගලයෙක් වුනත් ඔහු ඔබේ අනාගතය ගොඩනැගීමට ප්‍රයෝජනවත් ඉතාම සාර්ථක ක්‍රියාවලියක් සිදුකරයිනම් එම ක්‍රියාවලිය මගහැරීම මෝඩකමක්. නැවත විභාගයට සූදානම්වන සියලු දරුවන්ට දැනගැනීම පිණිස මේක share කරන්න status දාන්න සියලු ආකාර වලින් සමාජගත කරන්න. ආයෙත් මුල ඉදන් theory ඉගෙනගත්තා කියා ඔබට මහදෙයක් සිදුවන්නේ නෑ. එබැවින් මුලසිටම paper වලට උත්තර ලිවීමට හුරුවන්න. පන්තියට සම්බන්ධ වීමට අපේක්ශිත සියලු දෙනා පහත telegram channel එකට එක්වන්න. https://t.me/Nirandika2024

දුවේ/පුතේ, ඔබ පුද්ගලිකව මට කැමතිවීමට අකමැතිවීමට පුලුවන්. නමුත් ඔබට අකමැතිම පුද්ගලයෙක් වුනත් ඔහු ඔබේ අනාගතය ගොඩනැගීමට ප්‍රයෝජන
දුවේ/පුතේ, ඔබ පුද්ගලිකව මට කැමතිවීමට අකමැතිවීමට පුලුවන්. නමුත් ඔබට අකමැතිම පුද්ගලයෙක් වුනත් ඔහු ඔබේ අනාගතය ගොඩනැගීමට ප්‍රයෝජනවත් ඉතාම සාර්ථක ක්‍රියාවලියක් සිදුකරයිනම් එම ක්‍රියාවලිය මගහැරීම මෝඩකමක්. නැවත විභාගයට සූදානම්වන සියලු දරුවන්ට දැනගැනීම පිණිස මේක share කරන්න status දාන්න සියලු ආකාර වලින් සමාජගත කරන්න. ආයෙත් මුල ඉදන් theory ඉගෙනගත්තා කියා ඔබට මහදෙයක් සිදුවන්නේ නෑ. එබැවින් මුලසිටම paper වලට උත්තර ලිවීමට හුරුවන්න.

හෙට exam එකට ජයම වේවා!!!

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ පුතේ, හෙටින් පටන් ගන්න exam එකේ කරන්න පුලුවන් උපරිමය කරන්න. ඕක මත සියල්ලම තීරණය වන්නේ නෑ. අපි අපේ life එක fail වෙන්න නොදී ඉන්නයි මේ හැමදේම කරන්නේ. ඔයාලට වරදින්නේ නෑ. ජය වේවා!!!!

photo content

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ හෙට සිට සාමාන්‍ය පරිදි සියලු පන්ති ආරම්භ වේ.... හෙට දිනයේ 2024 Group Class එක පැවැත්වෙන අතර එය පෙරවරු 8.00-12.00 පැවැත්වෙන බව සලකන්න..... 👆👆👆👆👆👆👆👆👆👆

photo content

2023 final test marking scheme එක ඔබට මෙලෙස ඉදිරිපත් කරමි......

2023 Batch එකේ අවසන් දවස දෙසැම්බර් 22 සිකුරාදා පෙරවරු 8.00-1.00 විදියට අපි මතක තියාගමු. අවුරුදු 3කට ආසන්න කාලයක් theory පන්ති
2023 Batch එකේ අවසන් දවස දෙසැම්බර් 22 සිකුරාදා පෙරවරු 8.00-1.00 විදියට අපි මතක තියාගමු. අවුරුදු 3කට ආසන්න කාලයක් theory පන්තියටත්, අවුරුද්දක් Paper revision එකටත් සම්බන්ද වුනු දරුවෝ එදාට ඇවිත් final test paper එකේ discussion එකටත් සම්බන්ද වෙලා පොඩි party එකකටත් set වෙලා සියලු දෙනාට සමු දීලා විසිර යමු.

දුවේ/පුතේ, ප්‍රතිපල පැමිණි පසු ආරම්භ වූ 2025 Theory දෙවන කණ්ඩායමේ ඉගැන්වීම් කටයුතු දෙසැම්බර් 12 අගහරුවාදා උදේ 8.00 ට ziyon එක
දුවේ/පුතේ, ප්‍රතිපල පැමිණි පසු ආරම්භ වූ 2025 Theory දෙවන කණ්ඩායමේ ඉගැන්වීම් කටයුතු දෙසැම්බර් 12 අගහරුවාදා උදේ 8.00 ට ziyon එකේ ආරම්භ වෙනවා. පන්තිය සතියට පැය 6 ක් තියෙනවා. දෙසැම්බර්- ජනවාරි මාස 2 තුල පරමාණුක වියුහය පාඩම උගන්වලා ඉවර කරනවා. මුල් පාඩම අතපසු උන සියලු දෙනා set වෙන්න. හැමෝම share කරන්න. අනිත් දරුවෝ සියලු දෙනාට echemistry වෙබ් සයිට් එක හරහා online සම්බන්ද වෙන්න පුලුවන්.

https://us02web.zoom.us/j/85143286446 ප්‍රතිපල පැමිණි පසු මුලසිට අලුතෙන්ම ආරම්භ වෙන අපේ අලුත් 2025 Theory පන්තියේ ආරම්භක දේශන
https://us02web.zoom.us/j/85143286446 ප්‍රතිපල පැමිණි පසු මුලසිට අලුතෙන්ම ආරම්භ වෙන අපේ අලුත් 2025 Theory පන්තියේ ආරම්භක දේශනය දෙසැම්බර් 6 බදාදා හවස 6.00 ට ඉහත zoom link එකෙන් පැවැත්වෙන බව ඔයාලා හැමෝටම කියන්න පහුගිය මාස 6 මගින් ආපු වෙන පන්තිවලට ගිය සියලු දෙනාටමත් නගරයේ leading chemistry class එක සමග එකතු වීමට අවස්තාව මෙයින් උදා වෙනවා.... Status දාලා share කරලා හැමෝවම දැනුවත් කරන්න. 0777507750 0702443322

නොවැම්බර් මාසයේ tute ලබාදීම

2024 සියලු දරුවන්ට හා 2025 ඉක්මණින් syllabus එක අවසන් කිරීමට අපේක්ශිත සියලු දරුවන්ට .......
2024 සියලු දරුවන්ට හා 2025 ඉක්මණින් syllabus එක අවසන් කිරීමට අපේක්ශිත සියලු දරුවන්ට .......

දුවේ/පුතේ, හෙට (සැප්තැම්බර් 24 ඉරිදා) හව්ස 6.00 සිට "අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ වන්දනාවක් හා ධර්ම දේශනයක් ප
දුවේ/පුතේ, හෙට (සැප්තැම්බර් 24 ඉරිදා) හව්ස 6.00 සිට "අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ වන්දනාවක් හා ධර්ම දේශනයක් පැවැත්වෙනවා. " රෑ 9.00 විතර වෙයි ඉවර වෙනකොට ඊට පස්සේ බත් දන්සලක් තියෙනවා. මම තමයි හෙට දවසේ ප්‍රදාන දායකත්වය දරන්නේ ඒ නිසා පුලුවන් දරුවෝ හැමෝම හෙට අම්මලා තත්තලා එක්ක ඇවිත් සම්බන්ද වෙලා යන්න. දන්න අනිත් හිතවතුන්ටත් පණිවිඩය කියන්න. හවස 3.00 විතර ඉදලා උයන්දන අසපුවේ මල් සැරසිලි වැඩ එහෙම අපි කරනවා පුලුවන් දරුවෝ හැමෝම ඒ වෙලාවට එන්න. අනිත් අය සියලුම දෙනා හෙට උදේ පුලුවන් තරම් නොයෙක් ආකාරයේ මල් ගෙනත් ziyon එකට භාරදෙන්න. ඒක ලොකු පිනක්!! ඔයාලා හැමෝගේම දායකත්වය මම බලාපොරොත්තු වෙනවා...

https://chat.whatsapp.com/BSIO1MevKLd27yWnClLgzR All 2023 English Medium Students Island wide please join into above WhatsApp
https://chat.whatsapp.com/BSIO1MevKLd27yWnClLgzR All 2023 English Medium Students Island wide please join into above WhatsApp group. We are going to deliver you 10 Guessing papers with proper correction of your papers and one to one improvement tips. Please pass the message among everyone.

දරුවනේ, මේ handbill එක බලන්න මේකෙ තියෙන ප්‍රතිපල ඔක්කොම 36***** ලෙස තියෙන විභාග අංක. ඒ තමයි නියම කුරුණෑගල ප්‍රතිපල. ඔයාලට ලැබෙන handbill වල බලන්නකො 36 න් පටන් ගන්න විභාග අංකවල කොච්චර පොඩි ප්‍රතිශතයක්ද තියෙන්නෙ කියලා. එතකොට කවුරු මොන කතා කීවත් මහා motivation දෙන්න හැදුවත් qualified quality ගුරුවරුන්ගෙන් ඉගෙනගත් දරුවෝ විතරයි campus යන්නෙ කියන එක දැනෙයි......

පුතේ ඔයාලට මතක ඇති මම මේක මාස 3-4 කට කලින් කීවා. මේ ආපු 2022 results වල ඉදන් මොරටුවේ fields වලට ගන්නේ island rank එකෙන්, දැන්
පුතේ ඔයාලට මතක ඇති මම මේක මාස 3-4 කට කලින් කීවා. මේ ආපු 2022 results වල ඉදන් මොරටුවේ fields වලට ගන්නේ island rank එකෙන්, දැන් මේ game එක maths කරන ලමයින්ට ගොඩක් වෙනස් වෙනවා. පුතේ තමන්ගේ අනාගතය උකසට තියන්න එපා. ඒ campus වලට යන්න ආසනම් මීට පස්සේ quality ම විශය ඔයාලට ඕනෙ වෙනවමයි.

පුතේ, ශාන්ත ආනා විද්‍යාලයේත් ආදි සිසුවෙක් විදියට මේ වසරේ මම මගේ මුල් පාසල් මෑණියන්ටත් යුතුකම ඉටු කලා 😍💪
පුතේ, ශාන්ත ආනා විද්‍යාලයේත් ආදි සිසුවෙක් විදියට මේ වසරේ මම මගේ මුල් පාසල් මෑණියන්ටත් යුතුකම ඉටු කලා 😍💪