📝 උසස් පෙළ සවිය A/L Help📚
Open in Telegram
🍁සියලු විශයන්ගේ A/L, 🔥Past papers /Model papers 🔥Video lessons 🔥Notes PDF 🔥Short notes
Show more7 666
Subscribers
-324 hours
-187 days
-6130 days
Posts Archive
January 17 න් පස්‌සේ ඉස්සර වගේ ආපහු දිගටම Content දානවා guys, 2024 නංගිලා මල්ලිලා ලෑස්ති වෙලා ඉන්න 🥲😎😎
🟥 හෙට තමයි දවස 🔥
🌘 PRACTICAL NIGHT '23
🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🟠ලංකාවටම නොමිලේ ‼️
🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා
✅ t.me/Practicalnight23
🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ලමයි ❤️
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🥳හෙට උදේ 8⃣ට එහෙනම් ලංකාවේ හැමතැනම ඉන්න පොඩ්ඩො ඔක්කොම කර්මාන්ත ගොඩදාගන්න ලෑස්ති වෙන්න..😎
🌟දිනය - 🔠🔠🔠0️⃣5️⃣
🌟වෙලාව - උදේ8️⃣ට
🌟Past Paper Tv හරහා ගොඩදාගන්න පුලුවං..
▪️ Tute එක ගන්න
https://t.me/+c7d_FunslZI0MGE1
වීඩියෝ එක දෙසැම්බර්6️⃣උදේ 8️⃣ට අයින් වෙනවා... අන්තිම මොහොතෙත් කල්දාන්නේ නැතුව බලලා ඉවර කරගන්න...🙂
එහෙනම් ගැම්මට පොඩ්ඩො ඔක්කොම set වෙලා කර්මාන්ත ගොඩදාගමු..♥
🟢2023 ළමයි....🟢
👉විභාගය ලංවෙද්දී දැනෙන මානසික ආතතියත් එක්ක තමාට විෂය කරුණු අමතක වෙලා ගිහින් කියලා හිතෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.
👉ඉතින් පැය 03කට ආසන්න කාලයක් ගතකළොත් පහත වීඩියෝ එක හරහා ORGANIC සහ INORGANIC විෂය කරුණු සීග්‍රයෙන් නැවත ආවර්ජනය කරගන්න ඔබටත් පුළුවන්....
https://www.youtube.com/live/WFrTBnYRA0I?si=sZUCY_xM0U5WTAgu
👆 වෙන අයගේ Packages වල ගනන්, මේ Packages අනික ඉස්සර ඉස්කෝල වලට දුන්න Type එකේ Packages, account එකට වෙන apps sync කරන්න බෑ ( හුඟක් දුරට 3rd Party වගේ)
💙Zoom pro original paid account ඕන අය ඉන්නවා නම් කියන්න මීට වඩා අඩු ගානකට Account දෙන්න පුළුවන්
💎100p =800 කට වගේ
(all Zoom pro futures added)
✅Ib @WZZRE
Anushka indunil 2023 revision
Chemical equilibrium
https://us06web.zoom.us/j/88144205677?pwd=oSaK5Mf9N0BeJgDgatZgj4qtEFMtyE.1
අමිත් පුස්සැල්ල සර් මේ අවුරුද්දෙත් කරන ගොඩ දාන පංතියට Join වෙන්න මේ ලින්ක් එකෙන් 👇
🔗 - https://t.me/+7_LjTARqKGE4MTRl
⚠️මේ වෙන්කොට physics වලට 70 න් උඩ වගේ ලකුණු තියෙන අයට නම් මේක ලොකු ප්‍රයෝජනයක් වෙන එකක් නෑ, මේක හුඟක් වැදගත් වෙන්නේ මේ වෙද්දි ගොඩක් අඩු ලකුණු මට්ටමක් තියෙන නංගිලා මල්ලිලාට
2023-09-14 14th Unit - රසායනික කර්මාන්ත සහ පරිසර දූෂණය (2023 theory REVISION) evening
2023-09-07 14th Unit - රසායනික කර්මාන්ත සහ පරිසර දූෂණය (2023 THEORY - REVISION) evening
Premium usersla boost ekak deela sup ekak denna 😁
https://t.me/alxams?boost
➡️මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂය සදහා අලුතින් හදුන්වාදී ඇති උපාධිපාඨමාලා පහත පරිදි වේ.
🔤. කොළඹ වි විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය (Bed Hons. Primary Education) උපාධිය. (75 දෙනෙකු බදවා ගැනේ)
ඕනෑම උසස්පෙළ විෂයධාරාවක් යටතේ සමත්ව තිබීම සහ අපොස සාමාන්‍යපෙළ විභාගයේ සිංහළ, ගණිතය, විද්‍යාව විෂයන් සදහා C සාමාර්ථ ලබා තිබීම මෙන්ම ඉංග්‍රීසි භාෂාව සදහා S සාමාර්ථයක් ලබා තිබීම.
🔤. සබරගමු වි විද්‍යාලයේ දත්ත විද්‍යාව (Bsc. Hons. Data Science) උපාධිය.(50 දෙනෙකු බදවා ගැනේ)
💎අපොස උසස්පෙළ විභාගයේ පහත විෂයන් සදහා C සාමාථයක් ලබා තිබීම.
💎Combined Maths
💎Physics
💎Higher Maths
📣පහත විෂයන් අතුරින් ඉතිරි විෂයන් දෙකට අවම වශයෙන් S සාමාර්ථ ලබා තිබීම.
🎤Combined Maths
🎤Physics
🎤Higher Maths
🎤Chemistry
🎤ICT
🔤. ඌව වෙල්ලස්ස වි විද්‍යාලයේ (Bsc (Hons.) Plantation Management & Technology) උපාධිය. (216 ක් බදවා ගැනේ)
💎උසස් පෙළ විභාගයෙන් Bio Science, Agri Science or Physical Science විෂයධාරාවන් සදහා ඉදිරිපත් වී අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්වීම.
🔤. කොළඹ වි. විද්‍යාලයේ (Bsc. Hons M. Im. Tech) උපාධිය. (50ක් බදවා ගැනේ)
💎ජීව විද්‍යා විෂයධාරාව යටතේ අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්ව තිබීම.
✅විරාජ් අභයසිංහ (Career Guidance Counsellor)
✈️ශෙයා කරන්න. දැනුම්වත් වෙමු..
👉Biology, combine maths කරන කට්ටිය Join වෙන්න
🔗https://t.me/+aKn_ax9u01czNmY1
➡️ඕගොල්ලන්ට විෂයන් සම්බන්ධයෙන් තියෙන ගැටලු Group එකට දාන්න
Repost from 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™
🖇ඔයත් A/L science කරන කෙනෙක්ද?🤔
📚Maths,Bio,physics,chemistry විෂයන්වල එන ගැටලු සාකච්ඡා කරන්න
🗂දන්නැති විෂය කරුණු දැනගන්න.
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට
📃Short notes,Notes ආදිය ලබා ගන්න
📈Motivation post කියවන්න
📌දැන්ම අපිත් එක්ක එකතු වෙන්න
Pussella sirge sap papers, discussion videos ඕනේ අය ඉන්නවද
මේකට පෝස්ට් එකට React 100කට වඩා ආවොත් දෙන්නම් 😌
Anushka indunil 2023 revision organic day 2 live class
https://us06web.zoom.us/j/82265956239?pwd=bmRkcG9iWDM0Nzlpb3hRbDhNdExEUT09
✅එක් එක් දිස්ත්‍රික්කයට අදාළව විශ්වවිද්‍යාල අධ්‍යන පාඨමාලා සඳහා තෝරාගැනීම සඳහා අවම "Z" ලකුණු.
[ අ.පො.ස. උසස් පෙළ 2021(2022) වර්ෂයේ ප්‍රථිපල මත පදනම්ව ]
2022 - 2023 විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්පොත
https://eugc.ac.lk/ugc_handbook/
