en
Feedback
Ur Promo

Ur Promo

Open in Telegram

🚩 Channel was restricted by Telegram

Show more
500
Subscribers
No data24 hours
-77 days
-230 days
Posts Archive
Repost from N/a
$2 ක් නිකන්ම හොයා ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් star කරලා එයලගේ චැනල් එකටයි ගෘප් එකටයි join වෙලා $2 claim කරගන්න.. https://t.me/Usdtxtrustwallet_bbot?start=503191260 මෙන්න ලින්ක් එක ඉක්මන් කරන්න...

ඔන්න airpod එකක් free දිනාගන්න අවස්තාවක් daraz එකෙන්.. ඉක්මන් කරන්න.. පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෝස පාට බටන් එක clik කරලා තරගයට ඇතුලත් වෙන්න ලින්ක් - https://s.daraz.lk/s.Z0uwk

ඔන්න සැම්සුන් A16 එකක් free දිනාගන්න අවස්තාවක් daraz එකෙන්.. ඉක්මන් කරන්න.. පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෝස පාට බටන් එක cli
ඔන්න සැම්සුන් A16 එකක් free දිනාගන්න අවස්තාවක් daraz එකෙන්.. ඉක්මන් කරන්න.. පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෝස පාට බටන් එක clik කරලා තරගයට ඇතුලත් වෙන්න ලින්ක් - 👋👋win a FREE Samsung Galaxy A16 😀🎁🎁 | https://s.daraz.lk/s.Z0bXm

ඩගලස් කිව්වම මුළු ගමම දන්නේ "මල් පවා නොතලා" පන්සිල් රකින, පට්ටම ගුණවත් උපාසකයෙක් විදිහට. ප්‍රේමා හිතුවේ මෙච්චර අහිංසක, යහපත් මනුස්සයෙක්ගෙ කරේ එල්ලෙන්න හම්බවුනේ එයාගෙ පෙර පිනකට කියලා. 😜 මඟුල් දවසේ ඩගලස් හිටියේ හරිම සංවරව, ඇඳගෙන හිටපු සුදු ජාතික ඇඳුමයි, මූණේ තිබුණ අහිංසක හිනාවයි දැක්කම ඕනම එකෙක් රැවටෙනවා "මූ නම් රත්තරන් මනුස්සයෙක්" කියලා. ❤️ පෝරුවේ චාරිත්‍ර සේරම ඉවර වෙලා හවස හෝටලයට ගියාට පස්සේ, ප්‍රේමා හිටියේ මංගල රාත්‍රියේ "සොඳුරු" බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. විනිවිද පේන සෙස්සි රැ ඇදුමකුත් පටලගෙන, සුවඳ විලවුන් නාගෙන, ඩගලස් එනකම් ප්‍රේමා ඇඳේ වාඩි වෙලා මඟ බලන් හිටියා. 🫣 ප්‍රේමා (ටිකක් සරාගීව) "අනේ ඩගි අයියේ... ඔයාට අද පට්ට මහන්සි ඇති නේද? ඒ වුණත් අපි දැන් අපේ 'වැඩ කටයුතු' ටික පටන් ගමුද මැණික...?" 😘 ඩගලස් නාලා ඇවිත් හිටියේ තුවාය විතරක් ඇඳගෙන. මිනිහා කෙළින්ම ඇඳට එන්නේ නැතුව මේසෙ ගාවට ගිහින් එයාගේ කළු පාට බෑග් එක ඇරියා. ප්‍රේමා (ඇස් දෙක පොඩි කරලා බලමින්) "ඔය බෑග් එක අස්සේ මොනවද අයියේ ඔය පහුරු ගගා හොයන්නෙ? මට දෙන්න ගෙනාපු සප්‍රයිස් එකක්වත්ද...?" 😁 ඩගලස් කිසි සද්දයක් නැතුව බෑග් එකෙන් පාර්සලයක් එළියට ගත්තා. "නෑ ප්‍රේමා... මේක මගේ ජීවිතේ 'රහසක්'. මම මේක කාටවත්ම කියලා නැ." 😬 මිනිහා හෙමින් සැරේ අර පාර්සලය දිගඇරියා. ඒක දැකපු ප්‍රේමාගේ ඇස් උඩ ගියා! ඒක ඇතුලේ තිබුණේ "විග්" එකක්! යකෝ මනමාලයා පට්ට තට්ටයෙක්! ප්‍රේමාට එකපාරටම හිනා ගියා. 😂 "අයියෝ ඩගි අයියේ... ඕකද ඔය මහ ලොකු රහස? මම හිතුවා මොකක් හරි දරුණු සීන් එකක් කියලා! තට්ටයෙක් වුණාම මොකද හිත හොඳ නම්..." 🤗 ඩගලස් (මූණ ඇඹුල් කරලා) "මේ එකක් විතරයි ප්‍රේමෝ... තව තියෙනවා..." 🤗 මිනිහා ඊළඟට කළේ කට ඇතුළට ඇඟිල්ල දාලා, "දත් සෙට්" එකම ගලවලා මේසෙ උඩින් තිබ්බ එක! කට ඇතුළ දැන් හරියට පාළු සොහොනක් වගේ! 😳 ප්‍රේමාට (දැන් නම් ඇත්තටම මල පැනලා) "අනේ... ඩගී... මොකක්ද මේ කරන්නේ? ඇයි මේ සේරම ගලවන්නේ? තමුසේ රොබෝ කෙනෙක්ද?" 😵‍💫😬 ඊට පස්සේ ඩගියා තොලකට ලෙවකාගෙන, තමන්ගේ තුවාය අස්සට අත දැම්මා. "මේක තමයි නංගි මම ඔයාට දෙන්න තියෙන ලොකුම සප්‍රයිස් එක..." 🫣 මිනිහා තුවාය අස්සෙන් එළියට ගත්තේ ප්ලාස්ටික් මිටි කෑල්ලකුයි ප්ලාස්ටික් ඇන මුරිච්චි හයි කරපු තව කෑල්ලකුයි..! 🫣 "මගේ වම් කකුල පොඩ්ඩක් කොටයි ප්‍රේමෝ, ඒකයි මම මේ වගේ එකක් දාලා ඇවිදින්නේ. මම මේවා කලින් කිව්වේ නැත්තේ ඔයා මට අකමැති වෙයි කියලා." 😔 ප්‍රේමාට දැන් තරු විසිවෙලා ඉන්නේ. එයා ඇඳෙන් පැනලා නැගිටලා කේන්තියෙන් ගැහෙන්න ගත්තා. 😬 "තමුසෙගේ තව මොනවද මිනිහෝ ගැලවෙන්න තියෙන්නේ...? මේ දැන් සේරම ගලවලා ඇත්ත කියපිය මට... නැත්නම් මම දැන්ම කෑගහනවා!"😬😵 ඩගලස් හෙමින් සැරේ ඇඳේ කොනට වෙලා වාඩි වුණා. ඊට පස්සේ ඇඳගෙන හිටපු තමන්ගේ තුවාය හෙමින් සැරේ බුරුල් කළා. 🫣 "ඇත්තම කියන්නම් ප්‍රේමෝ... මගේ පන්සිල් රැකීමයි, මේ අසනීපෙයි දෙකම එකටයි යන්නේ. මගේ 'අනාගත මැෂිම' කාලෙකට කලින් බයික් ඇක්සිඩන්ට් එකකින් සම්පූර්ණයෙන්ම ඩැමේජ් වුණා. ඒ වෙනුවට මම මේ බෑග් එකේ දාගෙන ඉන්නේ 'බැටරි' වලින් වැඩ කරන එකක්. ඒකේ Speed එක අඩු වැඩි කරන්නත් පුළුවන්, 'Vibrate' කරන්නත් පුළුවන්. ඔයාට ඕනෙ වෙලාවකට ඒක 'On, off' කරලා රිමෝට් එකෙන් වැඩේ කරගන්න විතරයි තියෙන්නේ!" 😜🤗 ප්‍රේමාට හීන් දාඩිය දැම්මා. එයා බලාපොරොත්තු වුණේ "සිරුරෙන් හැඩිදැඩි සුපිරි හස්බන්ඩ් කෙනෙක්", හැබැයි එයාට හම්බුණේ කෑලි වලට ගලවන්න පුළුවන්, බැටරි දාපු රිමෝට් එකෙන් වැඩ කරන "මනමාලයෙක්"! 😂 එදා රෑ ප්‍රේමා හෝටලයෙන් පැනලා දිව්වේ ඩගලස්ගේ අර "අනාගත මැෂින් එකයි", රිමෝට් එකයි දෙකම අරගෙනමයි! මොකද එයා හිතුවා, "මිනිහා වැඩක් නැතත් මේ යන්තරේන් හරි වැඩක් තියෙයි" කියලා! 🏃‍♀️💨😂 "කේන්දරේ 32ම ගැලපුණාට වැඩක් නෑ, ඇඳට ගියාම 'බැටරි' දාන්න වෙනවා නම්! 😂 ස්ටිකර් කමෙන්ට් දාන්නෙ නැතිව අකුරක් කොටල ලපයන්.. 😂😂😂😂 Follow පාරක් දාගෙන ගියත් පාඩුවක් නැ,හැමදාම රැ 8ට ⁣පොඩ්ඩක් හිනාවෙලා නිදාගත්තම පහුවෙනිදට සතුටින් ඇහැරෙන්න පුලුවන් ❤️🌷🥰 .

photo content

ඇම්ඩා දැක්ක ටීචගේ රතු එක ​දවසක් ඇම්ඩගේ ඉස්කෝලේ අලුත් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් ආවා. ටීචර් හරිම ලස්සනයි, තරුණයි. පන්තියේ හැමෝම ටී
ඇම්ඩා දැක්ක ටීචගේ රතු එක ​දවසක් ඇම්ඩගේ ඉස්කෝලේ අලුත් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් ආවා. ටීචර් හරිම ලස්සනයි, තරුණයි. පන්තියේ හැමෝම ටීචර් දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ​ටීචර් ඇහුවා, "ළමයි, කවුරුහරි මට 'Beautiful' කියන වචනෙන් වාක්‍යයක් හදලා කියන්න බලන්න." කියලා. ​අත ඉස්සුවේ කවුද? ඉතින් අපේ ඇම්ඩා තමයි! ​ඇම්ඩා: "ටීචර්, ඊයේ රෑ මම දැක්කා හීනයක්. ඒ හීනේ හිටපු ගෑණු ළමයා හරිම Beautiful!" ​ටීචර්ට හරිම සතුටුයි. "ෂෝක් ඇම්ඩා, ගොඩක් හොඳයි. දැන් කවුද මට 'I see' කියන එකෙන් වාක්‍යයක් හදලා කියන්නේ?" ​ආයෙත් ඇම්ඩා අත ඉස්සුවා. ​ඇම්ඩා: "ටීචර්, මම දැක්කා ටීචර් අද ඉස්කෝලේ එද්දී පාරේ තියෙන ලොකු වලකින් පනිනවා." ​ටීචර් ටිකක් අපහසුවට පත්වුණා. "ඉතින් ඇම්ඩා, ඕකේ 'I see' කෑල්ල කොහේද තියෙන්නේ?" ​ඇම්ඩා කට කොනකින් හිනාවෙලා මෙහෙම කිව්වා: ​"නෑ ටීචර්, ටීචර් ඒ වලෙන් පනිද්දී I see ටීචර් අද ඇඳලා ඉන්නේ රතු පාට එකක් කියලා!" ​මුළු පන්තියම පුදුම වෙලා බලාගෙන ඉද්දි, ටීචර් රතු වෙලා බිම බලාගත්තා.

ඇම්ඩයි තෙල් පොලිමෙන් සෙට් වුනු කෑල්ලයි. ​ඔන්න ඇම්ඩත් තෙල් පෝලිමට සෙට් වුනාලු පෝලිම පට්ට දිගයි. පෝලිමේ මැද හරියක හිටපු ඇම්ඩා දැක්කා පෝලිමේ ඉස්සරහම පට්ට හැඩ, ඇඟ පෙනෙන විදිහට හිරට ටී-ෂර්ට් එකක් ඇඳපු ලස්සන කෙල්ලෙක් තමන්ගේ බයිසිකලේ හේත්තු කරගෙන ඉන්නවා. ​පෑවිල්ලට කෙල්ලට හොඳටම දාඩිය දාලා, හරිම අමාරුවෙන් ඉන්නේ. ඇම්ඩා හෙමින් පෝලිම දිගේ ඉස්සරහට ගිහින් කෙල්ල ළඟ නතර වුණා. මූ හරිම අහිංසක විදිහට මෙහෙම ඇහුවා. ​ඇම්ඩා: "නංගි, ඔයාට මාර විදිහට මහන්සි පාටයිනේ. පෝලිම ඉවර වෙනකන් ඔහොම හිටගෙන හිටියොත් ඔයා 'කැරකිලා' වැටෙයි." ​කෙල්ලත් ඉතින් දාඩිය පිහදාගෙන ඇම්ඩා දිහා බලාගෙන මෙහෙම කිව්වා. කෙල්ල: "ඔව් අයියේ, පට්ට රස්නෙයි. මේ තෙල් ගහගන්නකන් ඉන්න එක මාර වදයක්." ​ඇම්ඩා කට කොනකින් හිනා වෙලා, කෙල්ලගේ ඇඟ දිහා හොරෙන් බලලා මෙහෙම කිව්වා. ඇම්ඩා: "මෙහෙම කරමුද? ඔයාට පුළුවන් මගේ 'බයිසිකලේ' උඩ වාඩි වෙලා ටිකක් විවේක ගන්න. මම ඔයාගේ බයිසිකලේ තල්ලු කරලා දෙන්නම්." ​කෙල්ලත් ඉතින් ඇම්ඩා 'හොඳ මිනිහෙක්' කියලා හිතලා, ඇම්ඩගේ බයිසිකලේ "ටැංකිය" උඩ වාඩි වුණා. ඇම්ඩා කෙල්ලගේ බයිසිකලේ තල්ලු කරන ගමන්, පෝලිම ඉස්සරහට යනකොට හිතාමතාම තමන්ගේ බයිසිකලේ "බ්‍රේක්" එක පොඩ්ඩක් තද කරනවා. ​එතකොට බයිසිකලේ ගැස්සෙන නිසා, ටැංකිය උඩ වාඩි වෙලා ඉන්න කෙල්ල හැම වෙලාවෙම ගැස්සිලා ඇම්ඩගේ ඇඟේ වදිනවා. කෙල්ලට ටිකක් අමුත්තක් හිතිලා මෙහෙම ඇහුවා. ​කෙල්ල: "අයියේ, ඇයි මේ බයිසිකලේ හැම වෙලාවෙම මෙච්චර ගැස්සෙන්නේ?" ​ඇම්ඩා ඇහැක් ගහලා, කෙල්ලගේ මූණටම එබිලා මෙහෙම කිව්වා. ඇම්ඩා: "නැහැ නංගි... මගේ බයිසිකලේට තාම 'තෙල්' ගැහුවේ නැහැනේ. ඉතින් ලස්සන කෙල්ලෙක් ටැංකිය උඩ වාඩි වෙලා ඉන්නකොට, තෙල් නැති වුණාට බයිසිකලේට 'පණ' එන එක අහන්නත් දෙයක්ද?" ​කෙල්ලට ඇම්ඩගේ "වල්" වැඩේ තේරුණාම, බයිසිකලෙන් බැහැලා මූට පයින් පාරක් ගහන්න එළෙව්වලු!

ඇම්ඩයි තෙල් පොලිමෙන් සෙට් වුනු කෑල්ලයි.
ඇම්ඩයි තෙල් පොලිමෙන් සෙට් වුනු කෑල්ලයි.

දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී. ඉන්පසු පිරිමි
දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී. ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද, අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය. මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය. පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි. නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, " පැහැදිලියි නේද... මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..". එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු " සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද ... සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ" යයි පවසා වාඩිවිය..🤣

ඇම්ඩයි Mini Skirt කෙල්ලයි ​ඔන්න දවසක් ඇම්ඩා පාරේ යනකොට දැක්කා පට්ට ලස්සන, හැඩ කෙල්ලෙක් බස් එකක් එනකන් හෝල්ට් එකේ ඉන්නවා. කෙල්ල ඇඳලා හිටියේ පට්ටම හිර "Mini Skirt" එකක්. ​බස් එක ආවා. කෙල්ල බස් එකට ගොඩ වෙන්න කකුල උස්සනකොටම Skirt එක හිර වැඩි නිසා කෙල්ලට කකුල උස්සගන්න බැහැ. කෙල්ල ශේප් එකේ අත පිටිපස්සට දාලා Skirt එකේ "Zip" එක පොඩ්ඩක් පල්ලෙහාට කළා බුරුල් වෙන්න. ​හැබැයි තාම කකුල උස්සගන්න බැහැ. කෙල්ල ආයෙත් Zip එක තව ටිකක් පල්ලෙහාට කළා. ඒත් බැහැ. තුන්වෙනි පාරටත් කෙල්ල Zip එක තව හොඳටම පල්ලෙහාට කරලා කකුල උස්සන්න හැදුවා විතරයි... ​පිටිපස්සෙන් හිටපු ඇම්ඩා එකපාරටම කෙල්ලව ඉණෙන් අල්ලලා බස් එක ඇතුළට ඉස්සුවා! ​කෙල්ලට මල පැනලා ඇම්ඩගේ මූණට පාරක් ගහන්න වගේ හැරිලා කෑගැහුවා. ​කෙල්ල: "තමුසෙට පිස්සුද අයිසේ? තමුසේ මාව අල්ලන්න කවුද? මම තමුසෙව අඳුරන්නෙවත් නැහැනේ!" ​ඇම්ඩා කට කොනකින් හිනා වෙලා, කලිසම පොඩ්ඩක් හදාගෙන බොහොම බැරෑරුම් විදිහට මෙහෙම කිව්වා. ​ඇම්ඩා: "නැහැ නංගි... මමත් ඔයාව අඳුරන්නේ නැහැ තමයි. හැබැයි ඔයා 'තුන් පාරක්ම' මගේ කලිසමේ Zip එක පල්ලෙහාට කරනකොට, මම හිතුවා අපි දෙන්නා දැන් හොඳ 'යාළුවෝ' වෙලා ඇති කියලා!" ​කෙල්ලට දෙලොව රත් වුණාලු! ඇම්ඩා ඉතින් ශේප් එකේ බස් එකේ පිටිපස්සටම ගියාලු. 😂

ඇම්ඩයි Mini Skirt කෙල්ලයි
ඇම්ඩයි Mini Skirt කෙල්ලයි

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා. සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා. “අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා. ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න. පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ. මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි. ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා. මිනිහට මාර හැපි.. දොස්තරට ස්තුති කරල වැදල මිනිහ යන්න ගියා. එදා දොස්තර ආපහු යනකොට පිස්සුපොර ලියුමක් දුන්නේ නෑ තැපැල් කරන්න. දොස්තර හිතුවේ ඒ කරදරේ ඉවරයි. මිනිහ හිතාගෙන ඇති කතරගම දෙයියෝ මිනිහට සල්ලි එව්වා කියල. ඒත ඊට පසුදා දොස්තර මහතා වාට්ටුවෙන් පිටවෙන විට සුපුරුදු පරිදිම පිස්සා ලිපියක් රැගෙන ආවා. “අනේ සර් තරහ නැතිව මේකත් තැපැල් කරන්න ඈ“ කියල ලිපිය දුන්නා. කාර්යාලයට ගිය දොස්තර ලිපිය කඩල බැළුව අද මොනවද ඉල්ලලා තියෙන්නේ කියල දෙවියන්ගෙන්, එහි මෙහෙම සඳහන් උනා. හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ. 🤣🤣🤣🤣

කතරගම දෙයියෝ
කතරගම දෙයියෝ

ඔන්න සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු. "ඔයාගෙ පස්ස පැත්ත
ඔන්න සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු. "ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා..." නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු. "සිරාවටම කියන්නෙ...ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති" නෝන ඒ පාරත් සමන්ගෙ මූණ බලල ආයෙත් වැඩ කරන්න ගත්තලු. සමන් නෝනගෙ මහන මැෂිමෙ ලාච්චුවෙන් ටේප් එකත් අරන් ඇවිත් කුස්සියෙ එල්ලල තිබුණ නන්ස්ටික් තාච්චියෙ වටේ මැන්නලු. ඊට පස්සෙ නෝනගෙ උකුල වටේත් මැන්නලු. "ඔව්මයි... මේ බලන්න.ඔයාගෙ පස්ස පැත්ත තාච්චියට වඩා අඟල් හතරක් වැඩියි" නෝන ඒත් වැඩිය ගණං ගත්තෙ නෑලු. ඔන්න රෑ වෙලා දෙන්න කාල බීල නිදාගන්න ගියාම සමන්ට ආදර හැඟුම් පහල වෙලාලු. පොර දැන් නෝනවත් අවුස්සගන්න එහෙන් මෙහෙන් එක එක වැඩ දානවලු. ඇඟිල්ලෙන් අනිනවලු.නොනගෙ කණට එක එක'ආදරේට කියන කතා'කොඳුරනවලු. මේක නෝනට මළ වදයක් වෙලාලුදැන්. මළ පැනලා සමන් දිහාට හැරුණලු. "මේ හලෝ.... මේක ලොකු තාච්චියක්... ඔය පොඩි සොසේජස් මේකෙ බදින්නෙ නෑ" එහෙම කියල අනිත් පැත්තට හැරුණලු.🤭🤭🤭

සැමියා ඔහුගේ බිරිඳගේ නෑමෙන් අනතුරුව නාන කාමරයට ගියේ ඔහුද නා ගැනීමටය.. හදිසියේම, දොර සීනුව නාද විය. බිරිඳ ඉක්මනින් තුවායක් ඔතා
සැමියා ඔහුගේ බිරිඳගේ නෑමෙන් අනතුරුව නාන කාමරයට ගියේ ඔහුද නා ගැනීමටය.. හදිසියේම, දොර සීනුව නාද විය. බිරිඳ ඉක්මනින් තුවායක් ඔතාගෙන පහළට ගියාය ඇය දොර විවෘත කරන විට, අසල ඔවුන්ගේ අසල්වැසි බොබ් සිටියි. ඇය වචනයක් පැවසීමට පෙර, බොබ් වහාම කිව්වෙ "මම ඔයාට ඔය තුවාය බිම දානවට ඩොලර් 800 ක් දෙන්නම්." ටිකක් හිතලා, ඔහුගේ යෝජනාවට කැමති වීමට බිරිඳ තීරණය කරයි. ඇය ඇගේ තුවාය බිම දමන අතර තත්පර කිහිපයකට පසු බොබ් ඇයට ඩොලර් 800ක් ලබා දී පිටව යයි. ඇය නැවත තුවාය ඔතාගෙන උඩුමහලට යයි. සැමියා නා අවසන්ව පිටතට පැමිණි පසුව " කවුද ආවේ ?" ඇසුවේය "ඒ අපේ අල්ලපු ගෙදර බොබ්" ඇය පිළිතුරු දෙනවා. "එහෙමද," සතුටින් පිරුණු ඇගේ සැමියා සිනාසෙමින් ඇසුවේ, එයා මට ණය වුනු ඩොලර් 800 ගෙනල්ලා දුන්නද ? කියාය 😁😁

"අතගානකොට රැවුලක් නෑ! මූණ හරිම සිනිදුයි!" සිරියාවතී කාවද අතගෑවේ? 😱
"අතගානකොට රැවුලක් නෑ! මූණ හරිම සිනිදුයි!" සිරියාවතී කාවද අතගෑවේ? 😱

"අතගානකොට රැවුලක් නෑ! මූණ හරිම සිනිදුයි!" සිරියාවතී කාවද අතගෑවේ? 😱 . . . ගමේ හිටියා ධනපාලයා කියලා පට්ට ඩයල් එකක්. මූ ඉතින් කට වටේටම අඩි බාගයක් විතර පඳුර වගේ රැවුල වවාගෙන හිටියේ. ගමේ උන් කිව්වේ "රැවුල් පාල" කියලා. මූ බැඳලා හිටියේ සිරියාවතීව. සිරියාවතීට නම් ධනපාලගේ රැවුල දැක්කත් ඇති, ඒ තරම් ආදරෙයි. හැබැයි ඉතින් ධනපාලයා හරිම "නැහැදිච්ච" එකා. මූට අල්ලපු ගමේ ඉන්න විමලාවතී එක්ක පොඩි "කිචි කිචියක්" තිබුණා. දවසක් හවසක ධනපාලයා විමලාවතීගේ ගෙදරට රිංගුවා. දෙන්නත් එක්ක ඉතින් හෙන ලව් එක. ටික වෙලාවකින් විමලාවතී ධනපාලගේ රැවුල අතගගා මෙහෙම කියනවා. "අනේ ධනේ... මට ඔයාගේ මේ රැවුල පේන්න බෑ අනේ... මූණේ කොහේද මොකක් තියෙනවද කියලා හොයාගන්න බෑ. අනේ මට ආදරේ නම් මේක අදම කපල එන්නකෝ..." "පිස්සුද ගෑනියේ!" ධනපාලයා ගැස්සුණා. "මේක බෑවොත් අපේ සිරියාවතී මාව අමු අමුවේම කයි. එයා මේ රැවුලට පණ ඇරලා ඉන්නේ!" විමලාවතී ඉතින් නිකම් හිටියේ නෑ. පොඩ්ඩක් "ඇඟට ගොඩ වෙලා" කලින්ටත් වඩා සුපිරි සෙස්සී ටෝන් එකෙන්. "අනේ ධනේ... සිරියාවතීට වඩා මම ඔයාට කොච්චර සලකනවද කියල මතක් කරලා බලන්නකෝ. මේක කපන්නකෝ..." ඉතින් ධනපාලයාගේ හිත හෝස් ගාලා දිය වුණා. මූ කෙලින්ම ගිහින් කතුරයි, රේසරයයි අරන් කට වටේ තිබ්බ "කැලෑව" මුලින්ම සුද්ධ කරලා, මූණ හරියට "ලෙලි ගහපු පොල් ගෙඩියක්" වගේ කරගත්තා. සෙල්ලම් සේරම ඉවර කරල රෑ දොළහට විතර ධනපාලයා හිමීට තමන්ගේ ගෙදරට රිංගලා, සිරියාවතීට ඇහැරෙන්නේ නැති වෙන්න හොර පූසා වගේ ඇඳට ගොඩ වුණා. කරුවලේම සිරියාවතී පැත්තට හැරුණු ධනපාලයා, එයාගේ ඇඟට ටිකක් ළං වුණා. සිරියාවතීට නින්දෙන් ඇහැරිලා, නිකමට වගේ ධනපාලගේ මූණ අතගෑවා. අම්මටසිරි..!! අතගානකොට රැවුලක් නෑ! මූණ හරිම සිනිදුයි! සිරියාවතී එකපාරටම ඇඳෙන් උඩට විසිවුනා..! කරුවලේම ධනපාලගේ මූණ අතගගා පට්ට කලබලෙන් මෙහෙම කියනවා. "අයියෝ ජයේ... තමුසෙට පිස්සුද මනුස්සයෝ මේ වෙලාවේ මෙතනට එන්න? ඉක්මනට යනවා ආපු පාරෙන්ම..! දැන් අපේ රැවුල් පාලයා ගෙදර එන වෙලාව!" ධනපාලයා එතනම "ගල්" වුණා කියහන්කෝ! 😂 . . (මෙම පිටුවෙහි පළ වන සියලුම නිර්මාණ හුදෙක් හාස්‍යය සහ රසවින්දනය සඳහා පමණක් වන අතර, කිසිදු ආගමකට, ජාතියකට හෝ පුද්ගලයෙකුට, සංගමයකට අපහාස කිරීම මෙහි අරමුණ නොවේ. මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.) . . . ​#FunnyPlotTwist ​#ShockingDiscovery ​#SinhalaJokes ​#FunwithLanka #humor #viral #funny #funnystories

බාලා සහ සිරියාවතීගේ "මයිල්" ප්‍රශ්නය🫢😁 බාලා කියන්නේ ඉතින් ගමේ ඉන්න නියම හොර පූසෙක්. දවසක් රෑ මූ දැනගත්තා අල්ලපු ගෙදර සිරිපාල රෑ වැඩට යනවා කියලා. බාලා ඉතින් හිමීට සිරිපාලගේ ගෑණි සිරියාවතීව හම්බවෙන්න රිංගුවා.(මෙ දෙන්නා අතරේ ඉස්සර ඉදන්ම පොඩි හුට පටයක් තියෙනවා). ​සිරියාවතී එදා හරිම කලබලෙන් හිටියේ. එයා එයාගේ පල්ලෙහා මයිල් ටික කපන්න කියලා ෂේවින් ක්‍රීම් ටිකක් ගාගෙන වැඩේ පටන් ගත්තා විතරයි... ක්‍රීම් එක ඉවර වුණා! ඉතින් එයාට පුළුවන් වුණේ එක පැත්තක් විතරක් "ක්ලීන්" එකට කපන්න. අනිත් පැත්ත ඉතිරිව තිබුණා. ​බාලයි සිරියාවතීයි ඔන්න ඉතින් ඇඳේ රෙදිත් නැතුව හෙන "ගනුදෙනුවක" ඉන්නකොට, එකපාරටම සිරිපාල දොරට තට්ටු කළා! මූට එදා වැඩ නැති වෙලා කලින්ම ඇවිත්. ​බාලා බය වෙච්ච පාරට රෙදිත් නැතුව ඇඳ යටට රිංගුවා. සිරියාවතී ඉක්මනට ඇඳ රෙද්ද පොරවගෙන නිදාගත්තා වගේ හිටියා. සිරිපාල ඇතුළට ඇවිත් ඇඳ උඩ වාඩි වුණා. මිනිහා ඉතින් වෙරිමතේ හිටියේ. ​සිරිපාලට හිතුණා ගෑණි එක්ක පොඩි සෙල්ලමක් දාන්න. මිනිහා ඇඳ රෙද්ද පොඩ්ඩක් ඉස්සුවා.උස්සලා බලද්දී දැක්කා සිරියාවතීගේ එක පැත්තක මයිල් නැහැ, අනිත් පැත්තේ විතරක් තියෙනවා! සිරිපාල වෙරිමතේ සිරියාවතීගෙන් මෙහෙම ඇහුවා: සිරිපාල: "සිරියාවතී... මොකද මේ? මේ පැත්තේ විතරක් 'බාලා' (මයිල්) තියෙන්නේ?" ​ඇඳ යට හිටපු බාලා හිතුවේ සිරිපාල මූව දැකලා, "බාලා... මොකද මේ පැත්තේ?" කියලා අහනවා කියලා! බාලා බය වෙච්ච පාරට ඇඳ යට ඉඳන් වෙවුලන කටහඬින් මෙහෙම කිව්වා: ​බාලා: "නෑ නිකන් ආවේ! කිව්වා" ​සිරිපාලට එකපාරටම සද්දේ ඇහුණා. මිනිහා වෙරිමතේ හිටපු නිසා හිතුවේ සිරියාවතීගේ "බඩු කෑල්ල" කතා කරනවා කියලා! සිරිපාල ඇඳ රෙද්ද අතෑරලා හෙන බය වෙලා සිරියාවතීගෙන් මෙහෙම ඇහුවා: ​සිරිපාල: "සිරියාවතී... හත්තිලව්වේ! උඹේ එක කතා කරනවා! ඒක කියනවා ඌ මේ පැත්තෙ නිකන් ඇවිල්ලා යන්න ආවා කියලා! මොකක්ද මේ මහා අද්භූත වැඩේ?" ​සිරියාවතී බය වුණේ නැහැ, එයා දැනගත්තා සිරිපාලයා හොඳටම අන්දුන්කුන්දුන් වෙලා කියලා. එයා එකපාරටම බොරුවක් ගොතලා මෙහෙම කිව්වා: ​සිරියාවතී: "අනේ සිරිපාල... මම ඕක ඔයාට කියන්නමයි හිටියේ. අද දවල් මේ පැත්තෙන් ගිය පේන කියන මිනිහෙක් මට කිව්වා මගේ ඇඟට 'බාලගිරි' යක්ෂයා වැහිලා කියලා. ඌ ඉන්නේ ඔය මයිල් තියෙන පැත්තේ. ඌට ඕන වෙලාවට ඌ ඔය වගේ කතා කරනවා!" ​සිරිපාලට දැන් වෙරියත් හිඳිලා. "ඉතින් සිරියාවතී, දැන් මම මොකද කරන්නේ? මට බයයි යකෝ!" ​සිරියාවතී කපටි හිනාවක් දාගෙන මෙහෙම කිව්වා: සිරියාවතී: "බය වෙන්න එපා සිරිපාල. පේනකාරයා කිව්වා බාලගිරි යක්ෂයා ඉන්නකොට මිනිහා කාමරේ හිටියොත් ඌ මිනිහව කනවා කියලා. ඔයා දැන්ම ගිහින් කුස්සියේ බිම වැතිරිලා නිදාගන්න. හැබැයි යකාට ඇහෙන්න 'බාලගිරි අද නෙවෙයි හෙට' කියලා දහ පාරක් කියන්න. එතකොට ඌ හෙට වෙනකන් ඔයාට මුකුත් කරන්නේ නැහැ!" ​සිරිපාල "අනේ බාලගිරි දේවාතාවුන් වහන්ස, මට මුකුත් කරන්න එපා" කියලා වැඳගෙන කුස්සියට දුවලා, "බාලගිරි අද නෙවෙයි හෙට... බාලගිරි අද නෙවෙයි හෙට..." කියලා කෑගහන්න ගත්තා. ​බාලා හිමීට ඇඳ යටින් එළියට ආවා. සිරියාවතී බාලාට ඇහැක් ගහලා කිව්වා, "දැක්කනේ මගේ මිනිහගේ ගොන්කම? දැන් ඉතින් හෙට වෙනකන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්!" කියලා. ​බාලා හිනා වෙලා මෙහෙම කිව්වා: බාලා: "අක්කේ... සිරිපාල අයියා 'බාලගිරි අද නෙවෙයි හෙට' කිව්වට, මම නම් කියන්නේ 'බාලා අදත් මෙහෙ, හෙටත් මෙහෙ' අනිද්දත් මෙහෙ' කියලා තමයි!" ​පහුවදා උදේ සිරිපාල ඇහැරිලා බලද්දී සිරියාවතීගේ මයිල් ටික ඔක්කොම "බාලා" ෂේව් කරලා දීලා ගිහින්! සිරිපාල අදටත් ගම වටේම කියන්නේ, "අපේ සිරියාවතීගේ ඇඟේ හිටපු යකා මයිල් ටිකත් අරගෙනම පැනලා ගියා" කියලා! #like එකක් දාගෙන 👍 #comment එකකුත් දාගෙනම යන්න ❤️😁 කැමතිනන් #share පාරකුත් දාන්න🙃

බාලා සහ සිරියාවතීගේ "මයිල්" ප්‍රශ්නය🫢😁
බාලා සහ සිරියාවතීගේ "මයිල්" ප්‍රශ්නය🫢😁

මගේ බිරිඳ විවාහයට පෙර කාලයක් මැජික් ශිල්පියෙකුගේ සහායිකාව ලෙස වැඩ කර ඇති නිසා... මැජික් රාශියක්ම දැන සිටියාය... ඊයේ දවසේ මා ය
මගේ බිරිඳ විවාහයට පෙර කාලයක් මැජික් ශිල්පියෙකුගේ සහායිකාව ලෙස වැඩ කර ඇති නිසා... මැජික් රාශියක්ම දැන සිටියාය... ඊයේ දවසේ මා යොදාගෙන සිටි කාර්යයන් වේලාසනම අවසන් කරගන්නට හැකිවූ බැවින්... හොඳම බ්‍රැන්ඩි බෝතලයක්ද මිලයට ගත් මම වේලාසනින්ම නිවෙසට ආවෙමි.... බිරිඳ සහ මම එක්ව කෑම කාමරයේ මේසයට වාඩිවී බ්‍රැන්ඩි ෂොට් කීපයකම ආශ්වාදය ලැබූ පසු... මට ඇය ඉගෙනගෙන තිබුන මැජික් එකක් පෙන්වන්නට ඇයට ඕනෑවිය... ගෙට ගිය ඇය...... ඇය ඒ කාලයේ ඇන්ද කාමුක අඩ නිරුවත්... සහකාර මැජික් ශිල්පිනියගේ ඇඳුම ඇඳගෙන ආපසු පැමිනියාය... මැජික් යෂ්ඨිය සහිත දකුණු අත ඉහලට ඔසවා ඇය අබ්රා කඩබ්රා...කීවා පමනි.... ඇගේ පරන මැජික් ගුරුතුමා අපේ කෑම කාමරයේ පැන්ට්රි කබඩ් එකක දොරවල් ඇරගෙන නිරුවතින් එලියට ආවේය... බලාපොරොත්තු නැති මොහොතක ඔහුගේ පරන සිසුවියකගේම මැජික් එකකට ගොදුරු වෙන්නට සිදුවීම ගැන ලජ්ජාවෙන් ... ඔහු අසල තිබූ දොර රෙද්දෙන් නිරුවත වසා ගත්තේය.... අසරණ මැජික් ගුරුතුමාට ඇඳගන්නට ඇඳුමක් සපයා දුන් මම ඔහු සමග බ්‍රැන්ඩි ටිකක් බොන අතරේ.... මගේ බිරිඳගේ (ඔහුගේ සිසුවියගේ) මුරණ්ඩු කම නිසා ඔහුට සිදුවූ අපහසුතාවය පිළිඹඳව සමාව ඉල්ලුවෙමි....😱😱😱