cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

SSB PROJECT HOT NEWS 🔥

දවසින් දවස අප්ඩෙට් වෙන කලා ලොව TV Series, Fillm සහා දවසින් දවස අප්ඩෙට් වෙන Tech News ගැන දැන ගන්න සෙට් වෙන්න අපේ චනල් එකත් එක්ක 🤟 @SSB_PROJECT_HOT_NEWS Out Projects & Bots https://t.me/SSB_PROJECT_NEWS/3082

Show more
Advertising posts
311
Subscribers
No data24 hours
No data7 days
-230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Android වැඩකාරයෝ (Telegram) Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ
Show all...
Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon Muskහට මේ වසරේදී Starlink Satellite Internet Service එක දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නයි ආරාධනා කර තිබෙන අතර ඔහු විසින් එම ආරාධනාව පිළිගෙන තිබෙන බවට Daily Mirror වෙබ්අඩවිය වාර්තා කර සිටිනවා. කෙසේ වෙතත් මේ සඳහා Elon Musk ශ්‍රී ලංකාවට පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබඳව තොරතුරු තවමත් නොමැති වුවත් මේ Starlink Satellite Internet Servi

Android වැඩකාරයෝ (Telegram) Dialog සමාගම විසින් ඔවුන්ගේ Fibre පැකේජයන් ප්‍රකාශයට පත් කරයි
Show all...
Dialog සමාගම විසින් ඔවුන්ගේ Fibre පැකේජයන් ප්‍රකාශයට පත් කරයි

Dialog පාරිභෝගිකයන් බොහෝ කලක සිට අපේක්ෂාවෙන් සිටි Fibre Package පිළිබඳ තොරතුරු ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි පළ කර තිබෙනවා.

Android වැඩකාරයෝ (Telegram) ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා
Show all...
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා.

Android වැඩකාරයෝ (Telegram) Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි
Show all...
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Android 15 දෙවන Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

Android වැඩකාරයෝ (Telegram) Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි
Show all...
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

Android වැඩකාරයෝ (Telegram) Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමඟ McLaren Formula 1 කණ්ඩායම එකතු වෙයි
Show all...
Android 15 නව විශේෂාංග හඳුන්වා දීමට Google සමාගම McLaren Formula 1 කණ්ඩායම සමඟ එකතු වෙයි

පසුගියදා පැවති Google I/O Event එක සමඟින් Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android Version එක වන Android 15 පිළිබඳව වු සියලුම කරුණු මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Android වැඩකාරයෝ (Telegram) ශ්‍රී ලංකාව තුළ බහු සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීමට Edotco සමාගමටත් අවසර ලබා දීමට සුදානම් වේ
Show all...
ශ්‍රී ලංකාව තුළ බහු සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීමට Edotco සමාගමටත් අවසර ලබා දීමට සුදානම් වේ

යෝජිත විදුලි සංදේශන නියාමන සංශෝධන පනත ඔස්සේ මෙම බහු සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම තෙවන පාර්ශ්වයක් වෙත ද පැවරීමට සූදානම් වී ඇති අතර මෙය සඳහා Axiata Groupහි යටිතල පහසුකම් සපයන අනුබද්ධිත ආයතනයක් වන Edotco ආයතනය අවධානය යොමු කර තිබෙනවා.

👍
❤️
😡
😢
😂
Android වැඩකාරයෝ (Telegram) Google සමාගමේ නවතම AI ව්‍යාපෘතිය "Project Astra" නමින් ප්‍රකාශයට පත් කරයි
Show all...
Google සමාගමේ නවතම AI ව්‍යාපෘතිය "Project Astra" නමින් ප්‍රකාශයට පත් කරයි

2024 වසරේ Google I/O දී Google DeepMind කණ්ඩායම විසින් Project Astra නමින් අනාගත Google AI Assistance ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කළා.

👍
❤️
😡
😢
😂
Android වැඩකාරයෝ (Telegram) Hutch සමාගම විසින් නව Home Broadband පැකේජ දෙකක් හඳුන්වා දෙයි
Show all...
Hutch සමාගම විසින් නව Home Broadband පැකේජ දෙකක් හඳුන්වා දෙයි

මේ වන විට Hutch සමාග​ම Home Broadband සඳහා නව Anytime Data පසුගෙවුම් පැකේජයන් දෙකක් අලුතින් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

Android වැඩකාරයෝ (Telegram) Apple සමාගමේ නවතම iPad පෙළ සඳහා Charger Dock එක ලබා දීම නවතා දමයි
Show all...
Apple සමාගමේ නවතම iPad පෙළ සඳහා Charger Dock එක ලබා දීම නවතා දමයි

නව iPad පෙළ සමඟින් Apple සමාගම විසින් ඔවුන්ගේ iPhones මෙන්ම Charger Dock එක European Union සහ United Kingdom සඳහා අයත් වන රටවල් වෙ​ත ලබා නොදීමට තිරණය කර තිබෙනවා.