326
Subscribers
No data24 hours
+17 days
-330 days
Posts Archive
අති විශේෂ නිවේදනයයි
2023 SFT Results
පෙර විස්තර එවූ අංකය අක්‍රිය වී ඇත.
මේ නව අංකයට නැවත whatsapp කරන්න .
නව අංකය: 070207 8677
ඔබේ photo එක, විභාග අංකය, නාමය, ප්‍රතිඵලය හා පාසල එවන්න
මලිත් සර්
Repost from 2023 sakya tech. 2nd group
2023 SFT Results
2023 විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත. මගේ පන්තියේ ලමයි හැකි ඉක්මනින් ඔයාලගේ ප්‍රතිඵලය (077) 997 4831 අංකයට whatsapp කරන්න .
ඔබේ photo එක, විභාග අංකය, නාමය, ප්‍රතිඵලය හා පාසල එවන්න
මලිත් සර්
(සියල්ලෝම ගුරුවරයා හමු වීමට ජූනි 08 සෙනසු පෙ.ව 9.30 නුගේගොඩ සක්යා ආයතනයට එන්න.)
https://www.facebook.com/share/p/HaGAymW8jRe12jXi/?mibextid=WC7FNe
2023 මගේ ළමයි ඔබේ comments අවශ්‍යයි
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
2026 SFT Telegram සමූහය:
https://t.me/physics_for_technology
🔴කොලඹ සිසුන් සදහා පන්ති කාලසටහන
නව පන්ති ආරම්භය:
උ/පෙ තාක්ෂනවේදය
🔵සක්යා නුගේගොඩ
මැයි 25 සෙනසු ප.ව 1.00
🔵සුසිප්කා හෝමගම
මැයි 29 බදාදා ප.ව 3.00
🟣ලංකාවටම online:
0778903843 අමතන්න
මලිත් වාසලගේ
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
2026 SFT A/L Online class අදින් ඇරඹේ
උසස් පෙළ කියන්නේ වගකීමක්.අතන මෙතන හොඳ ඇතිද? අර පන්තියට නිකමට ගිහින් බලමු...වගේ පරීක්ෂණ කරන්න උසස් පෙළ දරුවෙකුට බෑ...
වැරදි තැනක පැලවුණත් ඔබ දවසක එනවා ඒත් එතකොට අපිට අතීතය නිවැරදි කරන්න කල් මදි... එන්න පසුතැවෙන්නේ නැතුව
2026 SFT online ඇරඹේ
මැයි 22 රාත්‍රි 8.00
👇👇👇👇👇
group එකට Zoom link යොමු කෙරේ
මලිත් වාසලගේ
More:0778903843
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
හෙට 2026 A/Ls Technology නංගි මල්ලිගේ ආරම්භක සම්මන්ත්‍රනය…එයාලව දැනුවත් කරල එවන්න..
බදාදා උදේ 8.30-11.30
දෙමව්පිය සහභාගීත්වය ඉතා වැදගත් වේ..
සක්යා නුගේගොඩ
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
සාමාන්‍ය පෙළ අවසන් වූ ඔබේ ආදරණිය නංගිලා මල්ලිලාගේ තාක්ෂණවේදය විෂය ධාරාවන් වල 2026 උසස් පෙළ නව පන්ති කණ්ඩායම අපි...
🔺 මැයි 22
බදාදා උදේ 8.30 ට ආරම්භ කරනවා
එයාලාටත් කියන්න ප්‍රතිඵල තියෙන හරිම තැනට මුල්ම පියවර තියන්න කියලා...
ලියාපදිංචිය දැන් ඇරඹුණා...
ඉතින් පළවෙනි දවසම එන්න ලංකාවේ නමක් දැරූ ජාතික තලයේ ගුරුවරුත් එක්ක එකතු වී මේ වගකීම ජයගන්නට...
🔺 වැඩි විස්තර දැන ගැනීම සඳහා ඔබේ නංගිට මල්ලිලාට අනිවාර්යයෙන් පහත Telegram Channel එකට සම්බන්ධ කරවන්න...
Telegram Channel Link :
https://t.me/physics_for_technology
සක්යා නුගේගොඩ
More:තාක්ෂනික විෂයයට අදාල සිසුන් ලියාපදිංචියට පමනක් 0778 903843 අංකය අමතන්න
Repost from 2025 SFT | Online | Malith Wasalage
ආදරනීය මගේ ළමයි..
මම නොසෑහෙන්න මහන්සි වෙලා ඔයාලව කොහොමහරි ගොඩ දානවම කියන හැගිමෙන් තමයි හැමදාම ඉගැන්නුවේ…
අද මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා..
ඒ තමයි මෙන්න මේ පහත Link එකෙන් ගිහින් මම ගැන ඔයාගේ අවංක අදහස comment එකක් දානවද??
ඒක මට මේ වෙලාවේ ගොඩාක් වැදගත්..comment එකේ අග ඔයාගෙ නම,ආයතනය සහ batch එකත් දාන්න..
හොදම comment එකට gift 🎁 එකකුත් දෙන්නම්..🥰🥰🥰
👇👇👇
https://www.facebook.com/share/v/7mjsh1XRrbEnnnzE/?mibextid=WC7FNe
මලිත් සර්
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
2026 A/L Technology
නව පන්ති ආරම්භය නොමිලේ:
මැයි 22 බදාදා පෙ.ව 8.00
සක්යා නුගේගොඩ
Technology Class ගැන විමසීම්
0778 903843
2026 SFT Telegram සමූහය:
https://t.me/physics_for_technology
Repost from 2025 SFT | Online | Malith Wasalage
2026 SFT theory
නව පන්ති ආරම්භය:
සක්යා නුගේගොඩ
මැයි 25 සෙනසු ප.ව 1.00
සිසුල්කා රත්නපුර
මැයි 26 ඉරිදා පෙ.ව 8.00
සුසිප්කා හෝමගම
මැයි 29 බදාදා ප.ව 3.00
මලිත් වාසලගේ
2026 SFT Telegram සමූහය:
https://t.me/physics_for_technology
Repost from N/a
Sakya ආයතනයේ Hand bill බෙදන්න කැමති ලමයි ඉක්මනින් (077) 910 0325 (රුවන්)අමතන්න
Repost from 2026 SFT | Sakya | Malith Wasalage
මලිත් සර්ගේ SFT telegram group link මෙන්න👍👍
2025 theory online:
https://t.me/+TnajKCiuqzPZE8AH
2025 physical:
https://t.me/tecsarasaviya2021
2024 theory/Revision online:
https://t.me/+Y7n0Z5INEJ83NDQ9
2024 SFT physical:
https://t.me/sft_helper
යාලුවෝ අතර share කරන්න❄️❄️🫧🫧
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
සක්යා එකේ ET Practical කරන හැටි ඇස් වලින්ම බලා ගන්න..
👆👆👆👆
