eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 063
Subscribers
-124 hours
+17 days
-630 days
Posts Archive
1 063
පළවෙනි වතාවෙන්ම IELTS විභාගය ජයගන්න මෙන්න අපෙන් තල්ලුවක්...
Join the FREE SEMINAR - https://elearning.lk/sl/QivY
ඔක්තෝබර් 22 රාත්‍රී 8.30ට හමුවෙමු !
1 063
₿₿ Crypto ගැන මුල සිට සරලව සියලුම දේ - පාඩම් 91ක් සමගින් ₿₿
💵 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකන් නැවත නැවත බලන්න පුලුවන් වටිනා වීඩියෝ පාඩම් 91කින් සමන්විත අපගේ Cryptocurrency පාඨමාලාවට Cryptocurrencies Trade කිරීමට කැමති, විශ්ලේෂණය කිරීම පිළිබද ඉගෙනීමට කැමති, Cryptocurrencies පිළිබද ඉගෙනීමට කැමති, ආයෝජනයන් සදහා කැමති ඕනෑම කෙනෙකුට, කිසිම පෙර දැනුමක් නොමැතිව මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුලුවන්.
💵 අපි Cryptocurrency Analyzing & Trading ගැන එළිදක්වන්නේ "අංග සම්පූර්ණ" පාඨමාලාවක්. හැබැයි අපි මේ පාඨමාලාව ගෙන එන්නෙ ඉතාමත් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, තේරෙන සිංහල භාෂාවෙනුයි.
💵 පාඨමාලාවේ පාඩම් පහක් ඔයාලට නොමිළේ නැරඹීමේ අවස්ථාව තිබෙනවා.
ලියාපදිංචි වන්න https://elearning.lk/course/step-by-step-strategy-for-analyzing-the-market-and-making-money-with-cryptocurrencies
1 063
අද තමයි (2021.10.16) අපේ අලුත්ම Video Editing පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය. සවස 6.00 දක්වා අවස්ථාව තිබෙනවා.
ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්නත් පුලුවන්.
https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක් කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑💻
1 063
අපගේ නවතම Effective Parenting Techniques පාඨමාලාව සඳහා සම්බන්ධ වී නොමැති නම් අද (2021.10.16) සවස 6.00 දක්වා ඔබට මේ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ඇත.
Get Enrolled Now / මෙතනින් ලියාපදිංචි වන්න - https://bit.ly/3EZT8vf
(පසුගිය සතියේ සජීවී පන්තියේ පටිගත කිරීම නැවත නැරඹීම සඳහා සියලු පහසුකම් සලසා ඇත)
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 063
මූගල් අධිරාජ්‍යයේ ආරම්භකයා වූ සහීර් උද් දීන් මුහම්මද් බාබර් : https://www.youtube.com/watch?v=lSCqOEtPQBc
1 063
අපගේ නවතම Effective Parenting Techniques පාඨමාලාව සඳහා සම්බන්ධ වී නොමැති නම් තවමත් ඔබට මේ සඳහා සම්බන්ධ වීමට (2021.10.16 සවස 6.00 දක්වා) අවස්ථාව ඇත.
Get Enrolled Now / මෙතනින් ලියාපදිංචි වන්න - https://bit.ly/3EZT8vf
(පසුගිය සතියේ සජීවී පන්තියේ පටිගත කිරීම නැවත නැරඹීම සඳහා සියලු පහසුකම් සලසා ඇත)
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 063
හෙට තමයි (2021.10.16) අපේ අලුත්ම Video Editing පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය. සවස 6.00 දක්වා අවස්ථාව තිබෙනවා.
ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්නත් පුලුවන්.
https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක් කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑💻
1 063
Great! You're Qualified. BUT are you Employable? Let's discuss this on the 14th of October 2021 (Tomorrow) from 6.00 PM onwards.
Register Now! The Session Link will be shared with you shortly after Registration - https://forms.gle/BA3BGhUS9HwX1vfp9
* Organized by Zone24x7, which is one of the leading IT Innovation companies in Sri Lanka.
1 063
ශ්‍රී ලංකාවේ විශාලතම Crypto පාඨමාලාව මෙන්න >>> https://bit.ly/3FF76CX
දන්න සිංහලෙන්, මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, පටිගත කරන ලද පාඩම් 90ක් ! කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකන් බලන්න පුලුවන් (පාඩම් පහක් නොමිළේ). වාරික වශයෙන් මිළදී ගැනීමේ පහසුකම් සලසා තිබේ.
Cryptocurrency Trading යනු ලොව සෑම මට්ටමක සිටින අය අතර ඇති ධනය, දුප්පත් පොහොසත් බේදයකින් තොරව යලි බෙදාගැනීම සඳහා අප සැමට නැවත ලැබී ඇති හොඳම අවස්ථාවකි.
ඕනෑම කෙනෙකුට, මේ ඒ සඳහා හොදම කාලයයි. ඔබට මේ වන විට ඇති දැනුම් මට්ටම කුමක් උවත්, නිවරැදිව ක්‍රමානුකූලව අධ්‍යනය කර 100%ක් දැනුම ඇති අයෙකු ලෙස පිටියට බැසීමට කැමති නම්, ඔබට එය ඉගෙනීමට සුදුසුම පාඨමාලාව මෙයයි.
විවිධ Investment කරන අතරම ඇදහිය නොහැකි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබට තේරෙන සිංහලෙන්ම මෙහෙයවන මෙහි අන්තර්ගතය හරහා ඔබේ චින්තනයේ සිටම A to Z වෙනස් කරමින්, කිසිදු ගුරුමුෂ්ඨියකින් තොරව ඔබට Expert Trader කෙනෙක් දක්වාම යන මග පෙන්වනු ලැබේ. එය නිවැරදිව, ක්‍රමානුකූලව ඉගෙනීම සඳහා ඔබට ලැබෙන හොදම අවස්ථාවයි මේ!
1 063
අපගේ නවතම Effective Parenting Techniques පාඨමාලාව සඳහා සම්බන්ධ වී නොමැති නම් තවමත් ඔබට මේ සඳහා සම්බන්ධ වීමට (ලබන සෙනසුරාදා තෙක්) අවස්ථාව ඇත.
Get Enrolled Now / මෙතනින් ලියාපදිංචි වන්න - https://bit.ly/3EZT8vf
(පසුගිය සතියේ සජීවී පන්තියේ පටිගත කිරීම නැවත නැරඹීම සඳහා සියලු පහසුකම් සලසා ඇත)
1 063
ඔන්න ඊයේ (ඔක්තෝබර් 10) අපේ අලුත්ම WordPress Development සජීවී පන්තිය අපි ආරම්භ කළා.
තවම ලියාපදිංචි වෙන්න බැරි වුණාද? ඔන්න ඔයාලා වෙනුවෙන්ම ලියාපදිංචි වීමේ අවසාන දවස, ඔක්තෝබර් 17 වෙනිදා දක්වා අපි දීර්ඝ කළා. සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා.
https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑💻
1 063
Great! You're Qualified. BUT are you Employable? Let's discuss this on the 14th of October 2021 from 6.00 PM onwards. https://www.youtube.com/watch?v=N-hUdYwWtaE
1 063
Great! You're Qualified. BUT are you Employable? Let's discuss this on the 14th of October 2021 from 6.00 PM onwards.
Register now. The session link will be shared with you shortly after Registration : https://docs.google.com/forms/d/e/1FAIpQLScDmeKQUdEXcSTs_lxFIm1u2rM3-ekgZypfUkhPHGNBclj2wQ/viewform
1 063
අපේ අලුත්ම Video Editing පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකි අවසාන දිනය අපි ඔක්තෝබර් 17 දක්වා දීර්ඝ කළා.
ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්නත් පුලුවන්.
https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක් කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑💻
1 063
ඔන්න අද (ඔක්තෝබර් 10) රාත්‍රී 7.00ට අපේ අලුත්ම WordPress Development සජීවී පන්තිය අපි ආරම්භ කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න.10% ක වට්ටමක් සහිතයි. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා.
https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑💻
1 063
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන Effective Parenting Techniques ද්වී මාසික පාඨමාලාව අද දින රාත්‍රී 8.30 සිට සෑම සෙනසුරාදා දවසකම පැවැත්වෙනවා.
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ.
දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
මාධ්‍යය : සිංහල
ලියාපදිංචි වීම: https://bit.ly/3EZT8vf
1 063
ඔන්න අපි කිව්වත් වගේ අපේ අලුත්ම Video Editing පාඨමාලාව අද රාත්‍රී 8.00ට (ඔක්තෝබර් 09) ආරම්භ කරන්නයි යන්නෙ.
තවමත් පාඨමාලාවට සම්බන්ධ වුණේ නැත්නම්, ඔයාලට පුලුවන් මෙන්න මේ Link එකෙන් දැන්ම ලියාපදිංචි වෙන්න. එකවර ගෙවීමක් කළොත් ඔයාලට 10%ක වට්ටමක් ලැබෙනවා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්නත් පුලුවන්.
https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක් කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑💻
1 063
ඔන්න හෙට (ඔක්තෝබර් 10) රාත්‍රී 7.00ට අපේ අලුත්ම WordPress Development සජීවී පන්තිය අපි ආරම්භ කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න.10% ක වට්ටමක් සහිතයි. එකවර ගෙවන්න අපහසුයි නම්, කලබල වෙන්න එපා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්න පුලුවන්. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා.
https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑💻
1 063
ඔන්න හෙට (ඔක්තෝබර් 09) රාත්‍රී 8.00ට අපේ අලුත්ම Video Editing සජීවී පන්තිය අපි ආරම්භ කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න.10% ක වට්ටමක් සහිතයි. එකවර ගෙවන්න අපහසුයි නම්, කලබල වෙන්න එපා. ඔයාලට මාස තුනක් යනකන් වාරික විදිහට ගෙවීම් කරන්න පුලුවන්. පාඨමාලාව ගැන සියලුම විස්තරත් මේ Link එකේ තියෙනවා.
https://elearning.lk/course/video-editing-in-sinhala-live-online-course-class-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk-batch-01?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
---------------------------------
මේ පාඨමාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන දේවල් වලින් කිහිපයක්
---------------------------------
🚀 ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක් කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය 🧑💻
1 063
අද (2021.10.07) තමයි දවස... eLearning.lk YouTube නාලිකාවේ ප්‍රධාන සම්පත්දායිකාවක් වන මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි මහත්මිය, රාත්‍රී 7.00ට ඔබ හමුවට සජීවීව එනවා "දෙමාපියන් සහ දරුවන්" ගැන කතා කරන්න. අද දේශනය දෙමාපියන්ට වගේම.... පාසල් ගුරුවරු, මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන්ට සහ මේ මාතෘකාව ගැන උනන්දුවක් දක්වන හැමෝටම වැදගත් !
ඒ වගේම සමිතා මහත්මිය තවත් නොබෝ දිනකින් අපත් සමඟ ආරම්භ කරන්න ඉන්න පාඨමාලාවක් ගැනත් අපි අද විස්තර ලබා දෙනවා.
එහෙනං අද රාත්‍රී 7.00ට මේ Zoom Link එකෙන් හමුවෙමු - https://elearninglk.zoom.us/meeting/register/tZMsdu6vpjMsHdUu8ENzFNaf_n4nep4-8Peb
(සජීවී වැඩසටහන අපගේ YouTube Channel එක ඔස්සෙත් විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ම Subscribe කරගෙන ඉන්න - https://www.youtube.com/c/eLearningLK/videos)
Available now! Telegram Research 2025 — the year's key insights 