eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 035
Subscribers
-124 hours
+27 days
-1030 days
Posts Archive
1 035
ගයත්‍ර පෙරේරා ඩොලර් මිලියන 30ක Online Sales කරපු හැටි
https://youtu.be/AjFBSRQKE5s?si=NiLEyL6XUo-yyXk5
1 035
Python for Mastering Machine Learning and Data Science - Jupyter Notebook Tutorial
https://www.youtube.com/watch?v=3_PSdWgLbas
1 035
Python for Mastering Machine Learning and Data Science - Anaconda Download & Installation
https://www.youtube.com/watch?v=EygdAASWAVI
1 035
Web Designing / Web Development ඉගෙනගන්න ඔයාලාගේ Next Step එක - ReactJS FREE Seminar
✍️ ReactJS ගැන දැනගන්න, ඉගෙනගන්න දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/reactjs-seminar-01
📱 වැඩි විස්තර සඳහා අපේ WhatsApp Group එකත් සමඟින් එකතුවෙන්න - https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK
🤩 ඔයාත් Web Applications Develop කරන්න ආසාවෙන්ද ඉන්නෙ?
🤩 එහෙමත් නැත්නම් දැනටමත් තියෙන Web Design Skill එක, Next Level එකට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවද?
🥳 එහෙනං ඔයාටත් පුලුවන් 2025 ජනවාරි මස 27 වන දින රාත්‍රී 8.00ට eLearning.lk ගෙන එන ReactJS නොමිලේ සම්මන්ත්‍රණය සමඟින් එකතුවෙන්න.
මොකක්ද ReactJS කියන්නෙ?
✅ ReactJSකියන්නෙ Modern Web Applications Develop කරන්න පුලුවන් JavaScript Library එකක්
✅ Mobile Applications, Web Applications, SaaS වලදි ReactJS Based Technologies අනිවාර්යෙන් භාවිතා වෙනවා
✅ Web Development කරන්න භාවිතා කරන ලෝකයේ ජනප්‍රියම Stack එකක් වන MERN Stack එකේ Express.js, Node.js, MongoDB එක්ක Frontend එක හදන්න භාවිතා කරන්නෙත් ReactJSම තමයි
1 035
IT නොවන සියලු දෙනාට AI - නොමිලේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුණා 🤖🤖🤖 - https://www.youtube.com/watch?v=f2pKk1f9Rec
1 035
🎞️ ලෝක මට්ටමේ සිනමා නිර්මාණ කරන්න සිහින දකින ඔබේ පළවෙනි පියවර Elearning.lk එකෙන් තබමු - Adobe After Effects Motion Graphics Course with 111 Lessons (Life-time access)😍😍😍
🥳 2025 ජනවාරි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක්...
https://www.youtube.com/watch?v=FzJyldjQODQ
1 035
දවස් පහෙන් Proven Framework එකක් ඉගෙනගෙන ලෝකයේ Top 1% Brands වගේ Ads Campaign Create කරමු - https://www.youtube.com/watch?v=6p2sSIQTLZo
1 035
මෙවර AAT-2 සහ AAT-3 විභාග සඳහා සහභාගී වීමට සිටින ඔබ වෙනුවෙන් - https://elearning.lk/courses?course_search=&instructors=47862&instructors2=&price_radio=all
1 035
🏆 O/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවක්: FIT FREE Orientation Program - https://www.youtube.com/watch?v=5rqNbQ2YnSo
1 035
💪 ඊළග Presentation එකේදි Confidence ඇතුව කතා කරමු - https://www.youtube.com/watch?v=lApy8awk4ww
1 035
🌍 ☄️ අපේ Motion Graphics සහ Adobe After Effects Instructor සංජය දිසානායක මහතාගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටය - Flash Front 🚀🛰️
🧑🚀 2025 පෙබරවාරි 01 වන දින Sanjaya Elvitigala YouTube Channel එක ඔස්සේ✨ - https://www.youtube.com/@SanjayaElvitigala
1 035
😍 අපේ eLearning.lk PSYCH-K Facilitator අනිල් දෙල්දෙනිය මහතා විසින් ගෙන ආ ඔබේ එදිනෙදා ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට අත්‍යාවශ්‍ය වන සන්නිවේදන කුසලතා පිළිබඳ නොමිලේ පාඩම් මාලාවේ සියලුම පාඩම් දැන් ඔබට එකම තැනකින් නරඹන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmdJ1uwLvFBRFoO5X3_aV6w
1 035
රණ්ඩුවකදි ඉක්මණටම මේ දේවල් තුන කරලා බලන්න. ඉක්මණටම රණ්ඩුව ඉවර කරගන්න පුලුවන් - https://www.youtube.com/watch?v=J49i15hhP-U
1 035
IT Industry එකේ reality එක - AL වලට පස්සේ වෙන්නේ? - https://www.youtube.com/watch?v=hwyPj0R0uRE
